Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද්භූත_වස්තුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද්භූත වස්තුව බොරුවක් යැයි කීමට ගොස් එය සනාථ කළ රූපවාහිනී කණ්ඩායම

ඇමරිකාවේ කොලරාඩෝ ප්රාන්තයට අයත් ඩෙන්වර් නගරයේ පසුගිය සතියකදී දෙතුන් වතාවක්ම දවල් 12 ත් 1.00 ත් අතර කාලයේ දර්ශනය වූ අද්භූත වස්තුවක් එම නගරයේ පුද්ගලයෙකු විසින් වීඩියෝ ගතකර තිබුණා.

කුඩා කඳු ගැටයක් මත ආධාරකයක සවිකරන ලද කැමරාවක් මඟින් ඔහු එය වීඩියෝ කර තිබු අතර එහි අධික වේගය නිසා එය පියවි ඇසින් එය පැහැදිලිව බලාගත නොහැකි බවයි ඔහු පවසා තිබුනේ.

රූගත කළ එම අද්භූත වස්තුව පසුගියදා එරට රූපවාහිනී නාලිකාවක මඟින් විකාශය කර තිබුණා.

පසුව එම රූපවාහිනී නාලිකාවේ කැමරා කණ්ඩායමක් විසින් එම ප්රදේශයට පිටත් කර හැර තිබුනේ එය බොරුවක් බව ඔප්පු කිරීමටයි.

පෙර කී වීඩියෝව ගත් ස්ථානයේම ඔවුන් තම කැමරා සවිකර පැයක පමණ රූගතකිරීම් කර තිබූ අතර පෙර කී වස්තුව ම ඔවුන්ගේ කැමරාවේද සටහන්වී තිබීමෙන් ඔවුන් පුදුමයට පත්වී තිබුණා.

ඔවුන් පවසා තිබුනේ එය ගුවන් යානයක් හෝ හෙලිකොප්ප්ටරයක් නොවන බවයි. එමෙන්ම කුරුල්ලෙකුද නොවන බවයි.

එම වීඩියෝ දෙකේම දක්නට ලැබුනේ තද පැහැති වස්තුවක් ගුවන් යානයකටත් වඩා වේගයෙන් වළාකුළු හරහා ගමන් කරනා දර්ශනයකි.

එම ප්රදේශයේ ගුවන් සේවා නිළධාරීන් විසින් ගුවන් ගමන් වාර්තා පරීක්ෂ කළද එම වේලාවේ කිසිදු ගුවන් ගමනක්ද එම ප්රදේශය හරහා සිදුවී නොමැති බව සනාථ කළ අතර රේඩාර් පද්ධතියේද එවන් වස්තුවන් දර්ශනය වී නැහැ.

මෙම පුවත පසුගියදා CNN මඟින් ද විකාශය කර තිබූ අතර එම වීඩියෝව පහතින්.

[YOUTUBE]LLElxxsFEDg[/YOUTUBE]

ගූගල් සමාගම විසින් නිර්මානය කරන ලද "ගූගල් ස්ට්රීට් වීව්" වල ටෙක්සාස් ප්රාන්තයේ පිහිටි මාර්ගයක ගත් ජායාරූපයක අද්භූත වස්තුවක් දර්ශනය වී තිබෙනා බව පසුගියදා වාර්තා වුණා.

එම වීඩියෝව පහතින්.

[YOUTUBE]AN6JIWcR5L0[/YOUTUBE]

SOURCE

[QUOTE="mjayanatha, post: 13887211, member: 71029"] [SIZE="6"][COLOR="DarkRed"]අද්භූත වස්තුව බොරුවක් යැයි කීමට ගොස් එය සනාථ කළ රූපවාහිනී කණ්ඩායම[/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-0CQllnRPXk4/UKXLmg387CI/AAAAAAAAoFs/6IGRLh80WVA/s320/UFO1%2BPreview.jpg[/IMG] [SIZE="5"][COLOR="RoyalBlue"]ඇමරිකාවේ කොලරාඩෝ ප්රාන්තයට අයත් ඩෙන්වර් නගරයේ පසුගිය සතියකදී දෙතුන් වතාවක්ම දවල් 12 ත් 1.00 ත් අතර කාලයේ දර්ශනය වූ අද්භූත වස්තුවක් එම නගරයේ පුද්ගලයෙකු විසින් වීඩියෝ ගතකර තිබුණා. කුඩා කඳු ගැටයක් මත ආධාරකයක සවිකරන ලද කැමරාවක් මඟින් ඔහු එය වීඩියෝ කර තිබු අතර එහි අධික වේගය නිසා එය පියවි ඇසින් එය පැහැදිලිව බලාගත නොහැකි බවයි ඔහු පවසා තිබුනේ. රූගත කළ එම අද්භූත වස්තුව පසුගියදා එරට රූපවාහිනී නාලිකාවක මඟින් විකාශය කර තිබුණා. පසුව එම රූපවාහිනී නාලිකාවේ කැමරා කණ්ඩායමක් විසින් එම ප්රදේශයට පිටත් කර හැර තිබුනේ එය බොරුවක් බව ඔප්පු කිරීමටයි. පෙර කී වීඩියෝව ගත් ස්ථානයේම ඔවුන් තම කැමරා සවිකර පැයක පමණ රූගතකිරීම් කර තිබූ අතර පෙර කී වස්තුව ම ඔවුන්ගේ කැමරාවේද සටහන්වී තිබීමෙන් ඔවුන් පුදුමයට පත්වී තිබුණා. ඔවුන් පවසා තිබුනේ එය ගුවන් යානයක් හෝ හෙලිකොප්ප්ටරයක් නොවන බවයි. එමෙන්ම කුරුල්ලෙකුද නොවන බවයි. එම වීඩියෝ දෙකේම දක්නට ලැබුනේ තද පැහැති වස්තුවක් ගුවන් යානයකටත් වඩා වේගයෙන් වළාකුළු හරහා ගමන් කරනා දර්ශනයකි. එම ප්රදේශයේ ගුවන් සේවා නිළධාරීන් විසින් ගුවන් ගමන් වාර්තා පරීක්ෂ කළද එම වේලාවේ කිසිදු ගුවන් ගමනක්ද එම ප්රදේශය හරහා සිදුවී නොමැති බව සනාථ කළ අතර රේඩාර් පද්ධතියේද එවන් වස්තුවන් දර්ශනය වී නැහැ. මෙම පුවත පසුගියදා CNN මඟින් ද විකාශය කර තිබූ අතර එම වීඩියෝව පහතින්.[/COLOR][/SIZE] [YOUTUBE]LLElxxsFEDg[/YOUTUBE] [SIZE="4"][COLOR="RoyalBlue"]ගූගල් සමාගම විසින් නිර්මානය කරන ලද "ගූගල් ස්ට්රීට් වීව්" වල ටෙක්සාස් ප්රාන්තයේ පිහිටි මාර්ගයක ගත් ජායාරූපයක අද්භූත වස්තුවක් දර්ශනය වී තිබෙනා බව පසුගියදා වාර්තා වුණා. එම වීඩියෝව පහතින්. [/COLOR][/SIZE] [YOUTUBE]AN6JIWcR5L0[/YOUTUBE] [URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/11/blog-post_4186.html"]SOURCE[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom