Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
44 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද දිනයේ (2015-02-18) ඓතිහාසික වැදගත්කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද දිනයේ (2015-02-18) ඓතිහාසික වැදගත්කම

අද දිනයේ (2015-02-18) ඓතිහාසික වැදගත්කම

Published in විශේෂාංග Wednesday, 18 February 2015 15:18

අද දිනය ශ්‍රී ලංකා දේෂපාලන ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන දිනයක් වනු නොඅනුමාන ය. මන්ද දිරාපත් වූ, කරකැවිය නොහැකි කරත්ත රෝදයත්, කාලයක් අක්‍රීයව තිබූ හෙයින් වයින් කළ නොහැකි ඔරලෝසුවත්, මිල පහත බැස ඇති පංචායුධය පිවිතුරු යැයි කියාගන්නා අපවිත්‍ර කණ්ඩායමක් සමග සිය අඩුවැඩිය යළි බලගැන්වීම සඳහා කැසකවන දිනයක වීම හේතුවෙනි.

එමෙන් ම වසර10 ක් පුරා තම පවුල් බලය වර්ධනය කරගනිමින්, දස දහස් ගනන් මිනිසුන් ඝාතනය කරමින්, පැහැරගෙන යමින්, අතුරුදන් කරමින් මෘග පාලනයක් ගෙන ගිය පරාජිත ඒකාධිපතියකු යළි දේශපාලන නායකත්වයට කැඳවාගෙන එන්නට තැත් දරණ දිනයකි; කුඩු රජවරුන්, එතනෝල් සිටුවරුන්, ස්ත්‍රී දුෂකයන්, ළමා අපචාරකයන් යළිත් කරළියට රැගෙන එන්නට වෙර දරන දිනයකි.

මහජන ඡන්ද 62,17,162 වඩා ඡන්ද 57,68,090 වඩා වටින්නේ යැයි පාරම්බාන, වැඩි ඡන්ද 4,49,072 සිංහල ඡන්ද නොවේ යැයි පවසමින් යළි යළිත් ජාතිවාදය ම වපුරන්නට කැසකවන දේශපාලන අනාථයන්ගේ අඳෝනාව ඇසෙන දිනය යි; ඔවුන් මහජනතාවගෙන් ඡන්ද සිඟමන් යදින්නට මුල පුරන දිනය යි.

බොරළුගොඩ සිංහයාගේ පුත්‍ර රත්නය මේ වන විට ජනතාව ඉදිරියේ බලු නොවටිනා තරම් ය, වසර තිහකට පෙර වමේ පතාක යෝධයකු ලෙස වැජඹුණ විෂ්ණුගේ අවතාරය වම් පැත්තට හැරී දකුණට ම ගමන් කරන්නෙකි. ලෝක බැංකුවේ ඇබය ගලවන්නට ගොස් තමන්ගේ වෘෂණකෝෂ තළාගත් ඊනියා වමා ද වමත් දකුණත් දෙක ම අහිමි කරගත්තෙකි. හෙළයට උරුමකම් කියූ පසුව එය අපවිත්‍ර යැයි කියා පිවිතුරු හෙළ උරුමයක් සොයා ගිය ගම් අන්නන් පිල ද මේ මොහොතේ අසූචි වළක කරවටක් එරී ඇත. එහෙත් එහි දුගඳ නම් තවමත් දැනී නොමැති සේ ය.

තනිව සිටගැනීමට පවා කශේරුකාවක් නොමැති මේ සිව් කට්ටුවට දැන් අපූරු මගක් පෑදී ඇත. ඒ, ඡන්ද 57,68,090 ලබා අන්ත පරාජයක් ලබා, මැදමුලන ගොස් ජනෙල් පොලු අස්සේ සිට ජනතාව ඇමතූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යළි අගමැති කිරීමේ කාර්යය යි. මේ දේශපාලන අනාතයන් ‘මහින්ද සරණ ගච්ඡාමී’ හැර වෙනත් කිසිඳු ගාථාවක් නොදන්නේ ය; දැන සිටිය ද නොකියවෙන්නේ ය. මන් ද මෙතෙක් කල් මොවුන් සිතා සිටියේ ලොව ඇතති එකම වන්දනා ගාථාව ‘මහින්ද සරණ ගච්ඡාමී’ පමණක් ය යන්න ය. ඉදිරියේ ද එය එසේ ම ය. නොඑසේ නම් මෙවැනි ළද බොළඳ දේශපාලන ක්‍රීඩා කරන්නට මොවුන් නොපෙලඹෙන්නේ ය.

මේ සිවු කට්ටුවේ කිසිවකු, කිසිදා තනිව සටන් බිමට බට වුන් නොවේ. මන් ද ඔවුන් ඒ තරමට ම පසුගාමීන් ය. ඔවුන් කවදත් කළේ අනුන්ගේ පහනින් එළිය බැලීම ය. මේ මොහොතේ කැසකවන්නේ ද ‘හිටපු ජනාධිපති මහින්ද’ නමැති පහනින් තමන්ගේ ගමන් මග පාදාගැනීමට ය. එසේ නොවන්නට ඊළඟ මහමැතිවරණයේ දී මොවුන් සුනාමියට හසු වූ හිස් කුරුම්බා කෝම්බ සේ ගසාගෙන යනු නියත ය. ජනතාව ද සැදි පැහැදි සිටින්නේ ඒ උතුම් කාරිය කොයි මොහොතේ ඉෂ්ට කළ හැදෝ කියා ය.

අනෙක් පසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහින්ද වාදියෝ ද මේ මොහොතේ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටිති. ඔවුහු පෙර මුඛයෙන් මතු නොව අධෝ මුඛයෙන් ද වචන වමාරති. එනම් පක්ෂයේ තීරණය අනුව සහභාගි නොවන බව පවසමින් ම යළිත් වරක් හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ යුතු යැයි පවසති. වඩා වැදගත් වන්නේ මේ ඊනියා ශ්‍රි ලංකා නිදහස්පාක්ෂික සාමාජික සාමාජිකාවන්ගේ සැබෑ හාද සාක්ෂිය කුමක් ද යන්න තෝරා බේරා ගැනීම ය.

පසුගිය කාලයේ එක්සත් ජාතික පාක්ෂික නියෝජිතයෝ මෙන් ම ශ්‍රි ලංකා නිදහස් පාක්ෂික නියෝජිතයෝ හැසිරුණ ආකාරය ජනතාවට හොඳින් ම මතක ය. මොවුන් බහුතරයක් පිල් මාරු නොකරන බවට සපථ වී විසිහතර පැයක් යන්නට මත්තෙන් පිල් මාරු කළ වුන් ය. එබැවින් ඊයේ රාත්‍රියේ හෝ අද උදෑසන හෝ එසේත් නැත්නම් අද දහවල් මෙම රැස්වීමට සහභාගි නොවන්නේ යැයි පවසන වුන් ම සවස එම රැස්වීමේ වේදිකාවේ දැකගන්නට පිළිවන. එමෙන් ම අවසන් මොහොතේ ද රැස්වීමට එක්වනවා යැයි පැවසූවන් නොපැමිණෙන්නට පිළිවන. මෙය පර්සි මහින්ද රාජපක්ෂගේ සිට බිම් මට්ටමේ සාමාජික සාමාජිකාව දක්වා වලංගු වන්නේ ය. මන්ද ශ්‍රී ලංකාවේ මේ වන විට පිවිතුරු, අවංක, දේශපාලනයක් හෝ දේශපාලකයෝ නොමැති බැවිනි.

බැලුබැල්මට දක්නට ලැබෙන්නේ මේ උත්සාහය දේශපාලන අනාථයන් සිව් කට්ටුවගේ වුවමනාව මත පමණක් සිදුවන්නක් ලෙස ය. නමුත් ජනතාව හොඳින් අවබෝධ කොට ගතයුත්තේ: මේ සියලු සාකච්ඡා, සම්මන්ත්රණ, තීන්දු, තීරණ ගනු ලැබූයේ තංගල්ලේ කාල්ටන් නිවසේ බව ය. තිස්ස අත්තනායක ගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ හිර ගෙදරට පැමිණි හිටපු ජනාධිපති මාධ්‍යයට වහන් වෙමින් පවසා සිටියේ ‘‘නැ.. එහෙම ආරාධනාවක් කරල නෑ. නෑ... එහෙම එකක් දන්නෙ නෑ...’’ යනුවෙනි. මේ සියල්ල ‘‘බබා පාට්’’ ය. මෙහි කෙළවර සිටින්නේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂම ය. තමන්ට යළි බලය තහවුරු කරගැනීමට නොහැකි වුව ද සිය දරුවන්ගේ අනාගත බලාගමනය සඳහා කුමක් හෝ කළ යුතු ව ඇත. මේ එහි මූලාරම්භය යි. එසේ නොමැතිව දේශපාලන අනාථයන් ගේ බර කරට ගැනීමට පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට කිසිඳු අවශ්‍යතාවක් නොමැත. එහෙයින් මේ සුදානම් වන්නේ බළලුන් ලවා කොස් ඇට බෑවීමට ය. වෙනසකට ඇත්තේ එක් පසෙකින් පර්සි මහේනුද්ර රාජපක්ෂ බළලකු වන විට අනෙක් පසින් අනාථ සිව් කට්ටුව බළලුන් වීම ය.

ඉදිරියේ දි සිදු විමට නියමිත බල පෙරළියේ දී අවම වශයෙන් පරාජය වන්නට හෝ මේ අනාථයන් පොර පිටියේ සිටිය යුතු ය. නමුත් වත්මනෙහි පවතින තත්ත්වයට අනුව පොරපිටියට පිවිසීම ද දුෂ්කර කාර්යයකි. අද පැවැත්වෙන්නේ ඒ සඳහා මුට්ටිය දමා බැලීමකි. ඔළුව දමන්නේ අදින් පසුව ය. එහෙයින් ජනතාවට කිව යුතුව ඇත්තේ පළමු වතාවේ දමන මුට්ටියට පහර නොගසන ලෙස ය. දෙවන වතාවේ ඔළුව දමන විට ඔළුවට නිවැරදිව ම පහර දෙන ලෙස ය. එසේ නොවුන හොත් අනාගතයේ යළිත් මෙරට දේශපාලන වශයෙන් අරාජික වනු නොඅනුමාන ය.

ජයසිරි අලවත්ත - m.j.alawatta@gmail.com

[QUOTE="maxboysl, post: 17920507, member: 346679"] [b]අද දිනයේ (2015-02-18) ඓතිහාසික වැදගත්කම[/b] [SIZE="6"][COLOR="DarkRed"]අද දිනයේ (2015-02-18) ඓතිහාසික වැදගත්කම Published in විශේෂාංග Wednesday, 18 February 2015 15:18 [/COLOR][/SIZE] [IMG]http://lankadaily.com/media/k2/items/cache/7de9b9bb517ed3c0142760a024a48fae_L.jpg[/IMG] [SIZE="4"][COLOR="Purple"][B]අද දිනය ශ්‍රී ලංකා දේෂපාලන ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන දිනයක් වනු නොඅනුමාන ය. මන්ද දිරාපත් වූ, කරකැවිය නොහැකි කරත්ත රෝදයත්, කාලයක් අක්‍රීයව තිබූ හෙයින් වයින් කළ නොහැකි ඔරලෝසුවත්, මිල පහත බැස ඇති පංචායුධය පිවිතුරු යැයි කියාගන්නා අපවිත්‍ර කණ්ඩායමක් සමග සිය අඩුවැඩිය යළි බලගැන්වීම සඳහා කැසකවන දිනයක වීම හේතුවෙනි. එමෙන් ම වසර10 ක් පුරා තම පවුල් බලය වර්ධනය කරගනිමින්, දස දහස් ගනන් මිනිසුන් ඝාතනය කරමින්, පැහැරගෙන යමින්, අතුරුදන් කරමින් මෘග පාලනයක් ගෙන ගිය පරාජිත ඒකාධිපතියකු යළි දේශපාලන නායකත්වයට කැඳවාගෙන එන්නට තැත් දරණ දිනයකි; කුඩු රජවරුන්, එතනෝල් සිටුවරුන්, ස්ත්‍රී දුෂකයන්, ළමා අපචාරකයන් යළිත් කරළියට රැගෙන එන්නට වෙර දරන දිනයකි. මහජන ඡන්ද 62,17,162 වඩා ඡන්ද 57,68,090 වඩා වටින්නේ යැයි පාරම්බාන, වැඩි ඡන්ද 4,49,072 සිංහල ඡන්ද නොවේ යැයි පවසමින් යළි යළිත් ජාතිවාදය ම වපුරන්නට කැසකවන දේශපාලන අනාථයන්ගේ අඳෝනාව ඇසෙන දිනය යි; ඔවුන් මහජනතාවගෙන් ඡන්ද සිඟමන් යදින්නට මුල පුරන දිනය යි. බොරළුගොඩ සිංහයාගේ පුත්‍ර රත්නය මේ වන විට ජනතාව ඉදිරියේ බලු නොවටිනා තරම් ය, වසර තිහකට පෙර වමේ පතාක යෝධයකු ලෙස වැජඹුණ විෂ්ණුගේ අවතාරය වම් පැත්තට හැරී දකුණට ම ගමන් කරන්නෙකි. ලෝක බැංකුවේ ඇබය ගලවන්නට ගොස් තමන්ගේ වෘෂණකෝෂ තළාගත් ඊනියා වමා ද වමත් දකුණත් දෙක ම අහිමි කරගත්තෙකි. හෙළයට උරුමකම් කියූ පසුව එය අපවිත්‍ර යැයි කියා පිවිතුරු හෙළ උරුමයක් සොයා ගිය ගම් අන්නන් පිල ද මේ මොහොතේ අසූචි වළක කරවටක් එරී ඇත. එහෙත් එහි දුගඳ නම් තවමත් දැනී නොමැති සේ ය. තනිව සිටගැනීමට පවා කශේරුකාවක් නොමැති මේ සිව් කට්ටුවට දැන් අපූරු මගක් පෑදී ඇත. ඒ, ඡන්ද 57,68,090 ලබා අන්ත පරාජයක් ලබා, මැදමුලන ගොස් ජනෙල් පොලු අස්සේ සිට ජනතාව ඇමතූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යළි අගමැති කිරීමේ කාර්යය යි. මේ දේශපාලන අනාතයන් ‘මහින්ද සරණ ගච්ඡාමී’ හැර වෙනත් කිසිඳු ගාථාවක් නොදන්නේ ය; දැන සිටිය ද නොකියවෙන්නේ ය. මන් ද මෙතෙක් කල් මොවුන් සිතා සිටියේ ලොව ඇතති එකම වන්දනා ගාථාව ‘මහින්ද සරණ ගච්ඡාමී’ පමණක් ය යන්න ය. ඉදිරියේ ද එය එසේ ම ය. නොඑසේ නම් මෙවැනි ළද බොළඳ දේශපාලන ක්‍රීඩා කරන්නට මොවුන් නොපෙලඹෙන්නේ ය. මේ සිවු කට්ටුවේ කිසිවකු, කිසිදා තනිව සටන් බිමට බට වුන් නොවේ. මන් ද ඔවුන් ඒ තරමට ම පසුගාමීන් ය. ඔවුන් කවදත් කළේ අනුන්ගේ පහනින් එළිය බැලීම ය. මේ මොහොතේ කැසකවන්නේ ද ‘හිටපු ජනාධිපති මහින්ද’ නමැති පහනින් තමන්ගේ ගමන් මග පාදාගැනීමට ය. එසේ නොවන්නට ඊළඟ මහමැතිවරණයේ දී මොවුන් සුනාමියට හසු වූ හිස් කුරුම්බා කෝම්බ සේ ගසාගෙන යනු නියත ය. ජනතාව ද සැදි පැහැදි සිටින්නේ ඒ උතුම් කාරිය කොයි මොහොතේ ඉෂ්ට කළ හැදෝ කියා ය. අනෙක් පසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහින්ද වාදියෝ ද මේ මොහොතේ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටිති. ඔවුහු පෙර මුඛයෙන් මතු නොව අධෝ මුඛයෙන් ද වචන වමාරති. එනම් පක්ෂයේ තීරණය අනුව සහභාගි නොවන බව පවසමින් ම යළිත් වරක් හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ යුතු යැයි පවසති. වඩා වැදගත් වන්නේ මේ ඊනියා ශ්‍රි ලංකා නිදහස්පාක්ෂික සාමාජික සාමාජිකාවන්ගේ සැබෑ හාද සාක්ෂිය කුමක් ද යන්න තෝරා බේරා ගැනීම ය. පසුගිය කාලයේ එක්සත් ජාතික පාක්ෂික නියෝජිතයෝ මෙන් ම ශ්‍රි ලංකා නිදහස් පාක්ෂික නියෝජිතයෝ හැසිරුණ ආකාරය ජනතාවට හොඳින් ම මතක ය. මොවුන් බහුතරයක් පිල් මාරු නොකරන බවට සපථ වී විසිහතර පැයක් යන්නට මත්තෙන් පිල් මාරු කළ වුන් ය. එබැවින් ඊයේ රාත්‍රියේ හෝ අද උදෑසන හෝ එසේත් නැත්නම් අද දහවල් මෙම රැස්වීමට සහභාගි නොවන්නේ යැයි පවසන වුන් ම සවස එම රැස්වීමේ වේදිකාවේ දැකගන්නට පිළිවන. එමෙන් ම අවසන් මොහොතේ ද රැස්වීමට එක්වනවා යැයි පැවසූවන් නොපැමිණෙන්නට පිළිවන. මෙය පර්සි මහින්ද රාජපක්ෂගේ සිට බිම් මට්ටමේ සාමාජික සාමාජිකාව දක්වා වලංගු වන්නේ ය. මන්ද ශ්‍රී ලංකාවේ මේ වන විට පිවිතුරු, අවංක, දේශපාලනයක් හෝ දේශපාලකයෝ නොමැති බැවිනි. බැලුබැල්මට දක්නට ලැබෙන්නේ මේ උත්සාහය දේශපාලන අනාථයන් සිව් කට්ටුවගේ වුවමනාව මත පමණක් සිදුවන්නක් ලෙස ය. නමුත් ජනතාව හොඳින් අවබෝධ කොට ගතයුත්තේ: මේ සියලු සාකච්ඡා, සම්මන්ත්රණ, තීන්දු, තීරණ ගනු ලැබූයේ තංගල්ලේ කාල්ටන් නිවසේ බව ය. තිස්ස අත්තනායක ගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ හිර ගෙදරට පැමිණි හිටපු ජනාධිපති මාධ්‍යයට වහන් වෙමින් පවසා සිටියේ ‘‘නැ.. එහෙම ආරාධනාවක් කරල නෑ. නෑ... එහෙම එකක් දන්නෙ නෑ...’’ යනුවෙනි. මේ සියල්ල ‘‘බබා පාට්’’ ය. මෙහි කෙළවර සිටින්නේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂම ය. තමන්ට යළි බලය තහවුරු කරගැනීමට නොහැකි වුව ද සිය දරුවන්ගේ අනාගත බලාගමනය සඳහා කුමක් හෝ කළ යුතු ව ඇත. මේ එහි මූලාරම්භය යි. එසේ නොමැතිව දේශපාලන අනාථයන් ගේ බර කරට ගැනීමට පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට කිසිඳු අවශ්‍යතාවක් නොමැත. එහෙයින් මේ සුදානම් වන්නේ බළලුන් ලවා කොස් ඇට බෑවීමට ය. වෙනසකට ඇත්තේ එක් පසෙකින් පර්සි මහේනුද්ර රාජපක්ෂ බළලකු වන විට අනෙක් පසින් අනාථ සිව් කට්ටුව බළලුන් වීම ය. ඉදිරියේ දි සිදු විමට නියමිත බල පෙරළියේ දී අවම වශයෙන් පරාජය වන්නට හෝ මේ අනාථයන් පොර පිටියේ සිටිය යුතු ය. නමුත් වත්මනෙහි පවතින තත්ත්වයට අනුව පොරපිටියට පිවිසීම ද දුෂ්කර කාර්යයකි. අද පැවැත්වෙන්නේ ඒ සඳහා මුට්ටිය දමා බැලීමකි. ඔළුව දමන්නේ අදින් පසුව ය. එහෙයින් ජනතාවට කිව යුතුව ඇත්තේ පළමු වතාවේ දමන මුට්ටියට පහර නොගසන ලෙස ය. දෙවන වතාවේ ඔළුව දමන විට ඔළුවට නිවැරදිව ම පහර දෙන ලෙස ය. එසේ නොවුන හොත් අනාගතයේ යළිත් මෙරට දේශපාලන වශයෙන් අරාජික වනු නොඅනුමාන ය. ජයසිරි අලවත්ත - [email]m.j.alawatta@gmail.com[/email][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom