අද එක කුඩ්ඩෙක්වත් එවලා නෑනේ
ඩුබායි වලින් අද එක කුඩ්ඩෙක්වත් එවලා නෑනේ.පිට රට පැනල ගිහින් ශේප් එකේ හැංගිලා ඉන්නේ නැතිව මෙගා පාටි ගන්න ගිහින් ඉල්ලගෙන කෑවා.
.මුන් තරම් මෝඩ මී හරක් නෑ.ඩුබායි වල කොකේන් ගහන මෝඩයෝ කවුද? හුගක්ම දක්ෂ හොරු පනින්නේ වෙනිසුලියාව, නෝත් කොරියාව වගේ රට වලට.එහේ තානපති කාර්යාල නෑනේ.ඩ්‍රග් ලෝඩ්ස් ලට ආරක්ෂිත රටවල් කොලොම්බියා,පැනමා,මෙක්සිකෝ, බ්‍රසීල්,බොලිවියා වගේ පැත්තවල්.