Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද දවසේ අවශ්‍යතාව: ලොකු රජයක් නොව, දක්ෂ රජය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද දවසේ අවශ්‍යතාව: ලොකු රජයක් නොව, දක්ෂ රජය&#3

අරුණි ශපීරෝ වෙතින්

අද දවසේ අවශ්‍යතාව: ලොකු රජයක් නොව, දක්ෂ රජයකි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 26, 2011

එදින දිවා ආහාර මේසයේ දී අපගේ සාකච්ඡාවට විෂය වූයේ පවත්නා ලෝක මූල්‍ය හා ආර්ථික අර්බූදය මධ්‍යයේ රජයේ කාර්ය භාරය කුමක් විය යුතු ද යන්න පිළිබඳවයි. මගේ මිතුරන් ඒ පිළිබඳ විවිධ අදහස් දැරූ අතර ඇතැමුන් පෙන්වා දුන්නේ සුවිශාල රජයක කාර්ය භාරය වැදගත් බවයි. එහෙත් ඇතැම් අය සුවිශාල රජයක කාර්යක්ෂමතාව පිළිබඳ සැක පහළ කළ හ.

“අවුරුදු ගාණක් තිස්සෙ නිදහස් ආර්ථිකයකට ඉඩ දීල රජයක් වැදගත් නැහැයි කියල අපි අයින් කරල දැම්ම. දැන් ඒ මෝඩකමට මුළු ලෝකෙට ම වන්දි ගෙවන්නයි වෙලා තියෙන්නෙ.” මගේ මිතුරෙක් කීවේ ය.

ඔහු අදහස් කළේ කිසිත් සීමාවක් රහිත ව සියලු දෙනා විසින් ම නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමය පිළිබඳ මහ ඉහළින් කතා කළ අසූ ගණන්, අනූ ගණන් පිළිබඳ බව පැහැදිලි විය. මෙම පණිවුඩය කලින් පැවති සෝවියට් සංගමයේ සාමාජික රටවල් මෙන් ම නැඟී එන රටවල් විසින් ද දැඩි ව අවධානයට ගෙන තිබිණ. ප්‍රතිඵලය වූයේ එම රටවල රජයේ තරම ක්‍රමයෙන් කුඩා වෙමින් පෞද්ගලික අංශය ප්‍රසාරණය වීම ය. එම කාලය තුළ දී ගෝලීයකරණය සීඝ්රයෙන් සිදුවීම තුළින් විවිධ ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ මානසිකත්වයෙන් පෙළුණු සංවර්ධනය වෙමින් පවතින රටවලට ලැබුණු නව ආයෝජන හා වෙළඳ අවස්ථා ඔස්සේ මෙම වෙනස්වීම් තීව්ර කෙරිණ.

“ඔව්. කිසි සීමාවක්, පාලනයක් නැති පෞද්ගලික අංශයට ආර්ථිකයක ස්ථාවර බව ඇති කරන්න බැහැ. අපි රජය විනාස කරන සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කළා. අද අපිට රජයක් ඕනෙ වෙන කොට රජයක් කියල එකක් ඇත්තෙ නැහැ.” තවත් මිතුරෙක් ඔහුට අනුබල දුන්නේ ය.

නිදහස් වෙළඳපොළ ක්‍රමය හඳුන්වා දීමත් සමඟ රජයේ නියාමනය ද කෙමෙන් ලිහිල් කරන ලදී. රජයක් වෙළඳපොළ හිතකාමී විය යුතු අතර පෞද්ගලික අංශයට එහි නියමු කාර්ය භාරය ඉටු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු ය යන බොහෝ තහවුරුව පැවති විශ්වාසය ඊට හේතු විය. ඒ අනුව සිය හිමිකාරත්ව භූමිකාව ක්‍රමයෙන් අන් පාර්ශව වෙත පවරා දී රජය සිය විශාලත්වය කුඩා කළ අතර, පෞද්ගලික අංශය දිරි ගැන්වීම සඳහා රජය ආර්ථිකය පාලනය කිරීම ක්‍රමයෙන් ලිහිල් කරන ලදී.

“හරි, ඒ කියන්නෙ ආයිත් රජය සටනට ගේන්න ඕනෙ කියල ද?” එතෙක් සියල්ල නිහඬව නීරික්ෂණය කළ තවත් මිතුරෙක් ප්‍රශ්න කළේ ය.

කිසිවෙකුත් සිය ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ඉදිරිපත් නුවූයෙන් ඊට පිළිතුරු දෙන්නට ඔහු ම ඉදිරිපත් විය. “ඔයාල කියන විදිහට ආර්ථිකයක් පාලනය කරන්නයි නීති රීති දාන්නයි විශාල රජයක් ඕනෙ. එතකොට ආර්ථිකයක් අපිට ඕනෙ, අපි කැමති විදහට සාර්ථික වෙනවා.” ඔහු කීවේ ය.

කිසිවෙකු අදහසක් දැක්වීමට ඉදිරිපත් නොවූව ද මොහොතකට පසු, මුලින් අදහස් දැක්වූ මිතුරන් දෙදෙනාගෙන් අයෙක් නිහඬතාව බිඳීමට මුල් විය.

“ඔව්, ඇත්තට ම.” ඔහු කීවේ ය. “අපිට මේ හැම ප්‍රශ්නෙ ම වෙලා තියෙන්නේ ආර්ථිකය පාලනය කරන්නෙ නැති නිසයි. ඒ නිසා ආර්ථිකේ අයාලෙ යනවා. කිසි පාලනයක් නැතුව ඔහේ යනවා.”

“ඒ වුණාට ආර්ථිකය පාලනය කරන එකෙනුයි, නීති රීති දාන එකෙනුයි රජය අයින් කළේ ඒ වැඩේ දී රජය අකාර්යක්ෂම නිසයි. ඉතින් ඔයාලට ඕනෙ ඒ අකාර්යක්ෂම රජයට ආපහු තැනක් දීල දැන් තියෙන ප්‍රශ්නෙ උග්‍ර කරන්න ද?”

“නෑ. පෞද්ගලික අංශෙට වඩා රජය මුල් වෙලා ආර්ථිකයෙ පාලනය අතට ගන්නයි අපිට ඕනෙ.” එවර සුවිශාල රජයක් වෙනුවෙන් පෙනී සිටි මිතුරා මැදිහත් වූයේ ය.

“ඒ වුණාට ආර්ථිකයක් ගෙනි යන්න ඕනෙ කරන හැකියාව රජයට නැහැ. වෙන්නෙ මොකක් ද දන්නව ද? ලේසියෙන් ම රජයෙ බර මිනිස්සුන්ගෙ උඩට පැටවෙන එක. ඒ විතරක් නෙවෙයි, රජයෙ නීති රීති දාහකට යටත් වෙන්නත් වෙන එක. ඕගොල්ල හිතනව ද ඒක ඒ තරම් හොඳ දෙයක් කියලා?” සෙසු මිතුරන් විසින් යෝජනා කළ දේ ට එරෙහි ව අපගේ විරුද්ධවාදී මිතුරා දිගින් දිගට ම තර්ක කළේ ය.

“ඉස්සර රජය හරිම කාර්යක්ෂමයි. ඇයි අදත් අපිට බැරි රජය මත්තෙ යැපෙන්න?”

“රජයක් කාර්යක්ෂම වෙන්නෙ ඒක රජය වෙන නිසා නෙවෙයි. ඒ ගොල්ල කාර්යක්ෂම වෙන්නෙ කාර්යක්ෂම විදිහට ආර්ථිකයක් ගෙනියන්න පුළුවන් නම් විතරයි.” එක් මිතුරෙක් පිළිතුරු දුන්නේ ය.

“රජයක් ඇතුළෙ ඉන්න මිනිස්සුන්ගෙ හැකියාව උඩයි ඒක සම්පූර්ණයෙන් රැඳිල තියෙන්නෙ. එහෙම හැකියාවක් නැතුව හැම දේ ම රජයට බාර දුන්නොත් වෙන්නෙ වළං කඩේට ගොනෙක් දැක්කුව වගේ වැඩක්. මොන හොඳ හිතින් ගොනා කඩේට වැදුණත් ඌ අහුවෙන හැම දේ ම කුඩු පට්ටම් කරාවි. කාටවත් කිසිදෙයක් ආපහු හදන්න බැරි විදිහට.”

“රජයක ඉන්න මිනිස්සුන්ට තියෙන්න ඕනෙ හැකියාව මොකක් ද?”

“ඔක්කොට ම කලින් එයාල ළඟ තමන් කරන වැඩේට මහන්සියකුයි කැපවීමකුයි තියෙන්න ඕනෙ. රාජ්‍ය අංශයෙ ඉන්න හැම සේවකයා ම වැඩ කරන්නෙ නියම වෙච්ච පැය ගණන විතරයි. ඒත් ඔයාල දන්නව පෞද්ගලික අංශයෙ මිනිස්සු ගත්තොත් එයාලට වෙලාවක් ඉස්පාසුවක් ගැන හිතන්න ඉඩක් නැහැ. ඒකට හේතුව තමයි, සම්පූර්ණ අවදානම ම ගන්න එයාලට සිද්ධ වෙන එක. ඒත් රාජ්‍ය සේවකයට එහෙම නැහැ. මොනව හරි දෙයක් හරියට වුණේ නැත්නම් ඒකෙ අවදානම එයාල ගන්නෙ නැහැ. එහෙම කට්ටියකට ආර්ථිකයක් බාර දුන්නොත් හරි වෙලාවට හරි දේ වෙන්නෙ නැහැ. අන්තිමට වෙන්නෙ නීති දාල පාලනය කරල බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය නොලැබෙන එක.”

“ඔයා කියන්නෙ, ඕනෙ කරන හැකියාව නැති නිසා රජයක් කියන එක ඕනෙ නැහැ කියන එක ද?”

“ඔව්, ඇත්තට ම ඔව්.” ඕනෑ ම ආකාරයක රාජ්‍ය මැදිහත් වීමකට එරෙහි ම වූ මිතුරා කීවේ ය. “ඒකෙන් දිගු කාලෙ දි ආර්ථිකයට සෑහෙන හානියක් වෙනවා. කරන්න ඕනෙ මොකක් ද දන්නව ද? අර්බුදයෙන් ගොඩ එන්නයි හැමදාම හොඳින් පවත්ව ගන්නයි උදව් වෙන විදහට දුර දිග හිතල ප්‍රතිසංස්කරණ හඳුන්වල දෙන එක. ආර්ථිකයෙ ස්ථිරසාර බව කියන එක තමයි සාමාන්‍යයෙන් රජයක් හිතන්නෙ නැති ප්‍රධාන ම දේ. ඒකෙන් ආර්ථිකයට වෙන්නෙ ආයිත් හදන්න බැරි තරම් හානියක්.”

“කොහොම ද ආර්ථිකයක් ගැන දුර දිග හිතල රජයක් වැඩ කරන්නෙ?” තවත් මිතුරෙක් විමසා සිටියේ ය.

“රජයට එහෙම දුර දිග හිතල තීරණ ගන්න නම් හොඳට තොරතුරු තියෙන්න ඕනෙ. ආර්ථිකය වැඩ කරන්නෙ කොහොම ද කියන එක ගැන තේරුමක් තියෙන්න ඕනෙ. එහෙම දැනුමක් නැති වුණාම හරියට සැලසුම් කරන්න බැරි වෙනවා. ඒ නිසා ආර්ථිකය පාලනය කරන්න කලින් තමන්ට ඕනෙ දැනුම හරියට ගන්න රජයක් හිතන්න ඕනෙ.”

“ඒ කියන්නෙ අපිට රජය කියන එක එපා ද?”

“නැහැ. අපිට රජයක් ඕනෙ. ඒත් ගොඩක් අය කියනවා වගේ ඒක මහ විසාල එකක් වෙන්න ඕනෙ නැහැ. හොඳට දුර දිග හිතල වෙනස්කම්, ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන් හොඳ, කුඩා, කඩිසර, දක්ෂ, අලංකාර රජයක් වෙන්න ඕනෙ. වෙන විදිහකට කිව්වොත්, රජය මැදිහත් වුණාට පස්සෙ ආර්ථිකයක් හොඳට, සෑහෙන කාලයක් ක්‍රියාත්මක වෙන්න, පවතින්න ඕනෙ. එහෙම නැත්තං රජය මැදිහත් වෙනවා කියන්නෙ ආර්ථිකයකට කරන දිගු කාලීන හානියක්.”

පොඩිහිටියනට ආර්ථික නුවණ (2009) ලියූ ඩබ්ලිව්. ඒ. විජේවර්ධන නිර්මාණය අනිල් පෙරේරා අතින් පරිවර්තනය වී මෙසේ ඔබට කියවන්නට කතුවරයාගේ අවසරය ඇතිව අන්තර්ජාලයට එකතු කරමි. තවත් රසවත් මාතෘකා බොහොමයක් එකී පොතේ අඩංගු වන අතර පොතක් මිල දී ගෙන කියැවීමෙන් එවැනි පොත් සඳහා ඉල්ලුමක් ඇති බව වෙළඳපොලට දැන්වීමට පාරිභෝගිකයා වන ඔබට පුළුවන!!!

[QUOTE="rocat90, post: 19848547, member: 452168"] [b]අද දවසේ අවශ්‍යතාව: ලොකු රජයක් නොව, දක්ෂ රජය[/b] [B][SIZE=5][URL="https://arunishapiro.wordpress.com/"]අරුණි ශපීරෝ වෙතින්[/URL][/SIZE][/B] [SIZE=5] [/SIZE][B][SIZE=5] අද දවසේ අවශ්‍යතාව: ලොකු රජයක් නොව, දක්ෂ රජයකි [/SIZE][/B] [SIZE=5] [/SIZE][SIZE=5] Posted in [URL="https://arunishapiro.wordpress.com/category/uncategorized/"]Uncategorized[/URL] by arunishapiro on අගෝස්තු 26, 2011 [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][URL="https://arunishapiro.files.wordpress.com/2011/08/bull-in-a-china-shop1.jpg"][IMG]https://arunishapiro.files.wordpress.com/2011/08/bull-in-a-china-shop1.jpg?w=300&h=223[/IMG][/URL][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]එදින දිවා ආහාර මේසයේ දී අපගේ සාකච්ඡාවට විෂය වූයේ පවත්නා ලෝක මූල්‍ය හා ආර්ථික අර්බූදය මධ්‍යයේ රජයේ කාර්ය භාරය කුමක් විය යුතු ද යන්න පිළිබඳවයි. මගේ මිතුරන් ඒ පිළිබඳ විවිධ අදහස් දැරූ අතර ඇතැමුන් පෙන්වා දුන්නේ සුවිශාල රජයක කාර්ය භාරය වැදගත් බවයි. එහෙත් ඇතැම් අය සුවිශාල රජයක කාර්යක්ෂමතාව පිළිබඳ සැක පහළ කළ හ.[/SIZE] [SIZE=5] “අවුරුදු ගාණක් තිස්සෙ නිදහස් ආර්ථිකයකට ඉඩ දීල රජයක් වැදගත් නැහැයි කියල අපි අයින් කරල දැම්ම. දැන් ඒ මෝඩකමට මුළු ලෝකෙට ම වන්දි ගෙවන්නයි වෙලා තියෙන්නෙ.” මගේ මිතුරෙක් කීවේ ය. ඔහු අදහස් කළේ කිසිත් සීමාවක් රහිත ව සියලු දෙනා විසින් ම නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමය පිළිබඳ මහ ඉහළින් කතා කළ අසූ ගණන්, අනූ ගණන් පිළිබඳ බව පැහැදිලි විය. මෙම පණිවුඩය කලින් පැවති සෝවියට් සංගමයේ සාමාජික රටවල් මෙන් ම නැඟී එන රටවල් විසින් ද දැඩි ව අවධානයට ගෙන තිබිණ. ප්‍රතිඵලය වූයේ එම රටවල රජයේ තරම ක්‍රමයෙන් කුඩා වෙමින් පෞද්ගලික අංශය ප්‍රසාරණය වීම ය. එම කාලය තුළ දී ගෝලීයකරණය සීඝ්රයෙන් සිදුවීම තුළින් විවිධ ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ මානසිකත්වයෙන් පෙළුණු සංවර්ධනය වෙමින් පවතින රටවලට ලැබුණු නව ආයෝජන හා වෙළඳ අවස්ථා ඔස්සේ මෙම වෙනස්වීම් තීව්ර කෙරිණ. “ඔව්. කිසි සීමාවක්, පාලනයක් නැති පෞද්ගලික අංශයට ආර්ථිකයක ස්ථාවර බව ඇති කරන්න බැහැ. අපි රජය විනාස කරන සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කළා. අද අපිට රජයක් ඕනෙ වෙන කොට රජයක් කියල එකක් ඇත්තෙ නැහැ.” තවත් මිතුරෙක් ඔහුට අනුබල දුන්නේ ය. නිදහස් වෙළඳපොළ ක්‍රමය හඳුන්වා දීමත් සමඟ රජයේ නියාමනය ද කෙමෙන් ලිහිල් කරන ලදී. රජයක් වෙළඳපොළ හිතකාමී විය යුතු අතර පෞද්ගලික අංශයට එහි නියමු කාර්ය භාරය ඉටු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු ය යන බොහෝ තහවුරුව පැවති විශ්වාසය ඊට හේතු විය. ඒ අනුව සිය හිමිකාරත්ව භූමිකාව ක්‍රමයෙන් අන් පාර්ශව වෙත පවරා දී රජය සිය විශාලත්වය කුඩා කළ අතර, පෞද්ගලික අංශය දිරි ගැන්වීම සඳහා රජය ආර්ථිකය පාලනය කිරීම ක්‍රමයෙන් ලිහිල් කරන ලදී. “හරි, ඒ කියන්නෙ ආයිත් රජය සටනට ගේන්න ඕනෙ කියල ද?” එතෙක් සියල්ල නිහඬව නීරික්ෂණය කළ තවත් මිතුරෙක් ප්‍රශ්න කළේ ය. කිසිවෙකුත් සිය ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ඉදිරිපත් නුවූයෙන් ඊට පිළිතුරු දෙන්නට ඔහු ම ඉදිරිපත් විය. “ඔයාල කියන විදිහට ආර්ථිකයක් පාලනය කරන්නයි නීති රීති දාන්නයි විශාල රජයක් ඕනෙ. එතකොට ආර්ථිකයක් අපිට ඕනෙ, අපි කැමති විදහට සාර්ථික වෙනවා.” ඔහු කීවේ ය. කිසිවෙකු අදහසක් දැක්වීමට ඉදිරිපත් නොවූව ද මොහොතකට පසු, මුලින් අදහස් දැක්වූ මිතුරන් දෙදෙනාගෙන් අයෙක් නිහඬතාව බිඳීමට මුල් විය. “ඔව්, ඇත්තට ම.” ඔහු කීවේ ය. “අපිට මේ හැම ප්‍රශ්නෙ ම වෙලා තියෙන්නේ ආර්ථිකය පාලනය කරන්නෙ නැති නිසයි. ඒ නිසා ආර්ථිකේ අයාලෙ යනවා. කිසි පාලනයක් නැතුව ඔහේ යනවා.” “ඒ වුණාට ආර්ථිකය පාලනය කරන එකෙනුයි, නීති රීති දාන එකෙනුයි රජය අයින් කළේ ඒ වැඩේ දී රජය අකාර්යක්ෂම නිසයි. ඉතින් ඔයාලට ඕනෙ ඒ අකාර්යක්ෂම රජයට ආපහු තැනක් දීල දැන් තියෙන ප්‍රශ්නෙ උග්‍ර කරන්න ද?” “නෑ. පෞද්ගලික අංශෙට වඩා රජය මුල් වෙලා ආර්ථිකයෙ පාලනය අතට ගන්නයි අපිට ඕනෙ.” එවර සුවිශාල රජයක් වෙනුවෙන් පෙනී සිටි මිතුරා මැදිහත් වූයේ ය. “ඒ වුණාට ආර්ථිකයක් ගෙනි යන්න ඕනෙ කරන හැකියාව රජයට නැහැ. වෙන්නෙ මොකක් ද දන්නව ද? ලේසියෙන් ම රජයෙ බර මිනිස්සුන්ගෙ උඩට පැටවෙන එක. ඒ විතරක් නෙවෙයි, රජයෙ නීති රීති දාහකට යටත් වෙන්නත් වෙන එක. ඕගොල්ල හිතනව ද ඒක ඒ තරම් හොඳ දෙයක් කියලා?” සෙසු මිතුරන් විසින් යෝජනා කළ දේ ට එරෙහි ව අපගේ විරුද්ධවාදී මිතුරා දිගින් දිගට ම තර්ක කළේ ය. “ඉස්සර රජය හරිම කාර්යක්ෂමයි. ඇයි අදත් අපිට බැරි රජය මත්තෙ යැපෙන්න?” “රජයක් කාර්යක්ෂම වෙන්නෙ ඒක රජය වෙන නිසා නෙවෙයි. ඒ ගොල්ල කාර්යක්ෂම වෙන්නෙ කාර්යක්ෂම විදිහට ආර්ථිකයක් ගෙනියන්න පුළුවන් නම් විතරයි.” එක් මිතුරෙක් පිළිතුරු දුන්නේ ය. “රජයක් ඇතුළෙ ඉන්න මිනිස්සුන්ගෙ හැකියාව උඩයි ඒක සම්පූර්ණයෙන් රැඳිල තියෙන්නෙ. එහෙම හැකියාවක් නැතුව හැම දේ ම රජයට බාර දුන්නොත් වෙන්නෙ වළං කඩේට ගොනෙක් දැක්කුව වගේ වැඩක්. මොන හොඳ හිතින් ගොනා කඩේට වැදුණත් ඌ අහුවෙන හැම දේ ම කුඩු පට්ටම් කරාවි. කාටවත් කිසිදෙයක් ආපහු හදන්න බැරි විදිහට.” “රජයක ඉන්න මිනිස්සුන්ට තියෙන්න ඕනෙ හැකියාව මොකක් ද?” “ඔක්කොට ම කලින් එයාල ළඟ තමන් කරන වැඩේට මහන්සියකුයි කැපවීමකුයි තියෙන්න ඕනෙ. රාජ්‍ය අංශයෙ ඉන්න හැම සේවකයා ම වැඩ කරන්නෙ නියම වෙච්ච පැය ගණන විතරයි. ඒත් ඔයාල දන්නව පෞද්ගලික අංශයෙ මිනිස්සු ගත්තොත් එයාලට වෙලාවක් ඉස්පාසුවක් ගැන හිතන්න ඉඩක් නැහැ. ඒකට හේතුව තමයි, සම්පූර්ණ අවදානම ම ගන්න එයාලට සිද්ධ වෙන එක. ඒත් රාජ්‍ය සේවකයට එහෙම නැහැ. මොනව හරි දෙයක් හරියට වුණේ නැත්නම් ඒකෙ අවදානම එයාල ගන්නෙ නැහැ. එහෙම කට්ටියකට ආර්ථිකයක් බාර දුන්නොත් හරි වෙලාවට හරි දේ වෙන්නෙ නැහැ. අන්තිමට වෙන්නෙ නීති දාල පාලනය කරල බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය නොලැබෙන එක.” “ඔයා කියන්නෙ, ඕනෙ කරන හැකියාව නැති නිසා රජයක් කියන එක ඕනෙ නැහැ කියන එක ද?” “ඔව්, ඇත්තට ම ඔව්.” ඕනෑ ම ආකාරයක රාජ්‍ය මැදිහත් වීමකට එරෙහි ම වූ මිතුරා කීවේ ය. “ඒකෙන් දිගු කාලෙ දි ආර්ථිකයට සෑහෙන හානියක් වෙනවා. කරන්න ඕනෙ මොකක් ද දන්නව ද? අර්බුදයෙන් ගොඩ එන්නයි හැමදාම හොඳින් පවත්ව ගන්නයි උදව් වෙන විදහට දුර දිග හිතල ප්‍රතිසංස්කරණ හඳුන්වල දෙන එක. ආර්ථිකයෙ ස්ථිරසාර බව කියන එක තමයි සාමාන්‍යයෙන් රජයක් හිතන්නෙ නැති ප්‍රධාන ම දේ. ඒකෙන් ආර්ථිකයට වෙන්නෙ ආයිත් හදන්න බැරි තරම් හානියක්.” “කොහොම ද ආර්ථිකයක් ගැන දුර දිග හිතල රජයක් වැඩ කරන්නෙ?” තවත් මිතුරෙක් විමසා සිටියේ ය. “රජයට එහෙම දුර දිග හිතල තීරණ ගන්න නම් හොඳට තොරතුරු තියෙන්න ඕනෙ. ආර්ථිකය වැඩ කරන්නෙ කොහොම ද කියන එක ගැන තේරුමක් තියෙන්න ඕනෙ. එහෙම දැනුමක් නැති වුණාම හරියට සැලසුම් කරන්න බැරි වෙනවා. ඒ නිසා ආර්ථිකය පාලනය කරන්න කලින් තමන්ට ඕනෙ දැනුම හරියට ගන්න රජයක් හිතන්න ඕනෙ.” “ඒ කියන්නෙ අපිට රජය කියන එක එපා ද?” “නැහැ. අපිට රජයක් ඕනෙ. ඒත් ගොඩක් අය කියනවා වගේ ඒක මහ විසාල එකක් වෙන්න ඕනෙ නැහැ. හොඳට දුර දිග හිතල වෙනස්කම්, ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන් හොඳ, කුඩා, කඩිසර, දක්ෂ, අලංකාර රජයක් වෙන්න ඕනෙ. වෙන විදිහකට කිව්වොත්, රජය මැදිහත් වුණාට පස්සෙ ආර්ථිකයක් හොඳට, සෑහෙන කාලයක් ක්‍රියාත්මක වෙන්න, පවතින්න ඕනෙ. එහෙම නැත්තං රජය මැදිහත් වෙනවා කියන්නෙ ආර්ථිකයකට කරන දිගු කාලීන හානියක්.” ****** [/SIZE][SIZE=5]පොඩිහිටියනට ආර්ථික නුවණ (2009) ලියූ ඩබ්ලිව්. ඒ. විජේවර්ධන නිර්මාණය අනිල් පෙරේරා අතින් පරිවර්තනය වී මෙසේ ඔබට කියවන්නට කතුවරයාගේ අවසරය ඇතිව අන්තර්ජාලයට එකතු කරමි. තවත් රසවත් මාතෘකා බොහොමයක් එකී පොතේ අඩංගු වන අතර පොතක් මිල දී ගෙන කියැවීමෙන් එවැනි පොත් සඳහා ඉල්ලුමක් ඇති බව වෙළඳපොලට දැන්වීමට පාරිභෝගිකයා වන ඔබට පුළුවන!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom