Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද දවස මාරම වැදගත් දවසක්. ඒත්.....................................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

133 commemoration of C.W.W. Kannangara’s birthday, today

Friday, October 13, 2017 - 16:00

Father of free education, C.W.W. Kannangara’s 133rd birth date falls today.

The ceremony to commemorate his birthday is to be held the Horana Thakshila Maha Vidyalaya today.

Education Minister Akila Viraj Kariyawasam said in a statement the nation should collectively commemorate C.W.W. Kannangara’s birthday.

Christopher William Wijekoon Kannangara was a Sri Lankan lawyer and politician.

Rising up the ranks of Sri Lanka's movement for independence in the early part of the 20th century, he became the first Minister of Education in the State Council of Ceylon.

C.W.W. Kannangara’s was instrumental in introducing extensive reforms to the country's education system that opened up education to children from all levels of society.

- http://www.dailynews.lk/2017/10/13/local/131265/133-commemoration-cww-kannangara’s-birthday-today

නිදහස් අධ්‍යාපන දැයට දායාද කළ ආචාර්ය සී ඩබ්ලිව් .ඩබ්ලිව් කන්නංගර ශ්‍රීමතාණන්ගේ 133 වන ජන්ම දින සැමරුම අදයි...

ශ්‍රී ලාංකික පුරවැසියන් වන අපි නිදහස් අධ්‍යාපනයේ මල්ඵල භුක්ති විඳිමින් අධ්‍යාපන ක්ෂේත්රයේ විශිෂ්ටයන් බවට පත්වී සිටිමු. ඒ සඳහා දිවිපරදුවට තබා පුරෝගාමී මෙහෙවරක යෙදුණු නිදහස් අධ්‍යාපනයේ පියා ලෙසින් විරුදාවලි ලත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ශ්‍රීමතාණන් නමස්කාර පුර්වකව සිහිපත් කිරීමට කාලය එළඹ ඇත.

2017.10.13 වන දිනට යෙදී ඇති එතුමාගේ 133 වන ජන්ම දින සැමරුම ජාතියක් වශයෙන් එක්ව සැමරීම එතුමාගේ ශ්‍රී නාමයට කරන ගෞරවයකි. එතුමා ජාතිය වෙනුවෙන් කරන ලද මෙහෙවර පිළිබඳ හැරී බලන විට නිදහස් අධ්‍යාපනයට වරම් ලද සියල්ලෝ එතුමාට ණයගැතියෝ වෙති.

නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිඳුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස 16 වසරක් පුරා ඉටු කරන ලද ජාතික මෙහෙවර තුළින් අධ්‍යාපන ක්ෂේත්රයට ඉටුකරන ලද මෙහෙවර අනුපමේය වේ.

කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් ජාතියට උරුම කර දුන් අසීමිත ජයග්‍රහණ සියල්ල අපට ලබා දුන්නේ එදා අධිරාජ්‍යවාදීන්ට සුවච කීකරු ව බැලමෙහෙවර කරමින් වරප්‍රසාද භුක්ති විඳි පිරිසගේ අප්‍රමාණ විරුද්ධ බලවේග මධ්‍යයේ ජිවිතය පරදුවට තබමිනි. එවකට සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේ, බෞද්ධ නායකයන් හා ජනතා හිතෛෂී පිරිස් එතුමාට සහාය දැක්වූ අතර, නොපමාව නිදහස් කර ගත යුතු අපේ ජාතිය නැවත කිසිවෙකුට අත නොපා, ගැති නොවී අභිමානයෙන් යුතුව නඟා සිටුවිය යුතු බවත් එම වැදගත් මෙහෙවර ඉටුකර ගත හැක්කේ අධ්‍යාපනය තුළින් බවත් එතුමා තරයේ විශ්වාස කළේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස නිදහස් අධ්‍යාපනය හා මධ්‍ය විද්‍යාල සංකල්පය බිහි විය. නේවාසිකාගාර සහිත මධ්‍ය විද්‍යාල බිහිකරමින් ගම කේන්ද්‍ර කොට ගත් මහා අධ්‍යාපන සරසවිය බවට මධ්‍ය විද්‍යාල පත් කිරීමෙහිලා එතුමා පුරෝගාමී විය. සෑම මැතිවරණ කොට්ඨාසයකම අඩු වශයෙන් එකක් බැගින් නේවාසිකාගාර, අත්කම් හා ශිල්පීය පුහුණු පහසුකම්, ක්‍රීඩා පිටි, පුස්තකාල ආදී සියලු පහසුකම්වලින් යුත් උසස් අධ්‍යාපනය ලබා දෙන මධ්‍ය විද්‍යාල පිහිටුවීමට එතුමා පුරෝගාමී ව කටයුතු කළේය. එසේම දක්ෂ විදුහල්පතිවරුන් තෝරා ගැනීමට ද වගබලා ගත් එතුමා දක්ෂ ගුරුවරුන් සොයා බලා පත් කළේය. අවට පාසල් සියල්ලෝ ම මුලික අධ්‍යාපනය සලසා දක්ෂ දරුවන් මධ්‍ය විද්‍යාවලට යොමු කළේය. එමඟින් රටපුරා සුවිශාල අධ්‍යාපන ප්රබෝධයක් ඇති කළේ ය. සිමීත සම්පත්වලින් උපරිම ඵල නෙළා ගැනීමට හැකි වන අයුරින් මධ්‍ය විද්‍යාල සංකල්පය පුළුල් කිරීමට එතුමා මහත් ධෛර්යයෙන් කටයුතු කළේය.

ඒ අනුව 1970 දශකය වනවිට සුපිරි පාසල් අභිබවා යන්නට සමත් වූ මධ්‍ය විද්‍යාල පද්ධතිය තුළින් අති දක්ෂ පිරිසක් බිහි විය.

එතුමා විසින් ආරම්භ කරන ලද පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරික්ෂණය නිසා දරිද්‍රතාවෙන් යුත් පවුල්වල දරුවන්ට සිය අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට ලැබුණු පිටිවහල ප්‍රශංසනීය වේ. අග හිඟකම්වලින් පිරුණු පවුල්වල දරුවන්ට එය දිව්‍ය වරමක් සේ විය.

කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනයේ හිණිපෙත්ත වූයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයයි. එහෙත් එදා ලංකාවේ විශ්ව විද්‍යාල නොවූයෙන් බටහිර ජාතීන්ගේ ඕනෑ එපාකම් අනුව සකස් කරන ලද පාඨමාලා ඉගැන්වූයේ විදේශ විශ්ව විද්‍යාලවල උපාධි සඳහාය. ඒ නිසා දේශියත්වයට ගැළපෙන පරිදි 1942 දී ලංකා විශ්ව විද්‍යාලය කොළඹ දී ස්ථාපිත කොට, විශේෂඥ කණ්ඩායමක නිර්දේශ පරිදි මහනුවර හන්තාන කඳුකර පරිසරයේ සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත විශ්ව විද්‍යාල සංකීර්ණයක් පිහිටුවීමට කටයුතු සම්පාදනය කළේය. අදත් ඉන් බිහි වන විද්වතුන් ලක් බිමට එළිය දෙන්නට සමත් වී ඇත. අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය උදෙසා මේ සා කැපවීමක් කළ කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ ශ්‍රී නාමයට ශ්‍රී ලාංකිකයින් වන අපගේ වන්දනීය උපහාරය හිමි වේ.

- https://www.facebook.com/akilavirajk/posts/10155916601099060

[QUOTE="monson, post: 22354401, member: 30005"] [B][SIZE="5"]133 commemoration of C.W.W. Kannangara’s birthday, today[/SIZE][/B] Friday, October 13, 2017 - 16:00 Father of free education, C.W.W. Kannangara’s 133rd birth date falls today. [B]The ceremony to commemorate his birthday is to be held the Horana Thakshila Maha Vidyalaya today. Education Minister Akila Viraj Kariyawasam said in a statement the nation should collectively commemorate C.W.W. Kannangara’s birthday.[/B] Christopher William Wijekoon Kannangara was a Sri Lankan lawyer and politician. Rising up the ranks of Sri Lanka's movement for independence in the early part of the 20th century, he became the first Minister of Education in the State Council of Ceylon. C.W.W. Kannangara’s was instrumental in introducing extensive reforms to the country's education system that opened up education to children from all levels of society. - [url]http://www.dailynews.lk/2017/10/13/local/131265/133-commemoration-cww-kannangara%E2%80%99s-birthday-today[/url] [B][SIZE="5"]නිදහස් අධ්‍යාපන දැයට දායාද කළ ආචාර්ය සී ඩබ්ලිව් .ඩබ්ලිව් කන්නංගර ශ්‍රීමතාණන්ගේ 133 වන ජන්ම දින සැමරුම අදයි...[/SIZE][/B] [SIZE="4"] ශ්‍රී ලාංකික පුරවැසියන් වන අපි නිදහස් අධ්‍යාපනයේ මල්ඵල භුක්ති විඳිමින් අධ්‍යාපන ක්ෂේත්රයේ විශිෂ්ටයන් බවට පත්වී සිටිමු. ඒ සඳහා දිවිපරදුවට තබා පුරෝගාමී මෙහෙවරක යෙදුණු නිදහස් අධ්‍යාපනයේ පියා ලෙසින් විරුදාවලි ලත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ශ්‍රීමතාණන් නමස්කාර පුර්වකව සිහිපත් කිරීමට කාලය එළඹ ඇත. 2017.10.13 වන දිනට යෙදී ඇති එතුමාගේ 133 වන ජන්ම දින සැමරුම ජාතියක් වශයෙන් එක්ව සැමරීම එතුමාගේ ශ්‍රී නාමයට කරන ගෞරවයකි. එතුමා ජාතිය වෙනුවෙන් කරන ලද මෙහෙවර පිළිබඳ හැරී බලන විට නිදහස් අධ්‍යාපනයට වරම් ලද සියල්ලෝ එතුමාට ණයගැතියෝ වෙති. නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිඳුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස 16 වසරක් පුරා ඉටු කරන ලද ජාතික මෙහෙවර තුළින් අධ්‍යාපන ක්ෂේත්රයට ඉටුකරන ලද මෙහෙවර අනුපමේය වේ. කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් ජාතියට උරුම කර දුන් අසීමිත ජයග්‍රහණ සියල්ල අපට ලබා දුන්නේ එදා අධිරාජ්‍යවාදීන්ට සුවච කීකරු ව බැලමෙහෙවර කරමින් වරප්‍රසාද භුක්ති විඳි පිරිසගේ අප්‍රමාණ විරුද්ධ බලවේග මධ්‍යයේ ජිවිතය පරදුවට තබමිනි. එවකට සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේ, බෞද්ධ නායකයන් හා ජනතා හිතෛෂී පිරිස් එතුමාට සහාය දැක්වූ අතර, නොපමාව නිදහස් කර ගත යුතු අපේ ජාතිය නැවත කිසිවෙකුට අත නොපා, ගැති නොවී අභිමානයෙන් යුතුව නඟා සිටුවිය යුතු බවත් එම වැදගත් මෙහෙවර ඉටුකර ගත හැක්කේ අධ්‍යාපනය තුළින් බවත් එතුමා තරයේ විශ්වාස කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස නිදහස් අධ්‍යාපනය හා මධ්‍ය විද්‍යාල සංකල්පය බිහි විය. නේවාසිකාගාර සහිත මධ්‍ය විද්‍යාල බිහිකරමින් ගම කේන්ද්‍ර කොට ගත් මහා අධ්‍යාපන සරසවිය බවට මධ්‍ය විද්‍යාල පත් කිරීමෙහිලා එතුමා පුරෝගාමී විය. සෑම මැතිවරණ කොට්ඨාසයකම අඩු වශයෙන් එකක් බැගින් නේවාසිකාගාර, අත්කම් හා ශිල්පීය පුහුණු පහසුකම්, ක්‍රීඩා පිටි, පුස්තකාල ආදී සියලු පහසුකම්වලින් යුත් උසස් අධ්‍යාපනය ලබා දෙන මධ්‍ය විද්‍යාල පිහිටුවීමට එතුමා පුරෝගාමී ව කටයුතු කළේය. එසේම දක්ෂ විදුහල්පතිවරුන් තෝරා ගැනීමට ද වගබලා ගත් එතුමා දක්ෂ ගුරුවරුන් සොයා බලා පත් කළේය. අවට පාසල් සියල්ලෝ ම මුලික අධ්‍යාපනය සලසා දක්ෂ දරුවන් මධ්‍ය විද්‍යාවලට යොමු කළේය. එමඟින් රටපුරා සුවිශාල අධ්‍යාපන ප්රබෝධයක් ඇති කළේ ය. සිමීත සම්පත්වලින් උපරිම ඵල නෙළා ගැනීමට හැකි වන අයුරින් මධ්‍ය විද්‍යාල සංකල්පය පුළුල් කිරීමට එතුමා මහත් ධෛර්යයෙන් කටයුතු කළේය. ඒ අනුව 1970 දශකය වනවිට සුපිරි පාසල් අභිබවා යන්නට සමත් වූ මධ්‍ය විද්‍යාල පද්ධතිය තුළින් අති දක්ෂ පිරිසක් බිහි විය. එතුමා විසින් ආරම්භ කරන ලද පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරික්ෂණය නිසා දරිද්‍රතාවෙන් යුත් පවුල්වල දරුවන්ට සිය අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට ලැබුණු පිටිවහල ප්‍රශංසනීය වේ. අග හිඟකම්වලින් පිරුණු පවුල්වල දරුවන්ට එය දිව්‍ය වරමක් සේ විය. කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනයේ හිණිපෙත්ත වූයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයයි. එහෙත් එදා ලංකාවේ විශ්ව විද්‍යාල නොවූයෙන් බටහිර ජාතීන්ගේ ඕනෑ එපාකම් අනුව සකස් කරන ලද පාඨමාලා ඉගැන්වූයේ විදේශ විශ්ව විද්‍යාලවල උපාධි සඳහාය. ඒ නිසා දේශියත්වයට ගැළපෙන පරිදි 1942 දී ලංකා විශ්ව විද්‍යාලය කොළඹ දී ස්ථාපිත කොට, විශේෂඥ කණ්ඩායමක නිර්දේශ පරිදි මහනුවර හන්තාන කඳුකර පරිසරයේ සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත විශ්ව විද්‍යාල සංකීර්ණයක් පිහිටුවීමට කටයුතු සම්පාදනය කළේය. අදත් ඉන් බිහි වන විද්වතුන් ලක් බිමට එළිය දෙන්නට සමත් වී ඇත. අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය උදෙසා මේ සා කැපවීමක් කළ කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ ශ්‍රී නාමයට ශ්‍රී ලාංකිකයින් වන අපගේ වන්දනීය උපහාරය හිමි වේ.[/SIZE] - [url]https://www.facebook.com/akilavirajk/posts/10155916601099060[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom