Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
අදින්නදානා වේරමණී සිඛ්ඛාපදං සමාදියාමී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.elakiri.com/forum/showthread.php?p=16014302#post16014302

මචන්ලා.. මට දෙයක් කියන්න තියෙනවා... අවංකවම මම එලකිරි එන්නේ දවසේ අලුත් දෙයක් ගැන දැනගන්නයි...මම මගේ දැනුමට එලකිරියෙන් එකතුකරගත්තු දේ කියල ඉවරකරන්නට බැරි තරම්... ඒ වගේම මමත් ආසයි එලකිරියේ මම දන්න දෙයක් අනිත් අය එක්ක බෙද හදා ගන්නට... ඒකට මම ජාති ආගම් කුල මල මෙලෝ දෙයක් බලන්නේ නෑ... එලකිරියේ සාමාජිකයෙක් කියන එකම සුදුසුකම විතරයි මම බලන්නේ... එහෙම ලොකු බලා පොරොත්තු තියාගෙන ආවම හැමදාම වගේ දැන් මම අදහන ආගමට මොනවහරි කැත දෙයක් කියලා මගේ ජාතියට ආගමට බැනලා ත්‍රෙඩ් එකක් දකින්න වෙනවමයි... ඉතින් කොච්චරනම් අපි එලකිරියට ආදරය කලත් සාමාජිකයන්ට ආදරය කලත් තමන් අදහන ආගමට කවුරුත් මොනවත් කිව්වොත් බලන් ඉන්න බෑ... නමුත් මම පුලුවන් තරමක් ඒවා දකලත් මග හැරලා යනවා... නමුත්... සීමාවට එහා යනකොට මම කුණුහරප නොවන දෙයකින් ටිකක් වගේ වහෙන් ඔරෝ දෙකක් කියනවා... ( නමුත් ඒකත් වරදියි තමයි ) නමුත් කවදාවත් නිකරුනේ බුදු දහමට තියා කිසිම දහමකට අපහාසකරලා මම ත්‍රෙඩ් දාන්නේ නෑ.... හරි දැන් කියන්න ආවදේ මේකයි....

මෙච්චර කාලෙකට මම දැක්කේ රතු කොටු විතරයි... නමුත් අද මම කෙනෙකුට උදව්වක් කරලා බැනුම් අහගත්තු එකට මට සිංහල කොල්ලෝ එකදිගටම + රෙප් දීලා... ඒක දකිද්දි ආයි එලකිරියේ සිංහල උන්ට විරුද්ධව මොකුත් කියනනත් ලැජ්ජයි වගේ හිතට දැනෙනවා..

අවංකවම කියනවනම් මට මන් ගැනම ලැජ්ජ හිතුනා... මම වහෙන් ඔරෝ හරි වචනයක් එලකිරියේ කිව්වනේ කියලා... මම මේටික දක්කම හිතුනේ වෛරයෙන් වෛරය සංනොසිඳේ කියන එක කොච්චර ඇත්තක්ද කියන එකයි.... ඒ නිසා මම තවතවත් මගෙන් එලකිරියේ බෞද්ධ (සමහර) අය එක්ක රන්ඩුවට යන එක පුලුවන් උපරිමයෙන් නවත්ත ගන්නවා...

වලියෙන් කෑගහගෙන සමහරු මට කියපු දේවල්වලට වඩා මට අවන්කවම ආදරෙන් කියපු එකට මට ඇත්තටම රිදුන...

මෙච්චර කාලයක් රතු- රෙප් වලින් නොවැටුනු මම උඹල ගේ + රෙප් වලින් හා හොඳින් කියන වචන දෙක තුනකින් මම වැටුනා...

කුණුහරපෙන් කෑගහලා කියනවට වඩා ආදරෙන් කියන දෙයක් හිතට වදිනව මචන්ල..

UPDATE:

යාලුවනේ.. මේ ත්‍රෙඩ් එක දාපු මම බෙනා කියන කෙනාගේ නිකරුනේ රෙප් කපලා බනින්න එපා... ඒ මනුස්සයා නෙවෙයි මගේ රෙප් කපලා බැනලා තියෙන්නේ.. නිකරුනේ ඒ මනුස්සයගේ රෙප් කපන්න එපා... වෙන කව්දෝ කෙනෙක් තමයි රෙප් කපල තියෙන්නේ. ඒනිසා මේ ත්‍රෙඩ් එක දාපු මම බෙනා කියන කෙනාට නිකරුනේ බනින්න හෝ රෙප් කපන්න එපා....

[QUOTE="Al Baik, post: 17402781, member: 326965"] [SIZE="5"]http://www.elakiri.com/forum/showthread.php?p=16014302#post16014302[/SIZE] [IMG]http://i.imgur.com/5IZAOeU.png[/IMG] [SIZE="6"]මචන්ලා.. මට දෙයක් කියන්න තියෙනවා... අවංකවම මම එලකිරි එන්නේ දවසේ අලුත් දෙයක් ගැන දැනගන්නයි...මම මගේ දැනුමට එලකිරියෙන් එකතුකරගත්තු දේ කියල ඉවරකරන්නට බැරි තරම්... ඒ වගේම මමත් ආසයි එලකිරියේ මම දන්න දෙයක් අනිත් අය එක්ක බෙද හදා ගන්නට... ඒකට මම ජාති ආගම් කුල මල මෙලෝ දෙයක් බලන්නේ නෑ... එලකිරියේ සාමාජිකයෙක් කියන එකම සුදුසුකම විතරයි මම බලන්නේ... එහෙම ලොකු බලා පොරොත්තු තියාගෙන ආවම හැමදාම වගේ දැන් මම අදහන ආගමට මොනවහරි කැත දෙයක් කියලා මගේ ජාතියට ආගමට බැනලා ත්‍රෙඩ් එකක් දකින්න වෙනවමයි... ඉතින් කොච්චරනම් අපි එලකිරියට ආදරය කලත් සාමාජිකයන්ට ආදරය කලත් තමන් අදහන ආගමට කවුරුත් මොනවත් කිව්වොත් බලන් ඉන්න බෑ... නමුත් මම පුලුවන් තරමක් ඒවා දකලත් මග හැරලා යනවා... නමුත්... සීමාවට එහා යනකොට මම කුණුහරප නොවන දෙයකින් ටිකක් වගේ වහෙන් ඔරෝ දෙකක් කියනවා... ( නමුත් ඒකත් වරදියි තමයි ) නමුත් කවදාවත් නිකරුනේ බුදු දහමට තියා කිසිම දහමකට අපහාසකරලා මම ත්‍රෙඩ් දාන්නේ නෑ.... හරි දැන් කියන්න ආවදේ මේකයි.... මෙච්චර කාලෙකට මම දැක්කේ රතු කොටු විතරයි... නමුත් අද මම කෙනෙකුට උදව්වක් කරලා බැනුම් අහගත්තු එකට මට සිංහල කොල්ලෝ එකදිගටම + රෙප් දීලා... ඒක දකිද්දි ආයි එලකිරියේ සිංහල උන්ට විරුද්ධව මොකුත් කියනනත් ලැජ්ජයි වගේ හිතට දැනෙනවා.. අවංකවම කියනවනම් මට මන් ගැනම ලැජ්ජ හිතුනා... මම වහෙන් ඔරෝ හරි වචනයක් එලකිරියේ කිව්වනේ කියලා... මම මේටික දක්කම හිතුනේ වෛරයෙන් වෛරය සංනොසිඳේ කියන එක කොච්චර ඇත්තක්ද කියන එකයි.... ඒ නිසා මම තවතවත් මගෙන් එලකිරියේ බෞද්ධ (සමහර) අය එක්ක රන්ඩුවට යන එක පුලුවන් උපරිමයෙන් නවත්ත ගන්නවා... වලියෙන් කෑගහගෙන සමහරු මට කියපු දේවල්වලට වඩා මට අවන්කවම ආදරෙන් කියපු එකට මට ඇත්තටම රිදුන... මෙච්චර කාලයක් රතු- රෙප් වලින් නොවැටුනු මම උඹල ගේ + රෙප් වලින් හා හොඳින් කියන වචන දෙක තුනකින් මම වැටුනා..[/SIZE]. [SIZE="4"]කුණුහරපෙන් කෑගහලා කියනවට වඩා ආදරෙන් කියන දෙයක් හිතට වදිනව මචන්ල..[/SIZE] [IMG]http://theotherjournal.com/mediation/files/2012/06/Mad-Men-poster.jpg[/IMG] [B][SIZE="6"][COLOR="Red"]UPDATE: යාලුවනේ.. මේ ත්‍රෙඩ් එක දාපු මම බෙනා කියන කෙනාගේ නිකරුනේ රෙප් කපලා බනින්න එපා... ඒ මනුස්සයා නෙවෙයි මගේ රෙප් කපලා බැනලා තියෙන්නේ.. නිකරුනේ ඒ මනුස්සයගේ රෙප් කපන්න එපා... වෙන කව්දෝ කෙනෙක් තමයි රෙප් කපල තියෙන්නේ. ඒනිසා මේ ත්‍රෙඩ් එක දාපු මම බෙනා කියන කෙනාට නිකරුනේ බනින්න හෝ රෙප් කපන්න එපා....[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom