Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදට මාසයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදට අවුරුද්දයි.

වඩාත්ම නිවැරදි බුද්ධි අංශ තොරතුරු ලැබිලත් වලක්වාගන්න බැරිවුණ ලෝකයේ සිදුවූ එකම ත්රස්තවාදී ක්රියාව සිදු වී අදට වසරයි. - BBC එක හැදින්වුවේ එහෙමයි.

බෝම්බෙන් මැරිච්ච මිනිස්සුන්ට වඩා දුකයි තුවාල නිසා ජිවිත කාලෙම විදවන්න වෙන මිනිස්සු ගැන...

ඒ අතර සිටි මුණු, අත පය පිච්චිච්ච පොඩි දරුවෝ, ඇවිදගන්න බැරි අතපය අහිමි වෙච්ච දරුවෝ...

එක ළමයෙක් ජිවිතකාලේටම මුත්රා බෑග් එකක් එල්ලගෙන ඉන්න සිද්දවෙද්දී තවත් ළමයෙක්ගේ හිසේ පතොරොම් කෑල්ලක් තියාගෙන ඉන්න වුනා.

ඊලගට දුක මැරුණු මිනිස්සුන්ගේ පවුල් ගැන. ඔවුන් ජිවිත කාලේ පුරාම තමන්ට අහිමි වුවන් ගැන හිතමින් විදවයි.

විශේෂයෙන් අම්මා තාත්තා අහිමි උන පොඩි දරුවෝ

මේ විනාසය අපිට මෙච්චර දැනෙන්නේ මේක හොදින් ම වලක්වාගන්න තිබුන නමුත් අපේම මිනිස්සුන්ගේ නොසැලකිල්ලෙන් වුන දෙයක් නිසා.

තනිකරම අපේ රාජ්ය පාලකයින්ගේ අමන හැසිරීමේ ප්රතිපලයක් ලෙස තමයි මේ ජිවිත 259 අහිමි උනේ

දැන් රටම දන්නවා වගකිව යුත්තන් කවුද කියලා. ඔවුන්ට කවදාහරි නිසි දඩුවම් ලැබෙනකම් බලන් ඉමු.

කාදිනල්තුමා කිව්ව විදියට අද උදේ 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්ධතාවක් රකිමු.

අපි ජාති භේද නොසලකා උදේ 8.47 ට සෑම නිවසකම පහනක් හෝ ඉටිපන්දමක් දල්වමු.

මෙවන් විපතක් යලිත් අපට අත්දකින්නට නොලැබේවායි ප්රාර්ථනා කරමු !

මාස 12ක් බම්ප් කරපු මේ ත්රෙඩ් එක තවත් පාරක් බම්ප් කරලා හිත රිද්දවගන්න මගේ අදහසක් නැහැ.

[QUOTE="NK123, post: 25330878, member: 543337"] [SIZE=5][B][CENTER][CENTER][SIZE=6][B]අදට අවුරුද්දයි. 😢[/B][/SIZE] [SIZE="4"]වඩාත්ම නිවැරදි බුද්ධි අංශ තොරතුරු ලැබිලත් වලක්වාගන්න බැරිවුණ ලෝකයේ සිදුවූ එකම ත්රස්තවාදී ක්රියාව සිදු වී අදට වසරයි. - BBC එක හැදින්වුවේ එහෙමයි. [/SIZE][/CENTER][/CENTER][/B][CENTER][CENTER][SIZE="4"] බෝම්බෙන් මැරිච්ච මිනිස්සුන්ට වඩා දුකයි තුවාල නිසා ජිවිත කාලෙම විදවන්න වෙන මිනිස්සු ගැන... ඒ අතර සිටි මුණු, අත පය පිච්චිච්ච පොඩි දරුවෝ, ඇවිදගන්න බැරි අතපය අහිමි වෙච්ච දරුවෝ... එක ළමයෙක් ජිවිතකාලේටම මුත්රා බෑග් එකක් එල්ලගෙන ඉන්න සිද්දවෙද්දී තවත් ළමයෙක්ගේ හිසේ පතොරොම් කෑල්ලක් තියාගෙන ඉන්න වුනා. ඊලගට දුක මැරුණු මිනිස්සුන්ගේ පවුල් ගැන. ඔවුන් ජිවිත කාලේ පුරාම තමන්ට අහිමි වුවන් ගැන හිතමින් විදවයි. විශේෂයෙන් අම්මා තාත්තා අහිමි උන පොඩි දරුවෝ මේ විනාසය අපිට මෙච්චර දැනෙන්නේ මේක හොදින් ම වලක්වාගන්න තිබුන නමුත් අපේම මිනිස්සුන්ගේ නොසැලකිල්ලෙන් වුන දෙයක් නිසා. තනිකරම අපේ රාජ්ය පාලකයින්ගේ අමන හැසිරීමේ ප්රතිපලයක් ලෙස තමයි මේ ජිවිත 259 අහිමි උනේ දැන් රටම දන්නවා වගකිව යුත්තන් කවුද කියලා. ඔවුන්ට කවදාහරි නිසි දඩුවම් ලැබෙනකම් බලන් ඉමු. කාදිනල්තුමා කිව්ව විදියට අද උදේ 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්ධතාවක් රකිමු. අපි ජාති භේද නොසලකා උදේ 8.47 ට සෑම නිවසකම පහනක් හෝ ඉටිපන්දමක් දල්වමු. [B]මෙවන් විපතක් යලිත් අපට අත්දකින්නට නොලැබේවායි ප්රාර්ථනා කරමු ![/B] [/SIZE] [img]https://i.imgur.com/2csrk3B.jpg[/img] [SIZE="2"]මාස 12ක් බම්ප් කරපු මේ ත්රෙඩ් එක තවත් පාරක් බම්ප් කරලා හිත රිද්දවගන්න මගේ අදහසක් නැහැ.[/SIZE] [/CENTER] [/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom