Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදෘශ්‍යමාන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිනිදු විශාල ලෑල්ලක (අඩි 1 * අඩි 11/2) A සිට Z දක්වා අකුරුත් 1 සිට 9 දක්වා ඉලක්කම් ලියා ගැනීමෙන් මේ වීජා බෝඩ් එක පිළියෙල කර ගත හැක,ආරුක්කුවක් හැඩයට පේළි දෙකකින් යුක්ත වන හැටියට අකුරු ලියා ගත හැකිය " Yes " සහ "NO" යනුවෙන් ද එහි ලොකුවට ඇදගන්න,යට සදහන් කළ ප්ලැන්ෂේට් උපකරණයේ පන්සල ඉවත් කර මෙම ලැල්ල මත තබා පළමු පරීක්ෂණය මෙන් භූතාත්මයකට ආරාධනා කරන්න,,,අඩගසන්න නොව ආරාධනා කරන්න,,මෙහිදී ලියවෙනවා වෙනුවට හෘදයාකාර ලෑල්ල අකුරු දෙසට ඇදීයන අයුරු නිරීක්ෂණය කළ හැකිය,,,,

හෘදයාකාර ලෑල්ල වෙනුවට අගල් දෙකක් පමණ විෂ්කම්භයෙන් යුත් සුමට ප්ලාස්ටික් පියනක්ද ලෑල්ල වෙනුවට සුදු පාට කාඩ්බෝර්ඩ් එකක් (අඩි 1 * අඩි 1)අකුරු ඇද ගැනීමට යොදා ගත හැක..

දැන් පියන මත ඇගිල්ලක් හෝ දෙක්ක තබා භූතාත්මයකට ආරාධනා කරන්න,කරුණාකර ඔබ පැමිණියා දැයි අසන්න,පියන "Yes " ඇති දෙසට චලනය වන්නේ දැයි බලන්න,පිළිතුර වශයෙන් "ඔව්" හෝ "නැහැ" ලැබෙන පරිදි වැදගත් ප්‍රශ්න යොමු කරන්න,,විහිලුවකට නොගන්න,,ප්‍රශ්න ඇසීමේදි යම්තම් ශබ්ද නැගෙන සේ කීම ප්‍රමාණවත් වේ,පිළිතුරු පියනේ චලනයෙන් ලබ ගන්න,පිළිතුරු සදහා නම්-ගම් ඇතිවිට පියන නමේ හෝ ගමේ අකුරු පිළිවෙලට චලනය වේ,,එකින් එක අකුරු වලට යද්දී තව කෙනෙකු විසින් එය කඩදාසියක සටහන් කිරීම මැනවි..

සටහන් කිරීමේ පිළිවෙත්....

01.සෑම පරීක්ෂණයක් සදහාම දිනය යොදන්න,,,,

02.ආර්ම්භක වෙලාව යොදන්න,,,,,,

03.අවසන් කළ වෙලාව යොදන්න,,,,,

04.පරීක්ෂණය සදහා සහභාගී වූවන්ගේ නම් ලියන්න,,,,,

05.ප්‍රවේහක(mediums )වැනි විශේෂිත පුද්ගලයෙකු පැමිණ සිටියේ නම් ඔහුගේ හෝ ඇයගේ නම

සටහන් කරන්න,,,,,,(ප්‍රවේහක කියන්නේ කෙටියෙන් කිව්වොත් භූතාත්ම සමග පණිවිඩ හුවමරු

කරන්නන්)

06.පරීක්ෂණය කළ පිලිවෙල සටහන් කරන්න,,,

07.ලබ ගත් අත්දැකීම්,නිරීක්ෂණ සටහන් කරගන්න,,,,

08.දුෂ්කරතා හා බලපොත්තු නැති සිදුවීම් සටහන් කරගන්න,,,,,

09.සාර්ථක අසාර්ථක සෑම පියවරක්ම සටහන් කර ගන්න,,,,

10.සෑම වාර්ථාවක්ම සුරක්ෂිත කර ගන්න,,,,,

නිගමනයන් සදහා සෑහෙන කලක් මෙසේ කල බව අවධාරණයෙන් කිව යුතුය,,,,,,

(සැලකිය යුතුයි :-සාමාන්‍ය අදුරේ සිට මේ පරීක්ෂණය සිදු කරන විට සමහර විටගැටලු වලටද මුහුණ පාන්නට ඉඩ තිබේ,,,තමා දුෂ්කරතාවයට පත්වීමටත්,බියට පත්වීමටත්,තද බාධා කිරීම් හා "ආවේශවීම්" පුද්ගලයන්ට ඇතිවීමටත් ඉඩ ඇත.එබැවින් මේ සදහා ප්‍රවීණ ප්රවේහකයින්(mediums ) මනෝ විද්‍යායින් හෝ අධිමානසික ගවේශකයින්ගේ පාලනය යටතේ හෝ ඉක්මනින් එම උපදෙස් ලබ ගැනීමට හැකි වාතාවරණයක් යටතේ කරන්නේ නම් මැනවි..(.කුඩා ලමුන් අද්හදා නොබලන්න..)(විනෝද උත්සව වැනි අවස්තා වලදී විනෝදාශ්වාදය පතා මෙහි දැක්වෙන අභ්‍යාස නොකිරීමට වගබල ගැනීම ඔබගේ යහපතට හේතු වේ)

ආරක්ෂිත පියවරවල්.......

අඩු තරමින් දෙතුන් දෙනකු වත් සහභාගී කර ගන්න,,,ටික කලක් පුහුණු වූ පසු තනියම කළ ද ප්‍රශ්නයක් ඇති නොවේ,,එක් අයෙකුට ආවේශ වීමක් වුවහොත් ඊට බිය නොවී "කරුණාකර එම ආත්මය ඉවත් වන්නැයි"කාරුණිකා ඉල්ලීමක් කරන්න,,,එසේ ඉවත් නොවන්නේ නම් "ඔබට කුමක් අවශය දැයි" අසන්න...ඉටු කල හැකි දෙයක් නම් ඉටු කරන්න,,ආවේශය ඉවත් වේ,,බිය කරු දේවල් ඉල්ලයි නම් "කරුණාකර අපිට කරදර නොකර ඉවත් වන්නැයි කියන්න".....අවශ්‍යනම් අපට පින් දිය හැකි බව කියන්න.....ඊට ප්රතීචාරය දැක්කුවහොත් සුවපත් වේවායි,සුබ පතන්න,,ආවේශය ඉවත්වේ.....

විශේෂයි :- සීලාචාර ගති පැවතුම් ඇති අයට කරදර ඇති නොවේ,,,,,,,

එළිය ඇති තැනක පරීක්ෂණය සිදු කරන්න,,ප්‍රවීණයෙකුගේ උපදෙස් පතන්න,,අපේ අත් දැකීම් අනුව දස දෙනෙකුගෙන් එක් අයෙකුට පමන "ආවේශ වීමේ "ප්‍රවණතාවක් ඇති බැවින් එය අස්වාභාවික තත්වයක් නොවේ,,,මෙම පරීක්ෂණ ස්වභාවයේ එක් නිරීක්ෂිත තත්ත්වයක් සේ සලකා කටයුතු කිරීම මැනවී...සෑම ගෙන් වීමකින් පසුව සුබ පතා අවසන් කරන්න මතක තබා ගන්න,,,,,පරුශ වචන,,,අකාරුණික වචන කියන්න එපා,,,බිය සිතෙනවා නම් අත්හදා නොබලන්න...භූතාත්ම අප අවට් සෑම තැනකම සිටින බව මතක තබා ගන්න,,ඔවුනට අදෘශ්‍යමාන ශරීර ඇති බැවින් අපගේ ප්‍රකෘතී ඇසට නොපෙනේ...එබැවින් ඔවුන් එළවා දැමීමට උත්සහා කිරීම නිශ්ප්රයෝජන වැඩකී...

පොත පත ඇසුරෙන් උපුටා ගැනුනි,,අනේ යහලුවනේ,,ඔයලගේ අවබෝධය සදහා තමයි මම මේක පණ දාගෙන ලිව්වේ...කවුරුත් මෙක අත්හදා බලන්න යන්න එපා..මොකද මම කැමති නෙහ කවුරුත් අමාරුවෙ වැටෙනවට,,මෙවගේ දේවල් තියෙනවා කියල දැන ගත්තාම හොදටම ඇති..මතකයිනේ හොදට අවබෝධ කර ගන්න,,අනවශ්‍ය විදිහට අත්හදා නොබලන්න...අහිතකර ප්‍රතිඵල අත්විදින්නට සිදුවෙයි,,,මෙය අපිට නොපෙනෙන ලෝකයයි,,

[QUOTE="kandahar, post: 16405321, member: 347019"] [SIZE=5] සිනිදු විශාල ලෑල්ලක (අඩි 1 * අඩි 11/2) A සිට Z දක්වා අකුරුත් 1 සිට 9 දක්වා ඉලක්කම් ලියා ගැනීමෙන් මේ වීජා බෝඩ් එක පිළියෙල කර ගත හැක,ආරුක්කුවක් හැඩයට පේළි දෙකකින් යුක්ත වන හැටියට අකුරු ලියා ගත හැකිය " Yes " සහ "NO" යනුවෙන් ද එහි ලොකුවට ඇදගන්න,යට සදහන් කළ ප්ලැන්ෂේට් උපකරණයේ පන්සල ඉවත් කර මෙම ලැල්ල මත තබා පළමු පරීක්ෂණය මෙන් භූතාත්මයකට ආරාධනා කරන්න,,,අඩගසන්න නොව ආරාධනා කරන්න,,මෙහිදී ලියවෙනවා වෙනුවට හෘදයාකාර ලෑල්ල අකුරු දෙසට ඇදීයන අයුරු නිරීක්ෂණය කළ හැකිය,,,,[/SIZE] [SIZE=5] හෘදයාකාර ලෑල්ල වෙනුවට අගල් දෙකක් පමණ විෂ්කම්භයෙන් යුත් සුමට ප්ලාස්ටික් පියනක්ද ලෑල්ල වෙනුවට සුදු පාට කාඩ්බෝර්ඩ් එකක් (අඩි 1 * අඩි 1)අකුරු ඇද ගැනීමට යොදා ගත හැක.. දැන් පියන මත ඇගිල්ලක් හෝ දෙක්ක තබා භූතාත්මයකට ආරාධනා කරන්න,කරුණාකර ඔබ පැමිණියා දැයි අසන්න,පියන "Yes " ඇති දෙසට චලනය වන්නේ දැයි බලන්න,පිළිතුර වශයෙන් "ඔව්" හෝ "නැහැ" ලැබෙන පරිදි වැදගත් ප්‍රශ්න යොමු කරන්න,,විහිලුවකට නොගන්න,,ප්‍රශ්න ඇසීමේදි යම්තම් ශබ්ද නැගෙන සේ කීම ප්‍රමාණවත් වේ,පිළිතුරු පියනේ චලනයෙන් ලබ ගන්න,පිළිතුරු සදහා නම්-ගම් ඇතිවිට පියන නමේ හෝ ගමේ අකුරු පිළිවෙලට චලනය වේ,,එකින් එක අකුරු වලට යද්දී තව කෙනෙකු විසින් එය කඩදාසියක සටහන් කිරීම මැනවි..[/SIZE] [SIZE=5] සටහන් කිරීමේ පිළිවෙත්....[/SIZE] [SIZE=5] 01.සෑම පරීක්ෂණයක් සදහාම දිනය යොදන්න,,,, 02.ආර්ම්භක වෙලාව යොදන්න,,,,,, 03.අවසන් කළ වෙලාව යොදන්න,,,,, 04.පරීක්ෂණය සදහා සහභාගී වූවන්ගේ නම් ලියන්න,,,,, 05.ප්‍රවේහක(mediums )වැනි විශේෂිත පුද්ගලයෙකු පැමිණ සිටියේ නම් ඔහුගේ හෝ ඇයගේ නම සටහන් කරන්න,,,,,,(ප්‍රවේහක කියන්නේ කෙටියෙන් කිව්වොත් භූතාත්ම සමග පණිවිඩ හුවමරු කරන්නන්) 06.පරීක්ෂණය කළ පිලිවෙල සටහන් කරන්න,,, 07.ලබ ගත් අත්දැකීම්,නිරීක්ෂණ සටහන් කරගන්න,,,, 08.දුෂ්කරතා හා බලපොත්තු නැති සිදුවීම් සටහන් කරගන්න,,,,, 09.සාර්ථක අසාර්ථක සෑම පියවරක්ම සටහන් කර ගන්න,,,, 10.සෑම වාර්ථාවක්ම සුරක්ෂිත කර ගන්න,,,,,[/SIZE] [SIZE=5] නිගමනයන් සදහා සෑහෙන කලක් මෙසේ කල බව අවධාරණයෙන් කිව යුතුය,,,,,,[/SIZE] [SIZE=5] (සැලකිය යුතුයි :-සාමාන්‍ය අදුරේ සිට මේ පරීක්ෂණය සිදු කරන විට සමහර විටගැටලු වලටද මුහුණ පාන්නට ඉඩ තිබේ,,,තමා දුෂ්කරතාවයට පත්වීමටත්,බියට පත්වීමටත්,තද බාධා කිරීම් හා "ආවේශවීම්" පුද්ගලයන්ට ඇතිවීමටත් ඉඩ ඇත.එබැවින් මේ සදහා ප්‍රවීණ ප්රවේහකයින්(mediums ) මනෝ විද්‍යායින් හෝ අධිමානසික ගවේශකයින්ගේ පාලනය යටතේ හෝ ඉක්මනින් එම උපදෙස් ලබ ගැනීමට හැකි වාතාවරණයක් යටතේ කරන්නේ නම් මැනවි..(.කුඩා ලමුන් අද්හදා නොබලන්න..)(විනෝද උත්සව වැනි අවස්තා වලදී විනෝදාශ්වාදය පතා මෙහි දැක්වෙන අභ්‍යාස නොකිරීමට වගබල ගැනීම ඔබගේ යහපතට හේතු වේ)[/SIZE] [SIZE=5] ආරක්ෂිත පියවරවල්.......[/SIZE] [SIZE=5] අඩු තරමින් දෙතුන් දෙනකු වත් සහභාගී කර ගන්න,,,ටික කලක් පුහුණු වූ පසු තනියම කළ ද ප්‍රශ්නයක් ඇති නොවේ,,එක් අයෙකුට ආවේශ වීමක් වුවහොත් ඊට බිය නොවී "කරුණාකර එම ආත්මය ඉවත් වන්නැයි"කාරුණිකා ඉල්ලීමක් කරන්න,,,එසේ ඉවත් නොවන්නේ නම් "ඔබට කුමක් අවශය දැයි" අසන්න...ඉටු කල හැකි දෙයක් නම් ඉටු කරන්න,,ආවේශය ඉවත් වේ,,බිය කරු දේවල් ඉල්ලයි නම් "කරුණාකර අපිට කරදර නොකර ඉවත් වන්නැයි කියන්න".....අවශ්‍යනම් අපට පින් දිය හැකි බව කියන්න.....ඊට ප්රතීචාරය දැක්කුවහොත් සුවපත් වේවායි,සුබ පතන්න,,ආවේශය ඉවත්වේ..... විශේෂයි :- සීලාචාර ගති පැවතුම් ඇති අයට කරදර ඇති නොවේ,,,,,,,[/SIZE] [SIZE=5] එළිය ඇති තැනක පරීක්ෂණය සිදු කරන්න,,ප්‍රවීණයෙකුගේ උපදෙස් පතන්න,,අපේ අත් දැකීම් අනුව දස දෙනෙකුගෙන් එක් අයෙකුට පමන "ආවේශ වීමේ "ප්‍රවණතාවක් ඇති බැවින් එය අස්වාභාවික තත්වයක් නොවේ,,,මෙම පරීක්ෂණ ස්වභාවයේ එක් නිරීක්ෂිත තත්ත්වයක් සේ සලකා කටයුතු කිරීම මැනවී...සෑම ගෙන් වීමකින් පසුව සුබ පතා අවසන් කරන්න මතක තබා ගන්න,,,,,පරුශ වචන,,,අකාරුණික වචන කියන්න එපා,,,බිය සිතෙනවා නම් අත්හදා නොබලන්න...භූතාත්ම අප අවට් සෑම තැනකම සිටින බව මතක තබා ගන්න,,ඔවුනට අදෘශ්‍යමාන ශරීර ඇති බැවින් අපගේ ප්‍රකෘතී ඇසට නොපෙනේ...එබැවින් ඔවුන් එළවා දැමීමට උත්සහා කිරීම නිශ්ප්රයෝජන වැඩකී...[/SIZE] [SIZE=5] පොත පත ඇසුරෙන් උපුටා ගැනුනි,,අනේ යහලුවනේ,,ඔයලගේ අවබෝධය සදහා තමයි මම මේක පණ දාගෙන ලිව්වේ...කවුරුත් මෙක අත්හදා බලන්න යන්න එපා..මොකද මම කැමති නෙහ කවුරුත් අමාරුවෙ වැටෙනවට,,මෙවගේ දේවල් තියෙනවා කියල දැන ගත්තාම හොදටම ඇති..මතකයිනේ හොදට අවබෝධ කර ගන්න,,අනවශ්‍ය විදිහට අත්හදා නොබලන්න...අහිතකර ප්‍රතිඵල අත්විදින්නට සිදුවෙයි,,,මෙය අපිට නොපෙනෙන ලෝකයයි,,[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom