Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද කෝච්චියේ හැප්පුන අම්මයි පුතයි😥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම්රියක් ආසන්නයේදි, දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කරන මෝටර් රථ හදිසියේ නතර වන්නේ ඇයි?

ඈතින් කෝච්චියක් එන වෙලාවට රේල් පාර හරහා යන වාහන වල එන්ජින් හරියටම රේල් පාර මැදදිම හදීසියේම නතරවෙලා ආපහු එන්ජින් එක පණගන්වගන්න වත් බැරුව වාහන දුම්රියට අහුවෙලා සිදුවෙන අනතුරු ගැන ඔයාලා අහල ඇති. සමහරවිට දැකලත් ඇති. ඒ ජාතියෙ අනතුරු තරමක් සුලභයි. ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ ඇයි??

දැන් අපි ඒගැන කතා කරමු.

ඒවගේ අනතුරක් සිදුවුන තැනක හිටපු ගොඩක් අයගේ එවෙලාවට අදහස වෙන්නෙ දුම්රිය එන්ජින් එකෙන් නිකුත් වෙන චුම්භක ක්ෂේත්රය (magnetic field) නිසා වාහන වල එන්ජින් අක්‍රිය වෙන බවයි.

නමුත්, මේ ගැන කියන්න කලින් කෝච්චි එන්ජින් එකක් වැඩ කරන හැටි පොඩ්ඩක් බලල ඉමු.

කෝච්චියේ එන්ජින් එක කියන්නෙ හරියට ජංගම විදුලි බලාගාරයක් වගේ එකක්... මොකද මේක ඇතුලෙ එන්ජින් එකකට වඩා එහාට ගිය ගොඩක් උපාංග තියෙනවා...

සාමාන්‍ය එන්ජින් එකක් සහ ගියර් පද්ධතියක් කෝච්චියකට හරියන්නෙ නෑ... වැඩි rpm එකකදි එන්ජින් එක පුපුරල යන්න උනත් පුළුවන්... මේකට උත්තරේ තමයි විදුලියෙන් රෝද කරකැවීම... ඒ කියන්නෙ මෝටර් වලින්...

කෝච්චියෙ locomotive එකේ නැත්තං සාමාන්‍ය භාෂාවෙන් engine compartment එක ඇතුලෙ තියෙනවා ලොකු අභ්‍යන්තර දහන එන්ජින් එකක්... මේක ඩීසල් වලින් වැඩ කරන්නෙ... කිලෝමීටර් 1ක් යන්න ඩීසල් ලීටර් 5ක් විතර යනවා... ඔය එන්ජින් එකට සව් කරල තියෙනවා විශාල ජෙනරේටරයක්... ඔය ජෙනරේටරයෙන් නිපදවන AC විදුලිය ඊළඟට යන්නෙ ට්‍රාන්ස්ෆෝමරයකට... ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අවශ්‍ය වෝල්ටීයතාවය හැදුවට පස්සෙ තමයි rectifiers වලට යන්නෙ... එතනදි තමයි මේ AC විදුලිය DC බවට පරිවර්තනය වෙන්නෙ...

ඊළඟට මේ DC විදුලිය නැවත ඉන්වර්ටරයක් හරහා AC බවට පත් කරලා කෝච්චියෙ රෝද වලට සවි කරල තියෙන Traction Motors කියන මෝටර් වලට ලබාදෙනවා... ඒ මෝටර් වලින් තමයි කෝච්චියෙ රෝද කැරකිලා කෝච්චිය ඉස්සරහට යන්නෙ... මේ අභ්‍යන්තර කොටස් සිසිල් කරන්නෙ විශාල රේඩියේටර් පද්ධතියකින්... ඉතින් ඩීසල් දුම්රයක් කියල හිතන් හිටියට ඕවා ඇත්තටම බැලුවොත් එක්තරා විදුලි දුම්රිය වර්ගයක්ම තමයි...

ලෝකෙ AC DC කියන වර්ග දෙකේම දුම්රිය පාවිච්චි වෙනවා... අඩු නිෂ්පාදන පිරිවැය හා පහසුවෙන් වැඩි ව්‍යාවර්තයක් ලබාගැනීමේ හැකියාව වගේ හේතු කිහිපයක් නිසා ලංකාවෙ ඉස්සර පාවිච්චි වුණේ DC විදුලියෙන් පණගැන්වෙන දුම්රිය... හැබැයි 2000න් පස්සෙ වගේ නම් ලංකාවට ආපු ඔක්කොම වගේ අළුත් තාක්ෂණයේ AC විදුලියෙන් ක්‍රියාත්මක දුම්රිය...

1. දැන් අපි ආපහු අපේ මාතෘකාවට එමු. ඔය මෝටර් ජෙනරේටර් නිසා ඔය කියන ජාතියෙ විද්‍යුත් චුම්භක ක්ෂේත්රයක් ඇතිවෙන්න පුළුවන්ද????

කොහොමටත් බැහැ. ඕක තනිකරම මිත්‍යා මතයක්!!

දුම්රිය එන්ජින් කොටස් වලින් ඇතිවෙන විද්‍යුත් චුම්භක බලයට රේල් පාර අයිනෙ තියෙන මාලිමා දර්ශකයක් වත් හොලවන්න වත් බැහැ. කොටින්ම ඔය චුම්භක ශක්තිය මෝටරයෙ ඉඳල සෙන්ටිමීටරයක් දුරින් මැනල බැලුවත් බලාගන්න අමාරු වෙයි. ඒ තරම් පොඩියි. ඒ වගේම චුම්භක ශක්තිය ප්රභවයට ඇති "දුරේ වර්ගයට" ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒ කියන්නෙ සෙන්ටිමීටරයක් දුරදි දැනෙන චුම්භක බලයෙන් 1/4යි සෙන්ටිමීටර් 2ක දුරකදි දැනෙන්නෙ. සෙන්ටිමීටර් 3කදි 1/9යි. ඉතින් හිතාගන්න පුළුවන්නෙ detect වෙන්න තරම් වත් චුම්භක බලයක් කෝච්චියකින් නිකුත් වෙන්නෙ නැති බව..

ඉතින් ඒ නිසා මේ වගේ චුම්භක මත ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.

2. ඊළඟ මතය තමයි මේ චුම්භක බලය ඇතිවෙන්නෙ රේල් පාර මත කෝච්චි රෝද මගින් ඇතිවන පීඩනය නිසා නැත්තං යකඩ 2ක් එකට ගැටීම නිසා කියන එක.

යකඩ 2ක් ගැටුණම ඔහොම කාන්දම් බලයක් ඇතිවෙනව නම් මුලින්ම කාන්දමක් බවට පත්වෙන්නෙ කෝච්චි එන්ජින් එක. එහෙනම් අහල පහල තියෙන ඔක්කොම යකඩ කෑලි ඇවිත් කෝච්චි එන්ජින් එකේ ඇලෙයි. මේකත් බොහොම පහසුවෙන් ඉවත් කරන්න පුළුවන් මිත්‍යා මතයක්.

3. කෝච්චි එන්ජින් එකේ සංඛ්‍යාතයට කාර් එකේ එන්ජින් කොටස් අනුනාදය වීම නිසා කාරයේ එන්ජිම ක්‍රියාවිරහිත වීම.

මොකක්ද අනුනාදය කියන්නෙ. අකුණු ගහද්දි ජනේල් වීදුරු දෙදරන්නෙ මෙන්න මේ සංසිද්ධිය නිසා. අකුණේ සංඛ්‍යාතය වීදුරු වල ස්වභාවික සංඛ්‍යාතයට සමාන වුණාම වීදුරුවත් එලෙසම කම්පනය වෙන්න පටන්ගන්නවා. ඔය සංසිද්ධියට තමයි සරලව අනුනාදය කියන්නෙ. ඒකෙ අවසන් ප්‍රතිඵලය තමයි වීදුරුව කුඩුවෙන එක.

ඉතින් ඒ වගේම කෝච්චි එන්ජින් එකේ සංඛ්‍යාතයට කාර් එකේ එන්ජින් කොටස් අනුනාදය වෙන්න පුළුවන්ද?

නිකමට හිතල බලන්න එහෙම වෙනව නම් රේල් පාරට සමාන්තරව තියෙන පාරවල් වල යන වාහන වලටත් ඔය දේම වෙන්න ඕන නේද? කෝච්චිය ගියාට පස්සෙ රේල් පාර හරහා යන වාහන වලටත් ඔය දේම වෙන්න ඕන නේද? කෝච්චිය යනකන් රේල් පාර අයිනෙ නතර කරල තියෙන වාහන වලටත් ඔය දේම වෙන්න ඕන නේද? ඒත් ඔය එකක් වත් වෙන්නෙ නැහැනෙ. ඉතින් මේ අනුනාද කතාවත් බැහැර කරන්න සිද්ධවෙනවා.

එහෙම අනුනාදයක් නිසා එන්ජින්/ පිස්ටන් නවතිනව නම් මුලින්ම නවතින්නෙ කෝච්චි එන්ජින් එක ඇතුලෙම කොටස් ටික.

මේ වගේ මිත්‍යා මත ඕන තරම් තියෙනවා. මේ ඔක්කොම මිත්‍යා මත නම්...

මොකක්ද ඇත්ත හේතුව??

සාමාන්‍යයෙන් රියදුරෙක් දුම්රිය මාර්ගය හරහා වාහනයක් ධාවනය කරන්නෙ ඉතාම සෙමින්. ලංකාවෙ ගොඩක් rail crossings වලදි රේල් පාර තියෙන්නෙ මහා මාර්ගයට වඩා තරමක් උසින්. ඉතින් රේල් පාර හරහා යනවා කියන්නෙ පොඩි කන්දක් නැගල පල්ලමක් බහිනව වගේ වැඩක්. මැනුවල් වාහන ධාවනය කරල තියෙන අය අත්දැකීමෙන්ම දන්නවනෙ කන්දක්/ගැට්ටක් උඩට ඉතාම සෙමින් වාහනය ධාවනය කරන එක තරමක් අසීරු ක්‍රියාවක් බව. Clutch balancing එච්චර හොඳ මට්ටමක නැති කෙනෙකුට නම් මේක එච්චර ලේසි වැඩක් නෙමෙයි. පොඩ්ඩක් වැරදුන ගමන් වාහනයේ එන්ජින් එක නතර වෙනවා. ඉතින් ඔය හේතුව හෝ වෙනත් ඕනම අහඹු හේතුවක් නිසා දුම්රිය මාර්ගය මතදි වාහනයේ එන්ජින් එක නතර වෙන්න පුළුවන්.

එතකොට ආපහු start කරගන්න බැරි වෙන්නෙ ඇයි?

ඒකට හේතුව නම් හරිම සරළයි. වෙන මොකක්වත් නෙමෙයි බය නිසයි එහෙම වෙන්නෙ. එන්ජින් එක නැවතුන වාහනයක් ඇතුලෙ හිරවෙලා ඉන්නකොට තමන්ගෙ පැත්තට කෝච්චියක් එනව දැක්කම ඒ වෙලාවට මොන clutch balancing ද ඉතින්? සමහර අයට මේ කලබල වීම නිසා එන්ජින් එක ස්ටාට් කරගන්න වෙන්නෙ නෑ. දැන් පැහැදිලියිනෙ හේතුව?

ඊට අමතරව අබලන් කාබියුරේටර් සහිත පැරණි වාහනත් රේල් පාර මතදි අඩු වේගය නිසා air intake එක අඩුවීමෙන් නතර වෙන්න පුළුවන්.

ඇමරිකාවෙ කරපු සමීක්ෂණයකට අනුව මෙහෙම අනතුරට පත්වෙන අයගෙන් 75%ක් විතර පිරිමි පුද්ගලයන්. ඒකට හේතුව ඔවුන් අනවශ්‍ය අවදානමක් අරන් කෝච්චිය පෙනි පෙනී රේල් පාර හරහා වාහනය ධාවනය කිරීමට උත්සාහ කිරීම.

ඉතින් හදීසි වෙලා කෝච්චියට කලින් රේල් පාර හරහා ගිහින් ඉතුරු කරගන්න විනාඩියෙන් දෙකෙන් ලංකාවෙ මිනිස්සු ගන්න කෙහෙල්මල් ප්‍රයෝජනයක් නැති නිසා මගේ නම් උපදෙස මේ වගේ අනවශ්‍ය අවදානම් අරගන්නෙ නැතුව කෝච්චිය යනතුරු පොඩි වෙලාවක් ඉවසන්න කියන එකයි. නැත්තං ඔබට ඔබේ නොවටිනා ජීවිතය වගේම දුම්රිය මගීන් දහස් ගණනකගේ වටිනා කාලයත් නාස්ති වෙලා යන්න පුළුවන්.

කතෘ අයිතිය : Rehan Mendis

[QUOTE="YUMA, post: 28695724, member: 277930"] දුම්රියක් ආසන්නයේදි, දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කරන මෝටර් රථ හදිසියේ නතර වන්නේ ඇයි?[IMG alt="🚂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t21/1.5/16/1f682.png[/IMG] ඈතින් කෝච්චියක් එන වෙලාවට රේල් පාර හරහා යන වාහන වල එන්ජින් හරියටම රේල් පාර මැදදිම හදීසියේම නතරවෙලා ආපහු එන්ජින් එක පණගන්වගන්න වත් බැරුව වාහන දුම්රියට අහුවෙලා සිදුවෙන අනතුරු ගැන ඔයාලා අහල ඇති. සමහරවිට දැකලත් ඇති. ඒ ජාතියෙ අනතුරු තරමක් සුලභයි. ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ ඇයි?? දැන් අපි ඒගැන කතා කරමු. ඒවගේ අනතුරක් සිදුවුන තැනක හිටපු ගොඩක් අයගේ එවෙලාවට අදහස වෙන්නෙ දුම්රිය එන්ජින් එකෙන් නිකුත් වෙන චුම්භක ක්ෂේත්රය (magnetic field) නිසා වාහන වල එන්ජින් අක්‍රිය වෙන බවයි. නමුත්, මේ ගැන කියන්න කලින් කෝච්චි එන්ජින් එකක් වැඩ කරන හැටි පොඩ්ඩක් බලල ඉමු. ====================== කෝච්චියේ එන්ජින් එක කියන්නෙ හරියට ජංගම විදුලි බලාගාරයක් වගේ එකක්... මොකද මේක ඇතුලෙ එන්ජින් එකකට වඩා එහාට ගිය ගොඩක් උපාංග තියෙනවා... සාමාන්‍ය එන්ජින් එකක් සහ ගියර් පද්ධතියක් කෝච්චියකට හරියන්නෙ නෑ... වැඩි rpm එකකදි එන්ජින් එක පුපුරල යන්න උනත් පුළුවන්... මේකට උත්තරේ තමයි විදුලියෙන් රෝද කරකැවීම... ඒ කියන්නෙ මෝටර් වලින්... කෝච්චියෙ locomotive එකේ නැත්තං සාමාන්‍ය භාෂාවෙන් engine compartment එක ඇතුලෙ තියෙනවා ලොකු අභ්‍යන්තර දහන එන්ජින් එකක්... මේක ඩීසල් වලින් වැඩ කරන්නෙ... කිලෝමීටර් 1ක් යන්න ඩීසල් ලීටර් 5ක් විතර යනවා... ඔය එන්ජින් එකට සව් කරල තියෙනවා විශාල ජෙනරේටරයක්... ඔය ජෙනරේටරයෙන් නිපදවන AC විදුලිය ඊළඟට යන්නෙ ට්‍රාන්ස්ෆෝමරයකට... ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අවශ්‍ය වෝල්ටීයතාවය හැදුවට පස්සෙ තමයි rectifiers වලට යන්නෙ... එතනදි තමයි මේ AC විදුලිය DC බවට පරිවර්තනය වෙන්නෙ... ඊළඟට මේ DC විදුලිය නැවත ඉන්වර්ටරයක් හරහා AC බවට පත් කරලා කෝච්චියෙ රෝද වලට සවි කරල තියෙන Traction Motors කියන මෝටර් වලට ලබාදෙනවා... ඒ මෝටර් වලින් තමයි කෝච්චියෙ රෝද කැරකිලා කෝච්චිය ඉස්සරහට යන්නෙ... මේ අභ්‍යන්තර කොටස් සිසිල් කරන්නෙ විශාල රේඩියේටර් පද්ධතියකින්... ඉතින් ඩීසල් දුම්රයක් කියල හිතන් හිටියට ඕවා ඇත්තටම බැලුවොත් එක්තරා විදුලි දුම්රිය වර්ගයක්ම තමයි... ලෝකෙ AC DC කියන වර්ග දෙකේම දුම්රිය පාවිච්චි වෙනවා... අඩු නිෂ්පාදන පිරිවැය හා පහසුවෙන් වැඩි ව්‍යාවර්තයක් ලබාගැනීමේ හැකියාව වගේ හේතු කිහිපයක් නිසා ලංකාවෙ ඉස්සර පාවිච්චි වුණේ DC විදුලියෙන් පණගැන්වෙන දුම්රිය... හැබැයි 2000න් පස්සෙ වගේ නම් ලංකාවට ආපු ඔක්කොම වගේ අළුත් තාක්ෂණයේ AC විදුලියෙන් ක්‍රියාත්මක දුම්රිය... ====================== 1. දැන් අපි ආපහු අපේ මාතෘකාවට එමු. ඔය මෝටර් ජෙනරේටර් නිසා ඔය කියන ජාතියෙ විද්‍යුත් චුම්භක ක්ෂේත්රයක් ඇතිවෙන්න පුළුවන්ද???? කොහොමටත් බැහැ. ඕක තනිකරම මිත්‍යා මතයක්!! දුම්රිය එන්ජින් කොටස් වලින් ඇතිවෙන විද්‍යුත් චුම්භක බලයට රේල් පාර අයිනෙ තියෙන මාලිමා දර්ශකයක් වත් හොලවන්න වත් බැහැ. කොටින්ම ඔය චුම්භක ශක්තිය මෝටරයෙ ඉඳල සෙන්ටිමීටරයක් දුරින් මැනල බැලුවත් බලාගන්න අමාරු වෙයි. ඒ තරම් පොඩියි. ඒ වගේම චුම්භක ශක්තිය ප්රභවයට ඇති "දුරේ වර්ගයට" ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒ කියන්නෙ සෙන්ටිමීටරයක් දුරදි දැනෙන චුම්භක බලයෙන් 1/4යි සෙන්ටිමීටර් 2ක දුරකදි දැනෙන්නෙ. සෙන්ටිමීටර් 3කදි 1/9යි. ඉතින් හිතාගන්න පුළුවන්නෙ detect වෙන්න තරම් වත් චුම්භක බලයක් කෝච්චියකින් නිකුත් වෙන්නෙ නැති බව.. ඉතින් ඒ නිසා මේ වගේ චුම්භක මත ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ====================== 2. ඊළඟ මතය තමයි මේ චුම්භක බලය ඇතිවෙන්නෙ රේල් පාර මත කෝච්චි රෝද මගින් ඇතිවන පීඩනය නිසා නැත්තං යකඩ 2ක් එකට ගැටීම නිසා කියන එක. යකඩ 2ක් ගැටුණම ඔහොම කාන්දම් බලයක් ඇතිවෙනව නම් මුලින්ම කාන්දමක් බවට පත්වෙන්නෙ කෝච්චි එන්ජින් එක. එහෙනම් අහල පහල තියෙන ඔක්කොම යකඩ කෑලි ඇවිත් කෝච්චි එන්ජින් එකේ ඇලෙයි. මේකත් බොහොම පහසුවෙන් ඉවත් කරන්න පුළුවන් මිත්‍යා මතයක්. ====================== 3. කෝච්චි එන්ජින් එකේ සංඛ්‍යාතයට කාර් එකේ එන්ජින් කොටස් අනුනාදය වීම නිසා කාරයේ එන්ජිම ක්‍රියාවිරහිත වීම. මොකක්ද අනුනාදය කියන්නෙ. අකුණු ගහද්දි ජනේල් වීදුරු දෙදරන්නෙ මෙන්න මේ සංසිද්ධිය නිසා. අකුණේ සංඛ්‍යාතය වීදුරු වල ස්වභාවික සංඛ්‍යාතයට සමාන වුණාම වීදුරුවත් එලෙසම කම්පනය වෙන්න පටන්ගන්නවා. ඔය සංසිද්ධියට තමයි සරලව අනුනාදය කියන්නෙ. ඒකෙ අවසන් ප්‍රතිඵලය තමයි වීදුරුව කුඩුවෙන එක. ඉතින් ඒ වගේම කෝච්චි එන්ජින් එකේ සංඛ්‍යාතයට කාර් එකේ එන්ජින් කොටස් අනුනාදය වෙන්න පුළුවන්ද? නිකමට හිතල බලන්න එහෙම වෙනව නම් රේල් පාරට සමාන්තරව තියෙන පාරවල් වල යන වාහන වලටත් ඔය දේම වෙන්න ඕන නේද? කෝච්චිය ගියාට පස්සෙ රේල් පාර හරහා යන වාහන වලටත් ඔය දේම වෙන්න ඕන නේද? කෝච්චිය යනකන් රේල් පාර අයිනෙ නතර කරල තියෙන වාහන වලටත් ඔය දේම වෙන්න ඕන නේද? ඒත් ඔය එකක් වත් වෙන්නෙ නැහැනෙ. ඉතින් මේ අනුනාද කතාවත් බැහැර කරන්න සිද්ධවෙනවා. එහෙම අනුනාදයක් නිසා එන්ජින්/ පිස්ටන් නවතිනව නම් මුලින්ම නවතින්නෙ කෝච්චි එන්ජින් එක ඇතුලෙම කොටස් ටික. මේ වගේ මිත්‍යා මත ඕන තරම් තියෙනවා. මේ ඔක්කොම මිත්‍යා මත නම්... මොකක්ද ඇත්ත හේතුව?? ====================== සාමාන්‍යයෙන් රියදුරෙක් දුම්රිය මාර්ගය හරහා වාහනයක් ධාවනය කරන්නෙ ඉතාම සෙමින්. ලංකාවෙ ගොඩක් rail crossings වලදි රේල් පාර තියෙන්නෙ මහා මාර්ගයට වඩා තරමක් උසින්. ඉතින් රේල් පාර හරහා යනවා කියන්නෙ පොඩි කන්දක් නැගල පල්ලමක් බහිනව වගේ වැඩක්. මැනුවල් වාහන ධාවනය කරල තියෙන අය අත්දැකීමෙන්ම දන්නවනෙ කන්දක්/ගැට්ටක් උඩට ඉතාම සෙමින් වාහනය ධාවනය කරන එක තරමක් අසීරු ක්‍රියාවක් බව. Clutch balancing එච්චර හොඳ මට්ටමක නැති කෙනෙකුට නම් මේක එච්චර ලේසි වැඩක් නෙමෙයි. පොඩ්ඩක් වැරදුන ගමන් වාහනයේ එන්ජින් එක නතර වෙනවා. ඉතින් ඔය හේතුව හෝ වෙනත් ඕනම අහඹු හේතුවක් නිසා දුම්රිය මාර්ගය මතදි වාහනයේ එන්ජින් එක නතර වෙන්න පුළුවන්. එතකොට ආපහු start කරගන්න බැරි වෙන්නෙ ඇයි? ====================== ඒකට හේතුව නම් හරිම සරළයි. වෙන මොකක්වත් නෙමෙයි බය නිසයි එහෙම වෙන්නෙ. එන්ජින් එක නැවතුන වාහනයක් ඇතුලෙ හිරවෙලා ඉන්නකොට තමන්ගෙ පැත්තට කෝච්චියක් එනව දැක්කම ඒ වෙලාවට මොන clutch balancing ද ඉතින්? සමහර අයට මේ කලබල වීම නිසා එන්ජින් එක ස්ටාට් කරගන්න වෙන්නෙ නෑ. දැන් පැහැදිලියිනෙ හේතුව? ඊට අමතරව අබලන් කාබියුරේටර් සහිත පැරණි වාහනත් රේල් පාර මතදි අඩු වේගය නිසා air intake එක අඩුවීමෙන් නතර වෙන්න පුළුවන්. ඇමරිකාවෙ කරපු සමීක්ෂණයකට අනුව මෙහෙම අනතුරට පත්වෙන අයගෙන් 75%ක් විතර පිරිමි පුද්ගලයන්. ඒකට හේතුව ඔවුන් අනවශ්‍ය අවදානමක් අරන් කෝච්චිය පෙනි පෙනී රේල් පාර හරහා වාහනය ධාවනය කිරීමට උත්සාහ කිරීම. ඉතින් හදීසි වෙලා කෝච්චියට කලින් රේල් පාර හරහා ගිහින් ඉතුරු කරගන්න විනාඩියෙන් දෙකෙන් ලංකාවෙ මිනිස්සු ගන්න කෙහෙල්මල් ප්‍රයෝජනයක් නැති නිසා මගේ නම් උපදෙස මේ වගේ අනවශ්‍ය අවදානම් අරගන්නෙ නැතුව කෝච්චිය යනතුරු පොඩි වෙලාවක් ඉවසන්න කියන එකයි. නැත්තං ඔබට ඔබේ නොවටිනා ජීවිතය වගේම දුම්රිය මගීන් දහස් ගණනකගේ වටිනා කාලයත් නාස්ති වෙලා යන්න පුළුවන්. [IMG alt="©️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te8/1.5/16/a9.png[/IMG]කතෘ අයිතිය : Rehan Mendis [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom