Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතුරුදන් පවුල්වල සනාථන යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතුරුදන් කරවීමට බලාපොරොත්තුවක් ඇති අයට පනතට විරුද්ධ විය හැකියි

ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව රටේ සියලු පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත මඟින් හොඳ සහතිකයක් ලබාදී තිබෙන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

අනාගතයේ අතුරුදන් කරවීමේ බලාපොරොත්තුවක් ඇති පුද්ගලයෙකුට පමණක් මේ පනතට විරුද්ධ වියහැකි බව පෙන්වාදෙන ඒ මහතා මේ සම්බනධයෙන් ඒකාබද්ධ විපක්ෂය විවිධ චෝදනා ඉදිරිපත් කරන බවද අපේ රණවිරුවන්ට මෙයින් කිසිදු හානියක් නොමැති බවද සඳහන් කරයි.

ඇමැතිවරයා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය රජය විසින් 2009 වසරේ දී යුද්ධය ජයග්‍රහණය කළ ද ජාත්‍යන්තරය ඉදිරියේ කොන් වී සිටි බවත් යුද්ධය ඉවර වී පැය 48ක් ගත වීමටත් පෙර ශ්‍රී ලංකාවට පැමිණි ජගත් මහ ලේකම්වරයා විසින් බලහත්කාරයෙන් ගිවිසුමකට අත්සන් තැබූ බවත්ය. මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ජගත් මහ ලේකම්වරයා උපදෙස් දී තිබෙන බවද එහි එකඟතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිසම පත්කළ බවඳ සඳහන් කළේය.

කෙසේ වුවද එම තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජගත් මහලේකම්වරයා විසින් දරුස්මාන් කමිටුව පත්කළ බව සිහිපත් කළ ඇමැතිවරයා අද වනවිට ජාත්‍යන්තරයෙන් කිසිඳු චෝදනාවක් ශ්‍රී ලංකාවට නොමැති බවද මේ නව පනත ගෙනඒමට ජාත්‍යන්තරය විසින් ප්‍රකාශ කළ යුතු නැතැයි ද පෙන්වා දුන්නේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත රහසිගත ලේඛනයක් නොවන බවත් පනතක් සම්මත කිරීම සඳහා අනුගමනය කළයුතු ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කර තිබෙන බවත්ය. පක්ෂ කිහිපයක් විසින් සංශෝධන ඉදිරිපත් කර තිබෙන බව කී ඒ මහතා ඒ සියල්ල රජය විසින් පිළිගෙන තිබෙන බවද කිසිඳු කරුණක් නොමැතිව ඒකාබද්ධ විපක්ෂය විසින් බොරු තර්කයක් ඉදිරිපත් කළ බවද පෙන්වා දුන්නේය.

පනතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාහැකි බව සඳහන් කළ නියෝජ්‍ය ඇමැතිවරයා මේ පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට නොගිය බවද මෙය ජනතා අයිතියට පටහැනි නොවන බවද පැවසීය. සත්‍යය සෙවීම අවශ්‍යවන අතර මේ සඳහා කිසිඳු අධිකරණ බලයක් නොමැති බවද යුද්ධය සඳහා නායකත්වය ලබාදුන් සැමගේ ආරක්ෂාව මේ හරහා සහතික කර තිබෙන බවද කීවේය.

- http://www.dinamina.lk/?q=2016/08/12/20835

[QUOTE="monson, post: 20538496, member: 30005"] [B][SIZE="5"]අතුරුදන් කරවීමට බලාපොරොත්තුවක් ඇති අයට පනතට විරුද්ධ විය හැකියි[/SIZE][/B] [SIZE="4"]ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව රටේ සියලු පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත මඟින් හොඳ සහතිකයක් ලබාදී තිබෙන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. අනාගතයේ අතුරුදන් කරවීමේ බලාපොරොත්තුවක් ඇති පුද්ගලයෙකුට පමණක් මේ පනතට විරුද්ධ වියහැකි බව පෙන්වාදෙන ඒ මහතා මේ සම්බනධයෙන් ඒකාබද්ධ විපක්ෂය විවිධ චෝදනා ඉදිරිපත් කරන බවද අපේ රණවිරුවන්ට මෙයින් කිසිදු හානියක් නොමැති බවද සඳහන් කරයි. ඇමැතිවරයා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය රජය විසින් 2009 වසරේ දී යුද්ධය ජයග්‍රහණය කළ ද ජාත්‍යන්තරය ඉදිරියේ කොන් වී සිටි බවත් යුද්ධය ඉවර වී පැය 48ක් ගත වීමටත් පෙර ශ්‍රී ලංකාවට පැමිණි ජගත් මහ ලේකම්වරයා විසින් බලහත්කාරයෙන් ගිවිසුමකට අත්සන් තැබූ බවත්ය. මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ජගත් මහ ලේකම්වරයා උපදෙස් දී තිබෙන බවද එහි එකඟතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිසම පත්කළ බවඳ සඳහන් කළේය. කෙසේ වුවද එම තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජගත් මහලේකම්වරයා විසින් දරුස්මාන් කමිටුව පත්කළ බව සිහිපත් කළ ඇමැතිවරයා අද වනවිට ජාත්‍යන්තරයෙන් කිසිඳු චෝදනාවක් ශ්‍රී ලංකාවට නොමැති බවද මේ නව පනත ගෙනඒමට ජාත්‍යන්තරය විසින් ප්‍රකාශ කළ යුතු නැතැයි ද පෙන්වා දුන්නේය. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත රහසිගත ලේඛනයක් නොවන බවත් පනතක් සම්මත කිරීම සඳහා අනුගමනය කළයුතු ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කර තිබෙන බවත්ය. පක්ෂ කිහිපයක් විසින් සංශෝධන ඉදිරිපත් කර තිබෙන බව කී ඒ මහතා ඒ සියල්ල රජය විසින් පිළිගෙන තිබෙන බවද කිසිඳු කරුණක් නොමැතිව ඒකාබද්ධ විපක්ෂය විසින් බොරු තර්කයක් ඉදිරිපත් කළ බවද පෙන්වා දුන්නේය. පනතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාහැකි බව සඳහන් කළ නියෝජ්‍ය ඇමැතිවරයා මේ පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට නොගිය බවද මෙය ජනතා අයිතියට පටහැනි නොවන බවද පැවසීය. සත්‍යය සෙවීම අවශ්‍යවන අතර මේ සඳහා කිසිඳු අධිකරණ බලයක් නොමැති බවද යුද්ධය සඳහා නායකත්වය ලබාදුන් සැමගේ ආරක්ෂාව මේ හරහා සහතික කර තිබෙන බවද කීවේය. [/SIZE] - [url]http://www.dinamina.lk/?q=2016/08/12/20835[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom