Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදත් ගෝඨා නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංවාදයට බය ගෝඨා ව්‍යාපාරික ප්‍රජාවේ හමුවටත් නොඑයි !

8 November 2019 05:15 am

සියලු ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ පැවැත්වුණු ව්‍යාපාරික ප්‍රජාවේ හමුවට ද ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ සිටියේ නැත.

ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදශීලී හමුවක් වශයෙන් පැවති මෙය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ මූලිකත්වයෙනි.

මීට සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, ආචාර්ය අජන්තා පෙරේරා සහ රොහාන් පල්ලෙවත්ත යන අපේක්ෂකයින් සහභාගී වී සිටි අතර මහේෂ් සේනානායක මහතා වෙනුවෙන් සහභාගී වූයේ ඔහුගේ පක්ෂයේ ලේකම් ගාමිණී ගුණවර්ධන මහතාය.

ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පැමිණීමට නොහැකි බව දන්වමින් පණිවිඩයක් පමණක් එවා තිබිණි.

මීටපෙර සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සංවාදයට ද ගෝඨාභය රාජපක්ෂ මහතා නොපැමිණි අතර ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස සජිත් ප්‍රේමදාස මහතා කර ඇති අභියෝගයට ද මුහුණ නොදෙමින් මඟහරිමින් සිටී.

https://www.lankanewsweb.net/sinhala/90-special-news/51224-සංවාදයට-බය-ගෝඨා-ව්‍යාපාරික-ප්‍රජාවේ-හමුවටත්-නොඑයි--

[QUOTE="macfa, post: 24908415, member: 559756"] [B][SIZE="5"][COLOR="DarkRed"]සංවාදයට බය ගෝඨා ව්‍යාපාරික ප්‍රජාවේ හමුවටත් නොඑයි ![/COLOR][/SIZE][/B] 8 November 2019 05:15 am [SIZE="4"]සියලු ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ පැවැත්වුණු ව්‍යාපාරික ප්‍රජාවේ හමුවට ද ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ සිටියේ නැත. ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදශීලී හමුවක් වශයෙන් පැවති මෙය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ මූලිකත්වයෙනි. මීට සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, ආචාර්ය අජන්තා පෙරේරා සහ රොහාන් පල්ලෙවත්ත යන අපේක්ෂකයින් සහභාගී වී සිටි අතර මහේෂ් සේනානායක මහතා වෙනුවෙන් සහභාගී වූයේ ඔහුගේ පක්ෂයේ ලේකම් ගාමිණී ගුණවර්ධන මහතාය. ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පැමිණීමට නොහැකි බව දන්වමින් පණිවිඩයක් පමණක් එවා තිබිණි. මීටපෙර සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සංවාදයට ද ගෝඨාභය රාජපක්ෂ මහතා නොපැමිණි අතර ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස සජිත් ප්‍රේමදාස මහතා කර ඇති අභියෝගයට ද මුහුණ නොදෙමින් මඟහරිමින් සිටී.[/SIZE] [url]https://www.lankanewsweb.net/sinhala/90-special-news/51224-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B6%E0%B6%BA-%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%91%E0%B6%BA%E0%B7%92--[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom