Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද්භුත Sleepin paralysis 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද්භූත ස්ලිපින් පැරලයිස් තත්වය ගැන මම කලින් දාපු නුල කියවපු එකට ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි දැන් මට හිතෙන විදිහට මේක ඇතුලේ සාමාන්‍ය ජිවි හෝ මනෝවිද්‍යාත්මක පදනමකින් එහාට ගියපු දෙයක් තියෙනව කියල හිතෙනව

මොකද දෙවනි වතාවටත් මම ඊයේ රාත්‍රියක Sleep paralyse වුනා පැරලියිස් තත්වයට එන්න කලින් මම දැක්ක අද්භූත හිනයක් පුංචි ගැනු ලමයි දෙන්නේක් රන්ඩු වෙනවා එයාල මොදක් හරි දෙයකට රන්ඩු වෙවි හිටියා එතකොටත් මට තේරැනා මම paralyse වෙන්න යන්නේ කියල මොකද අර ආතතිය එ වෙලාවේ මගේ ඇස් වලටත් ඔලුවටත් දැනුනා

මම එයාල ලගට ගියා එතකොට මම දැක්කා එයාලට පිටිපස්සේන් කලුපාට සෙවනැල්ලක් එ සෙවනැල්ලේ ඇස් දිලිසෙනවා මම එක දැක්ක සැනින් ඇහුරැනා හැබැයි ඇත්තටම නෙවේ Sleep paralaysis mode එකෙන්

මම ප්රතඨක්ශව දැන ගත්ත මම ඇහැරිල ඉන්නේ කියල එත් එක්කම මම මිට කලින් ත්රෙටි එකේදි යුලුවෝ දාල තිබිබ කමෙන්ටස් සහ එයාල කියපු අත් දැකිමි මතක් වුනා ිඑ වගේම පරන දේවල් ගැන හිතන්න ගියොත් ප්‍රතිපලය අප්‍රසන්න අද්දැකිමක් වෙනවා කියල දැනගත්ත මට තේරැනා Bedsheet එකත් එක්කම මම ඇදේ බිත්තිය පැත්තට ඇදිල යනව ඒ මලු කාලය තුලම මම ඇදේ බිත්තිය පැත්තට බෙඩි ශිට් එක පිටින් ඇදිල ගියා එත් යනව විතරයි බිත්තයට ලංවුනේ නැ

එත් මම සන්සුන් වෙලා ඉන්න තිරනය කලා කියපු විදිහටම විනාඩියක් වගේ කාලයක් ඇතුලත මම ඇත්තටම අවදි වෙන්න පුලුවන් උනා මම ඇත්තටම ඇහැරෙනවත් එක්කම අපේ බල්ල පුරන්න පටන් ගත්තා එක් එක්කම සාලේ තිිබිබ යමක් බිමට වැටෙනව ඇහුනා තාත්තා සාමන්‍යෙයන් ටිවි එකේ රිමෝටි එක තියල යන්නේ පුටුවේ ඇන්ද උඩ ගෙට හොරෙන් රිංගන පුස් තඩියෙකුත් හිටපු නිසා මම එහෙම හිතල අය නිදා ගත්ත

එත් පහුවෙනිදා උදේම ඇහුරුනේ මම එතන වැටිල තිබුනේ රිමෝටි එක නෙවෙි

බිම තියල තිබුන මගේ රාමු කරපු ෆොටෝ එක එතන තව රාමු කරපු ෆොටෝ කිහිපයක්ම තියෙනවා එත් ඇයි ? කොහොමද ? මගේ ෆොටෝඑකම පෙරලිලා තිබුනේ

Sleeping paralaysis වලදි එක එක දෙවල් පෙනෙන්නේ හෝමෝන ක්‍රියා කාරිත්වයකින් නමි

වලදි ඇයි බහුතරයක් අය එකම දේ දකින්න (කලු පාට සෙවනැල්ල සහ දිලිසෙන ඇස්)ඇයි ඒ අයට භයානක නොවන දෙයක් පෙනේන උදා හරණයක් විදිහට යාලුවො සින්දු කියනව

බල්ලා බිරුවෙ ඇයි?

ඇයි මගේ ෆොටෝ එකම පෙරලිලා තිබුනේ?

මට නමි ලගදිම පිස්සු හැදෙයි බං

[QUOTE="Mafiapost, post: 18538508, member: 524278"] [SIZE="5"]අද්භූත ස්ලිපින් පැරලයිස් තත්වය ගැන මම කලින් දාපු නුල කියවපු එකට ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි දැන් මට හිතෙන විදිහට මේක ඇතුලේ සාමාන්‍ය ජිවි හෝ මනෝවිද්‍යාත්මක පදනමකින් එහාට ගියපු දෙයක් තියෙනව කියල හිතෙනව මොකද දෙවනි වතාවටත් මම ඊයේ රාත්‍රියක Sleep paralyse වුනා පැරලියිස් තත්වයට එන්න කලින් මම දැක්ක අද්භූත හිනයක් පුංචි ගැනු ලමයි දෙන්නේක් රන්ඩු වෙනවා එයාල මොදක් හරි දෙයකට රන්ඩු වෙවි හිටියා එතකොටත් මට තේරැනා මම paralyse වෙන්න යන්නේ කියල මොකද අර ආතතිය එ වෙලාවේ මගේ ඇස් වලටත් ඔලුවටත් දැනුනා මම එයාල ලගට ගියා එතකොට මම දැක්කා එයාලට පිටිපස්සේන් කලුපාට සෙවනැල්ලක් එ සෙවනැල්ලේ ඇස් දිලිසෙනවා මම එක දැක්ක සැනින් ඇහුරැනා හැබැයි ඇත්තටම නෙවේ Sleep paralaysis mode එකෙන් මම ප්රතඨක්ශව දැන ගත්ත මම ඇහැරිල ඉන්නේ කියල එත් එක්කම මම මිට කලින් ත්රෙටි එකේදි යුලුවෝ දාල තිබිබ කමෙන්ටස් සහ එයාල කියපු අත් දැකිමි මතක් වුනා ිඑ වගේම පරන දේවල් ගැන හිතන්න ගියොත් ප්‍රතිපලය අප්‍රසන්න අද්දැකිමක් වෙනවා කියල දැනගත්ත මට තේරැනා Bedsheet එකත් එක්කම මම ඇදේ බිත්තිය පැත්තට ඇදිල යනව ඒ මලු කාලය තුලම මම ඇදේ බිත්තිය පැත්තට බෙඩි ශිට් එක පිටින් ඇදිල ගියා එත් යනව විතරයි බිත්තයට ලංවුනේ නැ එත් මම සන්සුන් වෙලා ඉන්න තිරනය කලා කියපු විදිහටම විනාඩියක් වගේ කාලයක් ඇතුලත මම ඇත්තටම අවදි වෙන්න පුලුවන් උනා මම ඇත්තටම ඇහැරෙනවත් එක්කම අපේ බල්ල පුරන්න පටන් ගත්තා එක් එක්කම සාලේ තිිබිබ යමක් බිමට වැටෙනව ඇහුනා තාත්තා සාමන්‍යෙයන් ටිවි එකේ රිමෝටි එක තියල යන්නේ පුටුවේ ඇන්ද උඩ ගෙට හොරෙන් රිංගන පුස් තඩියෙකුත් හිටපු නිසා මම එහෙම හිතල අය නිදා ගත්ත එත් පහුවෙනිදා උදේම ඇහුරුනේ මම එතන වැටිල තිබුනේ රිමෝටි එක නෙවෙි බිම තියල තිබුන මගේ රාමු කරපු ෆොටෝ එක එතන තව රාමු කරපු ෆොටෝ කිහිපයක්ම තියෙනවා එත් ඇයි ? කොහොමද ? මගේ ෆොටෝඑකම පෙරලිලා තිබුනේ Sleeping paralaysis වලදි එක එක දෙවල් පෙනෙන්නේ හෝමෝන ක්‍රියා කාරිත්වයකින් නමි වලදි ඇයි බහුතරයක් අය එකම දේ දකින්න (කලු පාට සෙවනැල්ල සහ දිලිසෙන ඇස්)ඇයි ඒ අයට භයානක නොවන දෙයක් පෙනේන උදා හරණයක් විදිහට යාලුවො සින්දු කියනව බල්ලා බිරුවෙ ඇයි? ඇයි මගේ ෆොටෝ එකම පෙරලිලා තිබුනේ? මට නමි ලගදිම පිස්සු හැදෙයි බං :( [IMG]http://www.nosleeplessnights.com/wp-content/uploads/2013/03/sleep-paralysis1.png[/IMG] [IMG]http://2.bp.blogspot.com/-BsdBdAIREGE/UDxM1RxhmPI/AAAAAAAAD0w/kBA1CqervV0/s640/6349171_f520.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom