Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදින් පසු Megaupload නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදින් පසු Megaupload නෑ

ලොවපුරා ජනප්‍රිය විවිද මාදිලියේ දත්තගොනු නොමිලේ බෙදාහදාගන්නා වෙබඩවියක් වූ Megauploadවෙබ් අඩවිය ඇමරිකානු F.B.I ඒක්කය විසින් වසාදමා ඇත. ඔවුන් පවසන පරිදි වසර 2ක් පමන සිට කරගෙන ආ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස Megaupload හිමිකරු වන් වූ Kim Schmitz සහ Mathias Ortmann සමඟ එහි රැකියාවෙහි නියුතුවූ තවත් දෙදෙනෙකු අත්තඩන්ගුවට ගෙන එම වෙබ් අඩවිය වසාදමීමට හකි වූ බවයි.

එසේම පිටපත් අයිතිය විනාසවන ලෙස ක්‍රියා කිරීම හේතුවෙන් ඔවුනට ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් දඩයක්ද නියමකර ඇත.

කෙසේවෙතත් ඊයේ සවස් යාමයේ FBI වෙබ් අඩවියද ඇතුලුවිය නොහැකි ලෙස අගුලුදමා තිබූ අතර FBI නියෝජිතයින් පැවසුවේ යම් ද්වේශසහගත කන්ඩායමක් විසින් එසේ සිදුකර අති බ්වයි.

නමුත් Anonymous නම් ලෝකප්‍රසිද්ධ හැකරුන් ප්‍රකාශයක් නිකුත්කරමින් කියාසිටින්නේ එය FBI වෙත සිදුකල ප්‍රහාරය ඇරබුමක් පමනත් බවත් ඉදිරියේදී මීට වඩා ඉතා දරුනු ප්‍රහාරයකට සූදානමින් සිටින ලෙසත්ය.

එසේම The Motion Picture Association of America හි වෙබ් අඩවියද ඊයේ දිනයේ අක්‍රීය කරදමා තිබිනි.

මෙම ප්‍රහාර සහ තවත් බොහෝ විස්තර Anonymous විසින් ඔවුන්ගේ twitter අඩවියේ සඳහන් කරයි. https://twitter.com/anonops මෙමෙ ලින්කුව භාවිතයෙන් ඔවුන්ව twitter හි follow කල හැක.

එකට එක කිරීමක් ලෙස FBI වෙබ් අඩවිය හැක් කරලා

Megaupload යනුවෙන් හැදින්වෙන ෆයිල් ෂෙයාරින් වෙබ් අඩවිය ඇමරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් නිකුත් කරන ලද නියෝගයක් මත අත්හිටුවා තිබෙනවා.

මෙම වෙබ් අඩවිය විශාල ෆයිල්ස් හුවමාරු කර ගැනීමේ ලොව ඇති ජනප්‍රියම වෙබ් අඩවියක් වන අතර ඇලෙක්සා රෑන්ක් අනුවද ලොව ජනප්‍රියම වෙබ් අඩවි 100 අතර පවතිනවා. මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ Kim Schmitz මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

හොංකොංහි P.O. Box 28410,Gloucester Road Post Office,Wan Chai නමැති ලිපිනයට ලියාපදිංචි මෙම Megaupload වෙබ් අඩවිය සතු මිලියන ගණනක දේපලද අත්හිටුවා තිබෙනවා.

එසේම Megaupload වෙබ් අඩවිය මෙන් විශාල ෆයිල්ස් නොමිලේ හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසා ඇති Rapidshare, Hotfiles, Mediafire ආදී වෙබ් අඩවිද තහනම් වීමට ඉඩ තිබෙනවා.

Megaupload හී හිමිකරු

කෙසේ වෙතත් මේ අතර ඇමරිකානු රජය විසින් SOPA හා PIPA යනුවෙන් නීති කෙටුම්පත් දෙකක් හඳුන්වාදීමට සූදානම්වෙන අතර එම නීති සම්මත වුනහොත් අන්තර්ජාලය තුලින් නොමිලේ ෆිල්ම්ස්,ගීත ආදිය ඩවුන්ලෝඩ් කිරීමට බාදා පැමිණෙන බව ගොසිප්9 මිට පෙර "ප්‍රකාශන හිමිකම් පනතට විරෝධය පා විකිපීඩියා වර්ජනයේ" යනුවෙන් ලිපියක් පළකරමින් ඔබට දැනුම්දුන්නා.

මේ අතර නවතම වාර්තාවන්ට අනුව මේ වනවිට FBI ආයතනයේ නිල වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ප්‍රහාර හමුවේ අඩපනවී තිබෙනවා. FBI වෙබ් අඩවියට අමතරව ඇමරිකානු රජය සතු වෙබ් අඩවි තවත් වෙබ් අඩවිවලටද හැකර්වරුන්ගේ ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර මේ ප්‍රහාර එල්ල වන්නේ Megaupload වෙබ් අඩවිය තහනම් කිරීම හා ඇමරිකානු කොන්ග්රසය ගෙන ඒමට නියමිත නව නීති කෙටුම්පත් වලට විරෝධය පෑමක් ලෙසට බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම නීති කෙටුම්පත් වලට වෙබ් අඩවි දහස් ගණනක් සිය විරෝධය දක්වා තිබෙන අතර මෙම සබැදියෙන් ඔබට එම වෙබ් අඩවි ලැයිස්තුව බලාගත හැකියි.

මෙම නව පනතට හා Megaupload වෙබ් අඩවිය තහනම් කිරීමට විරෝධය පාමින් බොහෝ දෙනෙකු ඇමරිකානු රජය සතු ආයතන, ධවල මන්දිරය, ජනාධිපති ඔබාමා ආදීන්ගේ ෆේස්බුක් පිටුවල විවිද සටහන් තබා ඇති අතර ඒවායින් කිහිපයක් පහත දක්වා තිබෙනවා.

"The Department of Justice announced Thursday that it has conducted a major action to shut down MegaUpload, a popular file-sharing site widely used for free downloads of movies and television shows.

After receiving indictments from a grand jury in Virginia for racketeering conspiracy, conspiracy to commit copyright infringement and other charges on Jan. 5, federal authorities on Thursday arrested four people and executed more than 20 search warrants in the U.S. and eight foreign countries, seizing 18 domain names and an estimated $50 million in assets, including servers run in Virginia and Washington, D.C.

The individuals each face a maximum penalty of 20 years in prison on the charge of conspiracy to commit racketeering, five years in prison on the charge of conspiracy to commit copyright infringement, 20 years in prison on the charge of conspiracy to commit money laundering and five years in prison on each of the substantive charges of criminal copyright infringement.

Thats almost 50 years in jail.

Severs were in NZ/Canada/US "

"Many long-time GTspirit readers and forum members will recognise the name Kim Schmitz as the two-time Gumball 3000 participant ‘Kimble’. Yesterday, the US Department of Justice asked the New Zealand authorities to arrest Kim, now known as Kim Dotcom, and his colleagues for large-scale copyright infringement. His website Megaupload.com was shut down and cars, cash, shotguns and artwork were seized from ten New Zealand homes.

The indictment states that Megaupload has caused copyright holders $ 500 million in lost revenue from pirated films, albums and other materials. The move comes just one day after several prominent websites such as Wikipedia, Reddit and Wired went ‘dark’ for 24 hours on Wednesday as a form of protest against the Stop Online Piracy Act (SOPA). SOPA aims to be the first legislative step to a ‘policed’ internet. Something internet users, bloggers and news outlets, including GTspirit, have rallied against."

Source : [CODE]http://syco.me/?p=3415[/CODE]

මොකක්ද මේ SOPA සහ PIPA කියන්නේ - http://www.elakiri.com/forum/showthread.php?t=1311183

[YOUTUBE]Y8aUCnyKH2U[/YOUTUBE]

[QUOTE="gihand4r, post: 11889844, member: 56659"] [B][SIZE=5][SIZE=6]අදින් පසු Megaupload නෑ[/SIZE] [/SIZE][/B][IMG]http://syco.me/wp-content/uploads/2012/01/megaupload.jpg[/IMG] [SIZE=3]ලොවපුරා ජනප්‍රිය විවිද මාදිලියේ දත්තගොනු නොමිලේ බෙදාහදාගන්නා වෙබඩවියක් වූ Megauploadවෙබ් අඩවිය ඇමරිකානු F.B.I ඒක්කය විසින් වසාදමා ඇත. ඔවුන් පවසන පරිදි වසර 2ක් පමන සිට කරගෙන ආ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස Megaupload හිමිකරු වන් වූ Kim Schmitz සහ Mathias Ortmann සමඟ එහි රැකියාවෙහි නියුතුවූ තවත් දෙදෙනෙකු අත්තඩන්ගුවට ගෙන එම වෙබ් අඩවිය වසාදමීමට හකි වූ බවයි.[/SIZE] [SIZE=3]එසේම පිටපත් අයිතිය විනාසවන ලෙස ක්‍රියා කිරීම හේතුවෙන් ඔවුනට ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් දඩයක්ද නියමකර ඇත.[/SIZE] [SIZE=3]කෙසේවෙතත් ඊයේ සවස් යාමයේ FBI වෙබ් අඩවියද ඇතුලුවිය නොහැකි ලෙස අගුලුදමා තිබූ අතර FBI නියෝජිතයින් පැවසුවේ යම් ද්වේශසහගත කන්ඩායමක් විසින් එසේ සිදුකර අති බ්වයි. නමුත් Anonymous නම් ලෝකප්‍රසිද්ධ හැකරුන් ප්‍රකාශයක් නිකුත්කරමින් කියාසිටින්නේ එය FBI වෙත සිදුකල ප්‍රහාරය ඇරබුමක් පමනත් බවත් ඉදිරියේදී මීට වඩා ඉතා දරුනු ප්‍රහාරයකට සූදානමින් සිටින ලෙසත්ය.[/SIZE] [SIZE=3]එසේම The Motion Picture Association of America හි වෙබ් අඩවියද ඊයේ දිනයේ අක්‍රීය කරදමා තිබිනි. මෙම ප්‍රහාර සහ තවත් බොහෝ විස්තර Anonymous විසින් ඔවුන්ගේ twitter අඩවියේ සඳහන් කරයි. [URL]https://twitter.com/anonops[/URL] මෙමෙ ලින්කුව භාවිතයෙන් ඔවුන්ව twitter හි follow කල හැක.[/SIZE] [COLOR=#990000] [SIZE=3]එකට එක කිරීමක් ලෙස FBI වෙබ් අඩවිය හැක් කරලා[/SIZE][/COLOR] [SIZE=3] Megaupload යනුවෙන් හැදින්වෙන ෆයිල් ෂෙයාරින් වෙබ් අඩවිය ඇමරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් නිකුත් කරන ලද නියෝගයක් මත අත්හිටුවා තිබෙනවා. මෙම වෙබ් අඩවිය විශාල ෆයිල්ස් හුවමාරු කර ගැනීමේ ලොව ඇති ජනප්‍රියම වෙබ් අඩවියක් වන අතර ඇලෙක්සා රෑන්ක් අනුවද ලොව ජනප්‍රියම වෙබ් අඩවි 100 අතර පවතිනවා. මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ Kim Schmitz මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. හොංකොංහි P.O. Box 28410,Gloucester Road Post Office,Wan Chai නමැති ලිපිනයට ලියාපදිංචි මෙම Megaupload වෙබ් අඩවිය සතු මිලියන ගණනක දේපලද අත්හිටුවා තිබෙනවා. එසේම Megaupload වෙබ් අඩවිය මෙන් විශාල ෆයිල්ස් නොමිලේ හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසා ඇති Rapidshare, Hotfiles, Mediafire ආදී වෙබ් අඩවිද තහනම් වීමට ඉඩ තිබෙනවා. [/SIZE][CENTER] [SIZE=3][IMG]http://3.bp.blogspot.com/-OUcQ_xcgDdg/TxllIFgV_1I/AAAAAAAAATE/VREYT9Escr4/s400/004-kim-schmitz-rtr-jpg_395708.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] Megaupload හී හිමිකරු [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3] කෙසේ වෙතත් මේ අතර ඇමරිකානු රජය විසින් SOPA හා PIPA යනුවෙන් නීති කෙටුම්පත් දෙකක් හඳුන්වාදීමට සූදානම්වෙන අතර එම නීති සම්මත වුනහොත් අන්තර්ජාලය තුලින් නොමිලේ ෆිල්ම්ස්,ගීත ආදිය ඩවුන්ලෝඩ් කිරීමට බාදා පැමිණෙන බව ගොසිප්9 මිට පෙර "[URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/01/blog-post_8797.html"]ප්‍රකාශන හිමිකම් පනතට විරෝධය පා විකිපීඩියා වර්ජනයේ[/URL]" යනුවෙන් ලිපියක් පළකරමින් ඔබට දැනුම්දුන්නා. මේ අතර නවතම වාර්තාවන්ට අනුව මේ වනවිට FBI ආයතනයේ නිල වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ප්‍රහාර හමුවේ අඩපනවී තිබෙනවා. FBI වෙබ් අඩවියට අමතරව ඇමරිකානු රජය සතු වෙබ් අඩවි තවත් වෙබ් අඩවිවලටද හැකර්වරුන්ගේ ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර මේ ප්‍රහාර එල්ල වන්නේ Megaupload වෙබ් අඩවිය තහනම් කිරීම හා ඇමරිකානු කොන්ග්රසය ගෙන ඒමට නියමිත නව නීති කෙටුම්පත් වලට විරෝධය පෑමක් ලෙසට බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම නීති කෙටුම්පත් වලට වෙබ් අඩවි දහස් ගණනක් සිය විරෝධය දක්වා තිබෙන අතර මෙම [URL="http://sopastrike.com/on-strike/"]සබැදියෙන්[/URL] ඔබට එම වෙබ් අඩවි ලැයිස්තුව බලාගත හැකියි.[COLOR=#e06666] [/COLOR] [COLOR=#e06666]මෙම නව පනතට හා [/COLOR][COLOR=#e06666]Megaupload වෙබ් අඩවිය තහනම් කිරීමට විරෝධය පාමින් බොහෝ දෙනෙකු [/COLOR][COLOR=#e06666]ඇමරිකානු රජය සතු ආයතන, ධවල මන්දිරය, ජනාධිපති ඔබාමා ආදීන්ගේ ෆේස්බුක් පිටුවල විවිද සටහන් තබා ඇති අතර ඒවායින් කිහිපයක් පහත දක්වා තිබෙනවා[/COLOR].[/SIZE] [SIZE=3]"The Department of Justice announced Thursday that it has conducted a major action to shut down MegaUpload, a popular file-sharing site widely used for free downloads of movies and television shows. After receiving indictments from a grand jury in Virginia for racketeering conspiracy, conspiracy to commit copyright infringement and other charges on Jan. 5, federal authorities on Thursday arrested four people and executed more than 20 search warrants in the U.S. and eight foreign countries, seizing 18 domain names and an estimated $50 million in assets, including servers run in Virginia and Washington, D.C. The individuals each face a maximum penalty of 20 years in prison on the charge of conspiracy to commit racketeering, five years in prison on the charge of conspiracy to commit copyright infringement, 20 years in prison on the charge of conspiracy to commit money laundering and five years in prison on each of the substantive charges of criminal copyright infringement. Thats almost 50 years in jail. Severs were in NZ/Canada/US "[/SIZE] [SIZE=3]"Many long-time GTspirit readers and forum members will recognise the name Kim Schmitz as the two-time Gumball 3000 participant ‘Kimble’. Yesterday, the US Department of Justice asked the New Zealand authorities to arrest Kim, now known as Kim Dotcom, and his colleagues for large-scale copyright infringement. His website Megaupload.com was shut down and cars, cash, shotguns and artwork were seized from ten New Zealand homes. The indictment states that Megaupload has caused copyright holders $ 500 million in lost revenue from pirated films, albums and other materials. The move comes just one day after several prominent websites such as Wikipedia, Reddit and Wired went ‘dark’ for 24 hours on Wednesday as a form of protest against the Stop Online Piracy Act (SOPA). SOPA aims to be the first legislative step to a ‘policed’ internet. Something internet users, bloggers and news outlets, including GTspirit, have rallied against."[/SIZE] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/395642_10150501207986840_21785951839_9140210_1596313590_n.jpg[/IMG] [SIZE=4][COLOR=Red] [B]Source :[/B] [/COLOR][/SIZE][CODE]http://syco.me/?p=3415[/CODE][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=Red]මොකක්ද මේ SOPA සහ PIPA කියන්නේ -[/COLOR][/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1311183[/URL][/B] :(:(:(:(:angry::angry::angry: [YOUTUBE]Y8aUCnyKH2U[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom