Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Today at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදින් පසු Megaupload නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝපා (SOPA) නරක ඇයි?

මේක නන්දා මාලනී, සුනිල් ආරියරත්න, ප්‍රසන්න විතානගේ වගේ අයට දිරවන්නෙ නැති කතාවක්. ක්ලේ ෂර්කි සෝපා/පිපා පණත් වලින් අපේ බෙදා හදා ගැනීමේ නිදහසට කෙළ වෙන හැටි ගැන කතා කරනවා. කතාව පටන් ගනිද්දි එයා කඬේක එල්ලලා තිබ්බ බෝඞ් එකක් ප්‍රොජෙක්ට් කරලා පෙන්නුවා.

මේක අපේ ගෙවල් ගාව තියෙන පොඩි කොලේජ් බේකරියක දොරේ එල්ලලා තිබුණෙ.

‘මීට පස්සෙ පිටතින් ගේන පිංතූර කේක් උඩ අයිසින් කිරීම කරනු නොලැබේ’

ඉස්සෙල්ලා ඉස්කෝලෙ ළමයින්ට පුළුවන් ඒගොල්ලො ආසම පිංතූර අරන් ඇවිත් ඒ ගොල්ලොන්ගෙ බර්ත්ඬේ කේක් උඩ අයිසින් කරගන්න. ළමයි ආසම කාටූන් වලට. ලිට්ල් මර්මේඞ්, මිකී මවුස්. ඊට පස්සෙ ළමයි ආස කාටූන් කේක් උඩ දාන්න බැරි වුණා. ඒක කොපි රයිට් වයලේෂන් එකක්.

‘අපි මේ වැඬේ නවත්තලා දානවා’ බේකරිය කිව්වා. ඇමචර්ස්ලට මේ මැෂින් එක පාවිච්චි කරන්න බෑ (මේ අයිසින් කරන්නෙ මැෂින් එකකින්* ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් ඔයාට පුළුවන් අපිට ගෙවලා අපි හදලා තියෙන රූප පාවිච්චි කරන්න.

කොංග්රස් එකේ දැන් කෙටුම්පත් දෙකක් තියෙනවා. එකක් සෝපා. අනික පීපා. සෝපා කියන්නෙ ඔන්ලයින් පයිරසි (කොපි රයිට් නැති කවර හෝ දෙයක් පාවිච්චි කිරීම* නවත්තන්න කියල. ඒක ගේන්නෙ සෙනෙට් එකෙන්.

පිපා කියන්නෙ ‘ප්‍රොටෙක්ට් අයිපී’ කියන එක කෙටියෙන්. නිර්මාණාත්මක ආර්ථිකයට (ක්‍රියේටිව් ඉකොනොමි* සිද්ද වෙන සැබෑ ඔන්ලයින් තර්ජන වැළැක්වීම සහ බුද්ධිමය දේපොල ආරක්ෂාව වෙනුවෙනුයි ඒ පණත.

මේවා කොංග්රස් එකට වැඩක් නැතුවට කරන වැඩ. සෝපා/පිපා වලින් කරන්න යන්නෙ අර බේකරියේ බෝඞ් එකේ තියෙන කතාව. කොපි රයිට්ස් වලට ලැබෙන ගාණ වැඩි කරගන්නයි උවමනාව.

එතකොට අලූත් අයට වැඩක් කරන්න බෑ (හරියට අපිට නං ටොරානා එකෙන් සිංහල චිත්‍රපටි අරන් බලන්න සල්ලි නෑ වගේ) ගොඩක් අලූත් දේවල් සිද්ද වෙන එක නවතිනවා. (ලංකාවෙ අපි ලෝකෙ චිත්‍රපටි බලන්න පටන් ගත්තෙ බම්බලපිටියෙ බොලිවුඞ් එකට පිං සිද්ද වෙන්න. කොපි රයිට් තිබ්බා නම් අද අලූත් සෙට් එකේ තියෙන සිනමාව ගැන දැනුම එහෙම්පිටින්ම නවතිනවා*

ඒ ගොල්ලො මේක කරන්න යන්නෙ කොපි රයිට් කඩනවා කියන සයිට් අඳුරගෙනයි. ඒවා කොහොමද අඳුරගන්නෙ කියලා මේ පණතෙ කොතනවත් නෑ. ඊට පස්සෙ ඒ ගොල්ලො ඒවයේ ඩොමේන් නම අවලංගු කරනවා.

ඒ කියන්නෙ www.ගූගල.com වෙනුවට ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ 76.88.99 වගේ මැෂින් කෝඞ් එකක්. ඒක මිනිස්සුන්ට කියවෙන්නෙ නෑ.

ඒත් මේක හරියන වැඩක් නෙමෙයි. කොහොම හරි මේ කෝඞ් එක මතක තියාගෙන අපිට පුළුවන් ආයිමත් ගූගල් යන්න. මේ පණතට වඩා ඇත්ත ප්‍රශ්නෙ ලොකුයි. මේ ප්‍රශ්නෙ වටේ තියෙන පොලිස්කාර ගතියයි මේකෙ ඇත්තට සම්බන්ධ.

මේ වගේ ඒ ගොල්ලොන්ගෙ අරමුණවත් ඉටුවෙන්නෙ නැති, ඒ වෙනුවට ගොඩක් අතුරු ආබාධ ඇති කරන පණතක් ගේන්නෙ ඇයි කියල තේරුම් ගන්න ඒකෙ පසුබිම් කතාව දැනගන්න වෙනවා. මේ සෝපා/පිපා කියන පණත් කුරුටු ගෑවෙන්නෙ විසිවෙනි ශතවර්ෂෙ පටන් ගත්ත මීඩියා කොම්පැණි වලින්.

විසිවෙනි සියවස කියන්නෙ මීඩියා වලට මරු කාලයක්. මේකෙ තියෙන ලොකුම හේතුව හි`ගකම. ඔයා ටීවී ෂෝ එකක් හදනවා නම්, ඒක මීට කලින් හදලා තියෙන අනිත් ටීවී ෂෝ වලට වඩා හොඳ වෙන්න ඕන නෑ. ඒක හොඳ වෙන්න ඕන එකම වෙලාවෙ විකාශය වෙන අනිත් ටීවී ෂෝ දෙකට වඩා හොඳ එකක් විතරයි. ඒක හරි පහල මට්ටමක්. කිසි අමාරුවක් නෑ. පොඩි දෙයක් කළත් ඔයාට ඇමරිකාවෙ ජනගහණයෙන් තුනෙන් එකක් ඉන්නවා. ජරාවක්ම නොවී ටිකක් විතර හොඳ එකක් කරන්න විතරයි තියෙන්නෙ. ඒක හරියට සල්ලි ප්‍රින්ට් කරන්න ලයිෂන් එකකුයි නිකං දෙන තීන්ත බැරල් එකකුයි තියෙනවා වගේ.

ඒත් තාක්ෂණය දියුණු වුණා. ඒක තමයි තාක්ෂණයෙ විදිහ. ඒකෙන් මේ හි`ගකම ටිකෙන් ටික අහෝසි වුණා. මං මේ කියන්නෙ ඩිජිටල් තාක්ෂණය ගැන නෙමෙයි. ඇනලොග් කාලෙ ගැන. කැසට් පටි, වීඩියෝ පටි, ෆොටෝ කොපි මැෂින් මේ හි`ගකම වෙනුවට ගොඩක් අවස්ථා ඇති කළා. මීඩියා බිස්නස් එක තිගැස්සෙන තරම් අවස්ථා ගොඩක් අපිට ලැබුණ. අපි නිකං අලගෙඩි නෙමෙයි. අපි දේවල් පරිභෝජනය කරනවා විතරක් නෙමෙයි. අපි පාවිච්චි කරනවා තමයි. ඒත් මේ හැම අලූත් හඳුන්වාදීමක් එක්කම අපි තව තව දේවල් ප්‍රොඩියුස් කරන්න කැමති වුණා. ඒවගේම බෙදාහදා ගන්නත් කැමති වුණා. මේ හැම එකකින්ම මීඩියා බිස්නස් බය වුණා.

ඇමරිකාවෙ මෝෂන් පික්චර් සමාගමේ ජැක් වැලෙන්ටි කියනවා, මේ දරුණු කැසට් රෙකෝඩර් එක හරියට ජැක් රිපර් (ලොව පතල ස්ත්‍රී ¥ෂකයෙක්* වගේ සහ හොලිවුඩය හරියට ගෙදර තනියෙන් ඉන්න ගෑනු කෙනෙක් වගේ කියල. ඒක තමයි මේක පේන විදිහ. ඒ හින්ද මීඩියා ඉන්ඩස්ටි්ර එක කොංග්රස් එකෙන් වැඳලා ඉල්ලූවා මේකට මොකක් හරි කරන්න කියල. ඔන්න කොංග්රස් එක කළා.

[QUOTE="gihand4r, post: 11902134, member: 56659"] [B][SIZE=3]සෝපා (SOPA) නරක ඇයි? මේක නන්දා මාලනී, සුනිල් ආරියරත්න, ප්‍රසන්න විතානගේ වගේ අයට දිරවන්නෙ නැති කතාවක්. ක්ලේ ෂර්කි සෝපා/පිපා පණත් වලින් අපේ බෙදා හදා ගැනීමේ නිදහසට කෙළ වෙන හැටි ගැන කතා කරනවා. කතාව පටන් ගනිද්දි එයා කඬේක එල්ලලා තිබ්බ බෝඞ් එකක් ප්‍රොජෙක්ට් කරලා පෙන්නුවා. මේක අපේ ගෙවල් ගාව තියෙන පොඩි කොලේජ් බේකරියක දොරේ එල්ලලා තිබුණෙ. ‘මීට පස්සෙ පිටතින් ගේන පිංතූර කේක් උඩ අයිසින් කිරීම කරනු නොලැබේ’ ඉස්සෙල්ලා ඉස්කෝලෙ ළමයින්ට පුළුවන් ඒගොල්ලො ආසම පිංතූර අරන් ඇවිත් ඒ ගොල්ලොන්ගෙ බර්ත්ඬේ කේක් උඩ අයිසින් කරගන්න. ළමයි ආසම කාටූන් වලට. ලිට්ල් මර්මේඞ්, මිකී මවුස්. ඊට පස්සෙ ළමයි ආස කාටූන් කේක් උඩ දාන්න බැරි වුණා. ඒක කොපි රයිට් වයලේෂන් එකක්. ‘අපි මේ වැඬේ නවත්තලා දානවා’ බේකරිය කිව්වා. ඇමචර්ස්ලට මේ මැෂින් එක පාවිච්චි කරන්න බෑ (මේ අයිසින් කරන්නෙ මැෂින් එකකින්* ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් ඔයාට පුළුවන් අපිට ගෙවලා අපි හදලා තියෙන රූප පාවිච්චි කරන්න. කොංග්රස් එකේ දැන් කෙටුම්පත් දෙකක් තියෙනවා. එකක් සෝපා. අනික පීපා. සෝපා කියන්නෙ ඔන්ලයින් පයිරසි (කොපි රයිට් නැති කවර හෝ දෙයක් පාවිච්චි කිරීම* නවත්තන්න කියල. ඒක ගේන්නෙ සෙනෙට් එකෙන්. පිපා කියන්නෙ ‘ප්‍රොටෙක්ට් අයිපී’ කියන එක කෙටියෙන්. නිර්මාණාත්මක ආර්ථිකයට (ක්‍රියේටිව් ඉකොනොමි* සිද්ද වෙන සැබෑ ඔන්ලයින් තර්ජන වැළැක්වීම සහ බුද්ධිමය දේපොල ආරක්ෂාව වෙනුවෙනුයි ඒ පණත. මේවා කොංග්රස් එකට වැඩක් නැතුවට කරන වැඩ. සෝපා/පිපා වලින් කරන්න යන්නෙ අර බේකරියේ බෝඞ් එකේ තියෙන කතාව. කොපි රයිට්ස් වලට ලැබෙන ගාණ වැඩි කරගන්නයි උවමනාව. එතකොට අලූත් අයට වැඩක් කරන්න බෑ (හරියට අපිට නං ටොරානා එකෙන් සිංහල චිත්‍රපටි අරන් බලන්න සල්ලි නෑ වගේ) ගොඩක් අලූත් දේවල් සිද්ද වෙන එක නවතිනවා. (ලංකාවෙ අපි ලෝකෙ චිත්‍රපටි බලන්න පටන් ගත්තෙ බම්බලපිටියෙ බොලිවුඞ් එකට පිං සිද්ද වෙන්න. කොපි රයිට් තිබ්බා නම් අද අලූත් සෙට් එකේ තියෙන සිනමාව ගැන දැනුම එහෙම්පිටින්ම නවතිනවා* ඒ ගොල්ලො මේක කරන්න යන්නෙ කොපි රයිට් කඩනවා කියන සයිට් අඳුරගෙනයි. ඒවා කොහොමද අඳුරගන්නෙ කියලා මේ පණතෙ කොතනවත් නෑ. ඊට පස්සෙ ඒ ගොල්ලො ඒවයේ ඩොමේන් නම අවලංගු කරනවා. ඒ කියන්නෙ [URL="http://www.%E0%B6%9C%E0%B7%96%E0%B6%9C%E0%B6%BD.com"]www.ගූගල.com[/URL] වෙනුවට ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ 76.88.99 වගේ මැෂින් කෝඞ් එකක්. ඒක මිනිස්සුන්ට කියවෙන්නෙ නෑ. ඒත් මේක හරියන වැඩක් නෙමෙයි. කොහොම හරි මේ කෝඞ් එක මතක තියාගෙන අපිට පුළුවන් ආයිමත් ගූගල් යන්න. මේ පණතට වඩා ඇත්ත ප්‍රශ්නෙ ලොකුයි. මේ ප්‍රශ්නෙ වටේ තියෙන පොලිස්කාර ගතියයි මේකෙ ඇත්තට සම්බන්ධ. මේ වගේ ඒ ගොල්ලොන්ගෙ අරමුණවත් ඉටුවෙන්නෙ නැති, ඒ වෙනුවට ගොඩක් අතුරු ආබාධ ඇති කරන පණතක් ගේන්නෙ ඇයි කියල තේරුම් ගන්න ඒකෙ පසුබිම් කතාව දැනගන්න වෙනවා. මේ සෝපා/පිපා කියන පණත් කුරුටු ගෑවෙන්නෙ විසිවෙනි ශතවර්ෂෙ පටන් ගත්ත මීඩියා කොම්පැණි වලින්. විසිවෙනි සියවස කියන්නෙ මීඩියා වලට මරු කාලයක්. මේකෙ තියෙන ලොකුම හේතුව හි`ගකම. ඔයා ටීවී ෂෝ එකක් හදනවා නම්, ඒක මීට කලින් හදලා තියෙන අනිත් ටීවී ෂෝ වලට වඩා හොඳ වෙන්න ඕන නෑ. ඒක හොඳ වෙන්න ඕන එකම වෙලාවෙ විකාශය වෙන අනිත් ටීවී ෂෝ දෙකට වඩා හොඳ එකක් විතරයි. ඒක හරි පහල මට්ටමක්. කිසි අමාරුවක් නෑ. පොඩි දෙයක් කළත් ඔයාට ඇමරිකාවෙ ජනගහණයෙන් තුනෙන් එකක් ඉන්නවා. ජරාවක්ම නොවී ටිකක් විතර හොඳ එකක් කරන්න විතරයි තියෙන්නෙ. ඒක හරියට සල්ලි ප්‍රින්ට් කරන්න ලයිෂන් එකකුයි නිකං දෙන තීන්ත බැරල් එකකුයි තියෙනවා වගේ. ඒත් තාක්ෂණය දියුණු වුණා. ඒක තමයි තාක්ෂණයෙ විදිහ. ඒකෙන් මේ හි`ගකම ටිකෙන් ටික අහෝසි වුණා. මං මේ කියන්නෙ ඩිජිටල් තාක්ෂණය ගැන නෙමෙයි. ඇනලොග් කාලෙ ගැන. කැසට් පටි, වීඩියෝ පටි, ෆොටෝ කොපි මැෂින් මේ හි`ගකම වෙනුවට ගොඩක් අවස්ථා ඇති කළා. මීඩියා බිස්නස් එක තිගැස්සෙන තරම් අවස්ථා ගොඩක් අපිට ලැබුණ. අපි නිකං අලගෙඩි නෙමෙයි. අපි දේවල් පරිභෝජනය කරනවා විතරක් නෙමෙයි. අපි පාවිච්චි කරනවා තමයි. ඒත් මේ හැම අලූත් හඳුන්වාදීමක් එක්කම අපි තව තව දේවල් ප්‍රොඩියුස් කරන්න කැමති වුණා. ඒවගේම බෙදාහදා ගන්නත් කැමති වුණා. මේ හැම එකකින්ම මීඩියා බිස්නස් බය වුණා. ඇමරිකාවෙ මෝෂන් පික්චර් සමාගමේ ජැක් වැලෙන්ටි කියනවා, මේ දරුණු කැසට් රෙකෝඩර් එක හරියට ජැක් රිපර් (ලොව පතල ස්ත්‍රී ¥ෂකයෙක්* වගේ සහ හොලිවුඩය හරියට ගෙදර තනියෙන් ඉන්න ගෑනු කෙනෙක් වගේ කියල. ඒක තමයි මේක පේන විදිහ. ඒ හින්ද මීඩියා ඉන්ඩස්ටි්ර එක කොංග්රස් එකෙන් වැඳලා ඉල්ලූවා මේකට මොකක් හරි කරන්න කියල. ඔන්න කොංග්රස් එක කළා.[/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom