Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද උදේ පාන්දර ඇහැරුනේ දුරකථන ඇමතුමකින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද උදේ පාන්දර ඇහැරුනේ දුරකථන ඇමතුමකින්

අද උදේ පාන්දර ඇහැරුනේ දුරකථන ඇමතුමකින්. මගෙ හමුදා සගයෙක් 1996 මුලතිව් දැවැන්ත කොටි ප්‍රහාරයට සම්බන්ද අතුරු කතාවක් පිලිබඳව පොතක් ලියනව. ඊට අදාල අතුරු තොරතුරක් දැනගන්නයි ඔහු කතාකලේ. මම ඒ ප්‍රහාරයට මුහුන දුන්නෙ නෑ. අපි එතකොට කොඩිකාමම් හරියෙ වගෙයි මට මතක.

කොහොම වුනත් ඒ දැවැන්ත ප්‍රහාරය මගේ මතකයන් ඔස්සේ දිවයද්දී හමුදා ජීවිතයේදී මට මුන ගැසුනු එක් වීර චරිතයක් මගෙ මතකයට ආවා. එවැනි අය පිලිබඳව අඩුවෙන් කතා බහ වෙන්නෙ. ඒවගෙ චරිත හැකි පමනින් මුහුණු පොත හරහාවත් හඳුන්වාදෙන්න මම කල්පනා කලා.

ඔය පහල ඡායාරූපෙ මගේ වම් අත පැත්තෙ වාඩිවෙලා ඉන්නෙ ලුතිනන් කර්නල් දේවප්‍රිය සoගක්කාර. මේ ඡායාරූපය ගත්තෙ 1989 ගෝමරන්කඩවලදි. එතකොට අපි 4 වන බලඇණිය ශ්‍රීoලකා පාබළ හමුදාවෙ 'D' කණ්ඩායම තමයි ඒ පැත්තෙ මායිම් ගම්මාන ආරක්ශා කලේ.

මේ සoගක්කාර මට හමුදාවෙ මුනගැහුනු පුදුමම චරිතයක්. අපි දෙන්නම ශ්‍රීලoකා සoඥා බළකායෙ ඉඳල ස්වේච්ඡාවෙන් ඒකක මාරුවීම් ඉල්ලගෙන තමයි පාබළ හමුදාවට ආවෙ. මට යුද හමුදාවෙ මුණගැහුන අවoකම මිනිස්සු කිහිපදෙනාගෙනුත් මුදුනින්ම ඉන්න චරිතයක්. ඔහුගෙ චරිත ස්වභාවය අතිශයින්ම විරලයි.

නිර්භීතකම අතින් අසම සමයි. හේතුව ඔහුට ජීවිතයෙ ඇලීගෙන අයිතිකරගන්න අවශ්යදේවල් හුඟක් තිබුනෙ නැති නිසා. ඔහු කවදාවත් වස්තුව, මුදල් එකතුකලෙත් නෑ. හේතුව ඔහුට ඒ පැත්තෙ ලොකු අවශ්‍යතා තිබුනෙත් නැති නිසා වෙන්න ඇති. ඔහු රත්නපුර කරවිට පැත්තෙ පෑබොටුව වලව්වෙ ඉපදිල තිබුනෙ. ඔහුගෙ මාම තමයි කාලයක් කලවාන ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඇවිත් සබරගමුව මහ ඇමති වුන අබේරත්න පිලපිටිය මහතා.

සoගක්කාර තමන්ගෙ වැටුප ගෙදර ගෙනිච්චෙ නෑ. රාජකාරි අවශ්‍යතාවයන්ට පවා අතින් ඇදල දෙනව. කොට කලිසමක් ගහගෙන දාඩිය පෙරාගෙන සාමාන්‍ය සෙබළු එක්ක හරි හරියට තල්කොට කරගහගෙන බoකර් හදනවා. තමන්ගෙ අණදීම යටතෙ ඉන්න මිනිස්සුන්ට පැවරෙන රාජකාරිය මොකක් වුනත් සoගක්කාර එතන ඉදිරියෙන්ම ඉඳගෙන ආදර්ශයෙන් නායකත්වය දුන්නා.

ඊට පස්සෙ ඔහු යනව 10 වන බළඇණිය ශ්‍රී ලoකා පාබළ හමුදාවෙ කණ්ඩායම් අණදෙන්නෙක් වෙලා. එතකොට ඒ බළඇණිය තිබුනෙ පලාලි ආරක්ශිත කලාපයේ බටහිර කෙලවරේ මාදගල් පෙරමුණේ. ඉතාමත්ම තර්ජිත කළාපයක්. හැමදාම වගේ ප්‍රහාර එල්ලවන නිසා ඔහු නොනිදාම තමන්ගෙ හඨ පිරිස් එක්ක රෑ එලිවෙනකම්ම හිටිය.

මට ඔහු අවසන් වරට මුන ගැහුනෙ 1996 මැයි මාසෙදි විතර. මම එතකොට 4 ශ්‍රීලoකා පාබළ හමුදාවෙ අණදෙන නිලධාරි. යාපනය කොටුවෙ, කළපුවට මුහුණදාල හිටියෙ රිවිරැස 2 මෙහෙයුම ආරම්භ කරන තෙක්. සoගක්කාර ඒවෙනකොට හිටියෙ කොමාන්ඩෝ බළසේනාවෙ බ්‍රිගේඩ් මේජර් හැටියට. ඔහු ඒ වගෙ ජොබ් වලට කැමති නෑ. ඔහුට උවමනා සටන් පෙරමුණේ ඉන්න. ඔහු ඇවිත් මට කිව්වෙ " සර් මාව ආපහු ගන්න ..... මට ටොයිලට් හදවන ඒව සුපවයිස් කරල ඇතිවෙලා ......" කියල. මට තනතුර වැඩක් නෑ...... ආපහු සර්ල ගාවට එන්න ඕන .... කිව්ව.

ඊට ටික දවසකට පස්සෙ 1996 ජූලි 18 - 26 අතර මුලතිව් දැවැන්ත කොටි ප්‍රහාරය ඇරඹෙනව. ඉතින් මුලතිව් කඳවුර බේරගන්න යුද හමුදාව 'ත්‍රිවිධ පහර' කියල ක්‍රියාන්විතයක් දියත් කරනව. ඒකට කොමාන්ඩෝ බලසේනාව බස්සනව. එතෙන්දි සoගක්කාර මරණීය තුවාල ලබල ලේගැලීමෙන් මියයනවා.

ඔහුගෙ මිනිය ආපහු ගෙනෙන්න චොපර් එකට පටවල චොපර් එක්ක උස්සද්දි මිනිය මුහුදට වැටෙනව. තුවාල වෙලා චොපර් එකේ හිටපු සෙබලෙක් මුහුදට පනිනව "සර්ගෙ මිනිය දාල යන්න බෑ ....." කියල. චොපර් එක ආයෙත් පහත් කරල ලොකු පරිශ්‍රමයක් දරල තමයි මිනිය ආපහු පටවගෙන තියෙන්නෙ. ඔහුට ඔහු සමග හිටපු සගයින් කොයිතරම් ලෙoගතුද කියන එක තේරුම්ගන්න මේ සිදුවීමම ඇති.

[QUOTE="Fox Mulder89, post: 24367596, member: 454953"] [b]අද උදේ පාන්දර ඇහැරුනේ දුරකථන ඇමතුමකින්[/b] [COLOR="Navy"][SIZE="4"]අද උදේ පාන්දර ඇහැරුනේ දුරකථන ඇමතුමකින්. මගෙ හමුදා සගයෙක් 1996 මුලතිව් දැවැන්ත කොටි ප්‍රහාරයට සම්බන්ද අතුරු කතාවක් පිලිබඳව පොතක් ලියනව. ඊට අදාල අතුරු තොරතුරක් දැනගන්නයි ඔහු කතාකලේ. මම ඒ ප්‍රහාරයට මුහුන දුන්නෙ නෑ. අපි එතකොට කොඩිකාමම් හරියෙ වගෙයි මට මතක. කොහොම වුනත් ඒ දැවැන්ත ප්‍රහාරය මගේ මතකයන් ඔස්සේ දිවයද්දී හමුදා ජීවිතයේදී මට මුන ගැසුනු එක් වීර චරිතයක් මගෙ මතකයට ආවා. එවැනි අය පිලිබඳව අඩුවෙන් කතා බහ වෙන්නෙ. ඒවගෙ චරිත හැකි පමනින් මුහුණු පොත හරහාවත් හඳුන්වාදෙන්න මම කල්පනා කලා. ඔය පහල ඡායාරූපෙ මගේ වම් අත පැත්තෙ වාඩිවෙලා ඉන්නෙ ලුතිනන් කර්නල් දේවප්‍රිය සoගක්කාර. මේ ඡායාරූපය ගත්තෙ 1989 ගෝමරන්කඩවලදි. එතකොට අපි 4 වන බලඇණිය ශ්‍රීoලකා පාබළ හමුදාවෙ 'D' කණ්ඩායම තමයි ඒ පැත්තෙ මායිම් ගම්මාන ආරක්ශා කලේ. මේ සoගක්කාර මට හමුදාවෙ මුනගැහුනු පුදුමම චරිතයක්. අපි දෙන්නම ශ්‍රීලoකා සoඥා බළකායෙ ඉඳල ස්වේච්ඡාවෙන් ඒකක මාරුවීම් ඉල්ලගෙන තමයි පාබළ හමුදාවට ආවෙ. මට යුද හමුදාවෙ මුණගැහුන අවoකම මිනිස්සු කිහිපදෙනාගෙනුත් මුදුනින්ම ඉන්න චරිතයක්. ඔහුගෙ චරිත ස්වභාවය අතිශයින්ම විරලයි. නිර්භීතකම අතින් අසම සමයි. හේතුව ඔහුට ජීවිතයෙ ඇලීගෙන අයිතිකරගන්න අවශ්යදේවල් හුඟක් තිබුනෙ නැති නිසා. ඔහු කවදාවත් වස්තුව, මුදල් එකතුකලෙත් නෑ. හේතුව ඔහුට ඒ පැත්තෙ ලොකු අවශ්‍යතා තිබුනෙත් නැති නිසා වෙන්න ඇති. ඔහු රත්නපුර කරවිට පැත්තෙ පෑබොටුව වලව්වෙ ඉපදිල තිබුනෙ. ඔහුගෙ මාම තමයි කාලයක් කලවාන ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඇවිත් සබරගමුව මහ ඇමති වුන අබේරත්න පිලපිටිය මහතා. සoගක්කාර තමන්ගෙ වැටුප ගෙදර ගෙනිච්චෙ නෑ. රාජකාරි අවශ්‍යතාවයන්ට පවා අතින් ඇදල දෙනව. කොට කලිසමක් ගහගෙන දාඩිය පෙරාගෙන සාමාන්‍ය සෙබළු එක්ක හරි හරියට තල්කොට කරගහගෙන බoකර් හදනවා. තමන්ගෙ අණදීම යටතෙ ඉන්න මිනිස්සුන්ට පැවරෙන රාජකාරිය මොකක් වුනත් සoගක්කාර එතන ඉදිරියෙන්ම ඉඳගෙන ආදර්ශයෙන් නායකත්වය දුන්නා. ඊට පස්සෙ ඔහු යනව 10 වන බළඇණිය ශ්‍රී ලoකා පාබළ හමුදාවෙ කණ්ඩායම් අණදෙන්නෙක් වෙලා. එතකොට ඒ බළඇණිය තිබුනෙ පලාලි ආරක්ශිත කලාපයේ බටහිර කෙලවරේ මාදගල් පෙරමුණේ. ඉතාමත්ම තර්ජිත කළාපයක්. හැමදාම වගේ ප්‍රහාර එල්ලවන නිසා ඔහු නොනිදාම තමන්ගෙ හඨ පිරිස් එක්ක රෑ එලිවෙනකම්ම හිටිය. මට ඔහු අවසන් වරට මුන ගැහුනෙ 1996 මැයි මාසෙදි විතර. මම එතකොට 4 ශ්‍රීලoකා පාබළ හමුදාවෙ අණදෙන නිලධාරි. යාපනය කොටුවෙ, කළපුවට මුහුණදාල හිටියෙ රිවිරැස 2 මෙහෙයුම ආරම්භ කරන තෙක්. සoගක්කාර ඒවෙනකොට හිටියෙ කොමාන්ඩෝ බළසේනාවෙ බ්‍රිගේඩ් මේජර් හැටියට. ඔහු ඒ වගෙ ජොබ් වලට කැමති නෑ. ඔහුට උවමනා සටන් පෙරමුණේ ඉන්න. ඔහු ඇවිත් මට කිව්වෙ " සර් මාව ආපහු ගන්න ..... මට ටොයිලට් හදවන ඒව සුපවයිස් කරල ඇතිවෙලා ......" කියල. මට තනතුර වැඩක් නෑ...... ආපහු සර්ල ගාවට එන්න ඕන .... කිව්ව. ඊට ටික දවසකට පස්සෙ 1996 ජූලි 18 - 26 අතර මුලතිව් දැවැන්ත කොටි ප්‍රහාරය ඇරඹෙනව. ඉතින් මුලතිව් කඳවුර බේරගන්න යුද හමුදාව 'ත්‍රිවිධ පහර' කියල ක්‍රියාන්විතයක් දියත් කරනව. ඒකට කොමාන්ඩෝ බලසේනාව බස්සනව. එතෙන්දි සoගක්කාර මරණීය තුවාල ලබල ලේගැලීමෙන් මියයනවා. ඔහුගෙ මිනිය ආපහු ගෙනෙන්න චොපර් එකට පටවල චොපර් එක්ක උස්සද්දි මිනිය මුහුදට වැටෙනව. තුවාල වෙලා චොපර් එකේ හිටපු සෙබලෙක් මුහුදට පනිනව "සර්ගෙ මිනිය දාල යන්න බෑ ....." කියල. චොපර් එක ආයෙත් පහත් කරල ලොකු පරිශ්‍රමයක් දරල තමයි මිනිය ආපහු පටවගෙන තියෙන්නෙ. ඔහුට ඔහු සමග හිටපු සගයින් කොයිතරම් ලෙoගතුද කියන එක තේරුම්ගන්න මේ සිදුවීමම ඇති.[/SIZE][/COLOR] [IMG]https://www.facebook.com/photo.php?fbid=10214214023493310&set=a.1718509811350&type=3&theater[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom