Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදින් පසු Megaupload නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝපා (SOPA) නරක ඇයි? 2 කොටස

90 මුල කොංග්රස් එක නීතියක් ගේනවා. ඒක හැමදෙයක්ම වෙනස් කළා. ඒකට කියන්නෙ ‘ ඕඩියෝ හෝම් රෙකෝඩින් ඇක්ට්’ කියල (1992). ඒකට අනුව ගෙවල් වල මිනිස්සු රේඩියෝ එකේ යන ඒවා ටේප් වලට රෙකෝඞ් කරලා යාලූවො අතර බෙදන එක අපරාධයක් නෙමෙයි. ඒත් හයි කොලිටි කොපි ගොඩක් හදලා ඒවා විකුණනවා නම් ඒක වැරැුද්දක්. ඒ ගොල්ලො හිතුවා මේකෙන් ප්‍රශ්නෙ විසඳෙයි කියල. මොකද නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන පටිගත කිරීම ගැන ඒ ගොල්ලො නීතියක් හදල.

ඒත් මේක නෙමෙයි මීඩියා ඉන්ඩස්ටි්ර එකට ඕන. ඒ ගොල්ලොන්ට ඕන කොපි හදන එක එහෙම්පිටින්ම නවත්තන්න. මේ නීතියත් එක්ක මීඩියා බිස්නස් එකට වැඬේ අත්අරින්න වුණා. මොකද නීතිය පැහැදිලියි. ඒත් ඒකෙන් මිනිස්සු වැඩිවැඩියෙන් මීඩියා ලෝකෙ ඇතුලට එනවා. ඒක බිස්නස් අතින් අවාසියි.

ඉතිං ඒ ගොල්ලො ප්ලෑන් ‘බී’ එකට ගියා. ඒකට කාලයක් ගතවුණා. මේක එලියට ආවෙ 1998දි. ඒක තමයි ඩිජිටල් මිලේනියම් කොපි රයිට් ඇක්ට් එක. ඒකෙන් කොපි කරන්න බැරි ඩිජිටල් දේවල් හදන එක නීත්‍යානුකූල වුණා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කොපි කරන්න බැරි ඩිජිටල් දේවල් නෑ. ඒක හරියට තෙත නැති වතුර බෙදන්න යනවා වගේ.

‘බිට්ස්’ කොහොමත් කොපි කරන්න පුළුවන්. ඒක තමයි කොම්පියුටර් වලින් කරන්නෙ. කොපි කරන්න බැරි බිට්ස් හදන්න බැරි හින්ද මීඩියා කොම්පැණි වලින් කළේ කොම්පියුටර් වල, වීඩියෝ ගේම් වල තියෙන කොපි කරන උපාංග නැති කරන එක.

කොපි කරන්න බැරි බිට්ස් කතාව ඇත්තක් කරන්න ඒ ගොල්ලො වෙන වැඩක් කළා. කොපි කරන්න පුළුවන් උපාංග අක්‍රිය කරන සිස්ටම් එකක් අඳුන්වලා දුන්නා. වීඩියෝ ප්ලේයර් එකක් හරි, කොම්පියුටර් එකක් හරි ගෙදර ගෙනියද්දි ඒකෙ කොපි කරන්න බැරි වෙන විදිහෙ සිස්ටම් එකක් එක්කයි ඔයාට ගන්න වෙන්නෙ. ඒක රිසෙට් කරන්න තහනම්. ඒ කියන්නෙ ඔයා ගෙදර ගෙනියන්නෙ සම්පූර්ණ කැසට්, වීඩියෝ ප්ලේයර් එකක්, කොම්පියුටරයක් නෙමෙයි. ඒක බාගෙට කැඩිලා. ඒත් ඒක හරිගස්සන්න තහනම්. නීතියෙන් බැරි වුණාම ඒ ගොල්ලො මේ විදිහට තාක්ෂණයෙන් ඒ වැඬේ කරන්න බැලූවා.

ඒත් මේකෙ ගොඩක් සංකීර්ණතා මතු වුණා. ඒ හැම එකකටත් වඩා ඉන්ටර්නෙට් මිනිස්සු අතරෙ ජනප්‍රිය වෙන්න ගත්තා. ඉන්ටර්නෙට් එකත් එක්ක බලද්දි මේ කොපි කරන උපකරණ වලින් කරන්න දෙයක් නැති තරං. ලෝකෙ අවුරුදු 12ට වැඩි හැම කෙනෙක්ම ඔන්ලයින් දේවල් බෙදා ගන්නවා අනිත් පුරවැසියන් එක්ක. ලියන දේවල්, පිංතූර, ඕඩියෝ, වීඩියෝ, අපි නොදන්න, කලින් තිබුණු, දැන් තියෙන, හැම දෙයක්ම අපි බෙදා ගන්නවා. මේකෙන් තරම් මීඩියා ඉන්ඩස්ටි්ර එක බය වුණේ නෑ වෙන මොකකින්වත්ම.

සෝපා/පිපා කියන්නෙ දෙවෙනි වටය.

ඉස්සෙල්ලා කරන්න ගිය වැඬේ සර්ජිකල් වැඩක් කිව්වොත් මේක නියුක්ලියර් වැඩක්. මේකෙන් පුළුවන් ලෝකෙම දේවල් වාරණය කරන්න.

මේක කරන්න ඒගොල්ලො ඒ අයිපී ඇඩ්රස් වලට මගපෙන්වන කවුරු වුණත් එලියට ඇදලා දානවා. සර්ච් එන්ජින්, යූසර් ලිස්ට්, ඔන්ලයින් ඩිරෙක්ටරි හැම එකක්ම මේකට අහු වෙනවා. ඉන්ටර්නෙට් එකේ ලොකුම ප්‍රොඩියුසර් ලා ගූගල්වත්, යාහූ වත් නෙමෙයි. ඒ අපි. අපිටයි මේ පොලිසිය එන්නෙ. සෝපා/පිපා වල තියෙන ඇත්ත තර්ජනය මේ දේවල් බෙදා ගන්න අපිට තියෙන නිදහස නැති කරන එක.

සෝපා/පිපා වලදි පරණ නීතිය අනිත් පැත්තට හැරිලා. ඉස්සර වැරැුද්දක් ඔප්පු කරන තෙක් ඔබ නිවැරදිකරුවෙක්. ඒත් මේ අනුව ඔබ නිවැරදියි කියල ඔප්පු කරන තෙක් කොහොමත් ඔබ වැරදිකරුවෙක් (ලංකාවෙ නං කොහොමත් නීතිය මේ විදිහයි*

ඔබට කිසි දෙයක් බෙදා ගන්න බෑ ඒ දේවල් ඒ කට්ටිය අකමැති දේවල් නෙමෙයි කියල සනාථ නොකර. අපි පාවිච්චි කරන, ඒ වගේම අලූත් අවස්ථා ගොඩක් විවෘත වෙන තැනක් මේ අවහිර කරන්නෙ.

එක යූසර් කෙනෙක්ව අල්ලන්න රුපියලක් වියදම් වෙනවා නම් ඒ රුපියලෙන් මිලියන ගාණක් යූසර් ලට දෙන සර්විස් එකක් කඩාගෙන වැටෙනවා. මේ පණත් වලින් කරන්නෙ අර බේකරිය ඉස්සරහ තිබ්බ බෝඞ් එක හැමතැනම එල්ලන එක. යූ ටියුබ්, ට්විටර් හැම එකකටම මේ බෝඞ් එක එනවා.

මේ පණත් වලින් වෙන දේ ඒ ගොල්ලො යෝජනා කරන එකට වඩා වෙනස්. මේ සනාථ කිරීම කියන බාධකය ගේන එකෙන් අපි ඔක්කොම එකපාර හොරු වෙනවා. අපි නිර්මාණ කරන, ප්‍රොඩියුස් කරන, බෙදා ගන්න හැම මොහොතකම අපි හොරු. අපිට මේ හැකියාව බා දෙන ටෙඞ්, යූ ටියුබ්, ට්විටර් වගේ අයට වෙනවා එක්කො පොලිස්කාර තැනට මාරු වෙන්න. නැත්තං නීතිය කඩ කරන අයගෙ පැත්තට වැටෙන්න.

මේ ගැන දෙකක් කරන්න පුළුවන්.

එකක් ලේසියි. අනික අමාරුයි.

ලේසි එක තමයි, ඔබ ඇමරිකානු පුරවැසියෙක් නම් කතා කරන්න ඔබේ මහජන නියෝජිතයන්ට. මේ සෝපා/පිපා ගේන්න වැඩ කරන අයට ඩොලර් මිලියන ගණන් ඒ කොම්පැණි වලින් ගෙවනවා. අපිට එහෙම සල්ලි නෑ. ඒත් අපිට පුළුවන් අපේ නියෝජිතයන්ට කියන්න, අපිව හොරු විදිහට සලකන්න එපා කියල. ඉන්ටර්නෙට් එක සීමා කරන මේ පණත් වලට අපි විරුද්ධයි කියල. ඇමරිකානුවෙක් නෙමෙයි නං ඒත් ඔයගොල්ලන්ට පුළුවන් අඳුරන ඇමරිකානු අයට කතා කරන්න. කතා කරලා කියන් මේ විරෝධය පළ කරන්න කියල.

මේක ජාතික ප්‍රශ්නයක් වගේ පෙණුනට මේක මුලූ ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්. මේකෙන් සීමා වෙන්නෙ ඇමරිකාවෙ ඉන්ටර්නෙට් එක විතරක් නෙමෙයි. අපි හැමෝගෙම ඉන්ටර්නෙට් එක.

අමාරු දේ මේකයි.

තව ගොඩක් දේවල් ඉස්සරහට එන්න නියමිතයි. සෝපා/පිපා කියන්නෙ නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන බෙදා ගැනීම් ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මීඩියා ඉන්ඩස්ටි්ර එකට ඕන හැම විදිහකම බෙදාගැනීම් නවත්තන්න. අපිට සිද්ද වෙනවා කොංග්රස් එකට ඒත්තු ගන්වන්න මේ බෙදා ගැනීම් වල නීත්‍යානුකූල බව පරීක්ෂා කරලා ඊට පස්සෙ තීරණයක් ගැනීමයි ප්රජාතන්ත්රවාදී විදිහ කියල. නැතුව හැම බෙදාහදාගැනීමක්ම හොරකමක් විදිහට සැලකීම නෙමෙයි කියල.

ඒ ටික තේරුම් ගන්න කල් තව ගොඩක් දේවල් ඉස්සරහට එයි. අමාරු දේ ඒකයි.

(ක්ලේ ෂර්කිගේ කතාවේ දළ පරිවර්තනයක්)

Pahe Kalliya පහේ කල්ලිය

[QUOTE="gihand4r, post: 11902009, member: 56659"] [B][SIZE=3]සෝපා (SOPA) නරක ඇයි? 2 කොටස 90 මුල කොංග්රස් එක නීතියක් ගේනවා. ඒක හැමදෙයක්ම වෙනස් කළා. ඒකට කියන්නෙ ‘ ඕඩියෝ හෝම් රෙකෝඩින් ඇක්ට්’ කියල (1992). ඒකට අනුව ගෙවල් වල මිනිස්සු රේඩියෝ එකේ යන ඒවා ටේප් වලට රෙකෝඞ් කරලා යාලූවො අතර බෙදන එක අපරාධයක් නෙමෙයි. ඒත් හයි කොලිටි කොපි ගොඩක් හදලා ඒවා විකුණනවා නම් ඒක වැරැුද්දක්. ඒ ගොල්ලො හිතුවා මේකෙන් ප්‍රශ්නෙ විසඳෙයි කියල. මොකද නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන පටිගත කිරීම ගැන ඒ ගොල්ලො නීතියක් හදල. ඒත් මේක නෙමෙයි මීඩියා ඉන්ඩස්ටි්ර එකට ඕන. ඒ ගොල්ලොන්ට ඕන කොපි හදන එක එහෙම්පිටින්ම නවත්තන්න. මේ නීතියත් එක්ක මීඩියා බිස්නස් එකට වැඬේ අත්අරින්න වුණා. මොකද නීතිය පැහැදිලියි. ඒත් ඒකෙන් මිනිස්සු වැඩිවැඩියෙන් මීඩියා ලෝකෙ ඇතුලට එනවා. ඒක බිස්නස් අතින් අවාසියි. ඉතිං ඒ ගොල්ලො ප්ලෑන් ‘බී’ එකට ගියා. ඒකට කාලයක් ගතවුණා. මේක එලියට ආවෙ 1998දි. ඒක තමයි ඩිජිටල් මිලේනියම් කොපි රයිට් ඇක්ට් එක. ඒකෙන් කොපි කරන්න බැරි ඩිජිටල් දේවල් හදන එක නීත්‍යානුකූල වුණා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කොපි කරන්න බැරි ඩිජිටල් දේවල් නෑ. ඒක හරියට තෙත නැති වතුර බෙදන්න යනවා වගේ. ‘බිට්ස්’ කොහොමත් කොපි කරන්න පුළුවන්. ඒක තමයි කොම්පියුටර් වලින් කරන්නෙ. කොපි කරන්න බැරි බිට්ස් හදන්න බැරි හින්ද මීඩියා කොම්පැණි වලින් කළේ කොම්පියුටර් වල, වීඩියෝ ගේම් වල තියෙන කොපි කරන උපාංග නැති කරන එක. කොපි කරන්න බැරි බිට්ස් කතාව ඇත්තක් කරන්න ඒ ගොල්ලො වෙන වැඩක් කළා. කොපි කරන්න පුළුවන් උපාංග අක්‍රිය කරන සිස්ටම් එකක් අඳුන්වලා දුන්නා. වීඩියෝ ප්ලේයර් එකක් හරි, කොම්පියුටර් එකක් හරි ගෙදර ගෙනියද්දි ඒකෙ කොපි කරන්න බැරි වෙන විදිහෙ සිස්ටම් එකක් එක්කයි ඔයාට ගන්න වෙන්නෙ. ඒක රිසෙට් කරන්න තහනම්. ඒ කියන්නෙ ඔයා ගෙදර ගෙනියන්නෙ සම්පූර්ණ කැසට්, වීඩියෝ ප්ලේයර් එකක්, කොම්පියුටරයක් නෙමෙයි. ඒක බාගෙට කැඩිලා. ඒත් ඒක හරිගස්සන්න තහනම්. නීතියෙන් බැරි වුණාම ඒ ගොල්ලො මේ විදිහට තාක්ෂණයෙන් ඒ වැඬේ කරන්න බැලූවා. ඒත් මේකෙ ගොඩක් සංකීර්ණතා මතු වුණා. ඒ හැම එකකටත් වඩා ඉන්ටර්නෙට් මිනිස්සු අතරෙ ජනප්‍රිය වෙන්න ගත්තා. ඉන්ටර්නෙට් එකත් එක්ක බලද්දි මේ කොපි කරන උපකරණ වලින් කරන්න දෙයක් නැති තරං. ලෝකෙ අවුරුදු 12ට වැඩි හැම කෙනෙක්ම ඔන්ලයින් දේවල් බෙදා ගන්නවා අනිත් පුරවැසියන් එක්ක. ලියන දේවල්, පිංතූර, ඕඩියෝ, වීඩියෝ, අපි නොදන්න, කලින් තිබුණු, දැන් තියෙන, හැම දෙයක්ම අපි බෙදා ගන්නවා. මේකෙන් තරම් මීඩියා ඉන්ඩස්ටි්ර එක බය වුණේ නෑ වෙන මොකකින්වත්ම. සෝපා/පිපා කියන්නෙ දෙවෙනි වටය. ඉස්සෙල්ලා කරන්න ගිය වැඬේ සර්ජිකල් වැඩක් කිව්වොත් මේක නියුක්ලියර් වැඩක්. මේකෙන් පුළුවන් ලෝකෙම දේවල් වාරණය කරන්න. මේක කරන්න ඒගොල්ලො ඒ අයිපී ඇඩ්රස් වලට මගපෙන්වන කවුරු වුණත් එලියට ඇදලා දානවා. සර්ච් එන්ජින්, යූසර් ලිස්ට්, ඔන්ලයින් ඩිරෙක්ටරි හැම එකක්ම මේකට අහු වෙනවා. ඉන්ටර්නෙට් එකේ ලොකුම ප්‍රොඩියුසර් ලා ගූගල්වත්, යාහූ වත් නෙමෙයි. ඒ අපි. අපිටයි මේ පොලිසිය එන්නෙ. සෝපා/පිපා වල තියෙන ඇත්ත තර්ජනය මේ දේවල් බෙදා ගන්න අපිට තියෙන නිදහස නැති කරන එක. සෝපා/පිපා වලදි පරණ නීතිය අනිත් පැත්තට හැරිලා. ඉස්සර වැරැුද්දක් ඔප්පු කරන තෙක් ඔබ නිවැරදිකරුවෙක්. ඒත් මේ අනුව ඔබ නිවැරදියි කියල ඔප්පු කරන තෙක් කොහොමත් ඔබ වැරදිකරුවෙක් (ලංකාවෙ නං කොහොමත් නීතිය මේ විදිහයි* ඔබට කිසි දෙයක් බෙදා ගන්න බෑ ඒ දේවල් ඒ කට්ටිය අකමැති දේවල් නෙමෙයි කියල සනාථ නොකර. අපි පාවිච්චි කරන, ඒ වගේම අලූත් අවස්ථා ගොඩක් විවෘත වෙන තැනක් මේ අවහිර කරන්නෙ. එක යූසර් කෙනෙක්ව අල්ලන්න රුපියලක් වියදම් වෙනවා නම් ඒ රුපියලෙන් මිලියන ගාණක් යූසර් ලට දෙන සර්විස් එකක් කඩාගෙන වැටෙනවා. මේ පණත් වලින් කරන්නෙ අර බේකරිය ඉස්සරහ තිබ්බ බෝඞ් එක හැමතැනම එල්ලන එක. යූ ටියුබ්, ට්විටර් හැම එකකටම මේ බෝඞ් එක එනවා. මේ පණත් වලින් වෙන දේ ඒ ගොල්ලො යෝජනා කරන එකට වඩා වෙනස්. මේ සනාථ කිරීම කියන බාධකය ගේන එකෙන් අපි ඔක්කොම එකපාර හොරු වෙනවා. අපි නිර්මාණ කරන, ප්‍රොඩියුස් කරන, බෙදා ගන්න හැම මොහොතකම අපි හොරු. අපිට මේ හැකියාව බා දෙන ටෙඞ්, යූ ටියුබ්, ට්විටර් වගේ අයට වෙනවා එක්කො පොලිස්කාර තැනට මාරු වෙන්න. නැත්තං නීතිය කඩ කරන අයගෙ පැත්තට වැටෙන්න. මේ ගැන දෙකක් කරන්න පුළුවන්. එකක් ලේසියි. අනික අමාරුයි. ලේසි එක තමයි, ඔබ ඇමරිකානු පුරවැසියෙක් නම් කතා කරන්න ඔබේ මහජන නියෝජිතයන්ට. මේ සෝපා/පිපා ගේන්න වැඩ කරන අයට ඩොලර් මිලියන ගණන් ඒ කොම්පැණි වලින් ගෙවනවා. අපිට එහෙම සල්ලි නෑ. ඒත් අපිට පුළුවන් අපේ නියෝජිතයන්ට කියන්න, අපිව හොරු විදිහට සලකන්න එපා කියල. ඉන්ටර්නෙට් එක සීමා කරන මේ පණත් වලට අපි විරුද්ධයි කියල. ඇමරිකානුවෙක් නෙමෙයි නං ඒත් ඔයගොල්ලන්ට පුළුවන් අඳුරන ඇමරිකානු අයට කතා කරන්න. කතා කරලා කියන් මේ විරෝධය පළ කරන්න කියල. මේක ජාතික ප්‍රශ්නයක් වගේ පෙණුනට මේක මුලූ ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්. මේකෙන් සීමා වෙන්නෙ ඇමරිකාවෙ ඉන්ටර්නෙට් එක විතරක් නෙමෙයි. අපි හැමෝගෙම ඉන්ටර්නෙට් එක. අමාරු දේ මේකයි. තව ගොඩක් දේවල් ඉස්සරහට එන්න නියමිතයි. සෝපා/පිපා කියන්නෙ නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන බෙදා ගැනීම් ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මීඩියා ඉන්ඩස්ටි්ර එකට ඕන හැම විදිහකම බෙදාගැනීම් නවත්තන්න. අපිට සිද්ද වෙනවා කොංග්රස් එකට ඒත්තු ගන්වන්න මේ බෙදා ගැනීම් වල නීත්‍යානුකූල බව පරීක්ෂා කරලා ඊට පස්සෙ තීරණයක් ගැනීමයි ප්රජාතන්ත්රවාදී විදිහ කියල. නැතුව හැම බෙදාහදාගැනීමක්ම හොරකමක් විදිහට සැලකීම නෙමෙයි කියල. ඒ ටික තේරුම් ගන්න කල් තව ගොඩක් දේවල් ඉස්සරහට එයි. අමාරු දේ ඒකයි. (ක්ලේ ෂර්කිගේ කතාවේ දළ පරිවර්තනයක්)[/SIZE] [SIZE=3][COLOR=Red] [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Red]Pahe Kalliya පහේ කල්ලිය[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom