Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද්භූත ‘දිය සුළිය’
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද්භූත ‘දිය සුළිය’

අද්භූත ‘දිය සුළිය’

ඒ, 2015 වසරේ අගෝස්තු මාසයයි. සැතපුම් 488 ක් ඉහළින් පෘථිවි කක්ෂයේ ගමන් කරමින් තිබුණු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් ගත් ඡායාරූපවල බිහිසුණු ‘දිය සුළියක’ වැනි යමක දකින්න ලැබුණි.

චන්ද්‍රිකාව ගමන් කරමින් තිබුණේ බෝල්ටික් සාගරයට ඉහළිනි. එය වායු ගොලයේ කැළැඹීමක් යැයි විද්‍යාඥයෝ මුලින් සිතන්න වූහ. ඒත්, එය වායු ගෝලයේ කැළැඹීමක් නොවිණි. බැලූ බැල්මට එය දිය සුළියක් ද නොවිණි. ඊට හේතුව, එහි අසාමාන්‍ය වර්ණයයි. චන්ද්‍රිකාවට දකින්න ලැබුණු ‘සුළිය’ දීප්තිමත් ලුමිනස් කොළ පැහැයෙන් යුක්තය. ඡායාරූප අනුව නම් එය සාගරය කළඹවමින්, මීටර් සිය ගණනක් පුරා එය විසිරී පැතිරී පවතී.

ඡායාරූප දකින්න ලැබීමෙන් භූ විද්‍යාඥයෝ ඒ ගැන මවිතය පළ කළහ. ඔවුන්ගේ උනන්දුව ඊට යොමු වූයේ අසාමාන්‍ය දීප්තිමත් කොළ වර්ණය නිසාය. ලොව ප්‍රධාන පෙළේ භූ විද්‍යාඥයෝ කිසිවෙක්, මීට පෙර මෙවැනි දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත අද්භූත සුළියක් දැක තිබුණේ නැත. ඒ අනුව, බෝල්ටික් සාගරය කළඹන මෙම ‘දිය සුළිය’ කුමක්දැයි සෙවීම ලහිලහියේ ආරම්භ විය.

චන්ද්‍රිකාව විසින් ඡායාරූපයට නැගූ දසුන් විශාලනය කර වැඩි දුරටත් පරීක්ෂාවට ලක් කෙරුණි. එහිදී විද්‍යාඥයන්ට තවත් පුදුමජනක දෙයක් දකින්න ලැබුණි. එනම්, කොළ පැහැති ‘දිය සුළිය’ සේ පෙනෙන මුහුදු කලාපයේ, නැවක් ගමන් කරන අයුරුය. ‘දිය සුළිය’ සැබැවින්ම ප්රචණ්ඩ දිය සුළියක් නම්, මේ නැවේ ඉරණම තීන්දු වී හමාරය. එය නිසැක වශයෙන්ම මුහුද විසින් ගලගනු ලැබේ. කෙසේ නමුත් එවැන්නක් සිදු නොවුණු බව දැනගන්න ලැබුණි. ඒ අනුව, දීප්තිමත් කොළ වර්ණයෙන් යුක්ත අද්භූත ‘සුළිය’ අබිරහසක් බවට පත් විය.

බෝල්ටික් මුහුද අයත් වන්නේ අත්ලාන්තික් සාගරයටය. බෝල්ටික් රටවල් ලෙස සැලකෙන ස්කැන්ඩිනේවියා, ෆින්ලන්තය, ලැට්වියා, ලිතුවේනියා, එස්තෝනියා ආදී වශයෙන් උතුරු සහ මධ්‍යම යුරෝපා රටවලට මැදිව බෝල්ටික් මුහුද පිහිටා ඇත. ඒ, වර්ග කිලෝ මීටර් 3,77,000 ක් පුරාය. බෝල්ටික් මුහුදේ උපරිම ගැඹුර වන්නේ අඩි 1,506 කි. දූපත් රැසක් ද මෙහි ඇත. බෝල්ටික් මුහුද අබිරහස් පිරි ගුප්ත තැනක් පමණක් නොව, නැව් ගිලින තැනක් බවට ප්රකටය. මුහුදු පතුළේ ඇත්තේ නැව් සොහොනකි. දහස් ගණනක් නැව් බෝල්ටික් මුහුද විසින් ගිල ගෙන ඇතැයි පැවැසෙයි. සීතල මෙන්ම ප්රචණ්ඩ බෝල්ටික් මුහුදේ ගමන් කිරීමට ඉදිරිපත් වන්නේ නිර්භීත නාවිකයන් අතරින් අතලොස්සක් පමණි.

බෝල්ටික් මුහුදු පතුළේ දකින්න ලැබෙන්නේ ගිලුණු නැව් සහ එම නැව්වලින් රැගෙන යමින් තිබුණු බඩු භාණ්ඩ, පමණක් නොව, සැහැල්ලු ගුවන් යානා පවා මුහුදු පතුළේ දකින්න ලැබේ. ටයිටැනික් නැව මූදුබත් වීමේ මහා ඛේදවාචකයෙන් පසු, ඒ හා සමාන තවත් ඛේදචාචකයක් සිදුවිය. ඒ, එම්.එස්. එස්තෝනියා මගී නැව බෝල්ටික් මුහුදේ ගිලී යෑමේ සිද්ධියයි. එය ද ලොව කැළැඹූ නාවික අනතුරක් ලෙස සැලකෙයි. කුඩා දරුවන්, කාන්තාවන්, පිරිමින් ඇතුළු 900 ක පිරිසක් මුහුදේ ගිලී මරුමුවට පත් වූහ.

මේ මුහුදු කලාපයේ මෙතරම් නැව් අනතුරු සිදුවන්නේ ඇයිදැයි යන්න විද්‍යාඥයන්ට ගැටළුවකි. ඊට හේතුව මුහුදේ ප්රචණ්ඩ ස්වභාවයද? නැව් සහ නැව්වල ගමන් කරන පිරිස් ගිල ගන්නා බිහිසුණු දිය සුළියක් නිසාද? නිරීක්ෂණ චන්ද්‍රිකාවට විසින් ඡායාරූප ගත කරනු ලැබුවේ එවැනි බිහිසුණු දිය සුළියක් ද? යන්න ප්‍රශ්නාර්ථයක් විය. මෙවැනි දිය සුළි අභ්‍යවකාශයේ ඇති කළු කුහර වැනි යැයි විද්‍යාඥයෝ පහදා දෙති. කළු කුහර කරන්නේ ද ඊට කිට්ටු වන සියල්ල උරා ගැනීමය.

චන්ද්‍රිකා ඡායාරූපයේ දකින්න ලැබෙන නැව සුළිය දෙසට ඇදී යමින් තිබෙන්නේ, දිය සුළියේ බලයට එය හසුවුණු නිසාදැයි යන්න සම්බන්ධයෙන් විද්‍යාඥයෝ කල්පනා කරන්න වූහ. කෙසේ නමුත්, දිය සුළියක් සේ දිස්වන මෙම මුහුදේ පුළුල් පරාසයක් පුරා පැතිරී පවතී. එහෙයින්, එය දිය සුළියක් විය නොහැකිය. වැදගත්ම දේ, මුහුදේ ඇතිවන දිය සුළි, දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත වන්නේ ද නැත.

මුහුදේ දකින්න ලැබෙන්නේ දිය සුළියක් නොවේ නම්, එය මුහුදට කාන්දු වුණු කිසියම් දෙයක් විය හැකි යැයි අදහසක් පළ විය. සාගරය දූෂණය වීමක් නිසා සිදුවූවක් යැයි සැක පළ විය. බෝල්ටික් මුහුදු පතුළේ ඇති යම් ද්‍රව්‍යයක් මතුපිටට ආවා යැයි ද සැකයක් මතුවිය. ඒ අනුව බෝල්ටික් මුහුද හා සම්බන්ධ ඓතිහාසික තොරතුරු සොයා බැලීමට විද්‍යාඥයෝ කටයුතු කළහ.

බිහිසුණු අනාවරණයකින් ඔවුන් කැළැඹුණේ එවිටය. ඊට දෙවැනි ලෝක මහා සංග්‍රාමය සහ නාසි හමුදාවේ සම්බන්ධයක් ද තිබේ. නාසිවාදීහු යනු 1933 සිට 1945 තෙක් කාලයේ දරුණු ඒකාධිපති අදහස් දැරූ ජර්මන් සමාජවාදී පක්ෂයේ සාමාජිකයෝය. දෙවැනි ලෝක යුද සමයේ දී, නාසිවරු, ගෑස් කුටි භාවිතා කරමින්, ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ සිරකරුවන් ගෑස් කුටිවලට දමා මරා දැමූහ. මිලියන ගණනක් දෙනා එසේ මරා දැමූහ. සිර කඳවුරුවල සිටි සිරකරුවන් යොදා ගනිමින් නාසි විද්‍යාඥයෝ මාරක රසායනික අවි අත්හදා බැලූහ.

යුද්ධය අවසන් විය. ජර්මනිය පරාජයට පත් විය. මිත්‍ර හමුදාවට නාසිවරුන්ගේ නවීන රසායනික අවි තොග හමුවිය. රසායනික අවි (විස වායු සහ දියර ආදිය) විනාශ කිරීම වහාම කළ යුතු දෙයක් විය. මිත්‍ර හමුදා එක් වී, මාරක රසායනික අවි විනාශ කිරීමට තෝරා ගත්තේ අඳුරු බෝල්ටික් මුහුදු පතුළය. බි්රතාන්යයත්, එවකට සෝවියට් සමූහාණ්ඩුවත් එක් වී, බැරල්වල දමා හොඳින් සීල් තබා, රසායනික අවි සියල්ල මුහුදු පතුළට දැමුණි. ඔවුන් මුහුදු පතුළට විසි කළ රසායනික අවි බැරල් තොගය ටොන් 65,000 ක් යැයි පැවැසෙයි.

එසේ නම්, ලස්සන දීප්තිමත් කොළ පැහැයෙන් දිස්වන ‘දිය සුළිය’ සැබැවින්ම දිය සුළියක් නොව, දෙවැනි ලෝක යුද්ධයේදී නාසි හමුදා භාවිතා කළ විස රසායන දියර කාන්දුවක්දැයි යන සැකය මතු විය. මිත්‍ර හමුදා විද්‍යාඥයන්, රසායනික අවි අඩංගු ලෝහ බැරල් මුහුදු පතුළට විසි කළේ ඒවා හොඳින් වසා සීල් තබමිනි. කෙසේ නමුත් එම බැරල් බෝල්ටික් කරදිය නිසා මේ වනවිට මළබැඳීමට ලක් වී, විනාශ වෙමින් පවතී. විස රසායන ද්‍රව්‍ය බැරල්වලින් කාන්දුවීම වැළැක්විය නොහැකි දෙයක් බව බව පැහැදිලිය.

බෝල්ටික් මුහුදේ ගවේෂණයක් කළ කිමිඳුම්කරුවන් කණ්ඩායමක් පැවැසුවේ ඔවුන්ට මුහුදු පතුළේ තිබී ‘මස්ටර්ඞ් ගෑස්’ විස රසායනයේ කොටස් හමුවුණු බවය. ‘මස්ටර්ඞ් ගෑස්’ යනු විස රසායන ද්‍රව්‍යයකි. මෙය සමමත දියපට්ටා ඇති කරන වාෂ්පශීලී විස දියරයකි. වර්තමානයේ ‘මස්ටර්ඞ් ගෑස්’ භාවිතය තහනම්ය. කෙසේ නමුත් සිරියාවේ කැරැලිකරුවන්ට එරෙහිව සිරියානු රජයේ හමුදා පහර දීමට යොදා ගත්තේ යැයි චෝදනා ලැබ සිටින්නේ ද මෙම මස්ටර්ඞ් වායුවය.

මුහුදු පතුළෙන් ‘මස්ටර්ඞ් ගෑස්’ සංඝටක හමුවීමත් සමඟ නාසි හමුදාවේ විස රසායනික ද්‍රව්‍ය පිරවූ ලෝහ බැරල්වල කාන්දුවක් සිදුවන්නේදැයි සොයා බැලීමට විශේෂ මෙහෙයුමන් ඇරැඹිණි. ලොව ප්‍රධාන පෙළේ විද්‍යාඥ කණ්ඩායම් රැසක් ඊට සම්බන්ධ වූහ. මහා පරිමාණයෙන් විස මුහුට කාන්දුවෙලාදැයි සොයා බැලීමට ඔවුහු පුළුල් ගවේෂණයක් සිදු කළහ. එසේ කාන්දුවක් සිදුවී ඇත්නම් එය මහා පරිමාණයේ පරිසර විනාශයක් එසේත් නැතිනම් සාගර විනාශයක් විය හැකි බවට බිය පළ විය.

චන්ද්‍රිකා ඡායාරූප කෙරෙහි සාගර ජීව විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ මේ අවස්ථාවේදීය. දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත ‘දිය සුළිය’ ගැන ඔවුන් හොඳින් සොයා බලන්න විය. කොළ පැහැති සුළිය දිය සුළියක් නොවන බවත්, එය නාසි රසායනික විස කාන්දුවක් නොවන බවත් ඔවුහු පෙන්වා දුන්හ. රසායනික විස කාන්දුවක් නොවුණත්, එය ඊට වඩා බිහිසුණු දෙයක් බව ඔවුහු අනතුරු අඟවන්න වූහ. මිනිසා විසින් නිර්මාණය කළ විස රසායනවලටත් වඩා බිහිසුණු එය ස්වභාවික දෙයකි.

දීප්තිමත් කොළ පැහැයෙන් දිස්වන්නේ මාරක ක්ෂුද්රජීවීන්ය. කොළ පැහැයෙන් දිස්වන්නේ බෝල්ටික් මුහුදේ පැතිර යමින් පවතින සාගර ඇල්ගේ විශේෂයකි. එසේ නම්, එය ලොකු ගැටලුවකි. ඇලේගී පැතිරයෑම විස රසායනික අවි සේම බිහිසුණු වන්නේ සාගරය ඒවායින් විනාශ වීමය. උඩු ගුවනට දිස්වුණු සුළිය නිර්මාණය වූයේ ක්ෂුද්රජීවීන් බිලියන ගණනක් එක්වීමෙනි. සුළිය එය වර්ග සැතපුම් 1,45,000 ක් පුරා පැතිර පවතී. දිය රැළි මගින් මෙම ඇල්ගී බෝල්ටික් මුහුදේ සිට ලොව පුරා සෙසු මුහුදු සහ සාගරවලට ව්‍යාප්ත වේවි. ඉදිරියේ දී දීප්තිමත් කොළ පැහෙන් යුත් ‘දිය සුළි’ මෙන් වැඩි වැඩියෙන් අපට දකින්න ලැබේවි යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

අල්ගී ගමන් කරන සැම තැනම සිදුවන්නේ විනාශයයි. ඒවා ජලයේ ඇති ඔක්සිජන් උරා ගනී. එවිට ජලජ ශාක ජීවීන් ආදී සියල්ල මියයයි. සාගරය අමු සොහොනක් බවට පත් කරයි. ඇල්ගී පාලනය කිරීමට නොහැකිව අසීමිත ආකාරයට පැතිර ගියොත් සිදුවන සාගර විනාශය අතිමහත් බව සාගර ජීව විද්‍යාඥයෝ බිය පළ කරති. ‘බෝල්ටික් මුහුදේ දීප්තිමත් කොළ පැහැයෙන් යුත් සුළියේ අබිරහස විසඳූ සාගර ජීව විද්‍යාඥයයෝ අවසන් වරට මෙසේ පැවැසූහ. ‘බැලූ බැල්මට ඒක හරිම ලස්සනයි. දීප්තිමත් කොළ පාට. නැහැ. ඒක ලස්සන නැහැ. ඒක තමයි මරණයේ පාට.’

‘වොට් ඔන් අර්ත්’ ඇසුරිනි

[QUOTE="araki, post: 22727738, member: 360239"] [b]අද්භූත ‘දිය සුළිය’[/b] [B][SIZE=5]අද්භූත ‘දිය සුළිය’[/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_66f8a84cb3.jpg[/IMG][/SIZE] [SIZE=5]ඒ, 2015 වසරේ අගෝස්තු මාසයයි. සැතපුම් 488 ක් ඉහළින් පෘථිවි කක්ෂයේ ගමන් කරමින් තිබුණු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් ගත් ඡායාරූපවල බිහිසුණු ‘දිය සුළියක’ වැනි යමක දකින්න ලැබුණි.[/SIZE] [SIZE=5]චන්ද්‍රිකාව ගමන් කරමින් තිබුණේ බෝල්ටික් සාගරයට ඉහළිනි. එය වායු ගොලයේ කැළැඹීමක් යැයි විද්‍යාඥයෝ මුලින් සිතන්න වූහ. ඒත්, එය වායු ගෝලයේ කැළැඹීමක් නොවිණි. බැලූ බැල්මට එය දිය සුළියක් ද නොවිණි. ඊට හේතුව, එහි අසාමාන්‍ය වර්ණයයි. චන්ද්‍රිකාවට දකින්න ලැබුණු ‘සුළිය’ දීප්තිමත් ලුමිනස් කොළ පැහැයෙන් යුක්තය. ඡායාරූප අනුව නම් එය සාගරය කළඹවමින්, මීටර් සිය ගණනක් පුරා එය විසිරී පැතිරී පවතී.[/SIZE] [SIZE=5]ඡායාරූප දකින්න ලැබීමෙන් භූ විද්‍යාඥයෝ ඒ ගැන මවිතය පළ කළහ. ඔවුන්ගේ උනන්දුව ඊට යොමු වූයේ අසාමාන්‍ය දීප්තිමත් කොළ වර්ණය නිසාය. ලොව ප්‍රධාන පෙළේ භූ විද්‍යාඥයෝ කිසිවෙක්, මීට පෙර මෙවැනි දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත අද්භූත සුළියක් දැක තිබුණේ නැත. ඒ අනුව, බෝල්ටික් සාගරය කළඹන මෙම ‘දිය සුළිය’ කුමක්දැයි සෙවීම ලහිලහියේ ආරම්භ විය.[/SIZE] [SIZE=5]චන්ද්‍රිකාව විසින් ඡායාරූපයට නැගූ දසුන් විශාලනය කර වැඩි දුරටත් පරීක්ෂාවට ලක් කෙරුණි. එහිදී විද්‍යාඥයන්ට තවත් පුදුමජනක දෙයක් දකින්න ලැබුණි. එනම්, කොළ පැහැති ‘දිය සුළිය’ සේ පෙනෙන මුහුදු කලාපයේ, නැවක් ගමන් කරන අයුරුය. ‘දිය සුළිය’ සැබැවින්ම ප්රචණ්ඩ දිය සුළියක් නම්, මේ නැවේ ඉරණම තීන්දු වී හමාරය. එය නිසැක වශයෙන්ම මුහුද විසින් ගලගනු ලැබේ. කෙසේ නමුත් එවැන්නක් සිදු නොවුණු බව දැනගන්න ලැබුණි. ඒ අනුව, දීප්තිමත් කොළ වර්ණයෙන් යුක්ත අද්භූත ‘සුළිය’ අබිරහසක් බවට පත් විය.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a1f193714a.jpg[/IMG][/SIZE] [SIZE=5]බෝල්ටික් මුහුද අයත් වන්නේ අත්ලාන්තික් සාගරයටය. බෝල්ටික් රටවල් ලෙස සැලකෙන ස්කැන්ඩිනේවියා, ෆින්ලන්තය, ලැට්වියා, ලිතුවේනියා, එස්තෝනියා ආදී වශයෙන් උතුරු සහ මධ්‍යම යුරෝපා රටවලට මැදිව බෝල්ටික් මුහුද පිහිටා ඇත. ඒ, වර්ග කිලෝ මීටර් 3,77,000 ක් පුරාය. බෝල්ටික් මුහුදේ උපරිම ගැඹුර වන්නේ අඩි 1,506 කි. දූපත් රැසක් ද මෙහි ඇත. බෝල්ටික් මුහුද අබිරහස් පිරි ගුප්ත තැනක් පමණක් නොව, නැව් ගිලින තැනක් බවට ප්රකටය. මුහුදු පතුළේ ඇත්තේ නැව් සොහොනකි. දහස් ගණනක් නැව් බෝල්ටික් මුහුද විසින් ගිල ගෙන ඇතැයි පැවැසෙයි. සීතල මෙන්ම ප්රචණ්ඩ බෝල්ටික් මුහුදේ ගමන් කිරීමට ඉදිරිපත් වන්නේ නිර්භීත නාවිකයන් අතරින් අතලොස්සක් පමණි.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_28188f3d33.jpg[/IMG][/SIZE] [SIZE=5]බෝල්ටික් මුහුදු පතුළේ දකින්න ලැබෙන්නේ ගිලුණු නැව් සහ එම නැව්වලින් රැගෙන යමින් තිබුණු බඩු භාණ්ඩ, පමණක් නොව, සැහැල්ලු ගුවන් යානා පවා මුහුදු පතුළේ දකින්න ලැබේ. ටයිටැනික් නැව මූදුබත් වීමේ මහා ඛේදවාචකයෙන් පසු, ඒ හා සමාන තවත් ඛේදචාචකයක් සිදුවිය. ඒ, එම්.එස්. එස්තෝනියා මගී නැව බෝල්ටික් මුහුදේ ගිලී යෑමේ සිද්ධියයි. එය ද ලොව කැළැඹූ නාවික අනතුරක් ලෙස සැලකෙයි. කුඩා දරුවන්, කාන්තාවන්, පිරිමින් ඇතුළු 900 ක පිරිසක් මුහුදේ ගිලී මරුමුවට පත් වූහ.[/SIZE] [SIZE=5]මේ මුහුදු කලාපයේ මෙතරම් නැව් අනතුරු සිදුවන්නේ ඇයිදැයි යන්න විද්‍යාඥයන්ට ගැටළුවකි. ඊට හේතුව මුහුදේ ප්රචණ්ඩ ස්වභාවයද? නැව් සහ නැව්වල ගමන් කරන පිරිස් ගිල ගන්නා බිහිසුණු දිය සුළියක් නිසාද? නිරීක්ෂණ චන්ද්‍රිකාවට විසින් ඡායාරූප ගත කරනු ලැබුවේ එවැනි බිහිසුණු දිය සුළියක් ද? යන්න ප්‍රශ්නාර්ථයක් විය. මෙවැනි දිය සුළි අභ්‍යවකාශයේ ඇති කළු කුහර වැනි යැයි විද්‍යාඥයෝ පහදා දෙති. කළු කුහර කරන්නේ ද ඊට කිට්ටු වන සියල්ල උරා ගැනීමය.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_486eea3724.jpg[/IMG][/SIZE] [SIZE=5]චන්ද්‍රිකා ඡායාරූපයේ දකින්න ලැබෙන නැව සුළිය දෙසට ඇදී යමින් තිබෙන්නේ, දිය සුළියේ බලයට එය හසුවුණු නිසාදැයි යන්න සම්බන්ධයෙන් විද්‍යාඥයෝ කල්පනා කරන්න වූහ. කෙසේ නමුත්, දිය සුළියක් සේ දිස්වන මෙම මුහුදේ පුළුල් පරාසයක් පුරා පැතිරී පවතී. එහෙයින්, එය දිය සුළියක් විය නොහැකිය. වැදගත්ම දේ, මුහුදේ ඇතිවන දිය සුළි, දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත වන්නේ ද නැත. මුහුදේ දකින්න ලැබෙන්නේ දිය සුළියක් නොවේ නම්, එය මුහුදට කාන්දු වුණු කිසියම් දෙයක් විය හැකි යැයි අදහසක් පළ විය. සාගරය දූෂණය වීමක් නිසා සිදුවූවක් යැයි සැක පළ විය. බෝල්ටික් මුහුදු පතුළේ ඇති යම් ද්‍රව්‍යයක් මතුපිටට ආවා යැයි ද සැකයක් මතුවිය. ඒ අනුව බෝල්ටික් මුහුද හා සම්බන්ධ ඓතිහාසික තොරතුරු සොයා බැලීමට විද්‍යාඥයෝ කටයුතු කළහ.[/SIZE] [SIZE=5]බිහිසුණු අනාවරණයකින් ඔවුන් කැළැඹුණේ එවිටය. ඊට දෙවැනි ලෝක මහා සංග්‍රාමය සහ නාසි හමුදාවේ සම්බන්ධයක් ද තිබේ. නාසිවාදීහු යනු 1933 සිට 1945 තෙක් කාලයේ දරුණු ඒකාධිපති අදහස් දැරූ ජර්මන් සමාජවාදී පක්ෂයේ සාමාජිකයෝය. දෙවැනි ලෝක යුද සමයේ දී, නාසිවරු, ගෑස් කුටි භාවිතා කරමින්, ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ සිරකරුවන් ගෑස් කුටිවලට දමා මරා දැමූහ. මිලියන ගණනක් දෙනා එසේ මරා දැමූහ. සිර කඳවුරුවල සිටි සිරකරුවන් යොදා ගනිමින් නාසි විද්‍යාඥයෝ මාරක රසායනික අවි අත්හදා බැලූහ.[/SIZE] [SIZE=5]යුද්ධය අවසන් විය. ජර්මනිය පරාජයට පත් විය. මිත්‍ර හමුදාවට නාසිවරුන්ගේ නවීන රසායනික අවි තොග හමුවිය. රසායනික අවි (විස වායු සහ දියර ආදිය) විනාශ කිරීම වහාම කළ යුතු දෙයක් විය. මිත්‍ර හමුදා එක් වී, මාරක රසායනික අවි විනාශ කිරීමට තෝරා ගත්තේ අඳුරු බෝල්ටික් මුහුදු පතුළය. බි්රතාන්යයත්, එවකට සෝවියට් සමූහාණ්ඩුවත් එක් වී, බැරල්වල දමා හොඳින් සීල් තබා, රසායනික අවි සියල්ල මුහුදු පතුළට දැමුණි. ඔවුන් මුහුදු පතුළට විසි කළ රසායනික අවි බැරල් තොගය ටොන් 65,000 ක් යැයි පැවැසෙයි.[/SIZE] [SIZE=5]එසේ නම්, ලස්සන දීප්තිමත් කොළ පැහැයෙන් දිස්වන ‘දිය සුළිය’ සැබැවින්ම දිය සුළියක් නොව, දෙවැනි ලෝක යුද්ධයේදී නාසි හමුදා භාවිතා කළ විස රසායන දියර කාන්දුවක්දැයි යන සැකය මතු විය. මිත්‍ර හමුදා විද්‍යාඥයන්, රසායනික අවි අඩංගු ලෝහ බැරල් මුහුදු පතුළට විසි කළේ ඒවා හොඳින් වසා සීල් තබමිනි. කෙසේ නමුත් එම බැරල් බෝල්ටික් කරදිය නිසා මේ වනවිට මළබැඳීමට ලක් වී, විනාශ වෙමින් පවතී. විස රසායන ද්‍රව්‍ය බැරල්වලින් කාන්දුවීම වැළැක්විය නොහැකි දෙයක් බව බව පැහැදිලිය.[/SIZE] [SIZE=5]බෝල්ටික් මුහුදේ ගවේෂණයක් කළ කිමිඳුම්කරුවන් කණ්ඩායමක් පැවැසුවේ ඔවුන්ට මුහුදු පතුළේ තිබී ‘මස්ටර්ඞ් ගෑස්’ විස රසායනයේ කොටස් හමුවුණු බවය. ‘මස්ටර්ඞ් ගෑස්’ යනු විස රසායන ද්‍රව්‍යයකි. මෙය සමමත දියපට්ටා ඇති කරන වාෂ්පශීලී විස දියරයකි. වර්තමානයේ ‘මස්ටර්ඞ් ගෑස්’ භාවිතය තහනම්ය. කෙසේ නමුත් සිරියාවේ කැරැලිකරුවන්ට එරෙහිව සිරියානු රජයේ හමුදා පහර දීමට යොදා ගත්තේ යැයි චෝදනා ලැබ සිටින්නේ ද මෙම මස්ටර්ඞ් වායුවය.[/SIZE] [SIZE=5]මුහුදු පතුළෙන් ‘මස්ටර්ඞ් ගෑස්’ සංඝටක හමුවීමත් සමඟ නාසි හමුදාවේ විස රසායනික ද්‍රව්‍ය පිරවූ ලෝහ බැරල්වල කාන්දුවක් සිදුවන්නේදැයි සොයා බැලීමට විශේෂ මෙහෙයුමන් ඇරැඹිණි. ලොව ප්‍රධාන පෙළේ විද්‍යාඥ කණ්ඩායම් රැසක් ඊට සම්බන්ධ වූහ. මහා පරිමාණයෙන් විස මුහුට කාන්දුවෙලාදැයි සොයා බැලීමට ඔවුහු පුළුල් ගවේෂණයක් සිදු කළහ. එසේ කාන්දුවක් සිදුවී ඇත්නම් එය මහා පරිමාණයේ පරිසර විනාශයක් එසේත් නැතිනම් සාගර විනාශයක් විය හැකි බවට බිය පළ විය.[/SIZE] [SIZE=5]චන්ද්‍රිකා ඡායාරූප කෙරෙහි සාගර ජීව විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ මේ අවස්ථාවේදීය. දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත ‘දිය සුළිය’ ගැන ඔවුන් හොඳින් සොයා බලන්න විය. කොළ පැහැති සුළිය දිය සුළියක් නොවන බවත්, එය නාසි රසායනික විස කාන්දුවක් නොවන බවත් ඔවුහු පෙන්වා දුන්හ. රසායනික විස කාන්දුවක් නොවුණත්, එය ඊට වඩා බිහිසුණු දෙයක් බව ඔවුහු අනතුරු අඟවන්න වූහ. මිනිසා විසින් නිර්මාණය කළ විස රසායනවලටත් වඩා බිහිසුණු එය ස්වභාවික දෙයකි.[/SIZE] [SIZE=5]දීප්තිමත් කොළ පැහැයෙන් දිස්වන්නේ මාරක ක්ෂුද්රජීවීන්ය. කොළ පැහැයෙන් දිස්වන්නේ බෝල්ටික් මුහුදේ පැතිර යමින් පවතින සාගර ඇල්ගේ විශේෂයකි. එසේ නම්, එය ලොකු ගැටලුවකි. ඇලේගී පැතිරයෑම විස රසායනික අවි සේම බිහිසුණු වන්නේ සාගරය ඒවායින් විනාශ වීමය. උඩු ගුවනට දිස්වුණු සුළිය නිර්මාණය වූයේ ක්ෂුද්රජීවීන් බිලියන ගණනක් එක්වීමෙනි. සුළිය එය වර්ග සැතපුම් 1,45,000 ක් පුරා පැතිර පවතී. දිය රැළි මගින් මෙම ඇල්ගී බෝල්ටික් මුහුදේ සිට ලොව පුරා සෙසු මුහුදු සහ සාගරවලට ව්‍යාප්ත වේවි. ඉදිරියේ දී දීප්තිමත් කොළ පැහෙන් යුත් ‘දිය සුළි’ මෙන් වැඩි වැඩියෙන් අපට දකින්න ලැබේවි යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7c0798e7e0.jpg[/IMG][/SIZE] [SIZE=5]අල්ගී ගමන් කරන සැම තැනම සිදුවන්නේ විනාශයයි. ඒවා ජලයේ ඇති ඔක්සිජන් උරා ගනී. එවිට ජලජ ශාක ජීවීන් ආදී සියල්ල මියයයි. සාගරය අමු සොහොනක් බවට පත් කරයි. ඇල්ගී පාලනය කිරීමට නොහැකිව අසීමිත ආකාරයට පැතිර ගියොත් සිදුවන සාගර විනාශය අතිමහත් බව සාගර ජීව විද්‍යාඥයෝ බිය පළ කරති. ‘බෝල්ටික් මුහුදේ දීප්තිමත් කොළ පැහැයෙන් යුත් සුළියේ අබිරහස විසඳූ සාගර ජීව විද්‍යාඥයයෝ අවසන් වරට මෙසේ පැවැසූහ. ‘බැලූ බැල්මට ඒක හරිම ලස්සනයි. දීප්තිමත් කොළ පාට. නැහැ. ඒක ලස්සන නැහැ. ඒක තමයි මරණයේ පාට.’[/SIZE] [B][SIZE=5]‘වොට් ඔන් අර්ත්’ ඇසුරිනි[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom