Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදින් ඇරඹෙන IPL ගැන ඔබ නොදත් කතා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදින් ඇරඹෙන IPL ගැන ඔබ නොදත් කතා..

ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය හෙවත් IPL ක්‍රිකට් තරඟාවලියේ 2018 සංස්කරණය අදින් ආරම්භවීමට නියමිතයි. 2007 වසරේ සිට නොකඩවා පැවැත්වෙන මෙම තරඟාවලිය අදවනවිට ලෝකයේ වැඩිම අවධානයක් දිනා ඇති විස්සයි විස්ස දේශීය තරඟාවලිය බවට පත්ව ඇත. ඒ ගැන ඔබ නොදත් වැදගත් විස්තර කිහිපයක් මේ.

ලෝකයේ ක්‍රිකට් කාල සටහන වෙනස් වෙයි.

සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ රටවල ක්‍රිකට් කාල සටහනට අනුව මේ මාර්තු - මැයි කාලසීමාව වැඩිම තරඟ ප්‍රමාණයක් පැවැත්වෙන කාලය විදිහට අතීතයේ නම් දැරුවා. එයට හේතුව වුනේ දේශගුණික සාධක ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය උචිත තත්වයක් ලොව පුරා මේ මාස තුනේ පැවතීමයි. නමුත් 2007 වසරේ සිට සෑම වසරකම අප්‍රේල් මාසයේ යෙදෙන නිසාත්, එයට බොහොමයක් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් සහභාගී වන නිසාත් ලෝකයේ බොහෝ රටවල ක්‍රිකට් කාල සටහන මේ නිසා අර්බුදයකට ලක්වුණා. අවසානයේ ICC සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව ඇතැම් රටවල් මෙම කාලසීමාව තමන්ගේ රටේ ක්‍රිකට් කාල සටහනෙන් ඉවත්කර IPL සඳහා ඉඩ ලබාදුන්නා. ඒ නිසා අදවනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කාල සටහනේ මාර්තු-මැයි කාලසීමාව තරඟ අඩු කාලසීමාවක් බවට වෙනස් වී ඇත.

IPL තාත්තා දොට්ට දමයි

ඉන්දියානු ක්‍රිකට් ක්‍රිඩාව අතිශ්‍යයින්ම අභාග්‍ය සම්පන්න තත්වයකට ඇද වැටී තිබුණු 1996-2006 කාල පරිච්ඡේදයේ ඉන්දියාව තුල ක්‍රිකට් ක්‍රීඩාවට වෙළඳපොල වටිනාකමක් මෙන්ම අනාගතයක්ද අහිමිව තිබුණා. එවැනි තැනකදී එවකට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයා වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික ලලිත් මෝඩිගේ සංකල්පයකට අනුව IPL තරඟාවලිය ඇරඹීම නිසා ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට නව ජවයක් ඇතිවුනා. එමෙන්ම ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවට වැඩිපුරම මුදල් ආයෝජනය කරන රටවල් තුන අතරට පත්වුණා. එපමණක්ම නොව කාලය සමග ඉන්දියාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රබල සාමාජිකත්වයද හිමිවුනා. මේ සියල්ල පිටුපස සිටි ලලිත් මෝඩි 2010 වසරේ IPL තරඟාවලියෙන් පසුව එහි අයෝජකයන්ගේ චෝදනාවට ලක්වුණා. එයට හේතුව වුනේ තරඟාවලියේ ජයග්‍රහණය වෙනස් කිරීම සඳහා ඔහු බලපෑම් කිරීම සහ මූල්‍ය අක්‍රමිකතා චෝදනායි. මේ චෝදනාවලට වැරදිකරු වූ ලලිත් මෝඩිට ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති තනතුර, IPL සභාපති තනතුර මෙන්ම ජීවිත කාලය පුරාවටම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවීමේ වරමද අහිමිකරනු ලැබීය. ඔහු අවසානයේ ඉන්දියාවේද නොසිට ලන්ඩන් නුවරට සංක්‍රමණය වන්නට තීරණය කරන ලදි.

ක්‍රීඩකයන් බිහිකරන මැෂිමේ රහස..

අද වනවිට IPL ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම් වලට අති දක්ෂ නවක ක්‍රීිඩකයන් බිහිකරන මැෂිමක් බවට පත්ව ඇත. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ IPL ඉලක්ක කරගෙන ඉන්දියානු ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් නිර්මාණය කිරීම මෙන්ම තවත් වැදගත්ම රහසක් ඇත. එයනම් IPL තරඟාවලියට එක්වන බොහොමයක් යොවුන් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමග පුහුණුවීම්වල නිරතවීමට, ඔවුන් සමග විනෝදයෙන් කාලය ගතකිරීමට, ඔවුන්ගේ පුද්ගලික දුර්වලතා අධ්‍යයනයට, ඔවුන්ගේ දැනුම ලබාගැනීමට හැකිවීම නිසා ජාත්‍යන්තර තරඟවලට පිවිසීමේදී නවක ක්‍රීඩකයෙක්ට අහිතකරව බලපාන නවක පීඩනය, නුහුරුබව ඉවත්ව යාම සහ පන්දුවාර විස්සේ පන්නරයෙන් වේගයෙන් පහරදිය හැකි ක්‍රීඩකයන් බවට පත්වීම හේතුවී ඇත.

සිනමා - ක්‍රිකට් හාදකම්..

2007 IPL තරඟාවලියේ සිටම අදාල කණ්ඩායම් වලට සහය දක්වන සහ ආයෝජනය කරන සිනමා තාරකාවන්ගේද අඩුවක් නැත. සාමාන්‍යයෙන් ඉන්දියානු සිනමා තරුවලට ක්‍රිකට් ක්‍රීඩකයන් දෙවිවරුන් වැනිය. ඔවුන් ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙක් අමතන්නේ “සර්“ යනුවෙන්ය. ඒ නිසාම ෂාරුක් ඛාන්, ප්‍රීති සින්ටා, දීපිකා පදුකෝන්, ශිල්පා ශෙට්ටි, අර්ජුන් රාම්පාල් වැනි හින්දි සිනමා තරු ක්‍රිකට් පිටියට කැඳවූ තරඟාවලියක් බවට IPL පත්විය. මේ නිසාම මේ ක්‍රීඩකයන් සහ නිළු නිළියන් අතර පුද්ගලික සබඳතාද වර්ධනය විය. ඒ අතරින් මහේන්ද්‍රන් සිං දෝනි සහ දීපිකා පදුකෝන් අතර බැඳීම බොහොම තදබල එකක් බවට පත්ව තිබුණත් අවසානයේ දෝනි තමන්ගේ කුඩාකල යෙහෙලිය හා විවාහ වීමට පිඹුරුපත් සකස්කලහ. මේ නිසාම එතෙක් දෝනි නියෝජනය කල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සහය දැක්වූ දීපිකා ඉන් ඉවත්ව රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිමිකාරිත්ව දැරූ තමන්ගේ අතිශය ලඟ මිතුරෙක් හා එක්විය.

ලංකාවට කැපිල්ලක්ද?

2007 IPL තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් සහභාගීවිය. ඒ අතරින් සනත් ජයසූරිය, මුරලිදරන්, සංගා, මහේල, මාලිංග, අජන්ත මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන් ඉන්දියානුවන්ගේ සුපිරි වීරයන් බවට පත්විය. නමුත් 2018 වන විට IPL නියෝජනය කරන්නේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් පමණි. මෙයට හේතුව ලංකාවට කැපිල්ලක්ද යන්න ඇතමෙක්ට ඇතිවූ ගැටළුවකි. නමුත් සැබෑ තත්වය නම් 2007 IPL අරඹන විට ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ සිටියේ ඉන්දියාවට වඩා ගව් ගණනක් ඉදිරියෙන්ය. ලෝක කුසලාන අවසන් මහා තරඟවල ශ්‍රී ලංකාව අනිවාර්ය කන්ඩායමක් විය. ඒ නිසා ඉන්දියාවට ශ්‍රි ලංකාව පාගා දමා ඉදිරියට යාම අවශ්‍ය විය. ඔවුන් ඒ සඳහා බෙහෙවින් මුදල් වියදම් කල IPL ද යොදාගත්හ. ඒ හරහා සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවල සුවිශේෂී උපක්රමයන් ඉදියාවේදී සාමාන්‍ය දේ බවට පත්විය. එහි ප්‍රතිඵලයක් වූයේ ලංකාවේ අභියෝගාත්මක ක්‍රීඩකයන් ඉන්දියානු ක්‍රීඩකයන්ට තවදුරටත් අභියෝග බවට පත්නොවීමයි.අද වනවිට ඉන්දියානු ක්‍රිකට් ලංකාවට වඩා ගව් ගණනක් ඉදිරියෙන්ය. එම නිසා දැන් ඉන්දියාවට සල්ලි වියදම් කර ලංකාව IPL ගෙන්නාගෙ අභියෝගතා මගහැරගැනීමට අවශ්‍ය නැත.

ඒවා කෙසේ වූවත් අදටත් IPL යනු ලංකාවේ මෙන්ම ලොවපුරා ක්‍රිකට් ක්රීීඩාවට සැබෑ ලෙස ආදරය කරන්නාවූ ක්‍රිකට් ලෝලීන්ටනම් සුවිශේෂී අත්දැකීමක් බවට සැකයක් නැත. එය වසර 11 ඉක්ම ගියද කිසිසේත්ම වෙනස්වී නැත.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23049923, member: 421102"] [b]අදින් ඇරඹෙන IPL ගැන ඔබ නොදත් කතා..[/b] [SIZE="4"]ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය හෙවත් IPL ක්‍රිකට් තරඟාවලියේ 2018 සංස්කරණය අදින් ආරම්භවීමට නියමිතයි. 2007 වසරේ සිට නොකඩවා පැවැත්වෙන මෙම තරඟාවලිය අදවනවිට ලෝකයේ වැඩිම අවධානයක් දිනා ඇති විස්සයි විස්ස දේශීය තරඟාවලිය බවට පත්ව ඇත. ඒ ගැන ඔබ නොදත් වැදගත් විස්තර කිහිපයක් මේ. [B]ලෝකයේ ක්‍රිකට් කාල සටහන වෙනස් වෙයි.[/B] සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ රටවල ක්‍රිකට් කාල සටහනට අනුව මේ මාර්තු - මැයි කාලසීමාව වැඩිම තරඟ ප්‍රමාණයක් පැවැත්වෙන කාලය විදිහට අතීතයේ නම් දැරුවා. එයට හේතුව වුනේ දේශගුණික සාධක ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය උචිත තත්වයක් ලොව පුරා මේ මාස තුනේ පැවතීමයි. නමුත් 2007 වසරේ සිට සෑම වසරකම අප්‍රේල් මාසයේ යෙදෙන නිසාත්, එයට බොහොමයක් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් සහභාගී වන නිසාත් ලෝකයේ බොහෝ රටවල ක්‍රිකට් කාල සටහන මේ නිසා අර්බුදයකට ලක්වුණා. අවසානයේ ICC සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව ඇතැම් රටවල් මෙම කාලසීමාව තමන්ගේ රටේ ක්‍රිකට් කාල සටහනෙන් ඉවත්කර IPL සඳහා ඉඩ ලබාදුන්නා. ඒ නිසා අදවනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කාල සටහනේ මාර්තු-මැයි කාලසීමාව තරඟ අඩු කාලසීමාවක් බවට වෙනස් වී ඇත. [B]IPL තාත්තා දොට්ට දමයි[/B] ඉන්දියානු ක්‍රිකට් ක්‍රිඩාව අතිශ්‍යයින්ම අභාග්‍ය සම්පන්න තත්වයකට ඇද වැටී තිබුණු 1996-2006 කාල පරිච්ඡේදයේ ඉන්දියාව තුල ක්‍රිකට් ක්‍රීඩාවට වෙළඳපොල වටිනාකමක් මෙන්ම අනාගතයක්ද අහිමිව තිබුණා. එවැනි තැනකදී එවකට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයා වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික ලලිත් මෝඩිගේ සංකල්පයකට අනුව IPL තරඟාවලිය ඇරඹීම නිසා ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට නව ජවයක් ඇතිවුනා. එමෙන්ම ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවට වැඩිපුරම මුදල් ආයෝජනය කරන රටවල් තුන අතරට පත්වුණා. එපමණක්ම නොව කාලය සමග ඉන්දියාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රබල සාමාජිකත්වයද හිමිවුනා. මේ සියල්ල පිටුපස සිටි ලලිත් මෝඩි 2010 වසරේ IPL තරඟාවලියෙන් පසුව එහි අයෝජකයන්ගේ චෝදනාවට ලක්වුණා. එයට හේතුව වුනේ තරඟාවලියේ ජයග්‍රහණය වෙනස් කිරීම සඳහා ඔහු බලපෑම් කිරීම සහ මූල්‍ය අක්‍රමිකතා චෝදනායි. මේ චෝදනාවලට වැරදිකරු වූ ලලිත් මෝඩිට ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති තනතුර, IPL සභාපති තනතුර මෙන්ම ජීවිත කාලය පුරාවටම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවීමේ වරමද අහිමිකරනු ලැබීය. ඔහු අවසානයේ ඉන්දියාවේද නොසිට ලන්ඩන් නුවරට සංක්‍රමණය වන්නට තීරණය කරන ලදි. [B]ක්‍රීඩකයන් බිහිකරන මැෂිමේ රහස..[/B] අද වනවිට IPL ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම් වලට අති දක්ෂ නවක ක්‍රීිඩකයන් බිහිකරන මැෂිමක් බවට පත්ව ඇත. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ IPL ඉලක්ක කරගෙන ඉන්දියානු ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් නිර්මාණය කිරීම මෙන්ම තවත් වැදගත්ම රහසක් ඇත. එයනම් IPL තරඟාවලියට එක්වන බොහොමයක් යොවුන් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමග පුහුණුවීම්වල නිරතවීමට, ඔවුන් සමග විනෝදයෙන් කාලය ගතකිරීමට, ඔවුන්ගේ පුද්ගලික දුර්වලතා අධ්‍යයනයට, ඔවුන්ගේ දැනුම ලබාගැනීමට හැකිවීම නිසා ජාත්‍යන්තර තරඟවලට පිවිසීමේදී නවක ක්‍රීඩකයෙක්ට අහිතකරව බලපාන නවක පීඩනය, නුහුරුබව ඉවත්ව යාම සහ පන්දුවාර විස්සේ පන්නරයෙන් වේගයෙන් පහරදිය හැකි ක්‍රීඩකයන් බවට පත්වීම හේතුවී ඇත. [B]සිනමා - ක්‍රිකට් හාදකම්..[/B] 2007 IPL තරඟාවලියේ සිටම අදාල කණ්ඩායම් වලට සහය දක්වන සහ ආයෝජනය කරන සිනමා තාරකාවන්ගේද අඩුවක් නැත. සාමාන්‍යයෙන් ඉන්දියානු සිනමා තරුවලට ක්‍රිකට් ක්‍රීඩකයන් දෙවිවරුන් වැනිය. ඔවුන් ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙක් අමතන්නේ “සර්“ යනුවෙන්ය. ඒ නිසාම ෂාරුක් ඛාන්, ප්‍රීති සින්ටා, දීපිකා පදුකෝන්, ශිල්පා ශෙට්ටි, අර්ජුන් රාම්පාල් වැනි හින්දි සිනමා තරු ක්‍රිකට් පිටියට කැඳවූ තරඟාවලියක් බවට IPL පත්විය. මේ නිසාම මේ ක්‍රීඩකයන් සහ නිළු නිළියන් අතර පුද්ගලික සබඳතාද වර්ධනය විය. ඒ අතරින් මහේන්ද්‍රන් සිං දෝනි සහ දීපිකා පදුකෝන් අතර බැඳීම බොහොම තදබල එකක් බවට පත්ව තිබුණත් අවසානයේ දෝනි තමන්ගේ කුඩාකල යෙහෙලිය හා විවාහ වීමට පිඹුරුපත් සකස්කලහ. මේ නිසාම එතෙක් දෝනි නියෝජනය කල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සහය දැක්වූ දීපිකා ඉන් ඉවත්ව රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිමිකාරිත්ව දැරූ තමන්ගේ අතිශය ලඟ මිතුරෙක් හා එක්විය. [B]ලංකාවට කැපිල්ලක්ද?[/B] 2007 IPL තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් සහභාගීවිය. ඒ අතරින් සනත් ජයසූරිය, මුරලිදරන්, සංගා, මහේල, මාලිංග, අජන්ත මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන් ඉන්දියානුවන්ගේ සුපිරි වීරයන් බවට පත්විය. නමුත් 2018 වන විට IPL නියෝජනය කරන්නේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් පමණි. මෙයට හේතුව ලංකාවට කැපිල්ලක්ද යන්න ඇතමෙක්ට ඇතිවූ ගැටළුවකි. නමුත් සැබෑ තත්වය නම් 2007 IPL අරඹන විට ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ සිටියේ ඉන්දියාවට වඩා ගව් ගණනක් ඉදිරියෙන්ය. ලෝක කුසලාන අවසන් මහා තරඟවල ශ්‍රී ලංකාව අනිවාර්ය කන්ඩායමක් විය. ඒ නිසා ඉන්දියාවට ශ්‍රි ලංකාව පාගා දමා ඉදිරියට යාම අවශ්‍ය විය. ඔවුන් ඒ සඳහා බෙහෙවින් මුදල් වියදම් කල IPL ද යොදාගත්හ. ඒ හරහා සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවල සුවිශේෂී උපක්රමයන් ඉදියාවේදී සාමාන්‍ය දේ බවට පත්විය. එහි ප්‍රතිඵලයක් වූයේ ලංකාවේ අභියෝගාත්මක ක්‍රීඩකයන් ඉන්දියානු ක්‍රීඩකයන්ට තවදුරටත් අභියෝග බවට පත්නොවීමයි.අද වනවිට ඉන්දියානු ක්‍රිකට් ලංකාවට වඩා ගව් ගණනක් ඉදිරියෙන්ය. එම නිසා දැන් ඉන්දියාවට සල්ලි වියදම් කර ලංකාව IPL ගෙන්නාගෙ අභියෝගතා මගහැරගැනීමට අවශ්‍ය නැත. ඒවා කෙසේ වූවත් අදටත් IPL යනු ලංකාවේ මෙන්ම ලොවපුරා ක්‍රිකට් ක්රීීඩාවට සැබෑ ලෙස ආදරය කරන්නාවූ ක්‍රිකට් ලෝලීන්ටනම් සුවිශේෂී අත්දැකීමක් බවට සැකයක් නැත. එය වසර 11 ඉක්ම ගියද කිසිසේත්ම වෙනස්වී නැත. උපුටා ගැනීම - [url]www.her.lk[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom