Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද උසාවියේදී වෙච්ච හදියක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද උසාවියේදී වෙච්ච හදියක්.

මේ කියන්න හදන්නේ අද පානදුර දිසා උසාවියේදී වෙච්ච ඇත්තම සිදුවීමක් ගැන.

කතාව මෙහෙමයි.

එක්තරා පවුලක සැමියයි බිරිදයි දෙපැත්තකට වෙලා ඉදල තියෙන්නේ. මේ දෙන්නට දරුවෙක් ඉන්නවා.

කොහොමහරි මේ බිරිද තමන්ගේ සැමියාගෙන් නඩත්තු ඉල්ලලා මුලින්ම නඩුවක් ගොනු කරලා තියෙනවා මීට අවුරුදු 9කට කලින්.

කොහොමහරි මේ නඩුව ගොනු වෙද්දීම මේ කාන්තාවගේ සැමියා එයාව හම්බවෙලා කියල තියෙනවා ඔයා මට අපේ ළමයාගේ භාරකාරත්වය දෙනවනං මට එයා එක්ක ටික කාලයක් ඉන්නකොට ආයේ මගේ හිත හදාගෙන ඔයා එක්ක සමාදාන වෙන්න පුළුවන් කියල.

මේ කාන්තාව මේක එයාගේ ලොයර්ට කියල, එතැනදී ලෝයර් කියල හොදයි මහත්තය සමාදාන වෙන්න කැමතිනං ළමයාගේ භාරකාරත්වය එයාට දීල පස්සේ දෙන්න සමාදාන වෙන්න කියල.

අන්තිමට මේ කාන්තාව නඩත්තු නඩුවත් අයින් කරගෙන ළමයාගේ භාරකාරත්ව එයාගේ සැමියට දීල කතාව එතනින් ඉවර වෙලා.

කතාව එතනින් ඉවර වෙලා කිව්වට ඇත්තටම කතාව පටන් ගන්නේ එතනින්.

මොකද මේ මිනිහ ඔය සේරම කතා අස්සේ තමන්ගේ බිරිදට විරුද්ධව හොරෙන් දික්කසාද නඩුවක් පවරලා කූට නීතිඥවරයෙක් හරහා.

මේ දෙන්න එක ගෙදර විසුවත් මේ සැමියා වගඋත්තරකාර තමන්ගේ බිරිදගේ ලිපිනය විදිහට සදහන් කරලා තියෙන්නේ බොරු ලිපිනයක්.

එහෙම ලිපිනයක් මුළු පානදුරේම නෑ. කොහොමහරි මේක නිසා අර කාන්තාවට සිතාසි ලැබිල නෑ.

කලක් මෙහෙම යද්දී උසාවියෙන් මේක එක පාර්ශවීය නඩුවක් විදිහට අහන්න තීරණය කරලා තියෙනවා.

නීතියේදී මේවට කියනවා ex-parte action ගන්නවා කියල.

කොහොමහරි මේ ඒක පාර්ශවීය නඩුව අවසානයේ බිරිදට හොරෙන්ම සැමියා තම බිරිදගෙන් දික්කසාදය අරගෙන.

අන්තිමට මේ මිනිහ තමන්ගේ ලමයවත් අරගෙන මේ කාන්තාවව අතහැරලා යන්න ගිහිල්ල.

ඊට පස්සේ මේ කාන්තාව මේ ලබාගත්ත දික්කසාදායට එදිරිව නැවත උසාවියේ නඩුවක් පවරලා තියෙනවා.

ඒ ex-parte decision එක ශූන්‍ය සහ බලරහිත කරන්න කියල.

ඒවාට කියනවා decision එකක් null and void කරනවා කියල.

කොහොමහරි මේ නඩුව අද අවරුදු 5කට පස්සේ ඉවර උනා.

කලින් දික්කසාදේ නඩුව ගත්ත සැණින් අර මිනිහ වෙන කාන්තාවක් සමග විවාහ වෙලා තියෙනවා.

ඒ කසාදෙත් දැන් අවුරුදු 3ක ළමයෙක් ඉන්නවා.

අද ඒ නඩුවේ තීන්දුව ලැබුන. උනේ මොකද්ද දන්නවද.

උසාවිය නියෝගයක් දුන්න ex-parte decision එක ශූන්‍ය සහ බල රහිත කරලා.

ඒ කියන්නේ කලින් දික්කසාදේ වලංගු නෑ කියල ප්‍රථම විවාහය නැවත බලාත්මක උනා.

එහි අතුරැ ප්‍රතිපලයක් වශයෙන් මිනිහගේ දෙවැනි විවාහය අවලංගු වෙලා ගියා.

එකෙන් වෙච්ච නරකම දේ මොකද්ද දන්නවද, අර දෙවැනි කසාදෙ ළමගේ සුජාතභාවය ගිලිහිලා ගිහිල්ල අද ඒ ළමය අවජාතක භාවයට පත් උනා.

උසාවියේදී කෙලින්ම ප්‍රකාශ උනා ඒ ළමයාගේ අවජාතභාවය.

විනිසුරුකරුත් සිරාවටම පට්ට අපහසුතාවයට පත්වෙලා අපේ පැත්ත බැලුව.

කරන්න දෙයක් නැතුව ඉතින් අපි සෙට් එකත් බිම බලාගත්ත.

මම මේ නූල දැම්මේ උබලට යම්කිසි දෙයක් කියන්න.

මේ වගේ පජාත වැඩකරලා හරි බඩවඩාගන්න නීතිඥවරු අද ඕන තරං සමාජේ ඉන්නවා.

උන් උබලව නොමග යවන්න වැරදි උපදෙස් දෙනවා.

අන්තිමට වෙන්නේ නිකන් උබලගේ ජීවිතත් කාබාසිනියා වෙලා අහිංසක ළමයින්ගේ ජීවිතත් විනාස වෙලා යන එක.

එක නිසා ජීවිතේ තීරණ ගන්නකොට සැලකිලිමත් වෙලා ඒ දේවල් කරපන්.

මේ වගේ දේවල් වල හරි වැරැද්ද උබලටත් තේරෙනවනේ.

ඒවා දැන දැන හොරපාරේ දේවල් කරන්න යන්න එපා.

මොකද අවසානයේ උබල අපි කවුරුත් නොහිතන තැනකින් ජීවිතේ නතරවෙන්න පුළුවන් නිසා.

[QUOTE="thanujaka, post: 17037142, member: 123679"] [b]අද උසාවියේදී වෙච්ච හදියක්.[/b] [COLOR="Navy"][SIZE="4"][B]මේ කියන්න හදන්නේ අද පානදුර දිසා උසාවියේදී වෙච්ච ඇත්තම සිදුවීමක් ගැන. කතාව මෙහෙමයි. එක්තරා පවුලක සැමියයි බිරිදයි දෙපැත්තකට වෙලා ඉදල තියෙන්නේ. මේ දෙන්නට දරුවෙක් ඉන්නවා. කොහොමහරි මේ බිරිද තමන්ගේ සැමියාගෙන් නඩත්තු ඉල්ලලා මුලින්ම නඩුවක් ගොනු කරලා තියෙනවා මීට අවුරුදු 9කට කලින්. කොහොමහරි මේ නඩුව ගොනු වෙද්දීම මේ කාන්තාවගේ සැමියා එයාව හම්බවෙලා කියල තියෙනවා ඔයා මට අපේ ළමයාගේ භාරකාරත්වය දෙනවනං මට එයා එක්ක ටික කාලයක් ඉන්නකොට ආයේ මගේ හිත හදාගෙන ඔයා එක්ක සමාදාන වෙන්න පුළුවන් කියල. මේ කාන්තාව මේක එයාගේ ලොයර්ට කියල, එතැනදී ලෝයර් කියල හොදයි මහත්තය සමාදාන වෙන්න කැමතිනං ළමයාගේ භාරකාරත්වය එයාට දීල පස්සේ දෙන්න සමාදාන වෙන්න කියල. අන්තිමට මේ කාන්තාව නඩත්තු නඩුවත් අයින් කරගෙන ළමයාගේ භාරකාරත්ව එයාගේ සැමියට දීල කතාව එතනින් ඉවර වෙලා. කතාව එතනින් ඉවර වෙලා කිව්වට ඇත්තටම කතාව පටන් ගන්නේ එතනින්. මොකද මේ මිනිහ ඔය සේරම කතා අස්සේ තමන්ගේ බිරිදට විරුද්ධව හොරෙන් දික්කසාද නඩුවක් පවරලා කූට නීතිඥවරයෙක් හරහා. මේ දෙන්න එක ගෙදර විසුවත් මේ සැමියා වගඋත්තරකාර තමන්ගේ බිරිදගේ ලිපිනය විදිහට සදහන් කරලා තියෙන්නේ බොරු ලිපිනයක්. එහෙම ලිපිනයක් මුළු පානදුරේම නෑ. කොහොමහරි මේක නිසා අර කාන්තාවට සිතාසි ලැබිල නෑ. කලක් මෙහෙම යද්දී උසාවියෙන් මේක එක පාර්ශවීය නඩුවක් විදිහට අහන්න තීරණය කරලා තියෙනවා. නීතියේදී මේවට කියනවා ex-parte action ගන්නවා කියල. කොහොමහරි මේ ඒක පාර්ශවීය නඩුව අවසානයේ බිරිදට හොරෙන්ම සැමියා තම බිරිදගෙන් දික්කසාදය අරගෙන. අන්තිමට මේ මිනිහ තමන්ගේ ලමයවත් අරගෙන මේ කාන්තාවව අතහැරලා යන්න ගිහිල්ල. ඊට පස්සේ මේ කාන්තාව මේ ලබාගත්ත දික්කසාදායට එදිරිව නැවත උසාවියේ නඩුවක් පවරලා තියෙනවා. ඒ ex-parte decision එක ශූන්‍ය සහ බලරහිත කරන්න කියල. ඒවාට කියනවා decision එකක් null and void කරනවා කියල. කොහොමහරි මේ නඩුව අද අවරුදු 5කට පස්සේ ඉවර උනා. කලින් දික්කසාදේ නඩුව ගත්ත සැණින් අර මිනිහ වෙන කාන්තාවක් සමග විවාහ වෙලා තියෙනවා. ඒ කසාදෙත් දැන් අවුරුදු 3ක ළමයෙක් ඉන්නවා. අද ඒ නඩුවේ තීන්දුව ලැබුන. උනේ මොකද්ද දන්නවද. උසාවිය නියෝගයක් දුන්න ex-parte decision එක ශූන්‍ය සහ බල රහිත කරලා. ඒ කියන්නේ කලින් දික්කසාදේ වලංගු නෑ කියල ප්‍රථම විවාහය නැවත බලාත්මක උනා. එහි අතුරැ ප්‍රතිපලයක් වශයෙන් මිනිහගේ දෙවැනි විවාහය අවලංගු වෙලා ගියා. එකෙන් වෙච්ච නරකම දේ මොකද්ද දන්නවද, අර දෙවැනි කසාදෙ ළමගේ සුජාතභාවය ගිලිහිලා ගිහිල්ල අද ඒ ළමය අවජාතක භාවයට පත් උනා. උසාවියේදී කෙලින්ම ප්‍රකාශ උනා ඒ ළමයාගේ අවජාතභාවය. විනිසුරුකරුත් සිරාවටම පට්ට අපහසුතාවයට පත්වෙලා අපේ පැත්ත බැලුව. කරන්න දෙයක් නැතුව ඉතින් අපි සෙට් එකත් බිම බලාගත්ත. මම මේ නූල දැම්මේ උබලට යම්කිසි දෙයක් කියන්න. මේ වගේ පජාත වැඩකරලා හරි බඩවඩාගන්න නීතිඥවරු අද ඕන තරං සමාජේ ඉන්නවා. උන් උබලව නොමග යවන්න වැරදි උපදෙස් දෙනවා. අන්තිමට වෙන්නේ නිකන් උබලගේ ජීවිතත් කාබාසිනියා වෙලා අහිංසක ළමයින්ගේ ජීවිතත් විනාස වෙලා යන එක. එක නිසා ජීවිතේ තීරණ ගන්නකොට සැලකිලිමත් වෙලා ඒ දේවල් කරපන්. මේ වගේ දේවල් වල හරි වැරැද්ද උබලටත් තේරෙනවනේ. ඒවා දැන දැන හොරපාරේ දේවල් කරන්න යන්න එපා. මොකද අවසානයේ උබල අපි කවුරුත් නොහිතන තැනකින් ජීවිතේ නතරවෙන්න පුළුවන් නිසා.[/B] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom