Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදහගන්න බැරි සුව වීම් 5ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදහගන්න බැරි සුව වීම් 5ක්

1.කෝමා එකෙන් නත්තල් දවසේ නැගිට්ටා.

ඇල්සයිඩස් මොරෙනෝ උස බිල්ඩින් වල ජනේල සුද්ද කරන කෙනෙක්. දවසක් නිව් යෝක් වල උස බිල්ඩින් එකක වැඩකරනකොට එයා 47 වෙනි තට්ටුවෙන් බිමට වැටුනා. ඒ වෙලාවේ එයත් එක්ක එයාගේ මල්ලිත් හිටියා. මල්ලි ඒ වෙලාවේම මැරුනා. ඇල්සයිඩ්ස්ව හොස්පිටල් එකට ගෙනියල එමර්ජන්සි රූම් එකේම ඔපරේට් කරා.එත් එයාට සිහිය අවේ නැහැ. සති 3කට වැඩි කාලයක් එය කෝමා එකක හිටියා.

අන්තිමට කාටත් හිතාගන්න බැරි විදිහට ඇල්සයිඩස් නත්තල් දවසේ ඇස් ඇරියා. මාසෙකට පස්සේ ගෙදර ගියා. ඩොක්ටර්ස්ලා කියන්නේ අවුරුද්දකින් පස්සේ ඇවිදින්නත් පුලුවන් වෙයි කියලා.

2. කූරු 11ක් ඇඟ ඇතුලේ තියන නිරූපිකාව.

කට්රීනා බර්ජස් අවුරුදු 17 දී රිය අනතුරකට මුහුන දුන්නා. ඇක්සිඩන්ට් එකෙන් එයාගේ බෙල්ල, කර, කොන්ද. පෙනහලු ඇතුලුව ගොඩක් ඇඟේ කොටස් වලට හානි වුනා.කවුරුත් හිතුවේ නැහැ කට්රීනා ආයිමත් ඇවිදියි කියල. එත් එයාගේ ඩොක්ටර්ස්ලා එකතුවෙලා පුදුම ඔපරේශන් කිහිපයක් කරල එයාගේ ඇඟ එකට තියාගන්න කූරු 11ක් එයාගේ ඇඟ ඇතුලට දැම්මා. අන්තිම ඔපරේශන් එකට දවසකට පස්සේ කට්රීනා එයාගේ පලවෙනි පියවර තිබ්බා.

3. දවස් 118ක් හදවතක් නැතුව ජීවත් වුනා.

අවුරුදු 17ක ඩී’සානා සිමන්ස්ට හාට් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් ඕන වුනා. හැමෝගෙම සතුටට එක දවසක් හාට් එකක් හම්බවුනා. එත් ඔපරේශ්න් එකට පස්සේ ඩොක්ටර්ස්ල දැක්ක ඩී’සානාගේ අලුත් හාට් එක හරි විදිහට ලේ පම්ප් කරන්නේ නැහැ කියල. ඒක නිසා ඒ හාට් එක ගැලෙව්වා. එත් දැන් එයාට ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න තව හාට් එකක් තිබ්බෙ නැහැ.

ඉතින් ඩොක්ටර්ස්ලා කෘතිම පම්ප් දෙකකින් එයාගේ මුලු ඇගටම ලේ දුන්නා. දවස් 118කට පස්සේ අන්තිමට ඩී’සානාට අලුත්, හොදට වැඩකරන හාට් එකක් ලැබුනා.

4. අන්ධ මිනිහෙකුට දතකින් පෙනීම ලැබුනා.

මාටින් ජෝන්ස් දවසක් වැඩකරන වෙලාවක උණු ඇලුමිනියම් බැරල් එකක් පිපුරුනා.එකෙන් මාටින්ගේ මුලු ඇඟම පිච්චුනා. ඇස් දෙකම අන්ධ වුනා.

ඒත් අවුරුදු 10කට වැඩි කාලයකට පස්සේ මාටින්ට හිතාගන්න බැරි විදිහට දතකින් පෙනීම ලැබුනා. ඔපෙරේශන් එකෙන් මාටින්ගේ දතක පොඩිම පොඩි කොටසක් ඇහේ කාචයක් බවට පත් කරා. ඊට පස්සේ කොපුලෙන් ගත්ත කොටසකින් ඇහැට ලේ සැපයුමක් දුන්නා.

මේ ඔපෙරේශන් එක එංගලන්තේ දැනට 50 සැරයක් විතර සාර්ථකව කරල තියනවා.

5. අම්මට එයාගේ බබාලා දෙන්නම ජීවත් කරගන්න පුලුවන් වුනා.

ශැනන් ගිම්බල් ප්‍රෙග්නන්ට් වුනාම දැනගන්න ලැබුනා එයාට හම්බවෙන්නේ ඉන්නේ එක බබෙක් නෙමේ දෙන්නෙක් කියලා. එත් මේ ට්ව්න්ස්ලට ටී.ටී.ටී.එස්. කියන ලෙඩේ තිබ්බා.

බබාල දෙන්න රුධිර නාල වලින් එකිනෙකාට සම්බන්ධ වෙලා. ඒ නිසා එක බබෙක් අනෙක් එක්කෙනාගේ ලේ විතරක් නෙමෙයි පෝෂනයත් උරා ගන්නව. ඉතින් ඩොක්ටර්ස්ලා ශැනන්ට කිව්වා එක බබෙක්ව තෝරගන්න කියලා, නැත්තම් දෙන්නම මැරෙනවා. ශැනන් එයාගේ හස්බන්ඩ් එක්ක මේ අමාරු තීරනේ ගන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නකොට තමයි ඩොක්ටර් කෙනෙක් කිව්වෙ එයාට දෙන්නවම බේරගන්න අදහසක් තියනවා කියලා. ලේසර් පාවිච්චි කරලා මේ ඩොක්ටර් බබාලා දෙන්නා අතර තියන රුධිර නාල විනාශ කරා.

මේක කරේ බබාල ශැනන් ඇතුලේ ඉන්නකොටමයි. අන්තිමට ශැනන්ට ලස්සන බබාලා දෙන්නෙක්ම හම්බවුනා.

[QUOTE="XibitZ, post: 17503353, member: 132898"] [b]අදහගන්න බැරි සුව වීම් 5ක්[/b] [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/10/miracles_of_war__how_front_line_injuries_inform_modern_medicine.jpg[/IMG][B] [/B] [B]1.කෝමා එකෙන් නත්තල් දවසේ නැගිට්ටා.[/B] ඇල්සයිඩස් මොරෙනෝ උස බිල්ඩින් වල ජනේල සුද්ද කරන කෙනෙක්. දවසක් නිව් යෝක් වල උස බිල්ඩින් එකක වැඩකරනකොට එයා 47 වෙනි තට්ටුවෙන් බිමට වැටුනා. ඒ වෙලාවේ එයත් එක්ක එයාගේ මල්ලිත් හිටියා. මල්ලි ඒ වෙලාවේම මැරුනා. ඇල්සයිඩ්ස්ව හොස්පිටල් එකට ගෙනියල එමර්ජන්සි රූම් එකේම ඔපරේට් කරා.එත් එයාට සිහිය අවේ නැහැ. සති 3කට වැඩි කාලයක් එය කෝමා එකක හිටියා. අන්තිමට කාටත් හිතාගන්න බැරි විදිහට ඇල්සයිඩස් නත්තල් දවසේ ඇස් ඇරියා. මාසෙකට පස්සේ ගෙදර ගියා. ඩොක්ටර්ස්ලා කියන්නේ අවුරුද්දකින් පස්සේ ඇවිදින්නත් පුලුවන් වෙයි කියලා. [B]2. කූරු 11ක් ඇඟ ඇතුලේ තියන නිරූපිකාව.[/B] කට්රීනා බර්ජස් අවුරුදු 17 දී රිය අනතුරකට මුහුන දුන්නා. ඇක්සිඩන්ට් එකෙන් එයාගේ බෙල්ල, කර, කොන්ද. පෙනහලු ඇතුලුව ගොඩක් ඇඟේ කොටස් වලට හානි වුනා.කවුරුත් හිතුවේ නැහැ කට්රීනා ආයිමත් ඇවිදියි කියල. එත් එයාගේ ඩොක්ටර්ස්ලා එකතුවෙලා පුදුම ඔපරේශන් කිහිපයක් කරල එයාගේ ඇඟ එකට තියාගන්න කූරු 11ක් එයාගේ ඇඟ ඇතුලට දැම්මා. අන්තිම ඔපරේශන් එකට දවසකට පස්සේ කට්රීනා එයාගේ පලවෙනි පියවර තිබ්බා. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/10/188698-katrina-burgess-gallery-l-039-scape-alt-650x433-.jpg[/IMG] [B]3. දවස් 118ක් හදවතක් නැතුව ජීවත් වුනා.[/B] අවුරුදු 17ක ඩී’සානා සිමන්ස්ට හාට් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් ඕන වුනා. හැමෝගෙම සතුටට එක දවසක් හාට් එකක් හම්බවුනා. එත් ඔපරේශ්න් එකට පස්සේ ඩොක්ටර්ස්ල දැක්ක ඩී’සානාගේ අලුත් හාට් එක හරි විදිහට ලේ පම්ප් කරන්නේ නැහැ කියල. ඒක නිසා ඒ හාට් එක ගැලෙව්වා. එත් දැන් එයාට ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න තව හාට් එකක් තිබ්බෙ නැහැ. ඉතින් ඩොක්ටර්ස්ලා කෘතිම පම්ප් දෙකකින් එයාගේ මුලු ඇගටම ලේ දුන්නා. දවස් 118කට පස්සේ අන්තිමට ඩී’සානාට අලුත්, හොදට වැඩකරන හාට් එකක් ලැබුනා. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/10/a96746_a485_teenager-heart.jpg[/IMG] [B]4. අන්ධ මිනිහෙකුට දතකින් පෙනීම ලැබුනා.[/B] මාටින් ජෝන්ස් දවසක් වැඩකරන වෙලාවක උණු ඇලුමිනියම් බැරල් එකක් පිපුරුනා.එකෙන් මාටින්ගේ මුලු ඇඟම පිච්චුනා. ඇස් දෙකම අන්ධ වුනා. ඒත් අවුරුදු 10කට වැඩි කාලයකට පස්සේ මාටින්ට හිතාගන්න බැරි විදිහට දතකින් පෙනීම ලැබුනා. ඔපෙරේශන් එකෙන් මාටින්ගේ දතක පොඩිම පොඩි කොටසක් ඇහේ කාචයක් බවට පත් කරා. ඊට පස්සේ කොපුලෙන් ගත්ත කොටසකින් ඇහැට ලේ සැපයුමක් දුන්නා. මේ ඔපෙරේශන් එක එංගලන්තේ දැනට 50 සැරයක් විතර සාර්ථකව කරල තියනවා. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/10/tannmann_527_jpg_323683b.jpg[/IMG] [B]5. අම්මට එයාගේ බබාලා දෙන්නම ජීවත් කරගන්න පුලුවන් වුනා.[/B] ශැනන් ගිම්බල් ප්‍රෙග්නන්ට් වුනාම දැනගන්න ලැබුනා එයාට හම්බවෙන්නේ ඉන්නේ එක බබෙක් නෙමේ දෙන්නෙක් කියලා. එත් මේ ට්ව්න්ස්ලට ටී.ටී.ටී.එස්. කියන ලෙඩේ තිබ්බා. බබාල දෙන්න රුධිර නාල වලින් එකිනෙකාට සම්බන්ධ වෙලා. ඒ නිසා එක බබෙක් අනෙක් එක්කෙනාගේ ලේ විතරක් නෙමෙයි පෝෂනයත් උරා ගන්නව. ඉතින් ඩොක්ටර්ස්ලා ශැනන්ට කිව්වා එක බබෙක්ව තෝරගන්න කියලා, නැත්තම් දෙන්නම මැරෙනවා. ශැනන් එයාගේ හස්බන්ඩ් එක්ක මේ අමාරු තීරනේ ගන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නකොට තමයි ඩොක්ටර් කෙනෙක් කිව්වෙ එයාට දෙන්නවම බේරගන්න අදහසක් තියනවා කියලා. ලේසර් පාවිච්චි කරලා මේ ඩොක්ටර් බබාලා දෙන්නා අතර තියන රුධිර නාල විනාශ කරා. මේක කරේ බබාල ශැනන් ඇතුලේ ඉන්නකොටමයි. අන්තිමට ශැනන්ට ලස්සන බබාලා දෙන්නෙක්ම හම්බවුනා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom