Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
අද තරගයේ නායකයා ලක්මාල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද තරගයේ නායකයා ලක්මාල්

ශ්රී ලංකාවේ 16 වැනි ටෙස්ට් නායකයා වශයෙන් සුරංග ලක්මාල් අද (23 වැනිදා) ටෙස්ට් පිටියට පිවිසෙනු ඇත. දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් තරගයක් තහනම් වීමත් රංගන හේරත්ගේ ඇඟිලි අතර තුවාල වීම නිසා හේතුවෙන් අද තරගයට සහභාගි වීම අවිනිශ්චිත වීමත් හේතුවෙන් තුන්වැනි ටෙස්ට් තරගයේදී සුරංග ලක්මාල් ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් පත්කරනු ලැබ තිබේ.

ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන සෝබර්ස් - තිසේරා කුසලාන තරගාවලියේ තුන්වැනි සහ අවසාන තරගය අද (23 වැනිදා) බි්රජ්ටවුන්හිදී ආරම්භ වෙයි. මෙය දිවා/රාත්රී ටෙස්ට් තරගයක් වන අතර වසර 90 ක බටහිර ඉන්දීය ටෙස්ට් ඉතිහාසයේ පළමු වැනි දිවා/රාත්රී ටෙස්ට් තරගයයි.

දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ චෝදනාවට ලක්වූ දිනේෂ් චන්දිමාල් ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය ප්රතික්ෂේප වීම හේතුවෙන් අද ආරම්භ වන තරගය ඔහුට තහනම් කර තිබේ.

තිස් එක්වැනි වියේ සිටින සුරංග ලක්මාල් වසර 2010 දී කොදෙව් පිලට එරෙහිව පල්ලෙකැළේ ක්රීඩාංගණයේදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි විය. ටෙසට් තරග 46 කදී කඩුලු 109 ක් දවාගෙන සිටින ලක්මාල් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගෙන ඇත්තේ එකම වතාවකදී පමණි.

Source

[QUOTE="stasia, post: 23340203, member: 567495"] [b]අද තරගයේ නායකයා ලක්මාල්[/b] [IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/WWW(10).jpg[/IMG] [SIZE="3"] ශ්රී ලංකාවේ 16 වැනි ටෙස්ට් නායකයා වශයෙන් සුරංග ලක්මාල් අද (23 වැනිදා) ටෙස්ට් පිටියට පිවිසෙනු ඇත. දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් තරගයක් තහනම් වීමත් රංගන හේරත්ගේ ඇඟිලි අතර තුවාල වීම නිසා හේතුවෙන් අද තරගයට සහභාගි වීම අවිනිශ්චිත වීමත් හේතුවෙන් තුන්වැනි ටෙස්ට් තරගයේදී සුරංග ලක්මාල් ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් පත්කරනු ලැබ තිබේ. ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන සෝබර්ස් - තිසේරා කුසලාන තරගාවලියේ තුන්වැනි සහ අවසාන තරගය අද (23 වැනිදා) බි්රජ්ටවුන්හිදී ආරම්භ වෙයි. මෙය දිවා/රාත්රී ටෙස්ට් තරගයක් වන අතර වසර 90 ක බටහිර ඉන්දීය ටෙස්ට් ඉතිහාසයේ පළමු වැනි දිවා/රාත්රී ටෙස්ට් තරගයයි. දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ චෝදනාවට ලක්වූ දිනේෂ් චන්දිමාල් ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය ප්රතික්ෂේප වීම හේතුවෙන් අද ආරම්භ වන තරගය ඔහුට තහනම් කර තිබේ. තිස් එක්වැනි වියේ සිටින සුරංග ලක්මාල් වසර 2010 දී කොදෙව් පිලට එරෙහිව පල්ලෙකැළේ ක්රීඩාංගණයේදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි විය. ටෙසට් තරග 46 කදී කඩුලු 109 ක් දවාගෙන සිටින ලක්මාල් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගෙන ඇත්තේ එකම වතාවකදී පමණි. [URL="https://bit.ly/2MLE75f"]Source[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom