අද ආසාදිතයින් 1304ක්

Hatanamalakshe

Junior member
  • May 2, 2021
    25
    56
    13
    කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 1304දෙනෙකු අද (01) දිනයේදී හදුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව මෙරටින් මේ දක්වා හදුනාගෙන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 109,450කි.



    අපි කොහොම හරි ගොඩ යනවා , ජය වේවා ගෝඨාභය මැතිඳුනි
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ICU ඇඳං මදිවේගෙන එනකොට මැදමුලනෙ ජාමෙ බේරන්න බයියො ගෙදර ඇඳං අරං හොස්පිටල් යන්න බැරි නෑ. එහෙව් බුලට්
     
    • Like
    Reactions: hodakolla

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ICU ඇඳං මදිවේගෙන එනකොට මැදමුලනෙ ජාමෙ බේරන්න බයියො ගෙදර ඇඳං අරං හොස්පිටල් යන්න බැරි නෑ. එහෙව් බුලට්
    බය්යො ඇදන් කෙසේ වෙතත් අන්න oxigen cylinder නම් ගෙවල් වල උසාගෙන ගිහින් 🤭
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ICU ඇඳං මදිවේගෙන එනකොට මැදමුලනෙ ජාමෙ බේරන්න බයියො ගෙදර ඇඳං අරං හොස්පිටල් යන්න බැරි නෑ. එහෙව් බුලට්
    කොහොමත් ICU ඇදන් මදි මචන්. එක 40 වසරක දේශපාලනේ හැමෝටම ස්තුති කරන්න ඕනේ. මුන්ගේ තියන වරද ICU පහසුකම් මදි ඒ නිසා ප්රිවෙන්ෂන් එකට මුල් තැන දෙන්න ඕනේ කියන එකේ නෙමේ හිටියේ. ඇහුවොත් දැන් දෙන්නේ එන්නත. එක නිසා මිනිස්සු ෆෝල්ස් හොප් තියාගෙන රට වටේ ඇවිද්දා. ඔන්න ඔතන තමා මේ රජෙ වරද්දා ගත්ත තැන
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    ICU ඇඳං මදිවේගෙන එනකොට මැදමුලනෙ ජාමෙ බේරන්න බයියො ගෙදර ඇඳං අරං හොස්පිටල් යන්න බැරි නෑ. එහෙව් බුලට්
    අදරෙණෙ යන හෙඩිම් ටික
    • ඇදක් සමග අදත් ජනගගක් මහරෝහලට.
    • ඇදක් ගෙන්න අපහසු නම් මාව අමතන්න මොන්ටේරෝ එකෙන් ඇදල දෙන්නන්. කෝටිපති බයියා පවසයි.
    • ඇදට ඔක්සිජන් නැත්තන් හුලo පොම්ප ටික අරගෙන යන්න. බයිසකල් වැඩපොලේ හිමිකරු පවසයි
    • හුස්ම ගන්න ඔක්සිජන් වෙනුවට නයිට්‍රජන්, පොහොට්ටු බුද්ධිමතුන් පරීක්ෂණයේ
    • පෙනහල්ල නැතුව ගෙදර ගිය කොරෝනා ලෙඩා. තවත් පොහොට්ටු බුද්ධිමතෙක් වැඩ පෙන්නයි.
    • PCR එපා!! බයිලන්තේ ආණ්ඩුව වැඩ පෙන්නයි, කොරෝනා නවතන්නට පහසු ක්‍රමයක් හොයාගනී.
     
    • Like
    Reactions: CAPITHAN