Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතේ පත්තු වූ සයිටම් පුස් වෙඩිල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතේ පත්තු වූ සයිටම් පුස් වෙඩිල්ල

අතේ පත්තු වූ සයිටම් දොස්තරගේ පුස් වෙඩිල්ල

සයිටම්හි ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න ගමන් කළ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම මුල සිටම සැකයට තුඩුදුන් කරුණක් විය. ලක්බිම නිරන්තරයෙන් අවධාරණය කරනු ලැබුවේ එය හුදෙක් සැලසුම් සහගත ක්‍රියාවලියක් මිස සැබෑ ලෙසම සයිටම් ආයතනයේ විධායක නිලධාරියා ඝාතනය කිරීම හෝ ඔහුට හිරිහැරයක් කිරීමට කළ වෙඩි තැබිමක් නොවන බවය. දැන් ඒ සියල්ල ඉතා පැහැදිලිවම අනාවරණය වී හමාරය. සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්න ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබිම හුදෙක් නාට්‍යයකි.

එය අනාවරණය වන්නේ පොලීසියට අලුතින්ම එක්වුණූ විශේෂිත පොලිස් කොට්ඨාසයක් වන කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිදු කළ පර්යේෂණ ඔස්සේය. පසුගිය දිනක ඔහුගේ ජංගම දුරකථනයට දිගින් දිගටම ඇමතුමක් එන්නේ සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්තට වෙඩි තැබූ වෙඩික්කරු ඒ වන විට කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ රෙස්ට්ටුරන්ට් එකක සිටින බවය. ඔහුගේ හැඩරුව මෙන්ම නම පවා ඒ ඇමතුම ලබාදුන් පුද්ගලයා කීවේය.

ඒ බව සිය ඉහළ නිලධාරීන්ට පවසා වහාම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා සිය කණ්ඩායමද කැටුව වැලිවිටට යන්නේ එකී තොරතුර පරීක්ෂා කරන්නටය.

තොරතුර නිවැරදිය. කියූ හැඩ ඇති පුද්්ගලයෙක් එහි විය. ඔහු රෙස්ටුරන්ට් එකේ මුල්ලකට වී සිටියේ සිගරට්ටුවක් දල්වාගෙනය. එහෙත් ඔහු මත්පැන් පොදක් කටේ තබා තිබුණේ නැත. එමගින් පැහැදිලිවම පෙනී යන්නට වූයේ හුදෙක් ඔහු මේ උත්සාහ දරන්නේ පොලීසියට භාරවීමට බවය.

මේ පුද්ගලයා නමින් ටීනා විය. ගම ඇඹිලිපිටියේය. අවුරුදු 16 සිට ඔහු පදිංචිව සිටින්නේ කඩුවෙල පැත්තේය.

මේ ඔහුගේ වගතුගය.

කොළඹ අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ගේ භාරයට පත්වීමෙන් පසු කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී සයිටම් විධායක නිලධාරියා වූ සමීර සේනාරත්නට වෙඩි තැබිමේ කතාව ටීනා ලස්සනට කියන්නට ගත්තේය.

එම කථාවට අනුව සමීර සේනාරත්නට වෙඩි තබන්නේ ඔහු සහ මිතුරෙක් එක්වය. ඒ රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට අනුවය. කොන්ත්‍රාත්තුව ලබාදෙන්නේ සුදු අයියා නැමැති අයෙකු විසිනි. සුදු අයියා ඉන්න හිටින තැනක් ටීනා දන්නේ නැත. සුදු අයියාව ඔහුට සම්බන්ධකර දුන්නේ යැයි කියන්නේ අතුරුගිරියේ රූපලාවන්‍යාගාරයකදී මෑතකදී වෙඩි තබා ඝාතනය කෙරුණු බණ්ඩාය. සුදු අයියා ගැන දන්නේ බණ්ඩා පමණි. ඒ ගැන අහන්නට බණ්ඩා දැන් ජීවතුන් අතර නැත. කතාව පෙළ ගැසෙන්නේ එවන් අපූරු ආකාරයකටය.

ටීනා බණ්ඩාව දැන හඳුනා ගන්නේ වැලිකඩ බන්ධනාගාරයේදීය. ඒ මත්කුඩු ළඟ තබා ගැනීමකට බන්ධනාගාරගතව සිටියදීය. ටීනා බන්ධනාගාරගතවන්නේ රුපියල් 10000ක දඩයක් ගෙවා ගැනීමට නොහැකිවීම හේතුවෙනි. ඒ දඩය ගෙවා දමන්නේ බණ්ඩාගේ කීමට අංගොඩ ලොක්කා නැමැති පාතාල කල්ලි නායකයාය.

පසුව සුදු අයියා ටීනාව සොයා පසුගිය දිනක පැමිණෙන්නේ ඔහු නිරන්තරයෙන් ගැවසෙන වැලිවිට පිහිටි ගරාජයකටය. ඒ වැඩක් භාරදෙන්නටය. ඒ සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්නට වෙඩි තබන්නටය.

“ආයුධ දාල කරනවනම් ලක්ෂ දෙකක් මම ඉල්ලුවා, ආයුධ දෙනවනම් ලක්ෂයක් ඕනේ කියල මම කිව්වා.” ටීනා එම වැඩේ භාරගත් ආකාරය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසන්නේ එසේය.

එහෙත් අවසානයේදී ආයුධ සමග වැඩේ කරන්නට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. ඒ අනුව කොන්ත්‍රාත්තුව රුපියල් ලක්ෂ දෙකකට තීරණය වී ඇත.

ටීනාට ඒ වැඩේ තනිවම කරන්නට බැරිය. ඒ සඳහා මිතුරෙකුගේ සහය ගත්තේය. ඔහු නාවික හමුදාවෙන් පලාවිත් සිටින්නෙකි. වැලිවේරියේ පදිංචිකරුවෙක් වන ඔහු තිලාන්ය. බොහෝ දෙනා ඔහු අමතන්නේ තිලූ යැයි කියාය. සුදු අයියා විසින් වැඩේ අවසන් කිරීමට දින නියමකර ගන්නේ පෙබරවාරි 06 වෙනිදාටය. එදා ඔවුන් සියලු දෙනාම මුණ ගැසෙන්නේ කඩුවෙල ප්‍රදේශයේ පිහිටි රෙස්ටුරන්ට් එකකය. සුදු අයියා එහිදී ජංගම දුරකථනයක් ලබාදුන් බවද ඔහු කීවේය. සුදු අයියාගේ උපදෙස් මත සියල්ල සිදුවුණූ බව ඔහු කියන්නට විය. වෙඩි තැබිය යුතු වූයේ මාළඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පිහිටි පාලමක් අසලදීය. ඒ තැනට ටීනා සිය මිතුරා වූ තිලූ සමග යන්නේ රෙස්ටුරන්ට් එකේ සිටි රංජි නැමැති මිතුරෙකුගේ යතුරුපැදියක් හදිසියකට යැයි කියා ඉල්ලාගෙනය. ගිනිඅවි දෙකක් වෙඩි තැබිමට ගෙන ආ බවත් එම අවි දෙක තිලූගේ බවත් ටීනා කියන්නට විය. ඒ එක් අවියක් මිලිමීටර් 09 වර්ගයේ බ්‍රවුනින් පිස්තෝලයකි. අනෙක .38 වර්ගයේ රිවෝල්වරයකි.

සමීර සේනාරත්න සයිටම් ආයතනයෙන් පිටවන විටම සුදු අයියාගෙන් ඇමතුමක් ආවේය. ඒ ඔහු ලබාදුන් ජංගම දුරකථනයටය. එම ඇමතුමෙන් කියැවෙන්නේ සූදානම් වන ලෙසය. යතුරුපැදිය පණගන්වමින් ඉදිරියෙන් එන මෝටර් රථයට වෙඩි තැබිමට සූදානම් වුවත් නියමිත වේලාවට මෝටර් රථය එහි ආවේ නැත. එබැවින් ටීනා තීරණය කරන්නේ ඉදිරියට යන්නටය. මාර්ගයේ පාලුම තැනකදී මෝටර් රථය මුහුණට මුහුණට හසුවන්නේ එවිටය. පසුපස අසුනේ සිටි තිලූ එවිට මෝටර් රථයට වෙඩි කිහිපයක් තැබුවේය. පිස්තෝලය එකවරම ක්‍රියාවිරහිත විය. ඒත් සමගම කුණුහරුපයක් කියමින් ඔහු ටීනාගේ ඉනෙහි තිබුණූ රිවෝල්වරය පිටතට ගෙන එයින්ද වාහනයේ පැති වීදුරුව දෙසින් සමීර සේනාරත්නට වෙඩි තැබුවේය.

“ඔය වෙලාවේ මම දැක්කා වාහනයේ ඩ්‍රයිවර් සීට් එක මත වැටෙනවා. මම හිතුවේ මෑන්ට වෙඩි වැදුණා කියල. ඒ නිසා මම බයික් එක නවත්තන්නේ නැතිව ඉස්සරහට ගියා.” ටීනා තිර පිටපතේ ඇති කතාව අකුරක් නෑර ලස්සනට කියාගෙන ගියේ පොලීසියේ හරස් ප්‍රශ්න හමුවේය.

වෙඩි තැබිමෙන් පසු ඔවුන් කෙළින්ම යන්නේ අවන්හලක් වෙතය. යතුරුපැදිය අයිතිකරුට ආපසු භාර දෙන්න ඔවුහු අමතක නොකළහ. සුදු අයියා පැමිණ ලක්ෂ දෙකක් නෝට්ටුවලින්ම දුන්නේය. ජංගම දුරකථනයද ඔහු ගත්තේය. සුදු අයියා එදායින් පසු ඔවුන්ට හමුවන්නේත් නැත. කතාකරන්නේත් නැත. ගිනි අවි දෙක සඟවා තබන්නට යැයි දෙන්නේ ටීනාටය. ඔහු එම අවි සඟවන්නේ වැලිවිට ප්‍රදේශයේ පොල් වත්තකය. පොලිස් කණ්ඩායම ඒ පොල් වත්තට ගොස් අවි දෙක සොයා ගන්නේ වළදමා තිබියදීය.

ටීනා මේ කියන කතාව මෙන්ම ගිනිඅවිද සමීර සේනාරත්නට කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් කෙරුණුූ පරීක්ෂණවලට සියයට සියයක්ම ගැළපුණේය. ඒ අනුව සමීර සේනාරත්නට වෙඩි තැබිම පොලීසිය සිතාගෙන සිටි ආකාරයේ ව්‍යාජ රඟදැක්වීමක් නොවීය. එය සැබෑවටම සිදුවූවකි. ඒ අනුව වෙඩික්කරු ලෙස ටීනාව අත්අඩංගුවට ගෙන මාධ්‍යයටද සියලු තොරතුරු මුදා හැරීමට පොලිස් බලධාරීන් කල්පනා

කළේය. එහෙත් ඊට පෙර වෙඩික්කරු වූ ටීනාගේ මිතුරා සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් කණ්ඩායම තීරණය කළේය. ඒ වන විට ඔහු සිටියේ මහර හිරගෙදරය. ඒ මත්කුඩු ළඟ තබාගැනීමකට වැලිවේරිය පොලීිසියට කොටුවීය. ඒ ඉකුත් 14 වෙනිදාය.

පොලිස් කණ්ඩායම ඔහු ගැන සොයා යන්නේ වැලිවේරියේ ඔහුගේ නිවසටය. සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්නට වෙඩි තැබිම නාටකයක් බව අනාවරණය වන්නේ එවිටය.

“අපේ පුතා කාටවත් වෙඩි තියන්න ගිහින් නැහැ. ලක්ෂ පහක් දෙන්නම් කියල කවුද එකෙක් මහර බන්ධනාගාරයට ගිහින් පුතාව හම්බවෙලා කියල තියෙනව සයිටම් එකේ වෙඩි තිබ්බේ පුතා කියල භාරගන්න කියල.”

එතෙක් නොමග ගිය පොලිස් පරීක්ෂණ පවා නිසි මගට වැටෙන්නේ එවිටය.

මෙකී නාටකයේ අධ්යක්ෂවරයා කඩුවෙල නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ හිටපු මන්ත්‍රීවරයෙක් වන ලක්මාල් විලත්ගමුවය. නිෂ්පාදකයා වෙන කිසිවෙක් නොව, සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්නය.

ටීනා සහ විලත්ගමුව අතර ඇත්තේ දීර්ඝකාලීන මිත්‍රත්වයකි.

පසුගිය දිනක ටීනාව හමුවන විලත්ගමුව ඔහුට අපූරු යෝජනාවක් ගෙන එන්නේය. සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්නට වෙඩි තැබුවේ තමන් බව පිළිගනිමින් පොලීිසියට භාර වන ලෙසය. ඒ සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මෙන්ම නීතීඥ සහය ලබාදීමට ඔහු පොරොන්දු විය. ලක්ෂ පහක් යනු ලොකු ගාණක් වූ බැවින් ටීනා ඊට එකඟවීමත් සමග අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂයක් ටීනා අත ඔහු තැබුවේය.

වෙඩි තැබිම තනිවම ටීනාට කළ හැක්කක් නොවූ බැවින් ඒ සඳහා තවත් සහයකයෙක් සොයා ගැනීමේ වගකීම විලත්ගමුව පවරන්නේ ටීනාටමය. ඒ ඔහුටත් රුපියල් ලක්ෂ පහක් ලබාදීමේ පොරොන්දුව මතය. එවිට ටීනාගේ මතකයට නැගෙන්නේ තිලූය. ඒ වන විට ඔහු සිටියේ මහර බන්ධනාගාරයේ වූ බැවින් ත්‍රිරෝද රථයක නග්ගවා ටීනාව එහි යවන්නේ විලත්ගමුවගේ රියැදුරා සමගිනි. රියැදුරා යැයි කීවාට ඔහු කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ රියැදුරෙකි. නමින් ඔහු සුසිල්ය.පසුගිය 17 වෙනිදා බන්ධනාගාරයට ගොස් තිලූ මුණ ගැසී සියල්ල ඔවුන් කථාබහ කරගන්නේ ඔහුව මුණ ගැසුණූ බව බන්ධනාගාර පොත්පත්වල පවා කිසිදු සටහනක් නොලියෙන්නට වග බලා ගනිමිනි. නැවත 20 වෙනිදා ඔවුන් බන්ධනාගාරයට යන්නේ ස්ථිර වචනයක් ඔහුගෙන් ලබා ගන්නටය.

සියල්ල නිසි පරිදි සකස්කර ගැනීමෙන් අනතුරුව ටීනාව රැගෙන යන්නේ වැලිවිට ප්‍රදේශයේ පිහිටි නිවසකටය. එදා රාත්‍රී 9.00 සිට පසු දින එළිය වැටෙන තුරු ටීනාට තිරපිටපත කටපාඩම් කරවන්නේ විලත්ගමුව සහ රියැදුරා විසිනි. පොලීිසිය හරස් ප්‍රශ්න අසන විට ඒවාට පිළිතුරු දෙන්නටද ඔහුට එහිදී උගන්වන්න විලත්ගමුව හා රියැදුරා අමතක නොකළේය.

පොලීසියට දුරකථන ඇමතුම් ලැබෙන්නේත් ටීනා පොලිස් අත්අඩංගුවට පත්වන්නේත් නාට්‍යයේ අවසානයේ රඟ දැක්වීමක් ලෙසිනි. ඉතා සාර්ථකව එම රඟපෑම කළ නමුත් එක පුංචි තැනකින් සත්‍ය හෙළිදරව්කර ගැනීමට පොලීසිය උපායශීලී විය. ඒ අනුව කෙරුණුූ විමර්ශනවලින් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ටීනා භාරදුන් ගිනි අවි වෙඩි තැබිමට යොදාගත් සැබෑ අවිය. යතුරුපැදියද වෙඩි තැබිමට ඔවුන් ගමන් කළ එකය. එහෙත් සමීර සේනාරත්නට වෙඩි තබන්නේ කවුරුන්දැයි තවමත් අබිරහසකි. එහෙත් එදා වෙඩි තැබූ දින උදෑසන විලත්ගමුවගේ නිවසට ඔහු පැමිණ තිබුණේය. විලත්ගමුව එදින දහවල් සයිටම් ආයතනයට ගොස් සමීරව මුණගැසී තිබුණේය. ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමටය.

පොලිස් විමර්ශකයන් විශ්වාස කරන ආකාරයට අනුව එදා සමීර සේනාරත්න ගමන් කළ මෝටර් රථයට වෙඩි තබන්නේ විලත්ගමුව සහ ඔහුගේ රියැදුරාය. දැන් ඔවුන් දෙදෙනාම සිටින්නේ උන්හිටි තැන්වලින් පැනගොස් සැඟවීය. ඔවුන් දෙදෙනා අද හෙට අත්අඩංගුවට පත්වීමෙන්් පසු තවත් බොහෝ තොරතුරු හෙළිවනු ඇත. සමීර සේනාරත්න දැන් කියන්නේ තමන්ට ජීවිත තර්ජනයක් ඇති බව හුවා දැක්වීමට අවශ්‍ය බව විලත්ගමුවට පැවැසීමෙන් පසු ඔහු මේ සියල්ල කර ඇති බවය. එහි ඇත්ත නැත්ත දැනගන්නට හැකියාවක් ඇත්තේ විලත්ගමුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය. සමීර සේනාරත්නට නීතියෙන් සිදුවන දේ තීරණය වන්නේ ඔහු පොලීිසියට කොටුවීමෙන් අනතුරුව කරන කියන දෑ අනුවය.

ලක්බිම ----> Link

[QUOTE="Lejayange, post: 21312200, member: 529216"] [b]අතේ පත්තු වූ සයිටම් පුස් වෙඩිල්ල[/b] [SIZE="5"]අතේ පත්තු වූ සයිටම් දොස්තරගේ පුස් වෙඩිල්ල[/SIZE] [SIZE="4"]සයිටම්හි ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න ගමන් කළ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම මුල සිටම සැකයට තුඩුදුන් කරුණක් විය. ලක්බිම නිරන්තරයෙන් අවධාරණය කරනු ලැබුවේ එය හුදෙක් සැලසුම් සහගත ක්‍රියාවලියක් මිස සැබෑ ලෙසම සයිටම් ආයතනයේ විධායක නිලධාරියා ඝාතනය කිරීම හෝ ඔහුට හිරිහැරයක් කිරීමට කළ වෙඩි තැබිමක් නොවන බවය. දැන් ඒ සියල්ල ඉතා පැහැදිලිවම අනාවරණය වී හමාරය. සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්න ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබිම හුදෙක් නාට්‍යයකි. එය අනාවරණය වන්නේ පොලීසියට අලුතින්ම එක්වුණූ විශේෂිත පොලිස් කොට්ඨාසයක් වන කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිදු කළ පර්යේෂණ ඔස්සේය. පසුගිය දිනක ඔහුගේ ජංගම දුරකථනයට දිගින් දිගටම ඇමතුමක් එන්නේ සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්තට වෙඩි තැබූ වෙඩික්කරු ඒ වන විට කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ රෙස්ට්ටුරන්ට් එකක සිටින බවය. ඔහුගේ හැඩරුව මෙන්ම නම පවා ඒ ඇමතුම ලබාදුන් පුද්ගලයා කීවේය. ඒ බව සිය ඉහළ නිලධාරීන්ට පවසා වහාම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා සිය කණ්ඩායමද කැටුව වැලිවිටට යන්නේ එකී තොරතුර පරීක්ෂා කරන්නටය. තොරතුර නිවැරදිය. කියූ හැඩ ඇති පුද්්ගලයෙක් එහි විය. ඔහු රෙස්ටුරන්ට් එකේ මුල්ලකට වී සිටියේ සිගරට්ටුවක් දල්වාගෙනය. එහෙත් ඔහු මත්පැන් පොදක් කටේ තබා තිබුණේ නැත. එමගින් පැහැදිලිවම පෙනී යන්නට වූයේ හුදෙක් ඔහු මේ උත්සාහ දරන්නේ පොලීසියට භාරවීමට බවය. මේ පුද්ගලයා නමින් ටීනා විය. ගම ඇඹිලිපිටියේය. අවුරුදු 16 සිට ඔහු පදිංචිව සිටින්නේ කඩුවෙල පැත්තේය. මේ ඔහුගේ වගතුගය. කොළඹ අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ගේ භාරයට පත්වීමෙන් පසු කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී සයිටම් විධායක නිලධාරියා වූ සමීර සේනාරත්නට වෙඩි තැබිමේ කතාව ටීනා ලස්සනට කියන්නට ගත්තේය. එම කථාවට අනුව සමීර සේනාරත්නට වෙඩි තබන්නේ ඔහු සහ මිතුරෙක් එක්වය. ඒ රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට අනුවය. කොන්ත්‍රාත්තුව ලබාදෙන්නේ සුදු අයියා නැමැති අයෙකු විසිනි. සුදු අයියා ඉන්න හිටින තැනක් ටීනා දන්නේ නැත. සුදු අයියාව ඔහුට සම්බන්ධකර දුන්නේ යැයි කියන්නේ අතුරුගිරියේ රූපලාවන්‍යාගාරයකදී මෑතකදී වෙඩි තබා ඝාතනය කෙරුණු බණ්ඩාය. සුදු අයියා ගැන දන්නේ බණ්ඩා පමණි. ඒ ගැන අහන්නට බණ්ඩා දැන් ජීවතුන් අතර නැත. කතාව පෙළ ගැසෙන්නේ එවන් අපූරු ආකාරයකටය. ටීනා බණ්ඩාව දැන හඳුනා ගන්නේ වැලිකඩ බන්ධනාගාරයේදීය. ඒ මත්කුඩු ළඟ තබා ගැනීමකට බන්ධනාගාරගතව සිටියදීය. ටීනා බන්ධනාගාරගතවන්නේ රුපියල් 10000ක දඩයක් ගෙවා ගැනීමට නොහැකිවීම හේතුවෙනි. ඒ දඩය ගෙවා දමන්නේ බණ්ඩාගේ කීමට අංගොඩ ලොක්කා නැමැති පාතාල කල්ලි නායකයාය. පසුව සුදු අයියා ටීනාව සොයා පසුගිය දිනක පැමිණෙන්නේ ඔහු නිරන්තරයෙන් ගැවසෙන වැලිවිට පිහිටි ගරාජයකටය. ඒ වැඩක් භාරදෙන්නටය. ඒ සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්නට වෙඩි තබන්නටය. “ආයුධ දාල කරනවනම් ලක්ෂ දෙකක් මම ඉල්ලුවා, ආයුධ දෙනවනම් ලක්ෂයක් ඕනේ කියල මම කිව්වා.” ටීනා එම වැඩේ භාරගත් ආකාරය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසන්නේ එසේය. එහෙත් අවසානයේදී ආයුධ සමග වැඩේ කරන්නට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. ඒ අනුව කොන්ත්‍රාත්තුව රුපියල් ලක්ෂ දෙකකට තීරණය වී ඇත. ටීනාට ඒ වැඩේ තනිවම කරන්නට බැරිය. ඒ සඳහා මිතුරෙකුගේ සහය ගත්තේය. ඔහු නාවික හමුදාවෙන් පලාවිත් සිටින්නෙකි. වැලිවේරියේ පදිංචිකරුවෙක් වන ඔහු තිලාන්ය. බොහෝ දෙනා ඔහු අමතන්නේ තිලූ යැයි කියාය. සුදු අයියා විසින් වැඩේ අවසන් කිරීමට දින නියමකර ගන්නේ පෙබරවාරි 06 වෙනිදාටය. එදා ඔවුන් සියලු දෙනාම මුණ ගැසෙන්නේ කඩුවෙල ප්‍රදේශයේ පිහිටි රෙස්ටුරන්ට් එකකය. සුදු අයියා එහිදී ජංගම දුරකථනයක් ලබාදුන් බවද ඔහු කීවේය. සුදු අයියාගේ උපදෙස් මත සියල්ල සිදුවුණූ බව ඔහු කියන්නට විය. වෙඩි තැබිය යුතු වූයේ මාළඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පිහිටි පාලමක් අසලදීය. ඒ තැනට ටීනා සිය මිතුරා වූ තිලූ සමග යන්නේ රෙස්ටුරන්ට් එකේ සිටි රංජි නැමැති මිතුරෙකුගේ යතුරුපැදියක් හදිසියකට යැයි කියා ඉල්ලාගෙනය. ගිනිඅවි දෙකක් වෙඩි තැබිමට ගෙන ආ බවත් එම අවි දෙක තිලූගේ බවත් ටීනා කියන්නට විය. ඒ එක් අවියක් මිලිමීටර් 09 වර්ගයේ බ්‍රවුනින් පිස්තෝලයකි. අනෙක .38 වර්ගයේ රිවෝල්වරයකි. සමීර සේනාරත්න සයිටම් ආයතනයෙන් පිටවන විටම සුදු අයියාගෙන් ඇමතුමක් ආවේය. ඒ ඔහු ලබාදුන් ජංගම දුරකථනයටය. එම ඇමතුමෙන් කියැවෙන්නේ සූදානම් වන ලෙසය. යතුරුපැදිය පණගන්වමින් ඉදිරියෙන් එන මෝටර් රථයට වෙඩි තැබිමට සූදානම් වුවත් නියමිත වේලාවට මෝටර් රථය එහි ආවේ නැත. එබැවින් ටීනා තීරණය කරන්නේ ඉදිරියට යන්නටය. මාර්ගයේ පාලුම තැනකදී මෝටර් රථය මුහුණට මුහුණට හසුවන්නේ එවිටය. පසුපස අසුනේ සිටි තිලූ එවිට මෝටර් රථයට වෙඩි කිහිපයක් තැබුවේය. පිස්තෝලය එකවරම ක්‍රියාවිරහිත විය. ඒත් සමගම කුණුහරුපයක් කියමින් ඔහු ටීනාගේ ඉනෙහි තිබුණූ රිවෝල්වරය පිටතට ගෙන එයින්ද වාහනයේ පැති වීදුරුව දෙසින් සමීර සේනාරත්නට වෙඩි තැබුවේය. “ඔය වෙලාවේ මම දැක්කා වාහනයේ ඩ්‍රයිවර් සීට් එක මත වැටෙනවා. මම හිතුවේ මෑන්ට වෙඩි වැදුණා කියල. ඒ නිසා මම බයික් එක නවත්තන්නේ නැතිව ඉස්සරහට ගියා.” ටීනා තිර පිටපතේ ඇති කතාව අකුරක් නෑර ලස්සනට කියාගෙන ගියේ පොලීසියේ හරස් ප්‍රශ්න හමුවේය. වෙඩි තැබිමෙන් පසු ඔවුන් කෙළින්ම යන්නේ අවන්හලක් වෙතය. යතුරුපැදිය අයිතිකරුට ආපසු භාර දෙන්න ඔවුහු අමතක නොකළහ. සුදු අයියා පැමිණ ලක්ෂ දෙකක් නෝට්ටුවලින්ම දුන්නේය. ජංගම දුරකථනයද ඔහු ගත්තේය. සුදු අයියා එදායින් පසු ඔවුන්ට හමුවන්නේත් නැත. කතාකරන්නේත් නැත. ගිනි අවි දෙක සඟවා තබන්නට යැයි දෙන්නේ ටීනාටය. ඔහු එම අවි සඟවන්නේ වැලිවිට ප්‍රදේශයේ පොල් වත්තකය. පොලිස් කණ්ඩායම ඒ පොල් වත්තට ගොස් අවි දෙක සොයා ගන්නේ වළදමා තිබියදීය. ටීනා මේ කියන කතාව මෙන්ම ගිනිඅවිද සමීර සේනාරත්නට කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් කෙරුණුූ පරීක්ෂණවලට සියයට සියයක්ම ගැළපුණේය. ඒ අනුව සමීර සේනාරත්නට වෙඩි තැබිම පොලීසිය සිතාගෙන සිටි ආකාරයේ ව්‍යාජ රඟදැක්වීමක් නොවීය. එය සැබෑවටම සිදුවූවකි. ඒ අනුව වෙඩික්කරු ලෙස ටීනාව අත්අඩංගුවට ගෙන මාධ්‍යයටද සියලු තොරතුරු මුදා හැරීමට පොලිස් බලධාරීන් කල්පනා කළේය. එහෙත් ඊට පෙර වෙඩික්කරු වූ ටීනාගේ මිතුරා සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් කණ්ඩායම තීරණය කළේය. ඒ වන විට ඔහු සිටියේ මහර හිරගෙදරය. ඒ මත්කුඩු ළඟ තබාගැනීමකට වැලිවේරිය පොලීිසියට කොටුවීය. ඒ ඉකුත් 14 වෙනිදාය. පොලිස් කණ්ඩායම ඔහු ගැන සොයා යන්නේ වැලිවේරියේ ඔහුගේ නිවසටය. සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්නට වෙඩි තැබිම නාටකයක් බව අනාවරණය වන්නේ එවිටය. “අපේ පුතා කාටවත් වෙඩි තියන්න ගිහින් නැහැ. ලක්ෂ පහක් දෙන්නම් කියල කවුද එකෙක් මහර බන්ධනාගාරයට ගිහින් පුතාව හම්බවෙලා කියල තියෙනව සයිටම් එකේ වෙඩි තිබ්බේ පුතා කියල භාරගන්න කියල.” එතෙක් නොමග ගිය පොලිස් පරීක්ෂණ පවා නිසි මගට වැටෙන්නේ එවිටය. මෙකී නාටකයේ අධ්යක්ෂවරයා කඩුවෙල නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ හිටපු මන්ත්‍රීවරයෙක් වන ලක්මාල් විලත්ගමුවය. නිෂ්පාදකයා වෙන කිසිවෙක් නොව, සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්නය. ටීනා සහ විලත්ගමුව අතර ඇත්තේ දීර්ඝකාලීන මිත්‍රත්වයකි. පසුගිය දිනක ටීනාව හමුවන විලත්ගමුව ඔහුට අපූරු යෝජනාවක් ගෙන එන්නේය. සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්නට වෙඩි තැබුවේ තමන් බව පිළිගනිමින් පොලීිසියට භාර වන ලෙසය. ඒ සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මෙන්ම නීතීඥ සහය ලබාදීමට ඔහු පොරොන්දු විය. ලක්ෂ පහක් යනු ලොකු ගාණක් වූ බැවින් ටීනා ඊට එකඟවීමත් සමග අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂයක් ටීනා අත ඔහු තැබුවේය. වෙඩි තැබිම තනිවම ටීනාට කළ හැක්කක් නොවූ බැවින් ඒ සඳහා තවත් සහයකයෙක් සොයා ගැනීමේ වගකීම විලත්ගමුව පවරන්නේ ටීනාටමය. ඒ ඔහුටත් රුපියල් ලක්ෂ පහක් ලබාදීමේ පොරොන්දුව මතය. එවිට ටීනාගේ මතකයට නැගෙන්නේ තිලූය. ඒ වන විට ඔහු සිටියේ මහර බන්ධනාගාරයේ වූ බැවින් ත්‍රිරෝද රථයක නග්ගවා ටීනාව එහි යවන්නේ විලත්ගමුවගේ රියැදුරා සමගිනි. රියැදුරා යැයි කීවාට ඔහු කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ රියැදුරෙකි. නමින් ඔහු සුසිල්ය.පසුගිය 17 වෙනිදා බන්ධනාගාරයට ගොස් තිලූ මුණ ගැසී සියල්ල ඔවුන් කථාබහ කරගන්නේ ඔහුව මුණ ගැසුණූ බව බන්ධනාගාර පොත්පත්වල පවා කිසිදු සටහනක් නොලියෙන්නට වග බලා ගනිමිනි. නැවත 20 වෙනිදා ඔවුන් බන්ධනාගාරයට යන්නේ ස්ථිර වචනයක් ඔහුගෙන් ලබා ගන්නටය. සියල්ල නිසි පරිදි සකස්කර ගැනීමෙන් අනතුරුව ටීනාව රැගෙන යන්නේ වැලිවිට ප්‍රදේශයේ පිහිටි නිවසකටය. එදා රාත්‍රී 9.00 සිට පසු දින එළිය වැටෙන තුරු ටීනාට තිරපිටපත කටපාඩම් කරවන්නේ විලත්ගමුව සහ රියැදුරා විසිනි. පොලීිසිය හරස් ප්‍රශ්න අසන විට ඒවාට පිළිතුරු දෙන්නටද ඔහුට එහිදී උගන්වන්න විලත්ගමුව හා රියැදුරා අමතක නොකළේය. පොලීසියට දුරකථන ඇමතුම් ලැබෙන්නේත් ටීනා පොලිස් අත්අඩංගුවට පත්වන්නේත් නාට්‍යයේ අවසානයේ රඟ දැක්වීමක් ලෙසිනි. ඉතා සාර්ථකව එම රඟපෑම කළ නමුත් එක පුංචි තැනකින් සත්‍ය හෙළිදරව්කර ගැනීමට පොලීසිය උපායශීලී විය. ඒ අනුව කෙරුණුූ විමර්ශනවලින් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ටීනා භාරදුන් ගිනි අවි වෙඩි තැබිමට යොදාගත් සැබෑ අවිය. යතුරුපැදියද වෙඩි තැබිමට ඔවුන් ගමන් කළ එකය. එහෙත් සමීර සේනාරත්නට වෙඩි තබන්නේ කවුරුන්දැයි තවමත් අබිරහසකි. එහෙත් එදා වෙඩි තැබූ දින උදෑසන විලත්ගමුවගේ නිවසට ඔහු පැමිණ තිබුණේය. විලත්ගමුව එදින දහවල් සයිටම් ආයතනයට ගොස් සමීරව මුණගැසී තිබුණේය. ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමටය. පොලිස් විමර්ශකයන් විශ්වාස කරන ආකාරයට අනුව එදා සමීර සේනාරත්න ගමන් කළ මෝටර් රථයට වෙඩි තබන්නේ විලත්ගමුව සහ ඔහුගේ රියැදුරාය. දැන් ඔවුන් දෙදෙනාම සිටින්නේ උන්හිටි තැන්වලින් පැනගොස් සැඟවීය. ඔවුන් දෙදෙනා අද හෙට අත්අඩංගුවට පත්වීමෙන්් පසු තවත් බොහෝ තොරතුරු හෙළිවනු ඇත. සමීර සේනාරත්න දැන් කියන්නේ තමන්ට ජීවිත තර්ජනයක් ඇති බව හුවා දැක්වීමට අවශ්‍ය බව විලත්ගමුවට පැවැසීමෙන් පසු ඔහු මේ සියල්ල කර ඇති බවය. එහි ඇත්ත නැත්ත දැනගන්නට හැකියාවක් ඇත්තේ විලත්ගමුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය. සමීර සේනාරත්නට නීතියෙන් සිදුවන දේ තීරණය වන්නේ ඔහු පොලීිසියට කොටුවීමෙන් අනතුරුව කරන කියන දෑ අනුවය. [/SIZE] ලක්බිම ----> [URL="http://www.lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/2783-%E0%B6%85%E0%B6%AD%E0%B7%9A-%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B7%80%E0%B7%96-%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%94%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD"]Link[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom