අද ගෑණියි මායි ගත්ත ආතල් එක

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    මටනම් සෙට් නෑ මේක.. උබට සෙට්නම් අවුලක් නෑ ඉතින්
     
    • Love
    Reactions: Gingy

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    දැන් උබලගේ ගෙදර පැන්ඩා ගෙදර වෙනවා. උබ පැන්ඩාමහත්තය වෙනවා
     
    • Love
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    T

    Thappe alutha dalath ochchara rough karala mokada??
    Na bn paranai

    wahi wathurata malakada kanne nadda ban
    ඒක බලන්න තමයි මචන් ඔය වැඩේ කලේ. ඔය අපේ තාප්පෙ කලින් එකා සුදු යකඩ ගහන්න කියල බූරු විදියට කනු දාලා. අපිට සුදු යකඩ සෙට් වෙන්නෙ නෑ. cnc + box bar ගහන්න හැදුවෙ. ඒත් බාස්ලා කියන තරම් තහඩු කල් තියෙනවද බලන්න ඕක ගැහුවෙ. ඔතන ඩිසයින් දෙක තහඩු කොලිටි දෙකක්. ඕක මාස දෙක තුනක් හරි කොරෝශන් නැතුව තිබ්බොත් ලොකු වැඩේ කරනවා
    ------ Post added on Aug 30, 2024 at 8:29 PM

    මේක නම් සිරාවටම සෙට් වෙන්නෙ නෑ :no: ගේ ඇතුලෙ සාලෙ බිතිතියක වගෙ ගහපන්.

    පොඩි වැඩි තාප්පෙට.
    කණුව පිරෙන්න තිබ්බනම් ලස්සනයි
    ඒක නම් ඇත්ත. අපි මෙශමන්ට් දුන්නෙ ෆුල් කනු දෙකට. කට් කරපු පොන්නයා ඉමේජ් සයිස් එකට කපල. එවෙලෙ නම් මල පැන්න. අපේ වැඩේ කෙරෙන නිසා උස්සන් ආවා
    ------ Post added on Aug 30, 2024 at 8:32 PM

    Spa ekak wge dan
    කොල්ලා සැපේ ඉන්නෙ නෙහ්. එල එල. ස්පා වල දැකල තමයි ඕක ඔලුවට ආවෙ
    ------ Post added on Aug 30, 2024 at 8:33 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Whats-App-Image-2024-08-30-at-17-08-50-9f15494d.jpg


    Whats-App-Image-2024-08-30-at-17-08-54-6e7c62a2.jpg


    මේකට තමයි අර CNC වැද්දෙක් හෙව්වෙ, අපිට ඕන උනේ කුන්ෆු පැන්ඩ ඩිසයින් එකක්, වැඩේ අල උනා, වෙන ඩිසයින් එකකට ගියා.මේ දෙක කණු දෙකට සෙට් කරන්න හදවගත්තෙ, අන්තිමට මම ගත්ත මෙශමන්ට් අවුල්. මෙහෙම ගහල දැම්ම අල උනත්, ඔය ලොකු බිත්තියෙ ගහප එක එන්නෙ අනිත් කණුවට

    අදහස් කියපල්ල, තැන අඳුනගත්ත උන් කටපියන් ඉඳපල්ල :D ගෙදර එනව නම්බියර්ගෙනෙල්ලා. බඩු ඉවරයි


    @Janatha Jhon සහෝදරයො දෙන්නෙක් එවපන් ගේට්ටු කණු ටිකයි බිත්තියයි ඔක්කොම දෙන්නම්
    Good Job. :love:

    Gingy මහත්තයලගේ ගේ කෝකද ඇහුවොත් උඹලගෙ ගේ පෙන්වයිද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    මොකක්ද සිරාවට මේකේ තේරුම? පැන්ඩා අනාතාගාරයක්ද? පාරේ අයාලේ යන පැන්ඩලා හිටියොත් උඹට කෝල් කළා නම් හරිද?