Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදායම් බදු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදු ගෙවීමෙන් තමා ඔයා ඔයාගේ ව්‍යාපාරයට පාවිච්චි කරන පාරවල් හදන්න දියුණු කරන්න , ඒ ව්‍යාපාරයට ඕන කරන මානව ප්රාග්ධනය (නිදහස් අධ්‍යාපනය), සෞඛ්‍ය වගේ දේවල් ලබා දෙන්නේ.. ඒ නිසා පොඩි ගානක් හරි ගෙවන්න ලාභයක් තියනවනම්.. විශේෂ වාසි තියනවා හැබැයි එකට ගෙවන්න ඕන බදු ප්‍රමාණය වැඩි.. මේ තියෙන්නේ විශේෂ වරප්‍රසාද

http://www.ird.gov.lk/en/publications/SitePages/Issuing of Privilege Cards.aspx?menuid=1406

බදු තනි පුද්ගල ව්යපරයක්නම් හදන්නේ ඔයාගේ වාර්ෂික ලාභය ගණන කරලා එකට අනුව (මන් tax වැඩිය කරන්නේ නැහැ මතක විදිහට මේ දාන්නේ )

පිරිවැටුම (විකුණුම්) 10,000,000

අඩු කලා - Cost of Goods Sold (සිංහල මතක නැහැ) (3,000,000)

දළ ලාභය 7,000,000

අඩු කල - පරිපාලන වියදම්

වැටුප් සහ වේතන (2,400,000)

කුලී (500,000)

දුරකථන වියදම් (100,000)

අඩුකලා - විකිණීමේ වියදම්

අලවි කොමිස් (100,000)

බෙදාහැරීමේ වියදම් (500,000)

අඩුකළ - මුල්‍ය වියදම්

බැංකු පොලි (100,000)

ශුද්ද ලාභය 3,300,000

ඔන්න ඔය මිලියන 3.3 දැන් කියන විදිහට හැදෙන්නේ මෙහෙම (මට rates මතක නැහැ )

0 - 1,200,000 දක්වා නිදහස්

1,200,001 - xxxx දක්වා 4%

ඉතිර්ය 8%

ඔය වගේ ලාභයක් තියනවනම් ගෙවන්න මොකද loan එකක් වගේ ගද්දි හොදයි. අනික දැන් තව ටික දවසකින් එනවා RAMIS හැමෝටම ඔක්කොම trace වෙන්න .. ඉස්සර VAT එහෙම නිකන් fill කරලා දුන්න දැන් එහෙම බැහැ schedules cross check වෙනවා SVAT වගේම ඉතින් ඉස්සර වගේ එක්කෝ cash business විතරක්ම කරන්න වෙන්නේ

[QUOTE="tclanki, post: 22146369, member: 267234"] [SIZE="5"][COLOR="DarkSlateGray"]බදු ගෙවීමෙන් තමා ඔයා ඔයාගේ ව්‍යාපාරයට පාවිච්චි කරන පාරවල් හදන්න දියුණු කරන්න , ඒ ව්‍යාපාරයට ඕන කරන මානව ප්රාග්ධනය (නිදහස් අධ්‍යාපනය), සෞඛ්‍ය වගේ දේවල් ලබා දෙන්නේ.. ඒ නිසා පොඩි ගානක් හරි ගෙවන්න ලාභයක් තියනවනම්.. විශේෂ වාසි තියනවා හැබැයි එකට ගෙවන්න ඕන බදු ප්‍රමාණය වැඩි.. මේ තියෙන්නේ විශේෂ වරප්‍රසාද [/COLOR][/SIZE] [url]http://www.ird.gov.lk/en/publications/SitePages/Issuing%20of%20Privilege%20Cards.aspx?menuid=1406[/url] [SIZE="4"][COLOR="Navy"]බදු තනි පුද්ගල ව්යපරයක්නම් හදන්නේ ඔයාගේ වාර්ෂික ලාභය ගණන කරලා එකට අනුව (මන් tax වැඩිය කරන්නේ නැහැ මතක විදිහට මේ දාන්නේ ) පිරිවැටුම (විකුණුම්) 10,000,000 අඩු කලා - Cost of Goods Sold (සිංහල මතක නැහැ) (3,000,000) දළ ලාභය 7,000,000 අඩු කල - පරිපාලන වියදම් වැටුප් සහ වේතන (2,400,000) කුලී (500,000) දුරකථන වියදම් (100,000) අඩුකලා - විකිණීමේ වියදම් අලවි කොමිස් (100,000) බෙදාහැරීමේ වියදම් (500,000) අඩුකළ - මුල්‍ය වියදම් බැංකු පොලි (100,000) ශුද්ද ලාභය 3,300,000 ඔන්න ඔය මිලියන 3.3 දැන් කියන විදිහට හැදෙන්නේ මෙහෙම ([COLOR="Red"]මට rates මතක නැහැ )[/COLOR] 0 - 1,200,000 දක්වා නිදහස් 1,200,001 - xxxx දක්වා 4% ඉතිර්ය 8% [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="SeaGreen"]ඔය වගේ ලාභයක් තියනවනම් ගෙවන්න මොකද loan එකක් වගේ ගද්දි හොදයි. අනික දැන් තව ටික දවසකින් එනවා RAMIS හැමෝටම ඔක්කොම trace වෙන්න .. ඉස්සර VAT එහෙම නිකන් fill කරලා දුන්න දැන් එහෙම බැහැ schedules cross check වෙනවා SVAT වගේම ඉතින් ඉස්සර වගේ එක්කෝ cash business විතරක්ම කරන්න වෙන්නේ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom