Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත පැලෙන්න ගහන "දරුණු වේවැල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Yako api main wire ekak guti kewe ikole....

Once, Upon Time...

ඕං දවසක් පාඩම ( මතක විදිහට) නිබ්බුත පද... වෙලාව හතරවෙනි පීරියඩ් එක... වෙනත් විදිහකට කියනවනම් ඉන්ටවල් එකට කලින් පීරියඩ් එක... නිබ්බුත පද ටික පීරියඩ් එක ඇතුලේ පාඩම් කරගැනීමත්, නිබ්බුත පදවලට අදාල සර් අහන ප්‍රශ්ණවලට උත්තර සැපයීමත් අනිවාර්යයි... බෝර්ඩ් එකේ දාල තිබ්බ ප්‍රශ්ණය තමයි නිබ්බුත පද කීවේ කව්ද කියන එක... සර් වටේම නෙලාගෙන මං ඉන්න පේලිය දිහාවටත් ආවා කියමුකෝ... මං ඉන්නෙ වම් පැත්තෙ ඉස්සරහම පේලියේ... පස්දෙනා ඉන්න පේලියේ මම මැද එකා..හේතුව මොකක්ද කියලා අදටත් දන්නෙ නැති උනාට සර් ඉස්සරහ පේලිවලින් ප්‍රශ්ණ ඇහුවෙ බොහොම කලාතුරකින්... ඉස්සරහ පේලියේ එවුන් වේවැල්පාර කෑවෙත් බොහොම කලාතුරකින්... මං ඉතිං ලොතරැයි දිනුම්වලට ගොඩාක් අවාසනාවන්ත පොරක් උනාට එදා මට බුද්ධාගම ලොතරැයිය ඇදුනා කියහංකෝ...

හ්ම්... කියනවා බලන්න ... නිබ්බුත පද කිව්වෙ කව්ද ?

මංතුමා උත්තර නෑ...

කියනවා අයිසෙ... කව්ද නිබ්බුත පද කිව්වෙ...

පිස්සුවක් තියෙයි... නිබ්බුත පද කිව්වෙ කිසා ගෝතමිය කියලා දන්නවා උනාට මං දෙයි එව්වට උත්තර...

මොකද ඕයි ගල් බිල්ලා වගේ බලන් ඉන්නේ... උත්තර දෙනවා...

ඉස්සරහ පේලියේ එකෙක් කන්න ලෑස්ති වෙද්දි පස්සෙ පේලිවලින් එන සිරික්කිය වෙනමම එකක්... එව්වට සැලෙන පොරක්ද මම... මම දෙයි උත්තර...

මොකද ඕයි වෙලා තියෙන්නෙ... තමුසෙ ලෙඩිංද...

මට ඉතිං ඉහෙන් බහින අසනීපයක් නෑ... ඒත් ඉතිං මට තියෙන ප්රශ්නය බුද්ධාගම සර්ට කියලා පලක් නෑ නෙවෙයි කියලා බෑ...

මොකද ඕයි මේ යෝදයට වෙලා තියෙන්නෙ... බලන්වකෝ... ගල් බිල්ලා වගේ ගොලු වෙලානෙ... තමුසෙට මොකක් හරි අපහසුතාවයක්ද?

අපහසුතාවයන් තද කරගෙන ඉඳලා කලිසමේ කැත කරගත්තු එවුන් ඉන්න ප්‍රසිද්ධ ස්ටාන්ස් එක ඒක නිසා සර් සැක කරන්නෙ මටත් එහෙම එකක් කියලා උනාට මට එහෙම එකක් නෑ... මම ඒ ප්‍රශ්ණෙට උත්තර දෙන්න ඕන නෑ... එච්චරයි...

අයිසෙ බලනවා මේ යෝදයගෙ පස්ස පැත්තෙන් ගඳක්වත් එනවද කියල... සර් එහෙම කියන්නෙ මගේ පස්ස පැත්තට එබෙන ගමන්... මගේ දෙපැත්තෙම ඉන්න එවුන් දෙන්න මගේ පස්ස පැත්තට එබීලා හොඳ හුස්මකුත් ඇදලා බලනව ගඳක්වත් ආග්‍රාහනය වෙනවද බලන්න...

නෑනෙ ඕයි... කියනවා තමුසෙට අසනීපයක්ද...

මං මීක් නෑ... ගල්ගැහීලා ඉන්නවා ඇරෙන්න මගෙන් කිසීම ප්‍රතිචාරයක් නෑ... මුලු පංතියම සිනා සාගරයයි...

උතතර දෙනවා... කව්ද නිබ්බුත පද කිව්වෙ... කව්ද නිබ්බුත පද කිව්වෙ... අයෙසේ දන්නේ නැත්තම් දන්නේ නෑ කියනවා...

මම උත්තර නෑ... මම බිල්ලා සේ බෝර්ඩ් එක දිහා බලාගෙන ඉන්නව... ඒ අතරේ බුද්ධාගම සර්ගෙ ඉවසීම ඉවර උනා... සර්ගෙ අතේ තිබ්බ වේවැල ඉහල ගිහිං පහල ආව තුන් පාරක් මගේ පිට හරහා... අපෙ අප්පෝ ඒකෙ සනීපෙ... ප්‍රශ්නෙ බැරිවුන එවුන්ට සාමාන්යෙන් වේවැල්පාර එකයි... ඒත් මට තුනයි...

පල එලියට... සර් මගේ අතින් ඇදගෙන ඇවිත් පංතියෙන් එලියටත් තල්ලු කරලා දැම්ම... පංතිය සිනා සාගරයයි... මිලිටරි ග්‍රේඩ් වේවැල් පාරවල් තුනක් කාපු පිට පුපුරු ගහනවා උනාට මට ඒ වේවැල් පාරවල් තුන හෙන ජයග්‍රාහී වේවැල් පාරවල් තුනක්... පංතියෙන් එලියට දාපුගමන්ම සර් ආයෙම ප්‍රශ්ණෙට උත්තර අහගෙන වෝර්ඩ් රවුන්ඩ් යන්න පටන් ගත්ත... මමත් ගල්භීතවෙලා කටේ හිර කරගෙන හිටපු ඇස්ට්‍රා ගාලා සීනි දාපු රසම රස පාන් කෑල්ල හීනියට විකලා ජුබුස් ගාලා ගිලලා දැම්ම...

අපෙ අප්පෝ දැනුන සනීපෙ... එච්චර වෙලා ගල්භීතවෙලා හිටියෙ කටේ රසම රස පාං කෑල්ලක් පුරවගෙන කියලා කාටවත් නෝන්ඩි නෑ... හතරවෙනි පීරියඩ් එක කෙලවරේ අම්බානෙකට හද්දා බඩගින්නේ ඉන්න එකෙකුට ඇස්ට්‍රා ගාලා සීනි දාපු පාන් කෑල්ලක් කියන්නෙ සෝමාලියාව දාපු රෝස්පාන් ගෙඩියකටත් වඩා වටින රසම රස කෑමක්... අද උනත් ඒ ගැන කල්පනා කරද්දි මට හිතෙන්නෙම එදා බුද්ධාගම සර් පරාදයි... මං දිනුම් කියලාමයි... උගන්නන වෙලාවේ කාලා මාට්ටු වෙලා නෝන්ඩි වෙලා කිච වෙලා බුද්ධාගම සර්ගෙන් වේවැල්පාරත් කාලා ඉන්ටවල් එක ඉවර වෙනකල් සිරිසේන සර්ගෙ ඔෆිස් එකේ දන ගහගෙන ඉඳලා, අවසානයේ සිරිසේන සර්ගෙ මේන් වයර් සංග්‍රහයත් භුක්ති විඳිනවාට වඩා ප්‍රශ්ණෙට උත්තරේ බැරුව වේවැල්පාරක් කන එක, ආර්ථික අතින්, දේශපාලනික අතින්, සමාජයීය අතින්, අධ්‍යාත්මික අතින්, ඇතුලු මෙකී නොකී හැම අතින්ම වාසිදායකයි... එක වේවැල්පාරක රිස්ක් එකක් අරගෙන තුනක් කන්න උනත් වෙන්න ගිය සංතෑසියට වඩා ඒ වේවැල්පාර් තුන එකෙන්ම මට වාසි ඩීල් එකක්... ඒකයි මම කියන්නෙ මිනිස්සු උනාම අවාසි වෙන තැනදීත් වැඩිම වාසිය වෙන අවාසිය තෝරාගන්න තරමට Business Minded වෙන්න ඕන කියල...

Source http://ambalangodakatha.blogspot.com/

[QUOTE="SLHodahitha, post: 29204189, member: 565060"] [SIZE=6][B]Yako api main wire ekak guti kewe ikole.... [/B][/SIZE] [SIZE=7][B]Once, Upon Time...[/B][/SIZE] [SIZE=6][B] ඕං දවසක් පාඩම ( මතක විදිහට) නිබ්බුත පද... වෙලාව හතරවෙනි පීරියඩ් එක... වෙනත් විදිහකට කියනවනම් ඉන්ටවල් එකට කලින් පීරියඩ් එක... නිබ්බුත පද ටික පීරියඩ් එක ඇතුලේ පාඩම් කරගැනීමත්, නිබ්බුත පදවලට අදාල සර් අහන ප්‍රශ්ණවලට උත්තර සැපයීමත් අනිවාර්යයි... බෝර්ඩ් එකේ දාල තිබ්බ ප්‍රශ්ණය තමයි නිබ්බුත පද කීවේ කව්ද කියන එක... සර් වටේම නෙලාගෙන මං ඉන්න පේලිය දිහාවටත් ආවා කියමුකෝ... මං ඉන්නෙ වම් පැත්තෙ ඉස්සරහම පේලියේ... පස්දෙනා ඉන්න පේලියේ මම මැද එකා..හේතුව මොකක්ද කියලා අදටත් දන්නෙ නැති උනාට සර් ඉස්සරහ පේලිවලින් ප්‍රශ්ණ ඇහුවෙ බොහොම කලාතුරකින්... ඉස්සරහ පේලියේ එවුන් වේවැල්පාර කෑවෙත් බොහොම කලාතුරකින්... මං ඉතිං ලොතරැයි දිනුම්වලට ගොඩාක් අවාසනාවන්ත පොරක් උනාට එදා මට බුද්ධාගම ලොතරැයිය ඇදුනා කියහංකෝ... හ්ම්... කියනවා බලන්න ... නිබ්බුත පද කිව්වෙ කව්ද ? මංතුමා උත්තර නෑ... කියනවා අයිසෙ... කව්ද නිබ්බුත පද කිව්වෙ... පිස්සුවක් තියෙයි... නිබ්බුත පද කිව්වෙ කිසා ගෝතමිය කියලා දන්නවා උනාට මං දෙයි එව්වට උත්තර... මොකද ඕයි ගල් බිල්ලා වගේ බලන් ඉන්නේ... උත්තර දෙනවා... ඉස්සරහ පේලියේ එකෙක් කන්න ලෑස්ති වෙද්දි පස්සෙ පේලිවලින් එන සිරික්කිය වෙනමම එකක්... එව්වට සැලෙන පොරක්ද මම... මම දෙයි උත්තර... මොකද ඕයි වෙලා තියෙන්නෙ... තමුසෙ ලෙඩිංද... මට ඉතිං ඉහෙන් බහින අසනීපයක් නෑ... ඒත් ඉතිං මට තියෙන ප්රශ්නය බුද්ධාගම සර්ට කියලා පලක් නෑ නෙවෙයි කියලා බෑ... මොකද ඕයි මේ යෝදයට වෙලා තියෙන්නෙ... බලන්වකෝ... ගල් බිල්ලා වගේ ගොලු වෙලානෙ... තමුසෙට මොකක් හරි අපහසුතාවයක්ද? අපහසුතාවයන් තද කරගෙන ඉඳලා කලිසමේ කැත කරගත්තු එවුන් ඉන්න ප්‍රසිද්ධ ස්ටාන්ස් එක ඒක නිසා සර් සැක කරන්නෙ මටත් එහෙම එකක් කියලා උනාට මට එහෙම එකක් නෑ... මම ඒ ප්‍රශ්ණෙට උත්තර දෙන්න ඕන නෑ... එච්චරයි... අයිසෙ බලනවා මේ යෝදයගෙ පස්ස පැත්තෙන් ගඳක්වත් එනවද කියල... සර් එහෙම කියන්නෙ මගේ පස්ස පැත්තට එබෙන ගමන්... මගේ දෙපැත්තෙම ඉන්න එවුන් දෙන්න මගේ පස්ස පැත්තට එබීලා හොඳ හුස්මකුත් ඇදලා බලනව ගඳක්වත් ආග්‍රාහනය වෙනවද බලන්න... නෑනෙ ඕයි... කියනවා තමුසෙට අසනීපයක්ද... මං මීක් නෑ... ගල්ගැහීලා ඉන්නවා ඇරෙන්න මගෙන් කිසීම ප්‍රතිචාරයක් නෑ... මුලු පංතියම සිනා සාගරයයි... උතතර දෙනවා... කව්ද නිබ්බුත පද කිව්වෙ... කව්ද නිබ්බුත පද කිව්වෙ... අයෙසේ දන්නේ නැත්තම් දන්නේ නෑ කියනවා... මම උත්තර නෑ... මම බිල්ලා සේ බෝර්ඩ් එක දිහා බලාගෙන ඉන්නව... ඒ අතරේ බුද්ධාගම සර්ගෙ ඉවසීම ඉවර උනා... සර්ගෙ අතේ තිබ්බ වේවැල ඉහල ගිහිං පහල ආව තුන් පාරක් මගේ පිට හරහා... අපෙ අප්පෝ ඒකෙ සනීපෙ... ප්‍රශ්නෙ බැරිවුන එවුන්ට සාමාන්යෙන් වේවැල්පාර එකයි... ඒත් මට තුනයි... පල එලියට... සර් මගේ අතින් ඇදගෙන ඇවිත් පංතියෙන් එලියටත් තල්ලු කරලා දැම්ම... පංතිය සිනා සාගරයයි... මිලිටරි ග්‍රේඩ් වේවැල් පාරවල් තුනක් කාපු පිට පුපුරු ගහනවා උනාට මට ඒ වේවැල් පාරවල් තුන හෙන ජයග්‍රාහී වේවැල් පාරවල් තුනක්... පංතියෙන් එලියට දාපුගමන්ම සර් ආයෙම ප්‍රශ්ණෙට උත්තර අහගෙන වෝර්ඩ් රවුන්ඩ් යන්න පටන් ගත්ත... මමත් ගල්භීතවෙලා කටේ හිර කරගෙන හිටපු ඇස්ට්‍රා ගාලා සීනි දාපු රසම රස පාන් කෑල්ල හීනියට විකලා ජුබුස් ගාලා ගිලලා දැම්ම... අපෙ අප්පෝ දැනුන සනීපෙ... එච්චර වෙලා ගල්භීතවෙලා හිටියෙ කටේ රසම රස පාං කෑල්ලක් පුරවගෙන කියලා කාටවත් නෝන්ඩි නෑ... හතරවෙනි පීරියඩ් එක කෙලවරේ අම්බානෙකට හද්දා බඩගින්නේ ඉන්න එකෙකුට ඇස්ට්‍රා ගාලා සීනි දාපු පාන් කෑල්ලක් කියන්නෙ සෝමාලියාව දාපු රෝස්පාන් ගෙඩියකටත් වඩා වටින රසම රස කෑමක්... අද උනත් ඒ ගැන කල්පනා කරද්දි මට හිතෙන්නෙම එදා බුද්ධාගම සර් පරාදයි... මං දිනුම් කියලාමයි... උගන්නන වෙලාවේ කාලා මාට්ටු වෙලා නෝන්ඩි වෙලා කිච වෙලා බුද්ධාගම සර්ගෙන් වේවැල්පාරත් කාලා ඉන්ටවල් එක ඉවර වෙනකල් සිරිසේන සර්ගෙ ඔෆිස් එකේ දන ගහගෙන ඉඳලා, අවසානයේ සිරිසේන සර්ගෙ මේන් වයර් සංග්‍රහයත් භුක්ති විඳිනවාට වඩා ප්‍රශ්ණෙට උත්තරේ බැරුව වේවැල්පාරක් කන එක, ආර්ථික අතින්, දේශපාලනික අතින්, සමාජයීය අතින්, අධ්‍යාත්මික අතින්, ඇතුලු මෙකී නොකී හැම අතින්ම වාසිදායකයි... එක වේවැල්පාරක රිස්ක් එකක් අරගෙන තුනක් කන්න උනත් වෙන්න ගිය සංතෑසියට වඩා ඒ වේවැල්පාර් තුන එකෙන්ම මට වාසි ඩීල් එකක්... ඒකයි මම කියන්නෙ මිනිස්සු උනාම අවාසි වෙන තැනදීත් වැඩිම වාසිය වෙන අවාසිය තෝරාගන්න තරමට Business Minded වෙන්න ඕන කියල... Source [URL]http://ambalangodakatha.blogspot.com/[/URL][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom