Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදහස වෙනස් වුනාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මෙහෙම හිතපන්කෝ...

ඕන පාරේ පොදු ටැප් එකක් දානවා... අපේ බැල්ලිගෙ පුතාල කරන්නේ මොකද්ද ටැප් එක ගලවාගෙන ගිහිල්ල බටේට පොලිතින් බෑග් එකක් ඔතපු කෝට්ටක් ගහල යනවා..

බස් එකට වාඩි උනොත් මොකද කරන්නේ ෆෝන් එකත් කනේ ගහගෙන කියෝන ගමන් යතුරකින් හරි නියපොත්තෙත් හරි ඉස්සරහ සීට් එක ඉරනවා...

උබ නිකමට වගේ හිතපන් පිටරටක වගේ අපේ කෝච්චියක TV එකක් හයි කරොත් මොකද වෙන්නේ කියල... මොකෙක් හරි එක ගලවාගෙන යනවා...

පාර හදන්න වැලි බාල ගල් බාල තිබ්බොත් මොකද කරන්නේ හොරෙන් ඒකෙන් ටිකක් ගෙදර අදිනවා... ඊට පස්සේ පාර හදන උන් මොකද කරන්නේ අර තියෙන ටිකෙන්ම පාර අටවල දානවා...

ඊට පස්සේ පාර මාස 6න් කැඩුනම හදපු උන්ගේ අම්ම මුත්තා මතක් කරලා බනිනවා...

රජයට එක පාරක් ටැප් දාන්න පුළුවන්.. දවස ගානේ ටැප් දාන්න පුලුවන්ද.. බෑනේ බං...

ඉරන ඉරන පාරට සීට් දාන්නයි උස්සන උස්සන ගානට TV දාන්නයි හොරකං කරන කරන තරමට ගල් වැලි බාන්නයි රජයට බෑනේ බං...

ලංකාවේ මිනිස්සු කියන්නේ කැරීම පොන්නම කුහකම ජාතියක් බං...

අපේ හුත්තල කුණු කූඩේකට කුණු ටික දාන්න දන්නවද බං...

නෑනේ...

රටවල කියන දේවල් දුයුණු කරන්න බෑ මචං මිනිස්සු දියුණු නැතුව...

පොලිස් කාරයෝ ගැන උබට කියන්නවත් දෙයක් නෑනේ...

රජයේ කාර්යාලෙක වැඩ වෙන හැටිත් දන්නවනේ...

තව අවුරුදු 50000ක් ගියත් ලංකාව දියුණු කරන්න බෑ බං...

විනය කියන දේ නැති වෙච්ච ගමන් ඕනම රජ වාසලක් බලු කූඩුවක් වෙනවා බං...

මම නං ඔය කේන්දර අනංමනං හදි හූනියන් මගුල් තකන්නේම නෑ...

එත් බලපන් මිනිස්සු කීදෙනෙක්ට අද අනිත් උන් හදි හූනියම් කරන්න වින කටින්න උත්සහ කරනවද කියල...

උබ ඇමරිකාවේ විහිළුවටත් හූනියමක් කරා කියල අහල තියෙනවද..

චීන්නු කාටවත් නූල් පැන්නුව කියල අහල තියෙනවද...

නෑනේ බං...

කැරීම කුහකයෝ සෙට් එකක් ලංකාවේ ඉන්නේ...

කවුරු ආවත් මේවා දියුණු කරන එක නිකං විහිළු බං...

මම කියනවට වෙලාවක් තියෙන වෙලාවක හිතල බලපන්කො මම කිව්වේ බොරුද කියල...

ලොකුම දේ ලංකාවේ මිනිස්සුන්ට උගත්කමෙන් බුද්ධිමත් කම කියන දේ තෝරාගන්න බැරිවීමයි බං...

ඕකනේ බං මං පාලකයන්ට බනින්න කැමති නැත්තේ...

හරකුන්ගේ නායකයා හරකෙක් මිසක් සිංහයෙක් වෙන්නේ නෑනේ බං...

අපේ උන්ටම ගැලපෙන පාලකයෝ ටිකකුත් ලැබිල ඉන්නවා මොනවා නැතත් යස අගේට...

Thanujaka

[QUOTE="crazybuddy, post: 17685064, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]උබ මෙහෙම හිතපන්කෝ... ඕන පාරේ පොදු ටැප් එකක් දානවා... අපේ බැල්ලිගෙ පුතාල කරන්නේ මොකද්ද ටැප් එක ගලවාගෙන ගිහිල්ල බටේට පොලිතින් බෑග් එකක් ඔතපු කෝට්ටක් ගහල යනවා.. බස් එකට වාඩි උනොත් මොකද කරන්නේ ෆෝන් එකත් කනේ ගහගෙන කියෝන ගමන් යතුරකින් හරි නියපොත්තෙත් හරි ඉස්සරහ සීට් එක ඉරනවා... උබ නිකමට වගේ හිතපන් පිටරටක වගේ අපේ කෝච්චියක TV එකක් හයි කරොත් මොකද වෙන්නේ කියල... මොකෙක් හරි එක ගලවාගෙන යනවා... පාර හදන්න වැලි බාල ගල් බාල තිබ්බොත් මොකද කරන්නේ හොරෙන් ඒකෙන් ටිකක් ගෙදර අදිනවා... ඊට පස්සේ පාර හදන උන් මොකද කරන්නේ අර තියෙන ටිකෙන්ම පාර අටවල දානවා... ඊට පස්සේ පාර මාස 6න් කැඩුනම හදපු උන්ගේ අම්ම මුත්තා මතක් කරලා බනිනවා... රජයට එක පාරක් ටැප් දාන්න පුළුවන්.. දවස ගානේ ටැප් දාන්න පුලුවන්ද.. බෑනේ බං... ඉරන ඉරන පාරට සීට් දාන්නයි උස්සන උස්සන ගානට TV දාන්නයි හොරකං කරන කරන තරමට ගල් වැලි බාන්නයි රජයට බෑනේ බං... ලංකාවේ මිනිස්සු කියන්නේ කැරීම පොන්නම කුහකම ජාතියක් බං... අපේ හුත්තල කුණු කූඩේකට කුණු ටික දාන්න දන්නවද බං... නෑනේ... රටවල කියන දේවල් දුයුණු කරන්න බෑ මචං මිනිස්සු දියුණු නැතුව... පොලිස් කාරයෝ ගැන උබට කියන්නවත් දෙයක් නෑනේ... රජයේ කාර්යාලෙක වැඩ වෙන හැටිත් දන්නවනේ... තව අවුරුදු 50000ක් ගියත් ලංකාව දියුණු කරන්න බෑ බං... විනය කියන දේ නැති වෙච්ච ගමන් ඕනම රජ වාසලක් බලු කූඩුවක් වෙනවා බං... මම නං ඔය කේන්දර අනංමනං හදි හූනියන් මගුල් තකන්නේම නෑ... එත් බලපන් මිනිස්සු කීදෙනෙක්ට අද අනිත් උන් හදි හූනියම් කරන්න වින කටින්න උත්සහ කරනවද කියල... උබ ඇමරිකාවේ විහිළුවටත් හූනියමක් කරා කියල අහල තියෙනවද.. චීන්නු කාටවත් නූල් පැන්නුව කියල අහල තියෙනවද... නෑනේ බං... කැරීම කුහකයෝ සෙට් එකක් ලංකාවේ ඉන්නේ... කවුරු ආවත් මේවා දියුණු කරන එක නිකං විහිළු බං... මම කියනවට වෙලාවක් තියෙන වෙලාවක හිතල බලපන්කො මම කිව්වේ බොරුද කියල... ලොකුම දේ ලංකාවේ මිනිස්සුන්ට උගත්කමෙන් බුද්ධිමත් කම කියන දේ තෝරාගන්න බැරිවීමයි බං... [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]ඕකනේ බං මං පාලකයන්ට බනින්න කැමති නැත්තේ... හරකුන්ගේ නායකයා හරකෙක් මිසක් සිංහයෙක් වෙන්නේ නෑනේ බං... අපේ උන්ටම ගැලපෙන පාලකයෝ ටිකකුත් ලැබිල ඉන්නවා මොනවා නැතත් යස අගේට... [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]:lol:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] Thanujaka[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom