Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අද අවසාන දවස වෙයි මගේ.දෙයක් කියලා යන්න ආවේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr UNKNOWN" data-source="post: 29419715" data-attributes="member: 558255"><p>උබ ෆේක් වලින් ආතල් ගන්න පොන්නයෙක් නෙවෙයි කියලා හිතලා කියන්නෙ. උබට සිරාවටම ඔය ප්‍රශ්නෙ නම් තියෙන්නෙ මේ පාර S3 ක් එන්න විතරනම් ලියන්න පුලුවන් අවුලක් නෑ ලියපන් ඒලෙවල් S3 ගන්න. ඊටපස්සෙ රිසාල්ට්ස් එනකං පොඩි තෙල් කරන බයික් කට්ටක් හොයාගෙන uber eats/ pickme foods දුවපන් හම්බෙන සල්ලි ඔක්කොම ඉතුරු කරපන්. රිසාල්ට් ආවම S3 නම් තියෙන්නෙ UCSC එකේ BIT external degree එකේ රෙජිස්ටර් වෙයන් ලොකු ගානක් යන්නෙ නෑ. ඒකෙ ක්ලාස් කරන ඉන්ස්ටිටුට් එකකුත් හොයාගෙන යන්න ගනිං. උබ ඒලෙවල් රිසාල්ට් එනකං uber eats දුවලා සල්ලි එකතුකරානං පලවෙනි අවුරුද්දටම හොදටම ඇති. වැඩ කරන අතරෙම free වෙලාවට uber eats දුවපන්. හැබැයි හොදටම මහන්සිවෙලා youtube tutorial එහෙමත් බලලා හොදටම සබ්ජෙක්ට් ටික ඔලුවට දාගනිං. ඊටපස්සෙ 1st year එක ඉවර උන ගමන් SE intern එකක් හොයාගනිං. ටිකක් කට්ට කන්න වෙයි. ලොකු කම්පැනි එකක් කොහොමත් හම්බෙන්නෙ නැතිවෙයි පොඩි එකක හරි කමක් නෑ හරි ප්‍රොසෙස් එකක් තියන එකකට පලයන්. මාසෙට 20000ක් වගේ හම්බෙයි ඉන්ටර්න් කාලෙ. ඒ සල්ලියි උබ uber දුවලා හෙව්ව සල්ලියි වලින් ඒ මාස 6 සර්වයිව් වෙන්න පුලුවන්. ඊටපස්සෙ උබ හොදට වැඩ කරානං ඉන්න තැනම ASE ඉල්ලපන් උන් දුන්නෙ නැත්තං වෙන තැනක හරි ASE position වලට ට්‍රයි කරපන්. ටිකක් කට්ටක් කාලා අඩුම 60000ක් වගේ වත් ගෙවන එකක් හොයාගන්න පුලුවන් degree එක නැති උනත් උබ වැඩ්ඩනං. ඊටපස්සෙ ඉතුරු අවුරුදු 1 1/2 ඔය ජොබ් එක කරගෙන ඒකෙන් හම්බෙන සල්ලි වලින් ජීවත් වෙයන් degree එකත් කරන ගමන්. මේ ටික හරියට කරොත් ඒලෙවල් කරලා අවුරුදු 3න් උබ graduate වෙනවා අවුරුදු 2ක experience එක්කම <img class="smilie smilie--emoji" loading="lazy" alt="😎" title="Smiling face with sunglasses :sunglasses:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60e.png" data-shortname=":sunglasses:" /> දැන් ප්‍රයිවට් කැම්පස් ඉන්න යාලුවන්ටවත් ලොවෙත් ඒ වෙද්දි 2 years experience නෑ. ඒ වෙද්දි නං කැත නැතුව ලක්ෂ 3න් එහා පඩියකට යන්න පුලුවන්. ඊටපස්සෙ ඉතිං ගේම ගහගන්න උබට තේරෙයි. හැබැයි සල්ලි හොදටම තියාගෙනත් කුණු කමට ගොඩගහගෙන උබට වියදම් කරන්නෙ නැතුව උබට suicide කරගන්න ලෙවල් එකට අරං ආවනං උබලගෙ දෙමව්පියො ගොඩ ගියාට පස්සෙ පැත්ත පලාතෙ එන්නත් එපා මැරෙන්න වැටිලා හිටියත් බලන්නත් එපා.</p></blockquote><p></p>
[QUOTE="Mr UNKNOWN, post: 29419715, member: 558255"] උබ ෆේක් වලින් ආතල් ගන්න පොන්නයෙක් නෙවෙයි කියලා හිතලා කියන්නෙ. උබට සිරාවටම ඔය ප්‍රශ්නෙ නම් තියෙන්නෙ මේ පාර S3 ක් එන්න විතරනම් ලියන්න පුලුවන් අවුලක් නෑ ලියපන් ඒලෙවල් S3 ගන්න. ඊටපස්සෙ රිසාල්ට්ස් එනකං පොඩි තෙල් කරන බයික් කට්ටක් හොයාගෙන uber eats/ pickme foods දුවපන් හම්බෙන සල්ලි ඔක්කොම ඉතුරු කරපන්. රිසාල්ට් ආවම S3 නම් තියෙන්නෙ UCSC එකේ BIT external degree එකේ රෙජිස්ටර් වෙයන් ලොකු ගානක් යන්නෙ නෑ. ඒකෙ ක්ලාස් කරන ඉන්ස්ටිටුට් එකකුත් හොයාගෙන යන්න ගනිං. උබ ඒලෙවල් රිසාල්ට් එනකං uber eats දුවලා සල්ලි එකතුකරානං පලවෙනි අවුරුද්දටම හොදටම ඇති. වැඩ කරන අතරෙම free වෙලාවට uber eats දුවපන්. හැබැයි හොදටම මහන්සිවෙලා youtube tutorial එහෙමත් බලලා හොදටම සබ්ජෙක්ට් ටික ඔලුවට දාගනිං. ඊටපස්සෙ 1st year එක ඉවර උන ගමන් SE intern එකක් හොයාගනිං. ටිකක් කට්ට කන්න වෙයි. ලොකු කම්පැනි එකක් කොහොමත් හම්බෙන්නෙ නැතිවෙයි පොඩි එකක හරි කමක් නෑ හරි ප්‍රොසෙස් එකක් තියන එකකට පලයන්. මාසෙට 20000ක් වගේ හම්බෙයි ඉන්ටර්න් කාලෙ. ඒ සල්ලියි උබ uber දුවලා හෙව්ව සල්ලියි වලින් ඒ මාස 6 සර්වයිව් වෙන්න පුලුවන්. ඊටපස්සෙ උබ හොදට වැඩ කරානං ඉන්න තැනම ASE ඉල්ලපන් උන් දුන්නෙ නැත්තං වෙන තැනක හරි ASE position වලට ට්‍රයි කරපන්. ටිකක් කට්ටක් කාලා අඩුම 60000ක් වගේ වත් ගෙවන එකක් හොයාගන්න පුලුවන් degree එක නැති උනත් උබ වැඩ්ඩනං. ඊටපස්සෙ ඉතුරු අවුරුදු 1 1/2 ඔය ජොබ් එක කරගෙන ඒකෙන් හම්බෙන සල්ලි වලින් ජීවත් වෙයන් degree එකත් කරන ගමන්. මේ ටික හරියට කරොත් ඒලෙවල් කරලා අවුරුදු 3න් උබ graduate වෙනවා අවුරුදු 2ක experience එක්කම 😎 දැන් ප්‍රයිවට් කැම්පස් ඉන්න යාලුවන්ටවත් ලොවෙත් ඒ වෙද්දි 2 years experience නෑ. ඒ වෙද්දි නං කැත නැතුව ලක්ෂ 3න් එහා පඩියකට යන්න පුලුවන්. ඊටපස්සෙ ඉතිං ගේම ගහගන්න උබට තේරෙයි. හැබැයි සල්ලි හොදටම තියාගෙනත් කුණු කමට ගොඩගහගෙන උබට වියදම් කරන්නෙ නැතුව උබට suicide කරගන්න ලෙවල් එකට අරං ආවනං උබලගෙ දෙමව්පියො ගොඩ ගියාට පස්සෙ පැත්ත පලාතෙ එන්නත් එපා මැරෙන්න වැටිලා හිටියත් බලන්නත් එපා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom