Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතීතය අමතක කරගන්න බැරුව පසු තැවෙනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතීතය අමතක කරගන්න බැරුව පසු තැවෙනවද ?

අතීතය අමතක කරගන්න බැරුව පසු තැවෙනවද ?

මිනිස්සු වුනු අපි හැමෝගෙම ජිවිත වල වැරදුනු තැන් පැරදුනු තැන් ඕන තරම් තියෙනවා. ජීවිතේට හැමදාම සතුට, සැනසීම විතරක් ලැබෙන්නේ නැහැ. අපි හැම කෙනෙක්ගෙම ජිවිත වලට අමාරු කාල එනවා. ඒක සාමාන්‍යයි. එත් එක තේරුම් නොගත්ත ගොඩක් දෙනෙක් වැරදුනු, පැරදුනු අතීතය ගැන හිත හිතා හැමදාමත් අතිතයේම ජිවත් වෙනවා.

ඒත් එහෙම අතීතය ගැන හිත හිතා දුක් වුනා කියල ඇති වැඩේ මොකද්ද? ඒකෙන් ඔයාට කසිම පලක් ලැබෙන්නේ නැහැ. වෙන්න ඕන ඒක නෙවෙයි. අතීතයෙන් පාඩමක් ඉගෙන ගෙන ඔයාගේ අනාගතය සාර්ථක කර ගන්න එක. අතීතයේ වැරදුනු, හිත රිදුනු තැන් අමතක කරලා අනාගතේ සාර්ථක කර ගන්න මේ පුංචි පුංචි උපදෙස් ටික ඔයාට ගොඩක් වැදගත් වෙයි.

1. අතීතයේ ජිවත් වෙන එක නතර කරලා වර්තමානෙට එන්න. ඇවිත් අනාගතේ ගැන සැලසුම් කරන්න. අතීතයේ වුණු වැරදීම් සහ අතපසුවීම් අයෙත් ඇති වෙන්න ඉඩ තියන්න එපා.

2. හැරී බැලූ පසු අතීතයේ ඇත්තේ හිත රිදවන දේවල් නම් තව තව ඒ දෙස බලා සිටීම අවශ්‍ය වෙන්නේ නැහැ.

3. අද දවසේ අපි කරන කියන හැම දෙයක්ම දවසක අපේ අතීතයට එකතු වෙනවා. අතීතය ගැන හිතා දුක් වෙන්න සිදු නොවෙන විදිහට අද වැඩ කරන්න හිතට ගන්න.

4. අතීතයේ සිදු වූ ඇතැම් කටුක මතකයන් හා ඇති කර ගත් අදහස්, මතාන්තර ඔබේ අනාගතයද වීනාශ කර දමන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි දෑ සිතින් ඉවත් කරන්න.

5. ජිවිතේ අලුත් පිටුවක් පෙරලන්න ඕන නම් පරණ පිටුව නැවත නැවත පෙරලා එය කියවීමත් එහි දුක් මුසු තැන් නැවත නැවත සිහි කර දුක් වෙන එකත් නවතා දමන්න.

6. අතීතයේ ජිවත් වී හැමදාම පරණ ඔබ ලෙස ජිවත් වෙනවාට වඩා අලුත් පුද්ගලයෙක් වීමට උත්සාහ ගන්න. සැඟවී ගිය ඔබේ ශක්තිය නැවත ලබා ගන්න.

7. ආ මඟ කෙටියි, යායුතු මඟ දුරයි කියන එක හැම වෙලාවකම සිහි තබා ගන්න. අතිතයේම එල්ලී ගෙන හිටියොත් අනාගතයත් අතීතය වගේම දුක් ගොඩක් වෙනවා.

8. හැම සිදුවීමකින්ම ජීවිතේට එකතු වෙන්නේ අත්දැකීමක්. අත්දැකීම් එකතු කර ගන්න. අනාගතේට මුහුණ දෙද්දී ඒ අත්දැකීම් ප්‍රයෝජනයට ගන්න. එහෙම නැතුව වටිනා ජිවිතේ අතීතයටම බාර දීලා ඉන්න එපා.

ඉතින් අතීතය සිහිනයක්ම විතරයි . දැන් ඒ සිහිනෙන් අවදි වෙන්න . අලුත් දවසක් එක්ක අලුත් කෙනෙක් වෙන්න . අලුතින් හිතන්න. ඔයාගේ ගෝල් එකට යන්න මහන්සි වෙලා වැඩ කරන්න. අතීතයට ඔයාව නවත්තන්න දෙන්න එපා .... ඔයා ඔයාගෙ ගමන යන්න... ඔයා උත්සහ කලොත් ඔයාගෙ ගමන නවත්තන්න කාටවත්ම බැහැ ...

copied....!

[QUOTE="favthor, post: 25396613, member: 569830"] [b]අතීතය අමතක කරගන්න බැරුව පසු තැවෙනවද ?[/b] [SIZE="6"][COLOR="Blue"]අතීතය අමතක කරගන්න බැරුව පසු තැවෙනවද ?[/COLOR] මිනිස්සු වුනු අපි හැමෝගෙම ජිවිත වල වැරදුනු තැන් පැරදුනු තැන් ඕන තරම් තියෙනවා. ජීවිතේට හැමදාම සතුට, සැනසීම විතරක් ලැබෙන්නේ නැහැ. අපි හැම කෙනෙක්ගෙම ජිවිත වලට අමාරු කාල එනවා. ඒක සාමාන්‍යයි. එත් එක තේරුම් නොගත්ත ගොඩක් දෙනෙක් වැරදුනු, පැරදුනු අතීතය ගැන හිත හිතා හැමදාමත් අතිතයේම ජිවත් වෙනවා. ඒත් එහෙම අතීතය ගැන හිත හිතා දුක් වුනා කියල ඇති වැඩේ මොකද්ද? ඒකෙන් ඔයාට කසිම පලක් ලැබෙන්නේ නැහැ. වෙන්න ඕන ඒක නෙවෙයි. අතීතයෙන් පාඩමක් ඉගෙන ගෙන ඔයාගේ අනාගතය සාර්ථක කර ගන්න එක. අතීතයේ වැරදුනු, හිත රිදුනු තැන් අමතක කරලා අනාගතේ සාර්ථක කර ගන්න මේ පුංචි පුංචි උපදෙස් ටික ඔයාට ගොඩක් වැදගත් වෙයි. 1. අතීතයේ ජිවත් වෙන එක නතර කරලා වර්තමානෙට එන්න. ඇවිත් අනාගතේ ගැන සැලසුම් කරන්න. අතීතයේ වුණු වැරදීම් සහ අතපසුවීම් අයෙත් ඇති වෙන්න ඉඩ තියන්න එපා. 2. හැරී බැලූ පසු අතීතයේ ඇත්තේ හිත රිදවන දේවල් නම් තව තව ඒ දෙස බලා සිටීම අවශ්‍ය වෙන්නේ නැහැ. 3. අද දවසේ අපි කරන කියන හැම දෙයක්ම දවසක අපේ අතීතයට එකතු වෙනවා. අතීතය ගැන හිතා දුක් වෙන්න සිදු නොවෙන විදිහට අද වැඩ කරන්න හිතට ගන්න. 4. අතීතයේ සිදු වූ ඇතැම් කටුක මතකයන් හා ඇති කර ගත් අදහස්, මතාන්තර ඔබේ අනාගතයද වීනාශ කර දමන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි දෑ සිතින් ඉවත් කරන්න. 5. ජිවිතේ අලුත් පිටුවක් පෙරලන්න ඕන නම් පරණ පිටුව නැවත නැවත පෙරලා එය කියවීමත් එහි දුක් මුසු තැන් නැවත නැවත සිහි කර දුක් වෙන එකත් නවතා දමන්න. 6. අතීතයේ ජිවත් වී හැමදාම පරණ ඔබ ලෙස ජිවත් වෙනවාට වඩා අලුත් පුද්ගලයෙක් වීමට උත්සාහ ගන්න. සැඟවී ගිය ඔබේ ශක්තිය නැවත ලබා ගන්න. 7. ආ මඟ කෙටියි, යායුතු මඟ දුරයි කියන එක හැම වෙලාවකම සිහි තබා ගන්න. අතිතයේම එල්ලී ගෙන හිටියොත් අනාගතයත් අතීතය වගේම දුක් ගොඩක් වෙනවා. 8. හැම සිදුවීමකින්ම ජීවිතේට එකතු වෙන්නේ අත්දැකීමක්. අත්දැකීම් එකතු කර ගන්න. අනාගතේට මුහුණ දෙද්දී ඒ අත්දැකීම් ප්‍රයෝජනයට ගන්න. එහෙම නැතුව වටිනා ජිවිතේ අතීතයටම බාර දීලා ඉන්න එපා. ඉතින් අතීතය සිහිනයක්ම විතරයි . දැන් ඒ සිහිනෙන් අවදි වෙන්න . අලුත් දවසක් එක්ක අලුත් කෙනෙක් වෙන්න . අලුතින් හිතන්න. ඔයාගේ ගෝල් එකට යන්න මහන්සි වෙලා වැඩ කරන්න. අතීතයට ඔයාව නවත්තන්න දෙන්න එපා .... ඔයා ඔයාගෙ ගමන යන්න... ඔයා උත්සහ කලොත් ඔයාගෙ ගමන නවත්තන්න කාටවත්ම බැහැ ... ❤️ [/SIZE] copied....! [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom