Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අත හෝදන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මෙහෙම හිතහන් මචන්.

උබ අත හොදන්නේ අත පිරිසිදු කරගැනීමේ අරමුනින්නේ.

ඒකට පාවිච්චි කරන්නේ ජලයනේ.

ඉතින් උබ හිතනවද ජලය කියන්නේ 100% පිරිසිදු දෙයක් කියලා?

උබ ගෙදර ලිදෙන් වතුර ගන්න එකෙක් නම් හිතහන් උබලගේ ලිදට වතුර පිරෙන් හැටි. වැස්ස වෙලාවට පොලොව දිගේ ගලාගෙන යන වතුර පිරෙනවනේ මොනව උනත්. උබලගේ වත්තේ බල්ලෙක් බෙට්ටක් දාලා තිබ්බොත් අන්න ඒකත් හෝදගෙන තමයි ලිදට වතුර එකතු වෙන්නේ. දැන් හිතපන් වතුර ඇත්ත්ටම පිරිසිදුද?උබ නාගරික ප්රදේශයකනම් ඉන්නේ ගෙවල් ලග ලග නිසා අල්ලපු ගෙදර වැසිකිලි වලේ වතුර උබලගේ ලිදටත් එන්න පුලුවන්. කොහොමද එවා තහවුරු කරන්නේ? එන්නත් පුලුවන්/නොඑන්නත් පුලුවන්..

උබ පාරේ ටැප් ලයින් එකින් නම් වතුර ගන්නේ ඒ වතුර ගන්නවා ඇත්තේ ලොකු ගගකින් / ඇලකින් වෙන්න පුලුවන්. Cl දාලා පිරිසිදු කරත් උබ හිතනවද ඒවා පිරිසිදුයි කියලා. නෑ මචන් එහෙම් නෑ.

පාර දිගේ තියෙන බලු බෙටි ඔක්කොම හෝදගෙන යන්නේ ඔය ගන්ංගාවාලට වහින වෙලාවට්. අපි නොදන්නවා උනාට වැසිකිලිවලවල් කීයක් බට කෙලින්ම දාලා ඇත්ද ඔයා ගන්ඟාවට. මිනිස්සු කී දෙනෙක් නාන්න ඇත්ද ඔය ගගෙන් ඔබලට වතුර ගන්න inlet කලින්. කී දෙනෙක් ඕකේ රෙදි හොදන්න ඇත්ද? දන් හිතපන් ඇත්තටම ඒ ජලය පිරිඩසිදුමද?

දැන් වරෙන් ටොපික් එකට . දැන් හිතපන් කොහේ හරි අත වැදුනම අත හෝදන එකෙන් වෙන්නේ උබේ ජුන්ඩාට සමාජ රෝග හැදීමේ සම්භාවිතාව වැඩි වෙන එක නෙවෙයිද? ඒ හින්දා ටක්ටර් පදින වෙලේ ඕවා ගැන නොහිතා පැදපන්. ඕවා ගැන හිත හිත ටැක්ටර් පදින්න ගියොත් අනිත් මිනිස්සුත් අමාරුවේ.

තව දෙවල් කියන්න නම් පුලුවන්. උබ අදින් පස්සෙ වතුරවත් නොබී ඉදල මැරෙයි කිය්ලා මීට වැඩි දෙයක් නොකියා ඉන්නම.

මේක ටයිප් කරන්න ඔවා ගැන හිතලම මට දැන් ලාවට පිස්සු වගේ

[QUOTE="windows_ubuntu, post: 24959494, member: 567551"] [SIZE="5"][COLOR="#090525"] මෙන්න මෙහෙම හිතහන් මචන්. උබ අත හොදන්නේ අත පිරිසිදු කරගැනීමේ අරමුනින්නේ. ඒකට පාවිච්චි කරන්නේ ජලයනේ. ඉතින් උබ හිතනවද ජලය කියන්නේ 100% පිරිසිදු දෙයක් කියලා? උබ ගෙදර ලිදෙන් වතුර ගන්න එකෙක් නම් හිතහන් උබලගේ ලිදට වතුර පිරෙන් හැටි. වැස්ස වෙලාවට පොලොව දිගේ ගලාගෙන යන වතුර පිරෙනවනේ මොනව උනත්. උබලගේ වත්තේ බල්ලෙක් බෙට්ටක් දාලා තිබ්බොත් අන්න ඒකත් හෝදගෙන තමයි ලිදට වතුර එකතු වෙන්නේ. දැන් හිතපන් වතුර ඇත්ත්ටම පිරිසිදුද?උබ නාගරික ප්රදේශයකනම් ඉන්නේ ගෙවල් ලග ලග නිසා අල්ලපු ගෙදර වැසිකිලි වලේ වතුර උබලගේ ලිදටත් එන්න පුලුවන්. කොහොමද එවා තහවුරු කරන්නේ? එන්නත් පුලුවන්/නොඑන්නත් පුලුවන්.. උබ පාරේ ටැප් ලයින් එකින් නම් වතුර ගන්නේ ඒ වතුර ගන්නවා ඇත්තේ ලොකු ගගකින් / ඇලකින් වෙන්න පුලුවන්. Cl දාලා පිරිසිදු කරත් උබ හිතනවද ඒවා පිරිසිදුයි කියලා. නෑ මචන් එහෙම් නෑ. පාර දිගේ තියෙන බලු බෙටි ඔක්කොම හෝදගෙන යන්නේ ඔය ගන්ංගාවාලට වහින වෙලාවට්. අපි නොදන්නවා උනාට වැසිකිලිවලවල් කීයක් බට කෙලින්ම දාලා ඇත්ද ඔයා ගන්ඟාවට. මිනිස්සු කී දෙනෙක් නාන්න ඇත්ද ඔය ගගෙන් ඔබලට වතුර ගන්න inlet කලින්. කී දෙනෙක් ඕකේ රෙදි හොදන්න ඇත්ද? දන් හිතපන් ඇත්තටම ඒ ජලය පිරිඩසිදුමද? දැන් වරෙන් ටොපික් එකට . දැන් හිතපන් කොහේ හරි අත වැදුනම අත හෝදන එකෙන් වෙන්නේ උබේ ජුන්ඩාට සමාජ රෝග හැදීමේ සම්භාවිතාව වැඩි වෙන එක නෙවෙයිද? ඒ හින්දා ටක්ටර් පදින වෙලේ ඕවා ගැන නොහිතා පැදපන්. ඕවා ගැන හිත හිත ටැක්ටර් පදින්න ගියොත් අනිත් මිනිස්සුත් අමාරුවේ. තව දෙවල් කියන්න නම් පුලුවන්. උබ අදින් පස්සෙ වතුරවත් නොබී ඉදල මැරෙයි කිය්ලා මීට වැඩි දෙයක් නොකියා ඉන්නම. මේක ටයිප් කරන්න ඔවා ගැන හිතලම මට දැන් ලාවට පිස්සු වගේ:D [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom