Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදාළ දේවල් කැමති විදියට පෙරලා ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Nalin de Silva

tmrSpons9ohhred

බිඳ වැටුණු බලාපොරොත්තුව

අද උදේ මගේ එක් බලාපොරොත්තුවක් බිඳ වැටුණා. මා හිතාගෙන හිටියේ 2020 බටහිර වෙදකම/භෞතවේදය පිළිබඳ නොබෙල් ත්‍යාගය කොවිඩ් 19 පැතිරීම ගැන එදා සිට අද දක්වා ආණ්ඩුවට උපදෙස් දෙන රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට ලැබේවි කියා. ඔවුන් ඒ සම්බන්ධයෙන් කර ඇති කාර්යය අති උදාරයි. ජනමාධ්‍ය ඔවුන්ට ලබාදෙන ප්‍රචාරය නොවන්නට ඔවුන්ට ඒ කාර්යය ඉටු කිරීමට නොහැකි වීමට තිබුණා. ඔවුන් එකල පීසීආර් පරීක්ෂණ වෙනුවට වෙනත් පරීක්ෂණ කරන්න කිවුවා. දැන් කියනවා පීසිආර් පරීක්ෂණ ප්‍රමාණය මදිය කියා. මොන තරම් දෙයක් ද? 2020 අදාළ නොබෙල් ත්‍යාගය හෙපටයිටිස් සී වයිරසය හොයා ගත්තා යැයි කියන තුන්දෙනකුට හිමි වෙලා. ඔය හොයාගැනීම් ගැන මා කියන්නේ නැහැ. අර ඉලෙක්ට්‍රෝනය හොයා ගත්තෙ කවු ද? දැන් කියන්නෙ ඉලෙක්ට්‍රෝන තියා මොන අංශුවක් වත් නැහැ කියල. දැන් තියෙන්නෙ ක්ෂෙත්ර! ඔය ජනප්‍රිය විද්‍යා කතන්දර පොතක ක්වොන්ටම් ක්ෂෙත්ර ප්‍රවාදය (Quantum Field Theory) ගැන කියැවෙන්නෙ නැද්ද?

ඒත් මගේ තවත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ 2020 සාම නොබෙල් ත්‍යාගය අර පණුවන් කන සාම පරෙවියන්ට ලැබේවි කියා. එය දැනුම් දෙනකන් මා නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. සාම පරෙවියන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධයි. ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ හරපද්ධතිය විනාශ කරන්න. ඒ අර උකුස්සන් වෙනුවෙන්. පරෙවියන්ට තමන්ගෙ අවශ්‍යතාව කෙලින් කියන්න හයියක් නැහැ. ඒ නිසා සමහර තැන්වල සිංහල බෞද්ධ මූලධර්මවාදයක් ගැන අන්තවාදයක් ගැන කියනවා. මූලධර්මවාදය හරි අන්තවාදය හරි කියන්නෙ මොකක් ද කියල පැහැදිලි කළා නම් හොඳයි. මෙරට බොහෝ සිංහල බෞද්ධයන් නම් මා යක්ෂයන් මනස ආදිය ගැන කියන දේ සමග එකඟ වන්නේ නැහැ. ඒ මා මූලධර්මවාදියකු නිසා නම් නො වෙයි. ඒකට කමක් නැහැ අද වමක් නැහැ. නව වමාල බිහිවුණෙ අසුවෙ දශකයෙ. වම නැතිවුණාට පස්සෙ. අර මුලදි X කණ්ඩායම හැදුවෙ. ඒකට සිංහල බෞද්ධ හර පද්ධතිය විනාශ කරන්න උත්සාහ කරන මංගල ආධාර කෙළෙ. අපි ඒ ගැන පස්සෙ කතා කරමු.

දිවුලපිටියෙ කාන්තාවකට කොවිඩ් වැළඳිලා. ඒ තැනැත්තිය වැඩ කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙ තවත් සියයකට වැඩි පිරිසකට කොවිඩ් තියෙනව කියනවා. ඒකට කොහෙන් කොවිඩ් ආව ද කියන්න කවුරුත් දන්නෙ නැහැ. එහි වැඩ කරන සියල්ලන් ගැන ඔවුන්ගෙ ඉතිහාසය, වගතුග යන එන තැන් ආදිය ගැන විමසා බලන්න ඕන. ඒ කාන්තාව ප්‍රථම බ්ර්රැන්ඩික්ස් කොවිඩ් රෝගියා වෙන්න පුළුවන් ද? ලෝකයේ ප්‍රථම කොවිඩ් රෝගියා කවුද කියල හොයන්න ඕනෙ නැහැ. ඔය පළමුවැන්නා කවුද කියන එක අපේ කතන්දරයක් නොවෙයි. ඒත් මෙතැනදි නම් එය වැදගත්. පොඩි ගහණයක් ගැන කතා කරන නිසා.

බටහිර වෙදමහත්තුරුන්ට කොවිඩ් ගැන කියන්න කිසිම දෙයක් නැහැ. අත් හෝදන්න මුව ආවරණ පළඳින්න මීටරේ දුරින් ඉන්න කියල කියන්න වෛද්‍ය විශේෂඥයන් අවශ්‍ය නැහැ. අද බටහිර වෙදකම අසරණ වෙලා. බටහිර වෙදකමට බෙහෙතක් දෙන්න පුළුවන් කෙනකු ඉන්නවා ද? මේවා කියනවාට බටහිර වෙදමහත්තුරු උරණ වේවි. මගේ සැත්කම ගැනත් සමහරු අහාවි. අර පඬි නැට්ටනුත් අහාවි. ඔවුන් නම් ඒ වගේ ප්‍රශ්න අසුගණන්වල ඉඳන් අහනවා. ඒ දවස්වල ඔවුන්ට තිබුණු ලොකුම ප්රශ්නය තමයි මා ජපන් කාරයක යෑම. අද නම් මා යන්නෙ බී එම් ඩබ්ලිව් රථයක. එදා මට රියැදුරකු හිටියෙ නැහැ. අද ශෝෆර් කෙනකු ඉන්නවා. තවත් විස්තර දැන ගන්න ඕන ද?

ඊයෙ පෙරේදා වෙනකම් ලංකාවෙ කොවිඩ් පාලනය කෙළෙ බටහිර වෙදමහත්තුරු නොවෙයි. ජනාධිපතිතුමාගෙ උපදෙස් මත ක්‍රියාකළ ත්‍රිවිධ හමුදාව පොලීසිය මහජන සෞඛ්‍ය නිලධාරීන් ආදී එම්බීබීසඑස් උපාධිය නොකළ අය. ඔය ඇසරු කළවුන් හඹා යැම එය ක්‍රමවත් ව කිරීම පරිපාලන තන්ත්රයක වැඩක්. මෙරට බටහිර වෙදමහත්තුරුන්ට නොව ලෝකයේ ම ඉන්න බටහිර වෙදමහත්තුරුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙ සභාපති නිවේදන නිකුත් කරනවා. ඇති වැඩේ මොකක් ද? නිවේදන වගේ ම කොවිඩුත් පැතිරෙනවා.

අප වඩාත්ම පරෙස්සම් වෙන්න ඕන ඉන්දියාවෙන්. රෝගීන් සංඛ්‍යාව අතින් එය ලෝකයේ දෙවැනි තැන අරන්. ඉන්දියානුවන් මෙරටට හොරෙන් යන්න එන්න පුළුවන්. නාවික හමුදාවට විශාල වැඩ කොටසක් පැවරෙනවා. විදේශිකයන් විශාල පිරිසක් මෙරට රැකියා කරනවා. මෙරට රැකියා කරන විදේශිකයන්ගේ පිටරට ගමන් බිමන් ගැන ඉතා සැලකිල්ලෙන් ඉන්න ඕන. මේ සියල්ල වයිරසය ඇඟට ඇතුල් වීම වැළැක්වීමට.

වෛරසය (එහෙම තියෙනවා කියල හිතමු) ඇඟට ඇතුල් වුණාට පස්සෙ මොකක් ද කරන්නෙ. වයිරසය දුර්වල කරන්න ඕන. ඇඟේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න ඕන. බටහිර වෙදකම තවම එන්නතක් සකස් කර ගෙන නැහැ. මේ ගැන බටහිර වෙදමහත්තුරුන්ගෙන් ඇහුවට වැඩක් නැහැ. ඔය රෝගීන්ට වෙන සංකූලතා ඇතිවුණොත් මිස බටහිර වෙදකමට කරන්න පුළුවන් බලං ඉන්න එක පමණයි. ඕන ම නම් ඒකට නීිරීක්‍ෂණය කරනවා කියන්න පුළුවන්. පඬි නැට්ටන් ලොකු වචන පාවිච්චි කරන්නෙ මොකද?

අපි සිංහල වෙදමහත්තුරුන්ට මේ ගැන කියන්න තියෙන්නෙ මොකක් ද කියල අහමු. දුම්හට්ටිය ගැන අප ඒ දිනවල කතා කළා. සිංහල වෙදමහත්තුරුන් අතර විවිධ ප්‍රශ්න තියෙනවා. ඔවුන්ගේ සමගියක් නැහැ. එක් අයකු කියන දෙය වෙනත් අයකු එසැණින් ප්රතික්ෂෙප කරනවා. දුම් හට්ටියේ තිබිය යුතු ඖෂධ ගැන වාදයක් තිබුණා. නාථ දේව මණ්ඩලයෙන් ලබාගත් වට්ටෝරුවක් ගැන හෙළ සුවය කණ්ඩායම කිවුවා. එහි ඖෂධ වර්ග අසූවක් තියෙනවා කියනවා. තවත් වෙදමහත්තුරු කිවුවා එහෙම තියෙන්න බැහැ කියල. ඒකට කමක් නැහැ. ඖෂධ නැතිව හරි හුමාලය ඇල්ලුවොත් පිහිටක් තියේ වි ද?

මා එගෙම අහන්නෙ ඔය වයිරසය නාස්කුහරයෙ දින තුන හතරක් පමණ රැඳිලා තියෙන බවට මතයක් තියෙන නිසා . එය බටහිර වෛද්‍ය කතාවක් ද කියන්න මා දන්නෙ නැහැ. ඒ සමග කියැවෙනවා ඒ කාලයෙහි වාෂ්ප නාසයෙන් හා මුඛයෙන් ඇතුල් කිරීමෙන් වයිරසය දුර්වල කළ හැකි ය කියා. මා වැරදි වෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් සිංහල වෙදමහතුන් කියන්නෙ මොකක් ද කියන එක දැනගන්න කැමතියි.

ඒ මොකක් වුණත් හැම ගෙදරක ම සති දෙකතුනක් එක දිගට දුම් හට්ටිය අල්ලන එක කරන්න බැරි දෙයක් නො වෙයි. සමහර විට පැඟිරි කොළ ටිකක් එකතු කරල හරි කරන්න පුළුවන්. ඒත් ඒ ගැන වෙදමහතුන් කියන්නෙ මොකක් ද කියල දැන ගන්න ඕන. මියන්මාරයෙත් කොවිඩ් පැතිරෙනවා. අපි නම් ගෙදර දුම් හට්ටිය අල්ලනවා. ගෙදර ඉස්සරහ සාම පරෙවියො පණුවන් කනවා. සාම නොබෙල් තෑග්ග සාම පරෙවියන්ට ලැබෙනකම් අපි බලං ඉන්නවා, නැහැ නිරීක්ෂණයෙන් පසුවෙනවා. ඒත් සාම තෑග්ගට අර ලෝක සෞඛ්‍ය සංවිධානයෙ සභාපතිත් නිර්දේශ වෙලා. පරෙවියන්ට ප්‍රශ්නයක් වෙයි ද?

[QUOTE="Sri_Sampath, post: 25733963, member: 264139"] [B][URL='https://www.facebook.com/nalinkalaya/?__cft__[0]=AZUByJVu__BRdHsCo5kNu9rIMQ0aqN0gSAaqAsUi_e6uWNXbsF2gud2PrLhC5A6whKZx9sS8_cuEMkR848LKhmDbpieX6x_f4yjvYFpTNvjiAn0GZsqKVbkv7yaC0g7h67fQ1dOq0nvcEX9kedywMAoPCmCwr5Wb4VVcZbPGH3wePAxp_cZhxRhrGQ6qEuQTrv6KuecUZXLkfCS-WGTCxAZkrauZ3ACsFPJNQhpsQ03y76RuXQDwjOxPj00lHc4zU0A&__tn__=-UC%2CP-y-R'][B]Nalin de Silva[/B][/URL][/B] tmrSpons9ohhred · බිඳ වැටුණු බලාපොරොත්තුව අද උදේ මගේ එක් බලාපොරොත්තුවක් බිඳ වැටුණා. මා හිතාගෙන හිටියේ 2020 බටහිර වෙදකම/භෞතවේදය පිළිබඳ නොබෙල් ත්‍යාගය කොවිඩ් 19 පැතිරීම ගැන එදා සිට අද දක්වා ආණ්ඩුවට උපදෙස් දෙන රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට ලැබේවි කියා. ඔවුන් ඒ සම්බන්ධයෙන් කර ඇති කාර්යය අති උදාරයි. ජනමාධ්‍ය ඔවුන්ට ලබාදෙන ප්‍රචාරය නොවන්නට ඔවුන්ට ඒ කාර්යය ඉටු කිරීමට නොහැකි වීමට තිබුණා. ඔවුන් එකල පීසීආර් පරීක්ෂණ වෙනුවට වෙනත් පරීක්ෂණ කරන්න කිවුවා. දැන් කියනවා පීසිආර් පරීක්ෂණ ප්‍රමාණය මදිය කියා. මොන තරම් දෙයක් ද? 2020 අදාළ නොබෙල් ත්‍යාගය හෙපටයිටිස් සී වයිරසය හොයා ගත්තා යැයි කියන තුන්දෙනකුට හිමි වෙලා. ඔය හොයාගැනීම් ගැන මා කියන්නේ නැහැ. අර ඉලෙක්ට්‍රෝනය හොයා ගත්තෙ කවු ද? දැන් කියන්නෙ ඉලෙක්ට්‍රෝන තියා මොන අංශුවක් වත් නැහැ කියල. දැන් තියෙන්නෙ ක්ෂෙත්ර! ඔය ජනප්‍රිය විද්‍යා කතන්දර පොතක ක්වොන්ටම් ක්ෂෙත්ර ප්‍රවාදය (Quantum Field Theory) ගැන කියැවෙන්නෙ නැද්ද? ඒත් මගේ තවත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ 2020 සාම නොබෙල් ත්‍යාගය අර පණුවන් කන සාම පරෙවියන්ට ලැබේවි කියා. එය දැනුම් දෙනකන් මා නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. සාම පරෙවියන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධයි. ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ හරපද්ධතිය විනාශ කරන්න. ඒ අර උකුස්සන් වෙනුවෙන්. පරෙවියන්ට තමන්ගෙ අවශ්‍යතාව කෙලින් කියන්න හයියක් නැහැ. ඒ නිසා සමහර තැන්වල සිංහල බෞද්ධ මූලධර්මවාදයක් ගැන අන්තවාදයක් ගැන කියනවා. මූලධර්මවාදය හරි අන්තවාදය හරි කියන්නෙ මොකක් ද කියල පැහැදිලි කළා නම් හොඳයි. මෙරට බොහෝ සිංහල බෞද්ධයන් නම් මා යක්ෂයන් මනස ආදිය ගැන කියන දේ සමග එකඟ වන්නේ නැහැ. ඒ මා මූලධර්මවාදියකු නිසා නම් නො වෙයි. ඒකට කමක් නැහැ අද වමක් නැහැ. නව වමාල බිහිවුණෙ අසුවෙ දශකයෙ. වම නැතිවුණාට පස්සෙ. අර මුලදි X කණ්ඩායම හැදුවෙ. ඒකට සිංහල බෞද්ධ හර පද්ධතිය විනාශ කරන්න උත්සාහ කරන මංගල ආධාර කෙළෙ. අපි ඒ ගැන පස්සෙ කතා කරමු. දිවුලපිටියෙ කාන්තාවකට කොවිඩ් වැළඳිලා. ඒ තැනැත්තිය වැඩ කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙ තවත් සියයකට වැඩි පිරිසකට කොවිඩ් තියෙනව කියනවා. ඒකට කොහෙන් කොවිඩ් ආව ද කියන්න කවුරුත් දන්නෙ නැහැ. එහි වැඩ කරන සියල්ලන් ගැන ඔවුන්ගෙ ඉතිහාසය, වගතුග යන එන තැන් ආදිය ගැන විමසා බලන්න ඕන. ඒ කාන්තාව ප්‍රථම බ්ර්රැන්ඩික්ස් කොවිඩ් රෝගියා වෙන්න පුළුවන් ද? ලෝකයේ ප්‍රථම කොවිඩ් රෝගියා කවුද කියල හොයන්න ඕනෙ නැහැ. ඔය පළමුවැන්නා කවුද කියන එක අපේ කතන්දරයක් නොවෙයි. ඒත් මෙතැනදි නම් එය වැදගත්. පොඩි ගහණයක් ගැන කතා කරන නිසා. බටහිර වෙදමහත්තුරුන්ට කොවිඩ් ගැන කියන්න කිසිම දෙයක් නැහැ. අත් හෝදන්න මුව ආවරණ පළඳින්න මීටරේ දුරින් ඉන්න කියල කියන්න වෛද්‍ය විශේෂඥයන් අවශ්‍ය නැහැ. අද බටහිර වෙදකම අසරණ වෙලා. බටහිර වෙදකමට බෙහෙතක් දෙන්න පුළුවන් කෙනකු ඉන්නවා ද? මේවා කියනවාට බටහිර වෙදමහත්තුරු උරණ වේවි. මගේ සැත්කම ගැනත් සමහරු අහාවි. අර පඬි නැට්ටනුත් අහාවි. ඔවුන් නම් ඒ වගේ ප්‍රශ්න අසුගණන්වල ඉඳන් අහනවා. ඒ දවස්වල ඔවුන්ට තිබුණු ලොකුම ප්රශ්නය තමයි මා ජපන් කාරයක යෑම. අද නම් මා යන්නෙ බී එම් ඩබ්ලිව් රථයක. එදා මට රියැදුරකු හිටියෙ නැහැ. අද ශෝෆර් කෙනකු ඉන්නවා. තවත් විස්තර දැන ගන්න ඕන ද? ඊයෙ පෙරේදා වෙනකම් ලංකාවෙ කොවිඩ් පාලනය කෙළෙ බටහිර වෙදමහත්තුරු නොවෙයි. ජනාධිපතිතුමාගෙ උපදෙස් මත ක්‍රියාකළ ත්‍රිවිධ හමුදාව පොලීසිය මහජන සෞඛ්‍ය නිලධාරීන් ආදී එම්බීබීසඑස් උපාධිය නොකළ අය. ඔය ඇසරු කළවුන් හඹා යැම එය ක්‍රමවත් ව කිරීම පරිපාලන තන්ත්රයක වැඩක්. මෙරට බටහිර වෙදමහත්තුරුන්ට නොව ලෝකයේ ම ඉන්න බටහිර වෙදමහත්තුරුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙ සභාපති නිවේදන නිකුත් කරනවා. ඇති වැඩේ මොකක් ද? නිවේදන වගේ ම කොවිඩුත් පැතිරෙනවා. අප වඩාත්ම පරෙස්සම් වෙන්න ඕන ඉන්දියාවෙන්. රෝගීන් සංඛ්‍යාව අතින් එය ලෝකයේ දෙවැනි තැන අරන්. ඉන්දියානුවන් මෙරටට හොරෙන් යන්න එන්න පුළුවන්. නාවික හමුදාවට විශාල වැඩ කොටසක් පැවරෙනවා. විදේශිකයන් විශාල පිරිසක් මෙරට රැකියා කරනවා. මෙරට රැකියා කරන විදේශිකයන්ගේ පිටරට ගමන් බිමන් ගැන ඉතා සැලකිල්ලෙන් ඉන්න ඕන. මේ සියල්ල වයිරසය ඇඟට ඇතුල් වීම වැළැක්වීමට. වෛරසය (එහෙම තියෙනවා කියල හිතමු) ඇඟට ඇතුල් වුණාට පස්සෙ මොකක් ද කරන්නෙ. වයිරසය දුර්වල කරන්න ඕන. ඇඟේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න ඕන. බටහිර වෙදකම තවම එන්නතක් සකස් කර ගෙන නැහැ. මේ ගැන බටහිර වෙදමහත්තුරුන්ගෙන් ඇහුවට වැඩක් නැහැ. ඔය රෝගීන්ට වෙන සංකූලතා ඇතිවුණොත් මිස බටහිර වෙදකමට කරන්න පුළුවන් බලං ඉන්න එක පමණයි. ඕන ම නම් ඒකට නීිරීක්‍ෂණය කරනවා කියන්න පුළුවන්. පඬි නැට්ටන් ලොකු වචන පාවිච්චි කරන්නෙ මොකද? අපි සිංහල වෙදමහත්තුරුන්ට මේ ගැන කියන්න තියෙන්නෙ මොකක් ද කියල අහමු. දුම්හට්ටිය ගැන අප ඒ දිනවල කතා කළා. සිංහල වෙදමහත්තුරුන් අතර විවිධ ප්‍රශ්න තියෙනවා. ඔවුන්ගේ සමගියක් නැහැ. එක් අයකු කියන දෙය වෙනත් අයකු එසැණින් ප්රතික්ෂෙප කරනවා. දුම් හට්ටියේ තිබිය යුතු ඖෂධ ගැන වාදයක් තිබුණා. නාථ දේව මණ්ඩලයෙන් ලබාගත් වට්ටෝරුවක් ගැන හෙළ සුවය කණ්ඩායම කිවුවා. එහි ඖෂධ වර්ග අසූවක් තියෙනවා කියනවා. තවත් වෙදමහත්තුරු කිවුවා එහෙම තියෙන්න බැහැ කියල. ඒකට කමක් නැහැ. ඖෂධ නැතිව හරි හුමාලය ඇල්ලුවොත් පිහිටක් තියේ වි ද? මා එගෙම අහන්නෙ ඔය වයිරසය නාස්කුහරයෙ දින තුන හතරක් පමණ රැඳිලා තියෙන බවට මතයක් තියෙන නිසා . එය බටහිර වෛද්‍ය කතාවක් ද කියන්න මා දන්නෙ නැහැ. ඒ සමග කියැවෙනවා ඒ කාලයෙහි වාෂ්ප නාසයෙන් හා මුඛයෙන් ඇතුල් කිරීමෙන් වයිරසය දුර්වල කළ හැකි ය කියා. මා වැරදි වෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් සිංහල වෙදමහතුන් කියන්නෙ මොකක් ද කියන එක දැනගන්න කැමතියි. ඒ මොකක් වුණත් හැම ගෙදරක ම සති දෙකතුනක් එක දිගට දුම් හට්ටිය අල්ලන එක කරන්න බැරි දෙයක් නො වෙයි. සමහර විට පැඟිරි කොළ ටිකක් එකතු කරල හරි කරන්න පුළුවන්. ඒත් ඒ ගැන වෙදමහතුන් කියන්නෙ මොකක් ද කියල දැන ගන්න ඕන. මියන්මාරයෙත් කොවිඩ් පැතිරෙනවා. අපි නම් ගෙදර දුම් හට්ටිය අල්ලනවා. ගෙදර ඉස්සරහ සාම පරෙවියො පණුවන් කනවා. සාම නොබෙල් තෑග්ග සාම පරෙවියන්ට ලැබෙනකම් අපි බලං ඉන්නවා, නැහැ නිරීක්ෂණයෙන් පසුවෙනවා. ඒත් සාම තෑග්ගට අර ලෝක සෞඛ්‍ය සංවිධානයෙ සභාපතිත් නිර්දේශ වෙලා. පරෙවියන්ට ප්‍රශ්නයක් වෙයි ද? [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom