Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදට දත් කිඹුළට වයස අවුරුද්දයි.............!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදට දත් කිඹුළට වයස අවුරුද්දයි.............!!!

පුණ්යනුමෝදනාවයි.............!!!!!

ජනවාරි 17 දවස මගේ ජීවිතේ ලොකු කඩ ඉමක්..........!!!

මම එළකිරියේ ඉපදුනේ එදා.............

හරියටම අදට වයස අවුරුද්දයි.........................!!!!!!!

මේ අවුරුද්දෙදී හරි හරි වැඩ වෙලා තියනවා..........හරි හරි වැඩ කරලත් තියනවා.......

මේ වසරක් කාලය ඇතුලත දී,

දත් ගැන, දන්ත සංරක්ෂණය ගැන,දන්ත සෞඛ්‍ය ගැන ත්‍රෙඩ් දැම්මා......

කොල්ලන්ට/කෙල්ලන්ට උයා පිහා ගෙන කන්න ඉගැන්නුවා........

රෑ එළිවෙන කං එළකිරියේ පෙරේතයො, පිසාචයෝ,කුම්භාණ්ඩයෝ,වේතාලයෝ එළවන්න තොවිල් නටල දුම්මල ගැහුවා.....!!!!

පුළුවන් පමණින් හැමෝටම උදව් කලා...........

පාටි දැම්මා.............

දැන් මේ දවස් වල ඒලියන් කොනක් එක්ක පොඩි වලියක්.............!!!!!

මොනව වුණත් එළකිරියෙ ඉන්න මිත්‍රයෝ ටික නම් අමතක කරන්න බෑ........කොච්චර වැඩ තිබුණත් ෆ්‍රී වෙච්ච ගමන් ගොඩ වැදිල යන්න එන්නේ ඒ නිසා..........!!!

මේ වෙලාවේ දෙන්නෙක් ව නම් මතක් කරන්න ම ඕන.......*dhanushka* සහ JHHA සොයුරන්........

මට සිංහලෙන් මේකට කොටන්න කියල දුන්නේ මේ දෙන්නා.........ආපු දවස් වල ම උදව් කරපු මේ සොයුරන් දෙන්නා මේ වසරක් ගෙවෙන මොහොතේ මතක් කරන්නේ හද පිරි බැතියෙන් සහ සහෝදරාත්මකව........

ඒ වගේ ම මගේ සියළු ම මිත්‍රයන්........දැන් එන්නේ නැති වුණත් මාතර කිඹුළා ඒ අතරින් විශේෂිතයි...........

තෙල් පාරක් නෙවෙයි....ජීටීවත් මතක් කරන්න ඕන......."මොනව හරි අවුලක් නම් බය නැතුව කියපං මචං" කියල කියන ඌ ඇත්තට ම හයියක්..........

ඉතිං මිතුරනි, යහපත් මනුෂ්‍යයෙනි.....නුඹළාට පින්.......

නුඹලා නැත්නම් මා ද නැතැයි මම සිතමි........

- "මා" යයි ප්රත්යයකට පැවැත්මක් ඇත්තේ "ඔබ" යයි පැවසෙන ප්රත්යයක පැවැත්මක් ඇති බැවිනි. "ඔබ" ත් "මා" ත් නැති තැන ඇත්තේ ශුන්‍යයක් පමණි........ -

සියළු දෙනාටම ස්තූතියි සහ පින්..........

ඉදිරියටත් හොදින් සහ සහයෝගයෙන් ඉමු........!!!

[QUOTE="dath kimbula, post: 11866749, member: 329688"] [b]අදට දත් කිඹුළට වයස අවුරුද්දයි.............!!![/b] [SIZE=4][COLOR=Blue][U][SIZE=5][COLOR=Purple][B]පුණ්යනුමෝදනාවයි.............!!!!![/B][/COLOR][/SIZE][/U] ජනවාරි 17 දවස මගේ ජීවිතේ ලොකු කඩ ඉමක්..........!!!:yes: මම එළකිරියේ ඉපදුනේ එදා.............:) හරියටම අදට වයස අවුරුද්දයි.........................!!!!!!!:):):cool: මේ අවුරුද්දෙදී හරි හරි වැඩ වෙලා තියනවා..........හරි හරි වැඩ කරලත් තියනවා....... මේ වසරක් කාලය ඇතුලත දී, දත් ගැන, දන්ත සංරක්ෂණය ගැන,දන්ත සෞඛ්‍ය ගැන ත්‍රෙඩ් දැම්මා......:cool: කොල්ලන්ට/කෙල්ලන්ට උයා පිහා ගෙන කන්න ඉගැන්නුවා........:cool:;) රෑ එළිවෙන කං එළකිරියේ පෙරේතයො, පිසාචයෝ,කුම්භාණ්ඩයෝ,වේතාලයෝ එළවන්න තොවිල් නටල දුම්මල ගැහුවා.....!!!!:shocked::shocked::nerd: පුළුවන් පමණින් හැමෝටම උදව් කලා...........:yes::yes::love: පාටි දැම්මා.............:yes::love::):cool: දැන් මේ දවස් වල ඒලියන් කොනක් එක්ක පොඩි වලියක්.............!!!!!:nerd::nerd::growl: මොනව වුණත් එළකිරියෙ ඉන්න මිත්‍රයෝ ටික නම් අමතක කරන්න බෑ........කොච්චර වැඩ තිබුණත් ෆ්‍රී වෙච්ච ගමන් ගොඩ වැදිල යන්න එන්නේ ඒ නිසා..........!!! මේ වෙලාවේ දෙන්නෙක් ව නම් මතක් කරන්න ම ඕන.......*dhanushka* සහ JHHA සොයුරන්........:love::love: මට සිංහලෙන් මේකට කොටන්න කියල දුන්නේ මේ දෙන්නා.........ආපු දවස් වල ම උදව් කරපු මේ සොයුරන් දෙන්නා මේ වසරක් ගෙවෙන මොහොතේ මතක් කරන්නේ හද පිරි බැතියෙන් සහ සහෝදරාත්මකව........ ඒ වගේ ම මගේ සියළු ම මිත්‍රයන්........දැන් එන්නේ නැති වුණත් මාතර කිඹුළා ඒ අතරින් විශේෂිතයි........... තෙල් පාරක් නෙවෙයි....ජීටීවත් මතක් කරන්න ඕන......."මොනව හරි අවුලක් නම් බය නැතුව කියපං මචං" කියල කියන ඌ ඇත්තට ම හයියක්.......... ඉතිං මිතුරනි, යහපත් මනුෂ්‍යයෙනි.....නුඹළාට පින්....... නුඹලා නැත්නම් මා ද නැතැයි මම සිතමි........ - [B][COLOR=DarkOrange]"මා" යයි ප්රත්යයකට පැවැත්මක් ඇත්තේ "ඔබ" යයි පැවසෙන ප්රත්යයක පැවැත්මක් ඇති බැවිනි. "ඔබ" ත් "මා" ත් නැති තැන ඇත්තේ ශුන්‍යයක් පමණි........ [/COLOR][/B]-[/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=RoyalBlue]සියළු දෙනාටම ස්තූතියි සහ පින්.......... ඉදිරියටත් හොදින් සහ සහයෝගයෙන් ඉමු........!!![/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom