Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
""අතීත මතකය අකා - මකා දමන රෝගය - ඇල්සයිමර්""
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

""අතීත මතකය අකා - මකා දමන රෝගය - ඇල්සයිමර්""

අතීත මතකය අකා - මකා දමන රෝගය - ඇල්සයිමර්

යොවුන් වියේ පසුවන අයට ක්‍රමයෙන් වියපත් වෙද්දී තමන්ගේ මතකය යම් තරමකින් අඩුවීම බහුල වශයෙන් දැක ගත හැකිය. මතකය

අඩුවීම හෙවත් ඇල්සයිමර් රෝගය වැඩි වශයෙන් වැළඳෙන්නේ අවුරුදු 65ට වැඩි වයස්ගත පුද්ගලයන්ට ය. එහෙත් කලාතුරකින් වයස

අවුරුදු 50 වැඩි පුද්ගලයන්ට ද මෙම තත්ත්වය වැළඳිය හැකියි.

වයසට යාමත් සමඟ,

මොළයට ලැබෙන රුධිර සැපයුම 20% පමණ අඩු වෙයි.

ස්නායු දිගේ පණිවුඩ ගමන් කිරීම පෙරට වඩා 10%කින් අඩු වෙයි.

රස දැනීමේ හැකියාව හා යමක් අල්ලා ගැනීමේ හැකියාව පෙරට වඩා අඩු වේ.

වයස්ගතවීමත් සමඟ කෙනෙකු අබල දුබල වනුයේ මෙම වෙනස්කම නිසා ය.

මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ කොහොමද?

ස්නායු සෛල විනාශ වී යාම මෙම තත්ත්වයට බලපාන ප්‍රධාන හේතුවයි. මොළයේ එක්තරා විශේෂිත ප්‍රදේශයක මෙම තත්ත්වය

දැකිය හැකියි. මොළ පටලයේ සුසුම්නා ශීර්ෂයකට ඉදිරියේ පිහිටන මෙම ප්‍රදේශය හඳුන්වන්නේ ‛හයිපෝ කැම්පසය’ ලෙස ය.

මෙය තනන ස්නායු සෛල විනාශවී යාම රෝගය නිසා ඇතිවන අහිතකර තත්ත්වයයි. කෙනෙකුගේ මතකය පාලනය කරන්

ලබන්නේ මෙම හයිපෝ කැම්පසය මඟිනි.

සෛල මියයන්නේ කොහොම ද?

වෛරස් වර්ග (සෙමෙන් ක්‍රියාකරන වෛරසය)

සමහර රසායනික ද්‍රව්‍ය විනාශවී යාම පිළිබඳව නිශ්චිත හේතු සොයා ගැනීම තවමත් පරීක්ෂණ මට්ටමක පවතී.

මතකය හානිවන්නේ කෙසේද?

කෙටි කාලීන මතකය

පෙර දවසේ පැවසූ දෙයක් අද වනවිට අමතක වීම කෙටි කාලීන මතකය අමතක වීමයි. මෙහි ගබඩා කරගන්නා දේ ටික

දවසකින් අමතකවී යයි. රෝගය සෑදීම සඳහා මුලින්ම සිදු වන්නේ කෙටි කාලීන මතකය අහිමිවීමයි. රෝගයේ මුල්

අවස්ථාවේ දී අවුරුදු 20 - 30 ට පෙර වූ දේවල් මතකයේ තිබුණ ද පෙර දිනයේ කියූ දේවල් අමතකවී යාම සිදුවේ.

දිගු කාලීන මතකය

අවුරුදු ගණනාවකට කලින් හමු වී කෙනෙකු යළිත් හඳුනාගැනීමට දිගු කාලීන මතකය උදව් වේ. මෙහි ගබඩා කළ කරුණු

ලෙහෙසියෙන් අමතක නොවේ.

කල් යාමේදී අමතකවීම විශාල වශයෙන් සිදු වෙයි. ඇතැම් විට මුහුණ සේදීමට අමතකවීම, කමිසයේ බොත්තම්

වැරදි ආකාරයට දැමීම වැනි දේ සිදු විය හැකියි.

රෝගය උත්සන්න වීමත් සමඟ කතා බහ පවා අඩුවන අතර අවසානයේ දී මළ මුත්‍රා පහ කිරීමට පවා අමතක වෙයි.ට

අමතක වන්නේ වයස්ගත වුනාම විතර ද?

අමතක වීමට වෙනත් හේතු

මොළයේ ඇතැම් ප්‍රදේශවල ගෙඩි හට ගැනීම

මොළයේ ලේ කැටි ඇතිවීම

මොළයේ සිදුවන ආසාදන

ඒඩ්ස් රෝගය

තෛරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම (මික්මිඩීමාව)

වැඩිපුර මත්පැන් ගැනීම

විටමින් B12 අඩුවීම

මානසික අවපීඩනය

[QUOTE="sanjithkasun91, post: 8594555, member: 229444"] [b]""අතීත මතකය අකා - මකා දමන රෝගය - ඇල්සයිමර්""[/b] [CENTER][SIZE="4"]අතීත මතකය අකා - මකා දමන රෝගය - ඇල්සයිමර් යොවුන් වියේ පසුවන අයට ක්‍රමයෙන් වියපත් වෙද්දී තමන්ගේ මතකය යම් තරමකින් අඩුවීම බහුල වශයෙන් දැක ගත හැකිය. මතකය අඩුවීම හෙවත් ඇල්සයිමර් රෝගය වැඩි වශයෙන් වැළඳෙන්නේ අවුරුදු 65ට වැඩි වයස්ගත පුද්ගලයන්ට ය. එහෙත් කලාතුරකින් වයස අවුරුදු 50 වැඩි පුද්ගලයන්ට ද මෙම තත්ත්වය වැළඳිය හැකියි. වයසට යාමත් සමඟ, මොළයට ලැබෙන රුධිර සැපයුම 20% පමණ අඩු වෙයි. ස්නායු දිගේ පණිවුඩ ගමන් කිරීම පෙරට වඩා 10%කින් අඩු වෙයි. රස දැනීමේ හැකියාව හා යමක් අල්ලා ගැනීමේ හැකියාව පෙරට වඩා අඩු වේ. වයස්ගතවීමත් සමඟ කෙනෙකු අබල දුබල වනුයේ මෙම වෙනස්කම නිසා ය. මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ කොහොමද? ස්නායු සෛල විනාශ වී යාම මෙම තත්ත්වයට බලපාන ප්‍රධාන හේතුවයි. මොළයේ එක්තරා විශේෂිත ප්‍රදේශයක මෙම තත්ත්වය දැකිය හැකියි. මොළ පටලයේ සුසුම්නා ශීර්ෂයකට ඉදිරියේ පිහිටන මෙම ප්‍රදේශය හඳුන්වන්නේ ‛හයිපෝ කැම්පසය’ ලෙස ය. මෙය තනන ස්නායු සෛල විනාශවී යාම රෝගය නිසා ඇතිවන අහිතකර තත්ත්වයයි. කෙනෙකුගේ මතකය පාලනය කරන් ලබන්නේ මෙම හයිපෝ කැම්පසය මඟිනි. සෛල මියයන්නේ කොහොම ද? වෛරස් වර්ග (සෙමෙන් ක්‍රියාකරන වෛරසය) සමහර රසායනික ද්‍රව්‍ය විනාශවී යාම පිළිබඳව නිශ්චිත හේතු සොයා ගැනීම තවමත් පරීක්ෂණ මට්ටමක පවතී. මතකය හානිවන්නේ කෙසේද? කෙටි කාලීන මතකය පෙර දවසේ පැවසූ දෙයක් අද වනවිට අමතක වීම කෙටි කාලීන මතකය අමතක වීමයි. මෙහි ගබඩා කරගන්නා දේ ටික දවසකින් අමතකවී යයි. රෝගය සෑදීම සඳහා මුලින්ම සිදු වන්නේ කෙටි කාලීන මතකය අහිමිවීමයි. රෝගයේ මුල් අවස්ථාවේ දී අවුරුදු 20 - 30 ට පෙර වූ දේවල් මතකයේ තිබුණ ද පෙර දිනයේ කියූ දේවල් අමතකවී යාම සිදුවේ. දිගු කාලීන මතකය අවුරුදු ගණනාවකට කලින් හමු වී කෙනෙකු යළිත් හඳුනාගැනීමට දිගු කාලීන මතකය උදව් වේ. මෙහි ගබඩා කළ කරුණු ලෙහෙසියෙන් අමතක නොවේ. කල් යාමේදී අමතකවීම විශාල වශයෙන් සිදු වෙයි. ඇතැම් විට මුහුණ සේදීමට අමතකවීම, කමිසයේ බොත්තම් වැරදි ආකාරයට දැමීම වැනි දේ සිදු විය හැකියි. රෝගය උත්සන්න වීමත් සමඟ කතා බහ පවා අඩුවන අතර අවසානයේ දී මළ මුත්‍රා පහ කිරීමට පවා අමතක වෙයි.ට අමතක වන්නේ වයස්ගත වුනාම විතර ද? අමතක වීමට වෙනත් හේතු මොළයේ ඇතැම් ප්‍රදේශවල ගෙඩි හට ගැනීම මොළයේ ලේ කැටි ඇතිවීම මොළයේ සිදුවන ආසාදන ඒඩ්ස් රෝගය තෛරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම (මික්මිඩීමාව) වැඩිපුර මත්පැන් ගැනීම විටමින් B12 අඩුවීම මානසික අවපීඩනය [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom