Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතීත ශිෂ්ඨාචාර එක්වරම අතුරැදහන් වුයේ ඇයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මට හිතෙන විදියට.. අපි මේ සම්පූර්ණ රවුමක කරකැවෙන්නෙ කියල හිතෙන්නෙ නැද්ද? පොඩ්ඩක් මෙහෙම හිතපං. නිකන් හිතපං මං මේ කතා කරන්නෙ තව අවුරුදු 100කින් එහා කාල රාමුව කියල.. දැන්ට කාල තරණය ගැන එක එක අධ්‍යනයන් කරගෙන යන්වනෙ.. මං මේ කතා කරන කාල රාමුවෙදි කාල තරණය හොයගෙන ඉවරයි.. තව ගොඩක් තාක්ශණය දියුනුයි. ප්ලේන් එහෙම ගොඩක්ම දියුනුයි. අඳින ඇඳුම් කට්ටල.. ගඟනගාමීන්ගෙ හෝ වේවා.. මේක තෙරුම් කරවන්න ඔයත් මේ කාල රාමුවට ඇවිත් තමයි බලන්න ඕන..

දැන් උදාහරනෙකට මේකෙ තියෙන ප්ලේන් එක ගනින්. අපි දැනට පාවිච්චි කරන වගේ ඒවනෙ.. රයිට් සහෝදරයො ප්ලෙන් එක හැඩේ ගත්තේ ඕව දැකලද, නැත්තං ඔය කියන රූප ඇඳල තියෙන්නෙ අපේ (මං කියන කාල රාමුවෙ ) පාවිච්චි වෙන ප්ලේන් දැකලද.. ඔය් රූපෙ තියෙන ගඟනගාමී ඇඳුම හරි සරලයි වගේ පේන්නෙ.. ඒ උනාට අධි තාක්ෂණික වෙන්න පුලුවන්. ඉතින් ඕකෙ තියෙන ඇඳුම දිහා බලලද අපේ අයගෙ ඇඳුම් නිර්මාණය උනේ.. නැත්තං අපේ ඇඳුම් (කිව්ව කාල රාමුවෙ ) දැකලද පිලිම නිර්මාණය උණේ..

ඔය මචං පොඩි උදාහරණ ටිකක්.. තව ඕන තරම් කියන්න පුලුවන්..

ඉතිං දැන් තමයි ලොකුම දේ එන්නෙ.. තෙරුම් ගන්න බලප්ං මේ සංසිද්ධිය..

දැන් අපි මාන 3ක් අභිබව ගිහින් තියෙන්නෙ.. මං උඹලට හිතන්න කිව්ව කාල රාමුව වෙද්දි හිතන්න කිව්ව ප්‍රදානම දේ තමයි 4 වන මානෙත් අභිබවා යන්න පුලුවන් කියල.. ඒ විතරක් නෙවෙයි.. දැනට විද්‍යඥයන් පර්යේෂණ කරන් යන්නෙ මචං 5 වෙනි මානෙ ගැන.. ඒක තමයි අපි මේ දැන් කතා කරන්න ඕන අනිවාර්ය දේ.

5 වෙනි මානෙන් තමයි ගේම යන්නෙ.. උඹල 5 වෙනි මානෙ හරියට තේරුම් ගන්නෙ නැතුව මේ දේ තේරෙන්නෙත් නෑ.. ඒක නිකන් හරියට මගේ අනාගත චරිතෙ මේ දැන් මං ළඟට එනව වගේ.. ඒ කියන්නෙ අනාගතයයි අතීතයයි එකට සම්බන්ද උනු අවස්තවක් වගේ.. (මේක මෙහෙම කිව්වට තෙරෙන්නෙ නැති වෙයි.. 100% ම නැතත් 10% වගේ 5 වෙනි මානේ පෙන්නුම් කරන තැනක් තමයි intesteller film එකේ වගේ.. ) ඒ සංසිද්දිය තව ටිකක් දියුනු උනු එකක් තමයි 5 වෙනි මානෙ කියන්නෙ.. මේ මං නිකන් ඔහේ කට තිබුනට කියන එකක් නෙවෙයි.. එලකිරි එකේ ඉන්න හැමෝටම වඩා බුද්දිමත් විද්‍යාඥයො ටිකක් තමයි තාම පර්යේෂන මට්ටමේ ඉන්නෙ තාම.. (මං කියන්නෙ 5 වෙනි මානය ගැන )

ඉතිං අනාගතේ අපිමයි අතීතෙත ගිහින් තියෙන්නෙ.. අපිමයි අපේ මුතුන්මිත්තන්ට උදව් කරල තියෙන්නෙ.. මේක නිකන් විකාරයක් වගේ හිතෙනව ඇති.. ඒත් 5 වෙනි මානෙ ගැන හරියට තේරුමක් තියෙන බුද්ධිමත් එලකිරි ජනතාම සම්පූර්ණයෙන් නැතත් යම් තාක් දුරකට මාත් එක්ක එකඟ වෙයි කියල හිතනව..

[QUOTE="Kasunknb, post: 20420656, member: 558433"] [SIZE="5"] මචං මට හිතෙන විදියට.. අපි මේ සම්පූර්ණ රවුමක කරකැවෙන්නෙ කියල හිතෙන්නෙ නැද්ද? පොඩ්ඩක් මෙහෙම හිතපං. නිකන් හිතපං මං මේ කතා කරන්නෙ තව අවුරුදු 100කින් එහා කාල රාමුව කියල.. දැන්ට කාල තරණය ගැන එක එක අධ්‍යනයන් කරගෙන යන්වනෙ.. මං මේ කතා කරන කාල රාමුවෙදි කාල තරණය හොයගෙන ඉවරයි.. තව ගොඩක් තාක්ශණය දියුනුයි. ප්ලේන් එහෙම ගොඩක්ම දියුනුයි. අඳින ඇඳුම් කට්ටල.. ගඟනගාමීන්ගෙ හෝ වේවා.. මේක තෙරුම් කරවන්න ඔයත් මේ කාල රාමුවට ඇවිත් තමයි බලන්න ඕන.. දැන් උදාහරනෙකට මේකෙ තියෙන ප්ලේන් එක ගනින්. අපි දැනට පාවිච්චි කරන වගේ ඒවනෙ.. රයිට් සහෝදරයො ප්ලෙන් එක හැඩේ ගත්තේ ඕව දැකලද, නැත්තං ඔය කියන රූප ඇඳල තියෙන්නෙ අපේ (මං කියන කාල රාමුවෙ ) පාවිච්චි වෙන ප්ලේන් දැකලද.. ඔය් රූපෙ තියෙන ගඟනගාමී ඇඳුම හරි සරලයි වගේ පේන්නෙ.. ඒ උනාට අධි තාක්ෂණික වෙන්න පුලුවන්. ඉතින් ඕකෙ තියෙන ඇඳුම දිහා බලලද අපේ අයගෙ ඇඳුම් නිර්මාණය උනේ.. නැත්තං අපේ ඇඳුම් (කිව්ව කාල රාමුවෙ ) දැකලද පිලිම නිර්මාණය උණේ.. ඔය මචං පොඩි උදාහරණ ටිකක්.. තව ඕන තරම් කියන්න පුලුවන්.. ඉතිං දැන් තමයි ලොකුම දේ එන්නෙ.. තෙරුම් ගන්න බලප්ං මේ සංසිද්ධිය.. දැන් අපි මාන 3ක් අභිබව ගිහින් තියෙන්නෙ.. මං උඹලට හිතන්න කිව්ව කාල රාමුව වෙද්දි හිතන්න කිව්ව ප්‍රදානම දේ තමයි 4 වන මානෙත් අභිබවා යන්න පුලුවන් කියල.. ඒ විතරක් නෙවෙයි.. දැනට විද්‍යඥයන් පර්යේෂණ කරන් යන්නෙ මචං 5 වෙනි මානෙ ගැන.. ඒක තමයි අපි මේ දැන් කතා කරන්න ඕන අනිවාර්ය දේ. 5 වෙනි මානෙන් තමයි ගේම යන්නෙ.. උඹල 5 වෙනි මානෙ හරියට තේරුම් ගන්නෙ නැතුව මේ දේ තේරෙන්නෙත් නෑ.. ඒක නිකන් හරියට මගේ අනාගත චරිතෙ මේ දැන් මං ළඟට එනව වගේ.. ඒ කියන්නෙ අනාගතයයි අතීතයයි එකට සම්බන්ද උනු අවස්තවක් වගේ.. (මේක මෙහෙම කිව්වට තෙරෙන්නෙ නැති වෙයි.. 100% ම නැතත් 10% වගේ 5 වෙනි මානේ පෙන්නුම් කරන තැනක් තමයි intesteller film එකේ වගේ.. ) ඒ සංසිද්දිය තව ටිකක් දියුනු උනු එකක් තමයි 5 වෙනි මානෙ කියන්නෙ.. මේ මං නිකන් ඔහේ කට තිබුනට කියන එකක් නෙවෙයි.. එලකිරි එකේ ඉන්න හැමෝටම වඩා බුද්දිමත් විද්‍යාඥයො ටිකක් තමයි තාම පර්යේෂන මට්ටමේ ඉන්නෙ තාම.. (මං කියන්නෙ 5 වෙනි මානය ගැන ) ඉතිං අනාගතේ අපිමයි අතීතෙත ගිහින් තියෙන්නෙ.. අපිමයි අපේ මුතුන්මිත්තන්ට උදව් කරල තියෙන්නෙ.. මේක නිකන් විකාරයක් වගේ හිතෙනව ඇති.. ඒත් 5 වෙනි මානෙ ගැන හරියට තේරුමක් තියෙන බුද්ධිමත් එලකිරි ජනතාම සම්පූර්ණයෙන් නැතත් යම් තාක් දුරකට මාත් එක්ක එකඟ වෙයි කියල හිතනව.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom