Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද අහන ගීත වැඩි කල් යන්නට පෙර අමතකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අහන ගීත වැඩි කල් යන්නට පෙර අමතකය

සොඳුරු මිනිසුන් -

ලංකාවේ ගීත කලාවේ ඒකාලේ ප්‍රසිද්ධ උනේ ගායකයෝ හින්දම විතරක් නෙවේ නේ...ඒ කාලේ ගීත රචකයෝ කොච්චර ප්‍රසිද්ධ ද? මතකද කරුණාරත්න අබේසේකර..ප්‍රේමකීර්ති ද අල්විස්...චන්ද්‍රරත්න මානවසිංහ....රත්න ශ්‍රී විජේසිංහ...ඩෝල්ටන් අල්විස්...වගේ අය ..??

මේ මිනිස්සු නිකම්ම නිකන් ගීත රචකයෝ නෙවේ...හුගක් උගත් බුද්ධිමත් ලේඛකයෝ...මාධ්‍යවේදීන් ..නිවේදකයෝ...ගුරුවරු වගේ අය...ඒ ගොල්ලන් හුගක් සින්දු ලිව්වේ ආයාසයක් නැතුව...එදිනදා එයාල දැක්ක දේවල් ගැන මයි...මේ තියෙන්නේ ඒ වගේ දේවල් කීපයක් මම අහල තියෙන....

...වික්ටර් රත්නායක ල ඔන්න ප්‍රේමකීර්ති ල සෙට් වෙලා නිලාවැලි වෙරළේ ....ඒ වෙලේ ප්‍රේමකීර්ති වෙරළේ තිබ්බ ගලක් උඩ නැගල..අහසේ තිබ්බ තරුවක් දිහා බලාගෙන...තනි තරුවේ..............කියල කෑ ගැහුවලු.එක අහගෙන හිටපු වික්ටර් රත්නායක කොල කැල්ලක මුල් පද පේලිය ලියාගෙන තියනවා.

ඔබ ඔතැන ඉන්න...මමත් මෙහෙම මෙතන ඉන්නවා.....කියල...පස්සේ තමයි මුලු සිංදුවම ලියලා තියෙන්නේ (ස්තුති NNP55555 සහෝදරයා)

ඒ කාලේ අපේ රත්න ශ්‍රී විජේසිංහ තරුණ ගුරුවරයෙක් විදියට දුෂ්කර සේවය කරලා තියෙන්නේ මොනරාගල... හම්බන්තොට පැත්තේ...බොහොම කටුකයි නේ....ඉතින් ඒ දවස්වල එයා වැඩට යන්නේ පයින් ...ඔහොම දවසක් යනකොට මිනිස්සු ඉඩමක් වටකරගෙන මහා උද්ගෝෂණයක් ලු...ඒ ගොල්ලන් බැකෝ ඩෝසර් ලොරි තඩි නවත්තගෙන කෑ ගහනවලු...බලනකොට ඒ පැත්තේ වැවක් අයිනේ කැලේ එලි කරලා විදේශීය සමාගමකින් හෝටලයක් හදන්න ලෑස්ති වෙනවලු...මිනිස්සු මේකට විරුද්ධව පෙළ ගැහිලා....

ඉතින් එදා ගෙදර ආපු රත්න ශ්‍රී...ඒ පළාතේ මිනිස්සුන්ගෙම දේව යාගයක තාලය පදනම් කරගෙන ලියපු සින්දුව....බිම්බරක් සෙනග ගැවසුන චනද්රසුරයා ඉපදුන...කියන කපුගේ ගේ අපිට නැතුවම බැරි අපුර්ව ගීතය...

ඒ වගේම රත්න ශ්‍රී සර් උදේට වැඩට යනකොට හැමදාම යනවලු පුංචි දුප්පත් පැලක් පහු කරගෙන...මේ ගෙදර ඉන්නවලු පුංචි ගෑනු දරුවෙක් ...ගේ ඉස්සරහ තියෙන ලස්සන නෙලුම් විලෙන් නෙලුම් මල් කඩාගෙන හිනා වෙවී සෙල්ලම් කරන මේ දරුවාගේ ලස්සන හුරතල් දර්ශනයෙන් හිත හෑල්ලු කරගෙන බොහම සතුටෙන් ලු එතුමා වැඩට යන්නේ...

දවසක් මෙහෙම යනකොට මේ දරුවා පේන්න නැතිලු...ඒ වෙනුවට ගෙදර සෙනග පිරිලා ...පොඩියට සුදු කොඩියකුත් පේනවලු...මහා විලාපයකුත් ඇහෙනවලු...ඇඟ සසල වෙලා ගිය රත්න ශ්‍රී...ඒ පැත්තට ගිහින් බැලුවාලු...දැනගත් දෙයින් එතුමාගේ ඇස කඳුලින් තෙමුනලු....

ඊට කලින් දවසේ රෑ ගෙදර අම්මයි තාත්තයි පුංචි දරුවා ගෙදර තියල පොඩ්ඩකට හේනට ගිහින්....ඒ ටිකට ගෙදරට රිංගපු කාමාතුර යක්ෂයෙක් මේ පොඩි එකාව විනාස කරලා...ඒ කම්පනය දරාගන්න බැරුව ඒ දරුවා ර හඳ පාන බැබලි බැබලි තිබුන අර නෙලුම් විලටම පැනල දිවි තොර කරගෙන...

මේ හද කම්පා කරවන සිද්ධිය මුල් කරගෙන රත්න ශ්‍රී අතින් ඒ දරුවාගේ පියා නගන ශෝකාලාපය ගීයකට නැගී...සුනිල් එදිරිසිංහයන් ගේ සංවේදී කටහඩින් ගැයුනේ...

චන්ද්‍රරමන්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියම හැංගිලා ගියේ .....යන ලෙසින්....

මේ විස්තර රත්න ශ්‍රී සර් ම කිව්වේ ගාල්ල ශාන්ත අලිවිශියස් විද්‍යාලයේ මාධ්‍ය දිනයට ප්‍රධාන ආරාධිතය ලෙසින් පැමිණි වෙලාවේ...

ඔය අතරින් රසවත්ම සිද්ධිත් තියෙනවා...මේ ඒ වගේ එකක්...

දවසක් ප්‍රියා සුරියසේන ..ප්‍රේමකීර්ති ව හම්බවෙන්න ගියේම සින්දුවක් ලියවාගන්න...නිකම්ම නෙවේ...බෝතලේකුත් අරගෙන...හැබැයි යනකොට මෙන්න ප්‍රේම් කලබලෙන් කොහේදෝ යන්න ගෙයින් එලියට බහිනවලු....

අයියෝ මචං...කොහෙද යන්නේ...මම මේ ආවේම උබට කියල සින්දුවක් ලියවගන්න...

මදක් නැවතුනු ප්‍රේම්...මාරුවෙන් මාරුවට ප්‍රියා දෙසත්..බෝතලේ දෙසත් කිහිප වරක් බැලීය...බෝතලේ දාල යන්නත් දුකය...ගමනත් නොගිහින්ම බැරිය...

සිය සාක්කුවෙන් කොලයක් සහ පෑනක් ගත ප්‍රේම් එහි හනිකට යමක කුරුටු ගා ප්‍රියා අතේ තබා..පාරට දිව ගොස් බසයක එල්ලී ගියේය....බලාපොරොත්තුව කඩවුනු නිසා ඔහු යන දෙස දුකින් බලා සිටි ප්‍රියා...ඔහු ගිය පසු ප්‍රේම් දුන් කොලය දෙස බැලීය...එහි මෙසේ සටහන් ව තිබිණි...

හෙට දවසේ අප දෙදෙනා..අද වාගේම හමු විය යුතු වේ

අද දවසේ මවෙත ගෙනා ...මිහිර හෙටත් ගෙන ආ යුතු වේ....

මේ කතාව කිව්වේ ජාතික රුපවාහිනියේ ගිය ප්‍රේමකීර්ති ගුණානුස්මරණ වදසටහන්කදී මිට වසරකට විතර කලින්.....

මෙවැනි සොදුරු මිනිසුන් අද වනවිට නැත....ඔව්න් ඇතැමෙක් නිකරුනේ මරා දැමුහ...සමහරෙක් මධුවිතෙන්ම නිරපරාදේ සිය ජීවිත අඳුරු කරගත්හ......අද fm නාලිකා වලට මේ මිනිසුන් මතක නැතත්...සුපර් ස්ටාර්...වැනි වැඩසටහන් වලදී යලි ජීවමාන වෙන්නේ මේ මිනිසුන්ගේ සිත් වල පන නැගී මේ සුන්දර සිතුවිලි මය..නැතිව නව පරපුරේ ගීත නොව..මාද නව පරපුරේ හොද ගීත තෝරාබේරාගෙන ඇහුවත් අපිට අද ඊයේ අහන ගීත වැඩි කල් යන්නට පෙර අමතකය...ඒත් මොවුන් ගේ ගීත එහෙම අමතක වෙනවද ???..ඊට හේතුව ඔයාලාම කියන්න මට........

[QUOTE="prashan3000, post: 13285363, member: 350782"] [b]අද අහන ගීත වැඩි කල් යන්නට පෙර අමතකය[/b] [B]සොඳුරු මිනිසුන් -[/B] [SIZE=5]ලංකාවේ ගීත කලාවේ ඒකාලේ ප්‍රසිද්ධ උනේ ගායකයෝ හින්දම විතරක් නෙවේ නේ...ඒ කාලේ ගීත රචකයෝ කොච්චර ප්‍රසිද්ධ ද? මතකද කරුණාරත්න අබේසේකර..ප්‍රේමකීර්ති ද අල්විස්...චන්ද්‍රරත්න මානවසිංහ....රත්න ශ්‍රී විජේසිංහ...ඩෝල්ටන් අල්විස්...වගේ අය ..?? [IMG]http://bandaragama.files.wordpress.com/2009/07/2123premakeerthi_j.jpg[/IMG] [IMG]http://www.dailynews.lk/2006/09/21/z_p12-Reflection.jpg[/IMG] මේ මිනිස්සු නිකම්ම නිකන් ගීත රචකයෝ නෙවේ...හුගක් උගත් බුද්ධිමත් ලේඛකයෝ...මාධ්‍යවේදීන් ..නිවේදකයෝ...ගුරුවරු වගේ අය...ඒ ගොල්ලන් හුගක් සින්දු ලිව්වේ ආයාසයක් නැතුව...එදිනදා එයාල දැක්ක දේවල් ගැන මයි...මේ තියෙන්නේ ඒ වගේ දේවල් කීපයක් මම අහල තියෙන.... [COLOR=darkgreen]...වික්ටර් රත්නායක ල ඔන්න ප්‍රේමකීර්ති ල සෙට් වෙලා නිලාවැලි වෙරළේ ....ඒ වෙලේ [/COLOR][/SIZE][SIZE=5][COLOR=darkgreen]ප්‍රේමකීර්ති [/COLOR][/SIZE][SIZE=5][COLOR=darkgreen]වෙරළේ තිබ්බ ගලක් උඩ නැගල..අහසේ තිබ්බ තරුවක් දිහා බලාගෙන...තනි තරුවේ..............කියල කෑ ගැහුවලු.[/COLOR][/SIZE][SIZE=5][COLOR=darkgreen]එක අහගෙන හිටපු [/COLOR][/SIZE][SIZE=5][COLOR=darkgreen]වික්ටර් රත්නායක කොල කැල්ලක මුල් පද පේලිය ලියාගෙන තියනවා.[/COLOR][/SIZE][SIZE=5][COLOR=darkgreen] [SIZE=6][COLOR=indigo]ඔබ ඔතැන ඉන්න...මමත් මෙහෙම මෙතන ඉන්නවා..[/COLOR]...කියල...[/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=darkgreen][COLOR=black][COLOR=darkgreen]පස්සේ තමයි මුලු සිංදුවම ලියලා තියෙන්නේ[/COLOR] [SIZE=1]([/SIZE][SIZE=1]ස්තුති [/SIZE][/COLOR][/COLOR][/SIZE][SIZE=1][URL="http://www.elakiri.com/forum/member.php?u=329390"]NNP55555[/URL] සහෝදරයා) [/SIZE][SIZE=5] [IMG]http://farm4.static.flickr.com/3048/2385278018_5dc62db14f.jpg[/IMG] [COLOR=indigo]ඒ කාලේ අපේ රත්න ශ්‍රී විජේසිංහ තරුණ ගුරුවරයෙක් විදියට දුෂ්කර සේවය කරලා තියෙන්නේ මොනරාගල... හම්බන්තොට පැත්තේ...බොහොම කටුකයි නේ....ඉතින් ඒ දවස්වල එයා වැඩට යන්නේ පයින් ...ඔහොම දවසක් යනකොට මිනිස්සු ඉඩමක් වටකරගෙන මහා උද්ගෝෂණයක් ලු...ඒ ගොල්ලන් බැකෝ ඩෝසර් ලොරි තඩි නවත්තගෙන කෑ ගහනවලු...බලනකොට ඒ පැත්තේ වැවක් අයිනේ කැලේ එලි කරලා විදේශීය සමාගමකින් හෝටලයක් හදන්න ලෑස්ති වෙනවලු...මිනිස්සු මේකට විරුද්ධව පෙළ ගැහිලා.... [/COLOR] [IMG]http://www.dailynews.lk/2011/07/06/z_p20-We-are.jpg[/IMG] [COLOR=indigo]ඉතින් එදා ගෙදර ආපු රත්න ශ්‍රී...ඒ පළාතේ මිනිස්සුන්ගෙම දේව යාගයක තාලය පදනම් කරගෙන ලියපු සින්දුව....[SIZE=6]බිම්බරක් සෙනග ගැවසුන චනද්රසුරයා ඉපදුන...[/SIZE]කියන කපුගේ ගේ අපිට නැතුවම බැරි අපුර්ව ගීතය...[/COLOR] [IMG]http://chords.orgfree.com/images/artists/Gunadasa%20Kapuge.jpg[/IMG] [COLOR=darkred]ඒ වගේම රත්න ශ්‍රී සර් උදේට වැඩට යනකොට හැමදාම යනවලු පුංචි දුප්පත් පැලක් පහු කරගෙන...මේ ගෙදර ඉන්නවලු පුංචි ගෑනු දරුවෙක් ...ගේ ඉස්සරහ තියෙන ලස්සන නෙලුම් විලෙන් නෙලුම් මල් කඩාගෙන හිනා වෙවී සෙල්ලම් කරන මේ දරුවාගේ ලස්සන හුරතල් දර්ශනයෙන් හිත හෑල්ලු කරගෙන බොහම සතුටෙන් ලු එතුමා වැඩට යන්නේ... දවසක් මෙහෙම යනකොට මේ දරුවා පේන්න නැතිලු...ඒ වෙනුවට ගෙදර සෙනග පිරිලා ...පොඩියට සුදු කොඩියකුත් පේනවලු...මහා විලාපයකුත් ඇහෙනවලු...ඇඟ සසල වෙලා ගිය රත්න ශ්‍රී...ඒ පැත්තට ගිහින් බැලුවාලු...දැනගත් දෙයින් එතුමාගේ ඇස කඳුලින් තෙමුනලු.... ඊට කලින් දවසේ රෑ ගෙදර අම්මයි තාත්තයි පුංචි දරුවා ගෙදර තියල පොඩ්ඩකට හේනට ගිහින්....ඒ ටිකට ගෙදරට රිංගපු කාමාතුර යක්ෂයෙක් මේ පොඩි එකාව විනාස කරලා...ඒ කම්පනය දරාගන්න බැරුව ඒ දරුවා ර හඳ පාන බැබලි බැබලි තිබුන අර නෙලුම් විලටම පැනල දිවි තොර කරගෙන... මේ හද කම්පා කරවන සිද්ධිය මුල් කරගෙන රත්න ශ්‍රී අතින් ඒ දරුවාගේ පියා නගන ශෝකාලාපය ගීයකට නැගී...සුනිල් එදිරිසිංහයන් ගේ සංවේදී කටහඩින් ගැයුනේ... [/COLOR] [SIZE=6]චන්ද්‍රරමන්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියම හැංගිලා ගියේ ..[/SIZE]...යන ලෙසින්.... [IMG]http://www.suniledirisinghe.com/images/age-twenty.jpg[/IMG] මේ විස්තර රත්න ශ්‍රී සර් ම කිව්වේ ගාල්ල ශාන්ත අලිවිශියස් විද්‍යාලයේ මාධ්‍ය දිනයට ප්‍රධාන ආරාධිතය ලෙසින් පැමිණි වෙලාවේ... [COLOR=navy]ඔය අතරින් රසවත්ම සිද්ධිත් තියෙනවා...මේ ඒ වගේ එකක්... [/COLOR] [IMG]http://www.dailynews.lk/2010/07/31/z_p06-Premakeerthi.jpg[/IMG] [COLOR=navy]දවසක් ප්‍රියා සුරියසේන ..ප්‍රේමකීර්ති ව හම්බවෙන්න ගියේම සින්දුවක් ලියවාගන්න...නිකම්ම නෙවේ...බෝතලේකුත් අරගෙන...හැබැයි යනකොට මෙන්න ප්‍රේම් කලබලෙන් කොහේදෝ යන්න ගෙයින් එලියට බහිනවලු.... අයියෝ මචං...කොහෙද යන්නේ...මම මේ ආවේම උබට කියල සින්දුවක් ලියවගන්න... [IMG]http://www.sinhalajukebox.org/artistpic/TN_PriyaSuriyasena.jpg[/IMG] මදක් නැවතුනු ප්‍රේම්...මාරුවෙන් මාරුවට ප්‍රියා දෙසත්..බෝතලේ දෙසත් කිහිප වරක් බැලීය...බෝතලේ දාල යන්නත් දුකය...ගමනත් නොගිහින්ම බැරිය... සිය සාක්කුවෙන් කොලයක් සහ පෑනක් ගත ප්‍රේම් එහි හනිකට යමක කුරුටු ගා ප්‍රියා අතේ තබා..පාරට දිව ගොස් බසයක එල්ලී ගියේය....බලාපොරොත්තුව කඩවුනු නිසා ඔහු යන දෙස දුකින් බලා සිටි ප්‍රියා...ඔහු ගිය පසු ප්‍රේම් දුන් කොලය දෙස බැලීය...එහි මෙසේ සටහන් ව තිබිණි...[/COLOR] [SIZE=6]හෙට දවසේ අප දෙදෙනා..අද වාගේම හමු විය යුතු වේ අද දවසේ මවෙත ගෙනා ...[SIZE=7][COLOR=red]මිහිර[/COLOR][/SIZE] හෙටත් ගෙන ආ යුතු වේ.... [SIZE=5]මේ කතාව කිව්වේ ජාතික රුපවාහිනියේ ගිය ප්‍රේමකීර්ති ගුණානුස්මරණ වදසටහන්කදී මිට වසරකට විතර කලින්.....[/SIZE] [/SIZE] [/SIZE] [SIZE=5][COLOR=indigo] මෙවැනි සොදුරු මිනිසුන් අද වනවිට නැත....ඔව්න් ඇතැමෙක් නිකරුනේ මරා දැමුහ...සමහරෙක් මධුවිතෙන්ම නිරපරාදේ සිය ජීවිත අඳුරු කරගත්හ......අද fm නාලිකා වලට මේ මිනිසුන් මතක නැතත්...සුපර් ස්ටාර්...වැනි වැඩසටහන් වලදී යලි ජීවමාන වෙන්නේ මේ මිනිසුන්ගේ සිත් වල පන නැගී මේ සුන්දර සිතුවිලි මය..නැතිව නව පරපුරේ ගීත නොව..මාද නව පරපුරේ හොද ගීත තෝරාබේරාගෙන ඇහුවත් අපිට අද ඊයේ අහන ගීත වැඩි කල් යන්නට පෙර අමතකය...ඒත් මොවුන් ගේ ගීත එහෙම අමතක වෙනවද ???..ඊට හේතුව ඔයාලාම කියන්න මට........[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom