Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත හැපුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පව් යකෝ බල්ලෙක් මැරෙනකන් බලන් ඉන්නේ  උත් සතෙක් නේ

අපි පොඩිකාලේ හිටිය අමතක නොවෙන පුසෝ කීප දෙනෙක් .

පලවෙනි එකා පට්ට දඩයක්කාරයා . මන් කවදාවත් දැකල නැ උ බත් කනවා .ගෙදරින් බත් මලු මස් එක්ක දුන්නත් කන්නේ නැ .උ උගේ වේල දඩයම් කරන් තමයි කන්නේ

කොටින්ම ඒකාලේ මන් හිතන් හිටියේ පුසෝ බත් කන්නේ නැ කියලා

අපි ගෙවල් මාරු කරපුදා මන් උව දල තිබ්බ ගෝනිය ලිහුව විතරයි ජෙට් එක වගේ පැනල ගියා ගියාමයි ආයේ හම්බවුනේ නැ

අනිත් එකා කහි සුදුයි එකෙක් මහතායි පට්ට ලස්සනයි .පොඩි කළෙම අපේ මල්ලිගේ පස්සේ ගෙදරටම ආව .පස්සේ අපි උව තියාගත්තා .මු ලොකු වුනාම මාර වසය පොඩ්ඩ බැරිවෙන්න පන්න පන්න පනවා .හැබැයි ලාවට .ගොඩක්ම තද වුනොත් තමයි ලේ පනින්න හපන්නේ පස්සේ වැරදියි කියල තේරිලා දුවනවා .එන්නේ නැ පළාතේ

සාලේ උට වෙනම පුටුවක් තියෙනවා .කව්රු හිටියත් උට එක දෙන්නම ඕනේ .පුටුවෙන් එකයි මු ලෝම ගොඩයි අතගාන්න ආස හිතෙනවා .

මු කවදාවත් අපි කනකොට ඉල්ලන්නේ නැ බඩගිනිම වුනොත් අතින් පොඩි තට්ටුවක් දානවා .කැගහන්නේ නැ

මු මාර චරිතයක් .අපි ගෙවල් ලග පාරේ යනකොට මු අපි මග ඉන්නවා දැක්ක ගමන් හැන්ඟෙනවා

ඒකාලේ පාර දෙපැත්තේ ලොකුවට තණකොළ .මු තණකොළ බිස්සට මුවාවෙලා ඉන්නවා අපි යනකන්

මම නිදාගන්නේ නෙට් එක දාගෙන .රෑට මු හොරෙන් හොරෙන් හිමිනම එනවා ඇදට ඇවිත් ලාවට අඩිය තියල මග ලගම ඇවිත් නිදාගන්නවා .සමහර දාට මු මගේ මුණ ලගම නිදි ටයර් එක වගේ

මු මාස 2 කට සැරයක් මිසින් .මු ඒකාලේ සතියක් දෙකක් වලබහිනවා මන් හිතන්නේ

ආයේ ගෙදර එනවා සමහර වෙලාවට දැලි නාගෙන තුවාල කරන් .ඉතින් අම්මයි මායි මුව අල්ලන් නාවල තුවාල වලට බෙහෙත් දානවා

අපිත් එක්ක අවුරුදු 15 කට වඩා හිටිය .දවසක් අපේ පත්ත්ස්ට ඔය බෙහෙත් විදින එකෙක් අවා.මු අරපුටුවේ නිදන් ඉන්නකොට මමමයි අම්මත් එකකේ බෙහෙත් විදින්න අරන් ගියේ .අරු කොන්දට බෙහෙත් දෙපාරක් විද්ද බන්

එදා මු හරි අමාරුවෙන් හිටියේ .පහුවෙනිදා බැලින්නම් මු මැරිලා .

මම අදටත් පසු තැවෙනවා බන් මේකට .බෙහෙත් නොවිද්ද නම් මු තව කාලයක් ඉන්නවා අපිත් එක්ක

[QUOTE="මරුසිරා, post: 22350512, member: 394436"] [SIZE=4]පව් යකෝ බල්ලෙක් මැරෙනකන් බලන් ඉන්නේ :lol::no: උත් සතෙක් නේ අපි පොඩිකාලේ හිටිය අමතක නොවෙන පුසෝ කීප දෙනෙක් . පලවෙනි එකා පට්ට දඩයක්කාරයා . මන් කවදාවත් දැකල නැ උ බත් කනවා .ගෙදරින් බත් මලු මස් එක්ක දුන්නත් කන්නේ නැ .උ උගේ වේල දඩයම් කරන් තමයි කන්නේ :) කොටින්ම ඒකාලේ මන් හිතන් හිටියේ පුසෝ බත් කන්නේ නැ කියලා :lol: අපි ගෙවල් මාරු කරපුදා මන් උව දල තිබ්බ ගෝනිය ලිහුව විතරයි ජෙට් එක වගේ පැනල ගියා ගියාමයි ආයේ හම්බවුනේ නැ :( අනිත් එකා කහි සුදුයි එකෙක් මහතායි පට්ට ලස්සනයි .පොඩි කළෙම අපේ මල්ලිගේ පස්සේ ගෙදරටම ආව .පස්සේ අපි උව තියාගත්තා .මු ලොකු වුනාම මාර වසය පොඩ්ඩ බැරිවෙන්න පන්න පන්න පනවා .හැබැයි ලාවට .ගොඩක්ම තද වුනොත් තමයි ලේ පනින්න හපන්නේ පස්සේ වැරදියි කියල තේරිලා දුවනවා .එන්නේ නැ පළාතේ :lol: සාලේ උට වෙනම පුටුවක් තියෙනවා .කව්රු හිටියත් උට එක දෙන්නම ඕනේ .පුටුවෙන් එකයි මු ලෝම ගොඩයි අතගාන්න ආස හිතෙනවා . මු කවදාවත් අපි කනකොට ඉල්ලන්නේ නැ බඩගිනිම වුනොත් අතින් පොඩි තට්ටුවක් දානවා .කැගහන්නේ නැ :love::love: මු මාර චරිතයක් .අපි ගෙවල් ලග පාරේ යනකොට මු අපි මග ඉන්නවා දැක්ක ගමන් හැන්ඟෙනවා :lol::lol: ඒකාලේ පාර දෙපැත්තේ ලොකුවට තණකොළ .මු තණකොළ බිස්සට මුවාවෙලා ඉන්නවා අපි යනකන් :lol::lol: මම නිදාගන්නේ නෙට් එක දාගෙන .රෑට මු හොරෙන් හොරෙන් හිමිනම එනවා ඇදට ඇවිත් ලාවට අඩිය තියල මග ලගම ඇවිත් නිදාගන්නවා .සමහර දාට මු මගේ මුණ ලගම නිදි ටයර් එක වගේ :lol: මු මාස 2 කට සැරයක් මිසින් .මු ඒකාලේ සතියක් දෙකක් වලබහිනවා මන් හිතන්නේ :P ආයේ ගෙදර එනවා සමහර වෙලාවට දැලි නාගෙන තුවාල කරන් .ඉතින් අම්මයි මායි මුව අල්ලන් නාවල තුවාල වලට බෙහෙත් දානවා :lol::lol: අපිත් එක්ක අවුරුදු 15 කට වඩා හිටිය .දවසක් අපේ පත්ත්ස්ට ඔය බෙහෙත් විදින එකෙක් අවා.මු අරපුටුවේ නිදන් ඉන්නකොට මමමයි අම්මත් එකකේ බෙහෙත් විදින්න අරන් ගියේ .අරු කොන්දට බෙහෙත් දෙපාරක් විද්ද බන් එදා මු හරි අමාරුවෙන් හිටියේ .පහුවෙනිදා බැලින්නම් මු මැරිලා .:(:( මම අදටත් පසු තැවෙනවා බන් මේකට .බෙහෙත් නොවිද්ද නම් මු තව කාලයක් ඉන්නවා අපිත් එක්ක :dull::dull::dull::(:(:( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom