Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද කාගිල්ස් එකේදී වෙච්ච දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="thaweesha" data-source="post: 29229265" data-attributes="member: 324417"><p>අද කෝපි ඉවර නිසා ගියා කාගිල්ස් එකට යද්දී ඇතුලේ පට්ට සෙට් එකක් නෝමල් ස්ටාෆ් එක වගේ 4 ගුණයක් වගේ වට වෙලා කතාවක් කෝපි තියන රැක් සෙට් එක ලග දැන් මට එතනට යන්න ඕන යන්න බෑ. එක කෙල්ලෙක් හිටියා මන් ගිහින් ඇහුවා කොෆි කොහෙද කියල එයා ඊටපස්සේ එක්කන් ගියා මාව එතනට. පොඩ්ඩක් හිටපු අයට කියලා ඉඩ දුන්නා මම ෂෝට පිටින් හිටියේ. මන් දැන් පහත වෙලා කොෆි බලද්දී එතන මැද ඉන්න කෙනා කියන ඒවා හොදට ඇහෙනවා. මට ඉතින් විනාඩි 15 විතර යනවා කෝපි තෝරන්න එතනට ගියාම මට බෝන් අරෝමා ද කහෝ ෂෝන් ද නෙස්කෆේ ගෝල්ඩ් ද කියල හිතාගන්න බැරුව ඒවගේ නියුට්රිෂන් ගුගල් කර කර විනාඩි 20 විතර හිටියා. වෙනදා නම් ඉතින් බෝන් අරෝමා තමා ගත්තේ වෙනසකට වෙන එකක් ගන්නවද කියල හිත හිතා හිටියේ එත් අවුල් එකක් සෙට් වෙයිද කියල තමා මට එහෙම කරන්න උනේ. කොහොම හරි ඒ මීටින් එකත් ඉවර උනා මන් කෝපි එක තොරගද්දී. මෙන්න මේ විදියට තමා මන් හිටියේ <img class="smilie smilie--emoji" loading="lazy" alt="👇" title="Backhand index pointing down :point_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f447.png" data-shortname=":point_down:" /></p><p></p><p>[ATTACH=full]215326[/ATTACH]</p></blockquote><p></p>
[QUOTE="thaweesha, post: 29229265, member: 324417"] අද කෝපි ඉවර නිසා ගියා කාගිල්ස් එකට යද්දී ඇතුලේ පට්ට සෙට් එකක් නෝමල් ස්ටාෆ් එක වගේ 4 ගුණයක් වගේ වට වෙලා කතාවක් කෝපි තියන රැක් සෙට් එක ලග දැන් මට එතනට යන්න ඕන යන්න බෑ. එක කෙල්ලෙක් හිටියා මන් ගිහින් ඇහුවා කොෆි කොහෙද කියල එයා ඊටපස්සේ එක්කන් ගියා මාව එතනට. පොඩ්ඩක් හිටපු අයට කියලා ඉඩ දුන්නා මම ෂෝට පිටින් හිටියේ. මන් දැන් පහත වෙලා කොෆි බලද්දී එතන මැද ඉන්න කෙනා කියන ඒවා හොදට ඇහෙනවා. මට ඉතින් විනාඩි 15 විතර යනවා කෝපි තෝරන්න එතනට ගියාම මට බෝන් අරෝමා ද කහෝ ෂෝන් ද නෙස්කෆේ ගෝල්ඩ් ද කියල හිතාගන්න බැරුව ඒවගේ නියුට්රිෂන් ගුගල් කර කර විනාඩි 20 විතර හිටියා. වෙනදා නම් ඉතින් බෝන් අරෝමා තමා ගත්තේ වෙනසකට වෙන එකක් ගන්නවද කියල හිත හිතා හිටියේ එත් අවුල් එකක් සෙට් වෙයිද කියල තමා මට එහෙම කරන්න උනේ. කොහොම හරි ඒ මීටින් එකත් ඉවර උනා මන් කෝපි එක තොරගද්දී. මෙන්න මේ විදියට තමා මන් හිටියේ 👇 [ATTACH type="full"]215326[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom