Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදුශ්‍යමාන බලවේග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදුශ්‍යමාන බලවේග

අදුශ්‍යමාන බලවේග ගොඩක් අය විස්වාස කරන්නේනම් නැතුව ඇති .මමත් එහෙම තමයි එත් ඒ අවිස්වාසේ ගැන පොඩි කැලලක් ඇති උනා ගිය ඉරිදා .ගිය ඉරිදා නොහිතපු විදියට මට පොඩි චාරිකාවක් යන්න ඉඩ ලැබුනා චාරිකාවක් කීවාට එක ගියේ බයික් එකක .අපි ගිය සොමවතියේ. අපේ ගෙවල් ලග ඉඳලා 25km වගේ තම සෝමාවතියට දුර . ජිවිතේ පලවෙනි වතාවට එදා තමා මම සොමවතියේ ගියේ හා හා පුරා කියලා සෝමාවතිය වැඳලා ටිකක් ඒ වටපිටාවේ ඇවිද්දා. ඒ ඇවිදිනකොට මම දැක්කා හඩ් කැල්ලක් ඇතුලේ මොනවද පින්තුර වගයක් එල්ලලා තියනවා , ඉතින් මමත් ගිහින් බැලුවා . එක ඇතුලේ තියෙන්නේ සෝමාවතියේ සැ රදුන්ගෙන් බුදු රැස් විහිදෙන අකාරයේ,ගැන දෙවියන්ගේ ජීවමාන රුව , සැ රදුන්ගේ ආරක්ෂාව සඳහා ඉන්න ඇත් රජුන් දෙදෙනා සහ නාග රාජයාගේ , බුදු රදුන්ගේ ත්‍රිමාන සේයා රුවක් සොමවතිය සැයට උඩින් දර්ශනය උන අවස්තාවන්ගේ ලබාගත් චායාරූප මම ඒ ටිකත් බලාගෙන ඉස්සරහට යනකොට මම දැක්කා සෝමාවතියට ඊයේ පෙරේදා (2009 විතර )වඩම්මන ලද බුදු පිළිම වහන්සේගේ පින්තුර ඒ පින්තුර දිහාබලනකොට මම දැක්කා ඒ පින්තුරේ තැනින් තැන අමුතු රවුම් වගයක් තියනවා .ඒවා මම කලින් දැකලා තියනවා අවස්තාවන් කීපයකදිම ඒ මට ගමේ ඉන්න අයිය කෙනෙක්ව ෆිට් උනා එයාගේ කොම් එක හදලා දීලා එයා ටිකක් ඔය වගේ මන්ත්‍ර විද්‍යාව ගැන එහෙම ටිකක් දන්නවා මම එයාට කිවා මට ඒ දේවල් ගැන විස්වාසයක් නැ පුලුවන්නම් මට අදුශ්‍යමාන බලවේග හරහා මගේ පන්චේන්ද්‍රයන්ට ගෝචර වෙන ඕනෑම දේයක් කරලා පෙන්නන්න එතකොට මම ඕවා විස්වාස කරන්නම් කියලා . ඉතින් එයා හා කියලා දවසක් එහෙම දාගෙන අඩුම කුඩුම ටිකකුත් දුන්නා ලෑස්ති කරගන්න කියලා . හරි අපේ වැඩේ කරන දවස අවා ඉතින් මනුස්සයා . රැ 9 ට විතර අවා . මනුස්සයා අතේ දෙහි ගෙඩියකුයි නුලකුයි තිබුනා . අඩුම කුඩුම ටික ලෑස්ති කරලා කපුරු හදුන්කුරු පත්තු කරලා මනුස්සයා මතුරන්න ගත්තා . එඅතරේ මම කාමරේ පින්තුර කීපයක් ගත්තා. අර දෙහි ගෙඩිය නුලේ බැඳලා අත හොලවන්නේ නැතුව පොර අල්ලාගෙන ඉන්නකොට දෙහිගෙඩිය කැරකෙන්න පද්දෙන්න ගත්තා . මම හිතුවේ මට කොලේ වහන්න පොර නුල සියුම් විදිහට ඇගිලි වලින් චලනය කරන්න ඇති . එක මට ප්‍රමාණවත් උනේ නැ මගේ අවිස්වාසේ බිදින්න . පස්සේ මම අර ගහපු පින්තුර බැලුවා ඒවගෙත් කාමරේ පුරාම අර කියපු රවුම් තිබුනා , මම ඒ රවුම් දැකපු අනිත් අවස්තාව තමා පන්සලක දාතු කාමරයක් ඇතුලේ මම පින්තුර වගයක් ගත්තා නිකන් ජොලියට වගේ ඒ වගෙත් අර රවුම් ගොඩක් තිබුනා , අනිත් අවස්තාව තමා මම අපේ මල්ලියි එයාගේ යාලුවෙක් එක්කයි වැවට නාන්න ගියා ඒ ගිහින් එනකොට නිකන් ජොලියට වගේ පින්තුරයක් ගත්තා අන්න ඒ පින්තුරෙත් මල්ලිගේ යාලුවට උඩින් ලා කහපාටට හුරු රවුමක් තියනවා අපේ මල්ලිගේ යාළුවගේ අම්මා පවුල් ප්‍රශ්නයක් නිසා වහ බිලා මැරුණා . ඒඋනාට ඒ නැන්දා ඒ මල්ලිට ගොඩක් ආදරෙයි . ඊය පෙරේදා මට හිතුනා අදුශ්‍යමාන බලවේග කියලා දෙයක් තියනවානම් අර මල්ලිගේ අම්මාද එතන හිටියේ කියලා . ඒ පින්තුරේ ගත්තේ හවස 6.30 ට විතර ඔන්න ඕක තමා මට පොඩි සැකයක් අවේ මේ ලෝකේ අදුශ්‍යමාන බලවේග කියලා දෙයක් ඇත්තටම තියනවද කියලා . ඔයාලගෙ ළගත් මේවගේ අවස්ථාවල චායරුප අදුශ්‍යමාන බලවේග ගැන සාදක සාක්ෂි තියනවානම් මේ thred දාන්න .

[url=http://postimg.org/image/qppj0f6b9/]

[img]http://s2.postimg.org/qppj0f6b9/DSC06306.jpg[/url][/IMG]

මල්ලිගේ යාලුවා

[/url][/IMG]

[QUOTE="laka1425, post: 16661109, member: 502636"] [b]අදුශ්‍යමාන බලවේග[/b] අ[SIZE="5"][B]දුශ්‍යමාන බලවේග ගොඩක් අය විස්වාස කරන්නේනම් නැතුව ඇති .මමත් එහෙම තමයි එත් ඒ අවිස්වාසේ ගැන පොඩි කැලලක් ඇති උනා ගිය ඉරිදා .ගිය ඉරිදා නොහිතපු විදියට මට පොඩි චාරිකාවක් යන්න ඉඩ ලැබුනා චාරිකාවක් කීවාට එක ගියේ බයික් එකක .අපි ගිය සොමවතියේ. අපේ ගෙවල් ලග ඉඳලා 25km වගේ තම සෝමාවතියට දුර . ජිවිතේ පලවෙනි වතාවට එදා තමා මම සොමවතියේ ගියේ හා හා පුරා කියලා සෝමාවතිය වැඳලා ටිකක් ඒ වටපිටාවේ ඇවිද්දා. ඒ ඇවිදිනකොට මම දැක්කා හඩ් කැල්ලක් ඇතුලේ මොනවද පින්තුර වගයක් එල්ලලා තියනවා , ඉතින් මමත් ගිහින් බැලුවා . එක ඇතුලේ තියෙන්නේ සෝමාවතියේ සැ රදුන්ගෙන් බුදු රැස් විහිදෙන අකාරයේ,ගැන දෙවියන්ගේ ජීවමාන රුව , සැ රදුන්ගේ ආරක්ෂාව සඳහා ඉන්න ඇත් රජුන් දෙදෙනා සහ නාග රාජයාගේ , බුදු රදුන්ගේ ත්‍රිමාන සේයා රුවක් සොමවතිය සැයට උඩින් දර්ශනය උන අවස්තාවන්ගේ ලබාගත් චායාරූප මම ඒ ටිකත් බලාගෙන ඉස්සරහට යනකොට මම දැක්කා සෝමාවතියට ඊයේ පෙරේදා (2009 විතර )වඩම්මන ලද බුදු පිළිම වහන්සේගේ පින්තුර ඒ පින්තුර දිහාබලනකොට මම දැක්කා ඒ පින්තුරේ තැනින් තැන අමුතු රවුම් වගයක් තියනවා .ඒවා මම කලින් දැකලා තියනවා අවස්තාවන් කීපයකදිම ඒ මට ගමේ ඉන්න අයිය කෙනෙක්ව ෆිට් උනා එයාගේ කොම් එක හදලා දීලා එයා ටිකක් ඔය වගේ මන්ත්‍ර විද්‍යාව ගැන එහෙම ටිකක් දන්නවා මම එයාට කිවා මට ඒ දේවල් ගැන විස්වාසයක් නැ පුලුවන්නම් මට අදුශ්‍යමාන බලවේග හරහා මගේ පන්චේන්ද්‍රයන්ට ගෝචර වෙන ඕනෑම දේයක් කරලා පෙන්නන්න එතකොට මම ඕවා විස්වාස කරන්නම් කියලා . ඉතින් එයා හා කියලා දවසක් එහෙම දාගෙන අඩුම කුඩුම ටිකකුත් දුන්නා ලෑස්ති කරගන්න කියලා . හරි අපේ වැඩේ කරන දවස අවා ඉතින් මනුස්සයා . රැ 9 ට විතර අවා . මනුස්සයා අතේ දෙහි ගෙඩියකුයි නුලකුයි තිබුනා . අඩුම කුඩුම ටික ලෑස්ති කරලා කපුරු හදුන්කුරු පත්තු කරලා මනුස්සයා මතුරන්න ගත්තා . එඅතරේ මම කාමරේ පින්තුර කීපයක් ගත්තා. අර දෙහි ගෙඩිය නුලේ බැඳලා අත හොලවන්නේ නැතුව පොර අල්ලාගෙන ඉන්නකොට දෙහිගෙඩිය කැරකෙන්න පද්දෙන්න ගත්තා . මම හිතුවේ මට කොලේ වහන්න පොර නුල සියුම් විදිහට ඇගිලි වලින් චලනය කරන්න ඇති . එක මට ප්‍රමාණවත් උනේ නැ මගේ අවිස්වාසේ බිදින්න . පස්සේ මම අර ගහපු පින්තුර බැලුවා ඒවගෙත් කාමරේ පුරාම අර කියපු රවුම් තිබුනා , මම ඒ රවුම් දැකපු අනිත් අවස්තාව තමා පන්සලක දාතු කාමරයක් ඇතුලේ මම පින්තුර වගයක් ගත්තා නිකන් ජොලියට වගේ ඒ වගෙත් අර රවුම් ගොඩක් තිබුනා , අනිත් අවස්තාව තමා මම අපේ මල්ලියි එයාගේ යාලුවෙක් එක්කයි වැවට නාන්න ගියා ඒ ගිහින් එනකොට නිකන් ජොලියට වගේ පින්තුරයක් ගත්තා අන්න ඒ පින්තුරෙත් මල්ලිගේ යාලුවට උඩින් ලා කහපාටට හුරු රවුමක් තියනවා අපේ මල්ලිගේ යාළුවගේ අම්මා පවුල් ප්‍රශ්නයක් නිසා වහ බිලා මැරුණා . ඒඋනාට ඒ නැන්දා ඒ මල්ලිට ගොඩක් ආදරෙයි . ඊය පෙරේදා මට හිතුනා අදුශ්‍යමාන බලවේග කියලා දෙයක් තියනවානම් අර මල්ලිගේ අම්මාද එතන හිටියේ කියලා . ඒ පින්තුරේ ගත්තේ හවස 6.30 ට විතර ඔන්න ඕක තමා මට පොඩි සැකයක් අවේ මේ ලෝකේ අදුශ්‍යමාන බලවේග කියලා දෙයක් ඇත්තටම තියනවද කියලා . ඔයාලගෙ ළගත් මේවගේ අවස්ථාවල චායරුප අදුශ්‍යමාන බලවේග ගැන සාදක සාක්ෂි තියනවානම් මේ thred දාන්න . [/B][/SIZE] [IMG][url=http://postimg.org/image/qppj0f6b9/] [img]http://s2.postimg.org/qppj0f6b9/DSC06306.jpg[/img][/url][/IMG] [B][SIZE="5"]මල්ලිගේ යාලුවා[/SIZE][/B] [IMG][url=http://postimg.org/image/vqr6h8rjf/][img=http://s17.postimg.org/vqr6h8rjf/DSC00062.jpg][/url][/IMG] [IMG][url=http://postimg.org/image/jtj5c1oyx/][img=http://s12.postimg.org/jtj5c1oyx/DSC00064.jpg][/url][/IMG] [IMG][url=http://postimg.org/image/xkfwk9l0v/][img=http://s11.postimg.org/xkfwk9l0v/DSC00063.jpg][/url][/IMG] [IMG][url=http://postimg.org/image/wjfnv541b/][img=http://s11.postimg.org/wjfnv541b/DSC00068.jpg][/url][/IMG] [IMG][url=http://postimg.org/image/y2t8ktzk9/][img=http://s28.postimg.org/y2t8ktzk9/DSC01718.jpg][/url][/IMG] [IMG][url=http://postimg.org/image/5y1x4bjzj/][img=http://s27.postimg.org/5y1x4bjzj/DSC01720.jpg][/url][/IMG] [IMG][url=http://postimg.org/image/3xqjayour/][img=http://s29.postimg.org/3xqjayour/DSC01722.jpg][/url][/IMG] [IMG][url=http://postimg.org/image/xpcrr9l11/][img=http://s2.postimg.org/xpcrr9l11/DSC01723.jpg][/url][/IMG] [IMG][url=http://postimg.org/image/t0zcnrsmz/][img]http://s9.postimg.org/t0zcnrsmz/DSC01724.jpg[/img][/url][/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom