Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත උඩින් වාහන 32ක් දුවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොටි හොරකම් කල දරුවෙකුට ලැබුනු දඩුවම!!!

රොටි හොරකම් කල අවුරුදු 8 වයසැති ඉරාන් දරුවෙකුට ලැබුනු දඩුවම.

(8-Year-Old Iranian Child Caught Stealing Bread)

මෙම මාතෘකාව ඔබට සුපුරුදු මාතෘකාවක් වෙන්න පුළුවන්.මෙය අවුරුදු 2/3 තිස්සේ අන්තර්ජාලය හරාහ වඩාත් share වෙන ඊමෛල් වලින් එකකි.එම ප්රවෘත්තිය මෙසේය.

ඉස්ලාමිය නීතිය.

ඉරාන් වෙළද පොළකින් රොටි හොරකම් කල අවුරුදු 8 වයසැති දරුවෙකුට පොදු ස්ථානක දඩුවම් කරන ලදී.මහා කාරුණික අති දයාන්විත අල්ලාහ්ගේ නාමයෙන් අරම්භ කරමි.

ඔහුගේ අත තෙරපාදමනු ලබයි.ඔහු සදහටම තමන්ගේ අත නැති කරගනී.සාමය හා ආදරය සදහා වූ ආගම කියන්නේ මෙයද ???

මෙය මුළු ලොවටම බෙදා හරින්න …….

2011-2-26 යන දින ඇඩ් කරන ලදී

තර්කයෙන් බිදෙන මෝඩ චූන්

1.ඉස්ලාමිය නීතිය අනුව හොරකමට දඩුවම කුමක්ද??

2.ළමයාගෙ අත නෙරපාදමන එක උන්ගෙ අදසනම් ළමයාගෙ අත පල්ලෙහා රෙදි/ස්පොන්ච් තියල තියෙන්නෙ මොන ___???

3.කෝ අත නෙරපාදමනවා කිව්ව නෙරපුනාට පස්සෙ පින්තූර නැද්ද??

4. අන්තිමට ළමයගෙ අතෙ කිසිම තුවාලයක් නැතුව ඉන්න ළමයගෙ අත නෙරපුනෙ නැද්ද???(ඔච්චර කරලත්………….???)

ඉල්ලීමක්

මේ බොරුව පතුරවල “තෙරුවන් සරණෙ”TM යන්න පුලුවන්ද??

අනෙ සහොදරවරුනී ඔබතුමන්ලාට බොරු පතුරවන්න ඕන නම් කිසිම ආගමක් දහමක්(ඔබ තුමන්ලාගෙ ) ගාවගන්න නැතුව කරන්න.

මෙය දකින කාටත් දැනේවි මෙය ඉතා නින්දිත ක්රියාවක් ලෙස. ඇත්ත වශයෙන්ම මෙය ඉස්ලාමිය නීතිය ක්රියාත්මක ක්රීමක් හෝ දඩුවම් දීමක් නොවේ. එයට කදිම සාක්ෂියක් පළමුවෙනි පින්තූරයේ දකින්න පුළුවන්.

*නිවෙදකයක් mic හරහා නිවේදනය කිරීම. ඔබ මේ පින්තූර 3 ට පසුව තියන පින්තූර දෙකල තිබනවාද ??

ඔබ මේ 1 සිට 6 වෙනක තියන සෑම පින්තුරයක්ම දැකල තියන් පුළුවන් ඒත් මේ 7 වෙනි පින්තූරේ දැකල තියනවාද ???

ගොඩක් දුරට ලෝකේ ඉන්න බොහෝ දෙනා දන්නවා ඉස්ලාම් ආගමේ හොරකම් සඳහා දඩුවම අත් කැපීම බව..එනමුත් මේ “විකෘති කරන ලද” ප්රවෘත්තිය කියනවා වගේ ආහාර පිණිස හොරකම් කරා නම් ඉස්ලාමිය නීති අනුව දැඩි දඩුවම් දිය නොහැක.

එහනම් මේ පින්තූරයෙන් කියන්නේ මොනවද ??

එත්ත වශයෙන්ම මෙය මහා සෙනග මැද රඟ දැක්වීම කරන ඉරාන ළමයෙකි. ඔහුට උදව්වට සිටින්නේ අර microphone තියාගෙන ඉන්න පුද්ගලයයි.මෙම දරුවා තමන්ගේ හැකියාව ජනතාව ඉදිරියේ පෙන්වීමයි මෙතන වෙන්නේ.මේ වගේ හෙකියා තියන ළමයි ලොව පුරා සිටිනවා.ඒ වයේ පින්තුර අරගෙන මේ වගේම “විකෘති කරන ලද” කතා පුවතක් හදන්න පුළුවන්.

මේසේ ඇත්ත කතාව වසන් කර “විකෘති කරන ලද” ප්රවෘත්ති බෙදාහැරීමේදී SEO Workers වැඩි දායකත්වයක් දක්වනවා .ඔබට මසේ ලැබෙන “විකෘති කරන ලද” ප්රවෘත්ති කිසිදු සොයාබැලීමකින් තොරව අනිත් යාලුවන්ට බෙදාහැරීමෙන් වලකින්න.

වැඩි දුර තොරතුරු සදහා.(www.hoax-slayer.com)

[QUOTE="sirajstc, post: 12881176, member: 91140"] [B]රොටි හොරකම් කල දරුවෙකුට ලැබුනු දඩුවම!!![/B] [B][B]රොටි හොරකම් කල අවුරුදු 8 වයසැති ඉරාන් දරුවෙකුට ලැබුනු දඩුවම.[/B] (8-Year-Old Iranian Child Caught Stealing Bread)[/B] [SIZE=3]මෙම මාතෘකාව ඔබට සුපුරුදු මාතෘකාවක් වෙන්න පුළුවන්.මෙය අවුරුදු 2/3 තිස්සේ අන්තර්ජාලය හරාහ වඩාත් share වෙන ඊමෛල් වලින් එකකි.එම ප්රවෘත්තිය මෙසේය. [COLOR=#993300]———————————————————————————-[/COLOR][/SIZE] [SIZE=3] [COLOR=#993300]ඉස්ලාමිය නීතිය.[/COLOR][/SIZE] [SIZE=3] [COLOR=#993300] ඉරාන් වෙළද පොළකින් රොටි හොරකම් කල අවුරුදු 8 වයසැති දරුවෙකුට පොදු ස්ථානක දඩුවම් කරන ලදී.මහා කාරුණික අති දයාන්විත අල්ලාහ්ගේ නාමයෙන් අරම්භ කරමි.[/COLOR][/SIZE] [SIZE=3] [COLOR=#993300] ඔහුගේ අත තෙරපාදමනු ලබයි.ඔහු සදහටම තමන්ගේ අත නැති කරගනී.සාමය හා ආදරය සදහා වූ ආගම කියන්නේ මෙයද ???[/COLOR][/SIZE] [URL="http://apennews.files.wordpress.com/2011/10/thief0011_sm.jpg"][IMG]http://apennews.files.wordpress.com/2011/10/thief0011_sm.jpg?w=150&h=120[/IMG][/URL] [URL="http://apennews.files.wordpress.com/2011/10/thief0022_sm.jpg"][IMG]http://apennews.files.wordpress.com/2011/10/thief0022_sm.jpg?w=150&h=120[/IMG][/URL] [URL="http://apennews.files.wordpress.com/2011/10/thief0033_sm.jpg"][IMG]http://apennews.files.wordpress.com/2011/10/thief0033_sm.jpg?w=150&h=120[/IMG][/URL] [COLOR=#993300]මෙය මුළු ලොවටම බෙදා හරින්න …….[/COLOR] [COLOR=#993300]———————————————————————[/COLOR] [LEFT] [B][SIZE=3]2011-2-26 යන දින ඇඩ් කරන ලදී[/SIZE][/B] [SIZE=3]තර්කයෙන් බිදෙන මෝඩ චූන් 1.ඉස්ලාමිය නීතිය අනුව හොරකමට දඩුවම කුමක්ද??[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 2.ළමයාගෙ අත නෙරපාදමන එක උන්ගෙ අදසනම් ළමයාගෙ අත පල්ලෙහා රෙදි/ස්පොන්ච් තියල තියෙන්නෙ මොන ___???[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 3.කෝ අත නෙරපාදමනවා කිව්ව නෙරපුනාට පස්සෙ පින්තූර නැද්ද??[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 4. අන්තිමට ළමයගෙ අතෙ කිසිම තුවාලයක් නැතුව ඉන්න ළමයගෙ අත නෙරපුනෙ නැද්ද???(ඔච්චර කරලත්………….???)[/SIZE] [SIZE=3] [/SIZE] [B][SIZE=3]ඉල්ලීමක්[/SIZE][/B] [SIZE=3]මේ බොරුව පතුරවල “තෙරුවන් සරණෙ”TM යන්න පුලුවන්ද??[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] අනෙ සහොදරවරුනී ඔබතුමන්ලාට බොරු පතුරවන්න ඕන නම් කිසිම ආගමක් දහමක්(ඔබ තුමන්ලාගෙ ) ගාවගන්න නැතුව කරන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [/LEFT] [SIZE=3]මෙය දකින කාටත් දැනේවි මෙය ඉතා නින්දිත ක්රියාවක් ලෙස. ඇත්ත වශයෙන්ම මෙය ඉස්ලාමිය නීතිය ක්රියාත්මක ක්රීමක් හෝ දඩුවම් දීමක් නොවේ. එයට කදිම සාක්ෂියක් පළමුවෙනි පින්තූරයේ දකින්න පුළුවන්.[/SIZE] [SIZE=3] *නිවෙදකයක් mic හරහා නිවේදනය කිරීම. ඔබ මේ පින්තූර 3 ට පසුව තියන පින්තූර දෙකල තිබනවාද ??[/SIZE] [SIZE=3][URL="http://apennews.files.wordpress.com/2011/10/iran-boy-car4.jpg"][IMG]http://apennews.files.wordpress.com/2011/10/iran-boy-car4.jpg?w=150&h=118[/IMG][/URL][/SIZE] [SIZE=3][URL="http://apennews.files.wordpress.com/2011/10/iran-boy-car5.jpg"][IMG]http://apennews.files.wordpress.com/2011/10/iran-boy-car5.jpg?w=150&h=119[/IMG][/URL][/SIZE] [SIZE=3][URL="http://apennews.files.wordpress.com/2011/10/iran-boy-car6.jpg"][IMG]http://apennews.files.wordpress.com/2011/10/iran-boy-car6.jpg?w=150&h=120[/IMG][/URL][/SIZE] [SIZE=3][URL="http://apennews.files.wordpress.com/2011/10/iran-boy-after-stunt.jpg"][IMG]http://apennews.files.wordpress.com/2011/10/iran-boy-after-stunt.jpg?w=150&h=120[/IMG][/URL] ඔබ මේ 1 සිට 6 වෙනක තියන සෑම පින්තුරයක්ම දැකල තියන් පුළුවන් ඒත් මේ 7 වෙනි පින්තූරේ දැකල තියනවාද ???[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ගොඩක් දුරට ලෝකේ ඉන්න බොහෝ දෙනා දන්නවා ඉස්ලාම් ආගමේ හොරකම් සඳහා දඩුවම අත් කැපීම බව..එනමුත් මේ “විකෘති කරන ලද” ප්රවෘත්තිය කියනවා වගේ ආහාර පිණිස හොරකම් කරා නම් ඉස්ලාමිය නීති අනුව දැඩි දඩුවම් දිය නොහැක. එහනම් මේ පින්තූරයෙන් කියන්නේ මොනවද ??[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එත්ත වශයෙන්ම මෙය මහා සෙනග මැද රඟ දැක්වීම කරන ඉරාන ළමයෙකි. ඔහුට උදව්වට සිටින්නේ අර microphone තියාගෙන ඉන්න පුද්ගලයයි.මෙම දරුවා තමන්ගේ හැකියාව ජනතාව ඉදිරියේ පෙන්වීමයි මෙතන වෙන්නේ.මේ වගේ හෙකියා තියන ළමයි ලොව පුරා සිටිනවා.ඒ වයේ පින්තුර අරගෙන මේ වගේම “විකෘති කරන ලද” කතා පුවතක් හදන්න පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේසේ ඇත්ත කතාව වසන් කර “විකෘති කරන ලද” ප්රවෘත්ති බෙදාහැරීමේදී SEO Workers වැඩි දායකත්වයක් දක්වනවා .ඔබට මසේ ලැබෙන “විකෘති කරන ලද” ප්රවෘත්ති කිසිදු සොයාබැලීමකින් තොරව අනිත් යාලුවන්ට බෙදාහැරීමෙන් වලකින්න.[/SIZE] [SIZE=3] වැඩි දුර තොරතුරු සදහා.([URL="http://www.hoax-slayer.com/child-stealing-bread-iran.shtml"]www.hoax-slayer.com[/URL])[/SIZE] [CENTER]:shocked::shocked: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom