Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද කාලේ පොඩි එවුන්ගේ ප්රශ්න 😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කනට හුරු කරගමු

බබා ඔයාගේ පරවියා මොකද අර අසේලයලගෙ ගෙවල් පැත්තේ කැරකෙන්නේ... "අනේ අයියේ මං ගැන වැරදියට හිතන්න එපා, අසේලයියා ඒකට කන්න වී දානවා.."

නිදාගන්නවා කියලා නේද කිව්වේ ඊයේ 9 වෙද්දි ..එතකොට රෑ දහයටත් අර පරවියා මොකද එලියට ගියේ... "අනේ අයියේ කූඩුව වහන්න අමතක වෙලා මට"

හරි යන්නැ සුදාම්මි..මට තමුසෙගෙ පරවියා දෙනවා ..මගෙ පරවියා තමුසේ ගන්නවා.. "අනේ ඌ ආගිය අතක් නෑනේ..මං අළුත් පරවියෙක් ගත්ත ගමන් දෙන්නම් ඔයාට සුදාත්තියෝ"

අදින් පස්සේ ඉස්කෝලේ ලගට පරවියෝ එවන්න එපා රත්තරං අයියේ . ප්රින්සිපල්ට ,ශාඛ්යගෙ බෝයිෆෙන්, උඩ ගහපු පරවියා මාට්ටු වුනා අද.

අනේ මහත්තයෝ අපේ සම්බන්ධෙට ගෙදරින් කැමති නෑ..අම්මලා මගෙ පරවියාවත් ගත්තා..මේ නෙළුම්ගේ පරවියා .මේකට පණිවිඩේ එවන්න එයා මට කියයි.

මැණික මේ පරවියා ගෙදරට හොරෙන් තියා ගන්න...කලින් එකා වගෙ මාට්ටු කරගන්න නම් එපා ... "අනේ රත්තරං මේ පෞකාරිට මෙච්චර ආදරයක්???"

අනේ රත්තරං මගෙ පොටෝ ටික අර පරට්ට පරවියා ලීක් කරලනේ ගෙවල් ගානේ වී ඇට කන්න ගිහින්.....ඌට කෑම වතුර දාලා මං ඔවාට එවපු පොටෝ ටික බලලා..ඒවා වෙන පරවියන්ටත් දීලා උන්ගේ යාළුවන්ගෙ ගෙවල් වලට යවලා.මං කොහොමද රටට ලෝකෙට මූණ දෙන්නේ.?

අනේ අයියේ මගෙ පරවියට කන්න වී ඇටයක්වත් නෑ මේ ටිකේම..පියාඹගන්න විදිහක් නෑ. පුළුවන් නම් වී මල්ලක් එවන්න..මේ කුමුදුගෙ පරවියා.

පරවි ආතල්

-නීනා-

ඉස්සුවේ බුකියෙන්...

[QUOTE="chirantha19890821, post: 26625279, member: 193080"] [SIZE=7][COLOR=rgb(184, 49, 47)]කනට හුරු කරගමු බබා ඔයාගේ පරවියා මොකද අර අසේලයලගෙ ගෙවල් පැත්තේ කැරකෙන්නේ... "අනේ අයියේ මං ගැන වැරදියට හිතන්න එපා, අසේලයියා ඒකට කන්න වී දානවා.." නිදාගන්නවා කියලා නේද කිව්වේ ඊයේ 9 වෙද්දි ..එතකොට රෑ දහයටත් අර පරවියා මොකද එලියට ගියේ... "අනේ අයියේ කූඩුව වහන්න අමතක වෙලා මට" හරි යන්නැ සුදාම්මි..මට තමුසෙගෙ පරවියා දෙනවා ..මගෙ පරවියා තමුසේ ගන්නවා.. "අනේ ඌ ආගිය අතක් නෑනේ..මං අළුත් පරවියෙක් ගත්ත ගමන් දෙන්නම් ඔයාට සුදාත්තියෝ" අදින් පස්සේ ඉස්කෝලේ ලගට පරවියෝ එවන්න එපා රත්තරං අයියේ . ප්රින්සිපල්ට ,ශාඛ්යගෙ බෝයිෆෙන්, උඩ ගහපු පරවියා මාට්ටු වුනා අද. අනේ මහත්තයෝ අපේ සම්බන්ධෙට ගෙදරින් කැමති නෑ..අම්මලා මගෙ පරවියාවත් ගත්තා..මේ නෙළුම්ගේ පරවියා .මේකට පණිවිඩේ එවන්න එයා මට කියයි. මැණික මේ පරවියා ගෙදරට හොරෙන් තියා ගන්න...කලින් එකා වගෙ මාට්ටු කරගන්න නම් එපා ... "අනේ රත්තරං මේ පෞකාරිට මෙච්චර ආදරයක්???" අනේ රත්තරං මගෙ පොටෝ ටික අර පරට්ට පරවියා ලීක් කරලනේ ගෙවල් ගානේ වී ඇට කන්න ගිහින්.....ඌට කෑම වතුර දාලා මං ඔවාට එවපු පොටෝ ටික බලලා..ඒවා වෙන පරවියන්ටත් දීලා උන්ගේ යාළුවන්ගෙ ගෙවල් වලට යවලා.මං කොහොමද රටට ලෝකෙට මූණ දෙන්නේ.? අනේ අයියේ මගෙ පරවියට කන්න වී ඇටයක්වත් නෑ මේ ටිකේම..පියාඹගන්න විදිහක් නෑ. පුළුවන් නම් වී මල්ලක් එවන්න..මේ කුමුදුගෙ පරවියා. පරවි ආතල් -නීනා- ඉස්සුවේ බුකියෙන්... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom