Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතුරුදන් වු දරුවා පන්සලක මහණ වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://elakiri.com/threads/‘මදුරන්කුලියේ-දරුවෙක්-දින-තුනක්-තිස්සේ-අතුරුදන්‘.2156987/

මදුරන්කුලිය ප්රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ ඉහතදී අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවා කතරගම අක්කර 20, ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති විහාරස්ථානයක මහණවී සිටියදී සොයාගත් බව කතරගම පොලීසිය කියයි.

මෙම දරුවගේ මව මීට මාස කීපයකට ඉහතදී විදේශගත වී ඇත. ආච්චි අම්මා සහ පියා භාරයේ නිවසේ පසුවන ඔහු නිවසේ රූපවාහිනීය නරඹමින් සිටියදී ආච්චිඅම්මා සමඟ උරණ වී නිවසින් පිටවගොස් තිබිණි.

මෙම දරුවා කොළඹට පැමිණීමෙන් අනතුරුව හිමිනමකට හමුවී දරුවාගේ කැමැත්ත පරිදි කතරගම මෙම විහාරස්ථානයේ විහාරාධිපති මහියංගණයේ ධම්ම මෛත්රී හිමියන්ට භාරදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

ඔහු මහණ වීමට කැමති බව ප්රකාශ කිරීමෙන් අනතුරුව ඉකුත් 20 දා මදුරන් කුලියේ සුබෝධිනමින් මහණ කල බව එම විහාරවාසී ගලෙන් බිඳුනු වැව අනුරුද්ධ මෛත්රී හිමියෝ පැවසූහ.

විහාරස්ථානයට ගොස් මහණ වී සිටින මදුරන්කුලියේ සුබෝධි නැමැති පොඩි හාමුදුරුවන්ගෙන් කතාබහ කිරීමට ද අවස්ථාව අපට ලැබිණ. "" ආච්චි අම්මා, තාත්තා පොඩි හාමුදුරුවන් කැඳවාගෙන යාමට පැමිණෙන බවත්, එසේ පැමිණි පසු ගෙදර යනවා දැයි විමසූ විට කියා සිටියේ "මා යන්නේ නෑ, මගේ ආසාව තමයි මහණ වීම" යැයි කියා සිටියේය.

lagama police station ekata bara denne nathuwa katharagama aran giya hamudurantai, kisima wistharayak hoayla balanne nathuwa mahana karapau loku sadutai pissuda

[QUOTE="SLK_sri, post: 29834603, member: 569192"] [URL]https://elakiri.com/threads/%E2%80%98%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A-%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E2%80%98.2156987/[/URL] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_96bcbbce32.gif[/IMG] මදුරන්කුලිය ප්රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ ඉහතදී අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවා කතරගම අක්කර 20, ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති විහාරස්ථානයක මහණවී සිටියදී සොයාගත් බව කතරගම පොලීසිය කියයි. මෙම දරුවගේ මව මීට මාස කීපයකට ඉහතදී විදේශගත වී ඇත. ආච්චි අම්මා සහ පියා භාරයේ නිවසේ පසුවන ඔහු නිවසේ රූපවාහිනීය නරඹමින් සිටියදී ආච්චිඅම්මා සමඟ උරණ වී නිවසින් පිටවගොස් තිබිණි. [B]මෙම දරුවා කොළඹට පැමිණීමෙන් අනතුරුව හිමිනමකට හමුවී දරුවාගේ කැමැත්ත පරිදි කතරගම මෙම විහාරස්ථානයේ විහාරාධිපති මහියංගණයේ ධම්ම මෛත්රී හිමියන්ට භාරදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.[/B] ඔහු මහණ වීමට කැමති බව ප්රකාශ කිරීමෙන් අනතුරුව ඉකුත් 20 දා මදුරන් කුලියේ සුබෝධිනමින් මහණ කල බව එම විහාරවාසී ගලෙන් බිඳුනු වැව අනුරුද්ධ මෛත්රී හිමියෝ පැවසූහ. විහාරස්ථානයට ගොස් මහණ වී සිටින මදුරන්කුලියේ සුබෝධි නැමැති පොඩි හාමුදුරුවන්ගෙන් කතාබහ කිරීමට ද අවස්ථාව අපට ලැබිණ. "" ආච්චි අම්මා, තාත්තා පොඩි හාමුදුරුවන් කැඳවාගෙන යාමට පැමිණෙන බවත්, එසේ පැමිණි පසු ගෙදර යනවා දැයි විමසූ විට කියා සිටියේ "මා යන්නේ නෑ, මගේ ආසාව තමයි මහණ වීම" යැයි කියා සිටියේය. [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_ef2420ea9d.gif[/IMG] lagama police station ekata bara denne nathuwa katharagama aran giya hamudurantai, kisima wistharayak hoayla balanne nathuwa mahana karapau loku sadutai pissuda [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom