Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අද පටන් එකදු තරහ සිතකට එන්නට ඉඩ නොදෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිතට මහත් වෙහෙසක්, කරදරයක් දැනෙයි.. කෙතරම් උත්සාහ කළත් සිතට එන තරහ පාලනය කර ගත නොහැකිය. මා කෙතරම් නිවැරදිව, හොදින් ඉන්නට උත්සාහ කළඳ අනෙක් අයගේ වචන මගේ සිත පාසාරු කරගෙන යයි. ඔවුන්ගේ ඇතැම් ක්‍රියා කලාප මට නොරිස්සුම ගෙන දෙයි. ඇතැමුන් මට ඉරිසියා කරයි. මුහුණට හොඳින් කතා බස් කරන, සිනහ වෙන අය මා නැති තැන මට දොස් නඟන බව, මගේ අඩුපාඩු කියන බව මම දනිමි. එය මට මහත් වේදනාවක් ගෙන දෙයි.

මා මේ දුක් දෙන කරදරයෙන් මිදෙන්නේ කෙසේද? මා ධර්මය දන්නා කෙනෙකි. මට ඕනෑ පරිදි කිසිවකු පවතින්නේ නැති බව මම දනිමි. මා මෛත්‍රී කළ යුතුය. භාවනාවේදී මා කොතෙක් මේවා පුහුණු කළඳ අරමුණක් ආ කල්හි මගේ සිත සසල වෙයි. සිත දුකට පත්වෙයි. ද්වේෂය පැන නඟියි. දුකද පටිඝ මූලික සිතක් බව මම දනිමි. මා මෙය ජයගත යුතුමය. මා සියළු ලෞකික දේවල් අත හැර දමා ධර්මය තුළට පැමිණි අයෙක්මි. මා කෙසේ හෝ මේ මාර්ගයේ ගොස් නිවන සාක්ෂාත් කරගන්නා බවට දැඩි අධිෂ්ඨානයක් මා සිත තුළ පවතී. මම මේ කෙලෙස් මැඩගනු පිණිස තවත් වීර්යය කළ යුතුය. මේ තරහ සිත් මා ජයගත යුතුය. මම අදිටනක් ගනිමි.

මම අද පටන් එකදු තරහ සිතකට එන්නට ඉඩ නොදෙමියි යන ඒකායන අධිෂ්ඨානය පිහිටුවා ගතිමි. මම දෙනෙත් පියාගෙන මගේ සිත පිරික්සුවෙමි. කා කෙරෙහිද මේ තරහ සිත් බහුලව පවතින්නේ? මට හමුවිණි. මා වැඩ කරන්නා කාර්යාලයේ විවිධ වූ වර්ගයේ මිනිසුන් සිටිති. ඔවුන් කෙරෙහි මට ද්වේෂය පැන නඟියි. ඔවුන් කරන,කියනා දේවල් කෙරෙහි මට තරහ සිත් ඇතිවේ. දුක ඇතිවේ.

මම එක් එක් පුදගලයා වෙන් වෙන් වශයෙන් ගතිමි. ඔහුගේ මා අකමැති සියළු ගතිගුණ එකින් එක මෙනෙහි කරන්නට වීමී. එකක් නෑර සවිස්තරාත්මකව මම ඒවා මෙනෙහි කරන්නට වීමී. මට කළ ,කී දෑ, මා සිත් රිදුණු ඒවා සියල්ලම මම මෙනෙහි කළෙමි. තවද ඔහු විසින් අන් අයට කරන ලද නරක ලෙස මා හඳුන්වන යම් දෙයක් වේද ඒවාද එකින් එක මෙනෙහි කරන්නට වීමී.

මෙසේ මොහු කරන ලද, කියන ලද ඒවා නිසා මගේ සිත රිදුණු ඒවා සියල්ලටම මම හදවතින්ම ඔහුට සමාව දුන්නෙමි. එකෙනෙහිම මගේ හදවතට මහා සැනසීමක් දැනෙන්නට විය. මම අල්ලාගෙන සිටි බර මගෙන් ගිළිහී ගියේය. මම ඔහුට සෑම දෙයකටම අවංකවම හදවතින්ම සමාව දී ඔහුව නිදොස් කළෙමි. ඔහු කෙරෙහි මා සිත තුළ කරුණාවක් ඇතිවන්නට විය.

ඔහු මට බනින ලද අවස්ථාවක් මෙනෙහි කරන්නට වීමී. ඔහු මට බනින්නට කලින් ඔහු ඒ ද්වේෂයෙන් දැවෙන්නට ඇත. එය ඔහුගේ සිතට කොපමණ දුකක්ද. ඔහුට එසේ මට බනින්නට සාධාරණ හේතුවක් ඔහුගේ ප්‍රඥාවේ ප්‍රමාණයට තිබෙන්නට ඇත. මා සිතන්නේ මගේ ද්‍රෘෂ්ටි කෝණයෙනි. ඔහුගේ දැක්මට අනුව මා වැරදි වන්නට ඇත. මම හැමවිටම මම හරි, අන් අය වැරදි යැයි සිතමි. අනෙක් අයද එසේම සිතනු නො අනුමානය. ඉතින් මම මගේ සිතට නිවැරදිය. ඔහු ඔහුගේ සිතට නිවැරදිය. ඉතින් මට ඔහුට සමාව දෙන්නට බැරි කමක් නැත. මම ඔහුට සමාව දෙමි. ඔබ සුවපත් වේවා…!!!

තවත් විටෙක කෙලෙසකින්වත් මම වැරදි නැති විටක ඔහු මට දොස් නඟයි. එය මට සිහිවෙයි. කමක් නැත. මට ඔබ සමඟ දැන් තරහක් නැත. මම පරාජය පිළිගෙන ඔබට සමාව දෙමි. හදවතින්ම සමාව දෙමි. හැම දෙයකින්ම මා දිනිය යුතු නැත. ගැටළුව ඇත්තේ එතනය. කොතනදීත් මා පරදින්නට කැමති නැත. බහින් බස් නොවුණද මම සිතින් පරාජය පිළි නොගනිමි. ඉතින් මම සිතින් දැවුණෙමි. මම සිතින් ඔහු හා ගැටුණෙමි. ඉතිරි වූයේ මේ දැවෙන තරහ සිතක් හා කර්මයන් ගොඩකි. මට ඒ අවස්ථාවේ පරදින්නට තිබුණි. මගේ සිතින් මම ඔහුට දිනුම දී එය අත හරින්නට තිබුණි. නමුත් දැන් මට එය කළ හැකිය. ඕනෑම කෙනකුට වරදින්නට පුළුවන. ඔබ මා ගැන ඇති වැරදි සිත , මාගේ පෙර කර්මයක් නිසා සිදු වූ දෙයක් විය හැක. මමද පෙර සසරේ මෙලෙසින්ම නිවැරදි කෙනකුට දොස් නඟා ඇතුවා විය හැක. ඉතින් එහි විපාකයට මා මුහුණ දිය යුතු නොවේද… මට සමාවන්න මිතුර. ඔබ මාගේ අකුසල කර්මය ගෙවා දැමීමට මට උදව්වට ආ අයෙක් යැයි මට දැන් හැඟේ. මම ඔබට හදවතින්ම සමාව දෙමි.

ඔබට යම් අකුසලයක් නොවේවා යැයි හදවතින්ම ඔබට සුවපත් බාවය පතමි…

මට මහත් නිදහසක් සුවයක් දැනේ. හදවත සුවපත්ය. මේ තරහ තිබුණේ ඔහු කෙරෙහි නොව මගේම සිතේ නොවේද….මගේ සිත ප්‍රීතිමත්ය. සැනසුමෙන් පිරීය. මම ඔබට හදවතින්ම සුවපත් බාවය පතමි. සුවපත් වේවා…සුවපත් වේවා..

මම ඔහුගේ හිසේ සිට දෙපතුළ දක්වා මගේ සිත ගෙන යමි. මගේ මෛත්‍රී සිතින් ඔහුව සුවපත් කරමි. මගේ මේ මෛත්‍රී ශක්තිය ඔබට මේ මොහොතේදීම දැනේවා…ඔබගේ සිතේ යම් දුකක්, තරහක්, පීඩාවක් ඇත්නම් මේ මාගේ මෛත්‍රී ශක්තියේ බලයෙන් ඒවා හිරු දුටු පිණි මෙන් වියැකී ඔබ සුවපත් වේවා…

සෑම කෙනෙක්ටම සෑම දෙයක් කරන්නටම හේතුවක් ඇත. මිනියක් මරන කෙනකුටද ඔහුට හරියැයි සිතන හේතුවක් ඇත.

“තමන් මරන්නට එන පුද්ගලයා කෙරෙහිවත් තරහ සිතක් ඇති කරගන්නට එපා” යැයි මාගේ තථාගතයාණන් වහන්සේ කියූ කතාවේ ගැඹුර මා අත්දකිමින් සිටිමි. මේ ජීවීතයේ කෙදිනකවත් මට ඒ සා හතුරෙක් සිට නැත. සුළු දෙයකට ගැස්සිලි, දොස් වැනි දෙයක් හැර වෙන කිසිඳු මහා අපරාධයක් මට කිසිවකුත් කර නැත. ඉතින් මට ඇයි නොහැකි වූයේ ඔවුනට මෛත්‍රී කරන්නට. බුදු පියාණන් දේශනා කළේ “මරන්නට එන කෙනා කෙරෙහි හෝ තරහ සිතක් ඇති කර ගන්නේ නම් මගේ ශ්‍රාවකයෙක් නොවන බව”යි. මෙතෙක් කල් මා උන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන තැනවත් හිඳ නැතුවා යැයි මට සිතේ.

මම මාගේ මිතුරාගේ හිසට ඉහළින් වතුර කළයක් නාවන්නා සේ යන හැඟීමෙන් ඔහුට මෛත්‍රීය කළෙමි. කොපමණ කාලයක් කළාදැයි මට මතක නැත. පෙර සතුරා, මගේ දැන් හොඳම මිතුරෙකි. මගේම සිතිවිලි වල නොවේද හතුරාත් මිතුරාත් හිද ඇත්තේ. ඔහු දන්නේවත් නැත, මා ඔහුව දැන් ටිකකට කලින් හතුරෙකු ලෙස සැලකූ බවත්, දැන් ඔහු මගේ මිතුරෙකු වූ බවත්. කෙතරම් මුලාවක්ද මේ සිත. මම මගේම සිත අල්ලා ගෙන නටමින් සිටියෙමි. මට පුළුවන් මේ සිතින් මගේ සතුරා නිර්මාණය කර ගැනීමටත්, මිතුරා නිර්මාණය කර ගැනීමටත්. අහෝ බුදු පියාණෙනි මම ඔබ වහන්සේගේ ධර්මය අත්දකිමි..මගේ ප්‍රඥාවේ ප්‍රමාණයට අත්දකිමි.

මම මෙලෙසින් මාගේ කාර්යාලයේ සිටින සෑම පුද්ගලයකුම එක් එක් වශයෙන් අරගෙන මෛත්‍රීය කරන්නට වීමී. මට ඇත්තටම දැන් කිසි කෙනකුගේ නරකක් නොපෙනෙන තරමට සිත මෘදු වී ඇත. ඇතැම් දුක, තරහ ගෙන දෙන සිදුවීම් මෙනෙහි කරන්නට හිතට නොහැකි වී ඇතුවාක් මෙනි. ඒවා චායාවන් මෙනි.. අනේ මේවා මොන තරම් සියුම් දේවල්ද යැයි මට සිතේ.. මම මෙසේ එක් එක් පුද්ගලයාට වෙන වෙනම මෛත්‍රී කළෙමි. මවක් තම එකම පුත්‍රයාට මෛත්‍රී කරන්නේ යම් සේද, එලෙසින් සියළු සත්වයන්ට මෛත්‍රී කළ යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේ බුදු පියාණන් දේශනා කළ සේක. මම මට හැකි උපරිමයෙන් එය සියළු සත්වයන්ට පැතිරවූයෙමි.

හොඳ ගතිගුණ ඇති අපට ප්‍රිය , යහපත් අයට මෛත්‍රී කිරීම මහත් පහසුය. නමුත් අප්‍රිය කරන, නරකක් කරන අයට, නරක යැයි සම්මත ගති ගුණ ඇති අයට මෛත්‍රී කරන්නට මහත් අපහසුය. නමුත් අපේ දිනුම ඇත්තේ එතනය.

කාලයක් පුරා මම මෙලෙසින් මෛත්‍රීය වැඩුවෙමි. මෛත්‍රී භාවනාව මට මහත් සැනසුමක්, සුවයක්, සතුටක් ගෙන දෙන්නට විය. මා වටා ආරක්ෂක වළල්ලක් මෙන් මට එය දැන්නට විය.

දිනපතා මම මෙත් වඩමි.

මට දැන් පිටත සතුරන් නැත. මගේ සටන මගේ සිතත් සමඟය. ලෝකයේ අයගේ වැරදි අඩුපාඩු මට කමක් නැත. ඒවා කෙරෙහි අසතුටක්, තරහක් පැන නඟින මගේ සිත පමණි මගේ එකම අභියෝගය. මම ලෝකය දෙසටම හැරී පවතින මගේ සිත මා තුළට හරවා ගනිමින් සිටින්නෙමි. සසර පුරුද්දට පෙනෙන්නේම පළමුව අන් අයගේ වැරදිමය. එකෙනෙහිම සතිය පිහිටුවා ගනිමි. “එතන නෙවෙයි මෙතනයි ප්රශ්නය” ලෙසින් මම මගේ හදවතට විධානය කර ගනිමි.

මේ ධර්මය කෙතරම් එකිනෙකට ඇමිණුනු ලස්සන ධර්මයක්දැයි මට හැඟේ. සතිය, ශ්‍රද්ධාව, වීර්යය, සමාධිය, මෛත්‍රීය, විදර්ශනාව මේ සියල්ලක්ම මාලයක ඇමිණී ඇති පබළු වැනිය.

අද මෛත්‍රී කළද හෙට උදේ අරමුණක් ආ විට ද්වේෂයම පැන නඟින්නට දඟලන සිත දෙස මම බලමි.. මේ සිත කෙතරම් අනිත්‍යද ? ඊයේ පැයක් පුරා පුහුණු කළද දැන් ඒ මෛත්‍රී සිත දුබලව ඇත. මට ඕනෑ නැත තරහක් ගැනිමට. මට ඕනෑ වී ඇත්තේ මෛත්‍රීයෙන්ම සිටින්නටය. නමුත් අරමුණක් ආ විගස වෙනස් වන සිත දෙස බලා මා සිතන්නේ, අනේ මේ සිත කෙතරම් අනාත්මද? හේතු ඇති කල්හි ඒ අනුව ඵලය ලැබේ.

මේ ද්වේෂ ගින්නෙන් දැවෙන සිත මොන තරම් දුකක්ද? මුළු ත්රිලක්ෂණයම එකට කැටිවී මේ එකම සිතිවිල්ලේ පවතින අයුරු මම දකිමි.

මේ සිතිවිල්ල තුළ පවතින අනිත්‍ය බාවයද, දුක්ඛ බවද, අනාත්ම බාවයද මම දකිමි.

මේ සිත තව දුරටත් සමාධිමත් සිතින් මම බලන්නට අවශ්‍යය.. එයට මා සමාධිය දියුණු කළ යුතුය. සිත දැකීමට හැකි තරම් මම සමාධිය වඩවාගත යුතුය.

මේ සිත එකක් ලෙසින් මම ගත්තද, එය විඥාණය, සංඥාව, වේදනාව, සංස්කාර ලෙසින් පවතී. ඒ එක එක නාම ධර්මයක් තුළ පවතින අනිත්‍ය බව, අනාත්ම බව මට දැකිය හැකිවිය යුතුය. ක්ෂණයක් ක්ෂණයක් පාසා වේදනාව ඇතිව නැතිවන හැටි, සංඥාව ඇතිව නැතිව නැවත ඇතිව නැතිව යන හැටි මා දැක ගත යුතුය. මෙසේ යම් විටක මේ නාම ධර්මයන්ගේ අනිත්‍ය බව ඉක්මවා නිරෝධය මම දැකිය යුතුය. නිවි නිවි දැල්වෙන බල්බයක්, නිවී ගියා සේ නාම ධර්මයන්ගේ නිරෝධය මට අත්දැකිය හැකි නම්, නිරෝධ සත්‍ය පසක් කරගෙන නිර්වාණයට සිත පත් කර ගැනීමට මටද යම්දිනෙක හැකිවනු ඇත.

එතෙක් මේ ව්‍යායාමය නතර නොවෙනු ඇත.

සෝවාන්, සකදාගාමී, අනාගාමි ආදී මාර්ගයන් පසු කරගෙන උතුම් වූ නිකෙලෙස් අරහත් ඵලයෙන් නිවී යනතෙක් මේ අධිඨන නොනිමී පවතිනු ඇත.

[QUOTE="asliyanage, post: 28820803, member: 8764"] සිතට මහත් වෙහෙසක්, කරදරයක් දැනෙයි.. කෙතරම් උත්සාහ කළත් සිතට එන තරහ පාලනය කර ගත නොහැකිය. මා කෙතරම් නිවැරදිව, හොදින් ඉන්නට උත්සාහ කළඳ අනෙක් අයගේ වචන මගේ සිත පාසාරු කරගෙන යයි. ඔවුන්ගේ ඇතැම් ක්‍රියා කලාප මට නොරිස්සුම ගෙන දෙයි. ඇතැමුන් මට ඉරිසියා කරයි. මුහුණට හොඳින් කතා බස් කරන, සිනහ වෙන අය මා නැති තැන මට දොස් නඟන බව, මගේ අඩුපාඩු කියන බව මම දනිමි. එය මට මහත් වේදනාවක් ගෙන දෙයි. මා මේ දුක් දෙන කරදරයෙන් මිදෙන්නේ කෙසේද? මා ධර්මය දන්නා කෙනෙකි. මට ඕනෑ පරිදි කිසිවකු පවතින්නේ නැති බව මම දනිමි. මා මෛත්‍රී කළ යුතුය. භාවනාවේදී මා කොතෙක් මේවා පුහුණු කළඳ අරමුණක් ආ කල්හි මගේ සිත සසල වෙයි. සිත දුකට පත්වෙයි. ද්වේෂය පැන නඟියි. දුකද පටිඝ මූලික සිතක් බව මම දනිමි. මා මෙය ජයගත යුතුමය. මා සියළු ලෞකික දේවල් අත හැර දමා ධර්මය තුළට පැමිණි අයෙක්මි. මා කෙසේ හෝ මේ මාර්ගයේ ගොස් නිවන සාක්ෂාත් කරගන්නා බවට දැඩි අධිෂ්ඨානයක් මා සිත තුළ පවතී. මම මේ කෙලෙස් මැඩගනු පිණිස තවත් වීර්යය කළ යුතුය. මේ තරහ සිත් මා ජයගත යුතුය. මම අදිටනක් ගනිමි. මම අද පටන් එකදු තරහ සිතකට එන්නට ඉඩ නොදෙමියි යන ඒකායන අධිෂ්ඨානය පිහිටුවා ගතිමි. මම දෙනෙත් පියාගෙන මගේ සිත පිරික්සුවෙමි. කා කෙරෙහිද මේ තරහ සිත් බහුලව පවතින්නේ? මට හමුවිණි. මා වැඩ කරන්නා කාර්යාලයේ විවිධ වූ වර්ගයේ මිනිසුන් සිටිති. ඔවුන් කෙරෙහි මට ද්වේෂය පැන නඟියි. ඔවුන් කරන,කියනා දේවල් කෙරෙහි මට තරහ සිත් ඇතිවේ. දුක ඇතිවේ. මම එක් එක් පුදගලයා වෙන් වෙන් වශයෙන් ගතිමි. ඔහුගේ මා අකමැති සියළු ගතිගුණ එකින් එක මෙනෙහි කරන්නට වීමී. එකක් නෑර සවිස්තරාත්මකව මම ඒවා මෙනෙහි කරන්නට වීමී. මට කළ ,කී දෑ, මා සිත් රිදුණු ඒවා සියල්ලම මම මෙනෙහි කළෙමි. තවද ඔහු විසින් අන් අයට කරන ලද නරක ලෙස මා හඳුන්වන යම් දෙයක් වේද ඒවාද එකින් එක මෙනෙහි කරන්නට වීමී. මෙසේ මොහු කරන ලද, කියන ලද ඒවා නිසා මගේ සිත රිදුණු ඒවා සියල්ලටම මම හදවතින්ම ඔහුට සමාව දුන්නෙමි. එකෙනෙහිම මගේ හදවතට මහා සැනසීමක් දැනෙන්නට විය. මම අල්ලාගෙන සිටි බර මගෙන් ගිළිහී ගියේය. මම ඔහුට සෑම දෙයකටම අවංකවම හදවතින්ම සමාව දී ඔහුව නිදොස් කළෙමි. ඔහු කෙරෙහි මා සිත තුළ කරුණාවක් ඇතිවන්නට විය. ඔහු මට බනින ලද අවස්ථාවක් මෙනෙහි කරන්නට වීමී. ඔහු මට බනින්නට කලින් ඔහු ඒ ද්වේෂයෙන් දැවෙන්නට ඇත. එය ඔහුගේ සිතට කොපමණ දුකක්ද. ඔහුට එසේ මට බනින්නට සාධාරණ හේතුවක් ඔහුගේ ප්‍රඥාවේ ප්‍රමාණයට තිබෙන්නට ඇත. මා සිතන්නේ මගේ ද්‍රෘෂ්ටි කෝණයෙනි. ඔහුගේ දැක්මට අනුව මා වැරදි වන්නට ඇත. මම හැමවිටම මම හරි, අන් අය වැරදි යැයි සිතමි. අනෙක් අයද එසේම සිතනු නො අනුමානය. ඉතින් මම මගේ සිතට නිවැරදිය. ඔහු ඔහුගේ සිතට නිවැරදිය. ඉතින් මට ඔහුට සමාව දෙන්නට බැරි කමක් නැත. මම ඔහුට සමාව දෙමි. ඔබ සුවපත් වේවා…!!! තවත් විටෙක කෙලෙසකින්වත් මම වැරදි නැති විටක ඔහු මට දොස් නඟයි. එය මට සිහිවෙයි. කමක් නැත. මට ඔබ සමඟ දැන් තරහක් නැත. මම පරාජය පිළිගෙන ඔබට සමාව දෙමි. හදවතින්ම සමාව දෙමි. හැම දෙයකින්ම මා දිනිය යුතු නැත. ගැටළුව ඇත්තේ එතනය. කොතනදීත් මා පරදින්නට කැමති නැත. බහින් බස් නොවුණද මම සිතින් පරාජය පිළි නොගනිමි. ඉතින් මම සිතින් දැවුණෙමි. මම සිතින් ඔහු හා ගැටුණෙමි. ඉතිරි වූයේ මේ දැවෙන තරහ සිතක් හා කර්මයන් ගොඩකි. මට ඒ අවස්ථාවේ පරදින්නට තිබුණි. මගේ සිතින් මම ඔහුට දිනුම දී එය අත හරින්නට තිබුණි. නමුත් දැන් මට එය කළ හැකිය. ඕනෑම කෙනකුට වරදින්නට පුළුවන. ඔබ මා ගැන ඇති වැරදි සිත , මාගේ පෙර කර්මයක් නිසා සිදු වූ දෙයක් විය හැක. මමද පෙර සසරේ මෙලෙසින්ම නිවැරදි කෙනකුට දොස් නඟා ඇතුවා විය හැක. ඉතින් එහි විපාකයට මා මුහුණ දිය යුතු නොවේද… මට සමාවන්න මිතුර. ඔබ මාගේ අකුසල කර්මය ගෙවා දැමීමට මට උදව්වට ආ අයෙක් යැයි මට දැන් හැඟේ. මම ඔබට හදවතින්ම සමාව දෙමි. ඔබට යම් අකුසලයක් නොවේවා යැයි හදවතින්ම ඔබට සුවපත් බාවය පතමි… මට මහත් නිදහසක් සුවයක් දැනේ. හදවත සුවපත්ය. මේ තරහ තිබුණේ ඔහු කෙරෙහි නොව මගේම සිතේ නොවේද….මගේ සිත ප්‍රීතිමත්ය. සැනසුමෙන් පිරීය. මම ඔබට හදවතින්ම සුවපත් බාවය පතමි. සුවපත් වේවා…සුවපත් වේවා.. මම ඔහුගේ හිසේ සිට දෙපතුළ දක්වා මගේ සිත ගෙන යමි. මගේ මෛත්‍රී සිතින් ඔහුව සුවපත් කරමි. මගේ මේ මෛත්‍රී ශක්තිය ඔබට මේ මොහොතේදීම දැනේවා…ඔබගේ සිතේ යම් දුකක්, තරහක්, පීඩාවක් ඇත්නම් මේ මාගේ මෛත්‍රී ශක්තියේ බලයෙන් ඒවා හිරු දුටු පිණි මෙන් වියැකී ඔබ සුවපත් වේවා… සෑම කෙනෙක්ටම සෑම දෙයක් කරන්නටම හේතුවක් ඇත. මිනියක් මරන කෙනකුටද ඔහුට හරියැයි සිතන හේතුවක් ඇත. “තමන් මරන්නට එන පුද්ගලයා කෙරෙහිවත් තරහ සිතක් ඇති කරගන්නට එපා” යැයි මාගේ තථාගතයාණන් වහන්සේ කියූ කතාවේ ගැඹුර මා අත්දකිමින් සිටිමි. මේ ජීවීතයේ කෙදිනකවත් මට ඒ සා හතුරෙක් සිට නැත. සුළු දෙයකට ගැස්සිලි, දොස් වැනි දෙයක් හැර වෙන කිසිඳු මහා අපරාධයක් මට කිසිවකුත් කර නැත. ඉතින් මට ඇයි නොහැකි වූයේ ඔවුනට මෛත්‍රී කරන්නට. බුදු පියාණන් දේශනා කළේ “මරන්නට එන කෙනා කෙරෙහි හෝ තරහ සිතක් ඇති කර ගන්නේ නම් මගේ ශ්‍රාවකයෙක් නොවන බව”යි. මෙතෙක් කල් මා උන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන තැනවත් හිඳ නැතුවා යැයි මට සිතේ. මම මාගේ මිතුරාගේ හිසට ඉහළින් වතුර කළයක් නාවන්නා සේ යන හැඟීමෙන් ඔහුට මෛත්‍රීය කළෙමි. කොපමණ කාලයක් කළාදැයි මට මතක නැත. පෙර සතුරා, මගේ දැන් හොඳම මිතුරෙකි. මගේම සිතිවිලි වල නොවේද හතුරාත් මිතුරාත් හිද ඇත්තේ. ඔහු දන්නේවත් නැත, මා ඔහුව දැන් ටිකකට කලින් හතුරෙකු ලෙස සැලකූ බවත්, දැන් ඔහු මගේ මිතුරෙකු වූ බවත්. කෙතරම් මුලාවක්ද මේ සිත. මම මගේම සිත අල්ලා ගෙන නටමින් සිටියෙමි. මට පුළුවන් මේ සිතින් මගේ සතුරා නිර්මාණය කර ගැනීමටත්, මිතුරා නිර්මාණය කර ගැනීමටත්. අහෝ බුදු පියාණෙනි මම ඔබ වහන්සේගේ ධර්මය අත්දකිමි..මගේ ප්‍රඥාවේ ප්‍රමාණයට අත්දකිමි. මම මෙලෙසින් මාගේ කාර්යාලයේ සිටින සෑම පුද්ගලයකුම එක් එක් වශයෙන් අරගෙන මෛත්‍රීය කරන්නට වීමී. මට ඇත්තටම දැන් කිසි කෙනකුගේ නරකක් නොපෙනෙන තරමට සිත මෘදු වී ඇත. ඇතැම් දුක, තරහ ගෙන දෙන සිදුවීම් මෙනෙහි කරන්නට හිතට නොහැකි වී ඇතුවාක් මෙනි. ඒවා චායාවන් මෙනි.. අනේ මේවා මොන තරම් සියුම් දේවල්ද යැයි මට සිතේ.. මම මෙසේ එක් එක් පුද්ගලයාට වෙන වෙනම මෛත්‍රී කළෙමි. මවක් තම එකම පුත්‍රයාට මෛත්‍රී කරන්නේ යම් සේද, එලෙසින් සියළු සත්වයන්ට මෛත්‍රී කළ යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේ බුදු පියාණන් දේශනා කළ සේක. මම මට හැකි උපරිමයෙන් එය සියළු සත්වයන්ට පැතිරවූයෙමි. හොඳ ගතිගුණ ඇති අපට ප්‍රිය , යහපත් අයට මෛත්‍රී කිරීම මහත් පහසුය. නමුත් අප්‍රිය කරන, නරකක් කරන අයට, නරක යැයි සම්මත ගති ගුණ ඇති අයට මෛත්‍රී කරන්නට මහත් අපහසුය. නමුත් අපේ දිනුම ඇත්තේ එතනය. කාලයක් පුරා මම මෙලෙසින් මෛත්‍රීය වැඩුවෙමි. මෛත්‍රී භාවනාව මට මහත් සැනසුමක්, සුවයක්, සතුටක් ගෙන දෙන්නට විය. මා වටා ආරක්ෂක වළල්ලක් මෙන් මට එය දැන්නට විය. දිනපතා මම මෙත් වඩමි. මට දැන් පිටත සතුරන් නැත. මගේ සටන මගේ සිතත් සමඟය. ලෝකයේ අයගේ වැරදි අඩුපාඩු මට කමක් නැත. ඒවා කෙරෙහි අසතුටක්, තරහක් පැන නඟින මගේ සිත පමණි මගේ එකම අභියෝගය. මම ලෝකය දෙසටම හැරී පවතින මගේ සිත මා තුළට හරවා ගනිමින් සිටින්නෙමි. සසර පුරුද්දට පෙනෙන්නේම පළමුව අන් අයගේ වැරදිමය. එකෙනෙහිම සතිය පිහිටුවා ගනිමි. “එතන නෙවෙයි මෙතනයි ප්රශ්නය” ලෙසින් මම මගේ හදවතට විධානය කර ගනිමි. මේ ධර්මය කෙතරම් එකිනෙකට ඇමිණුනු ලස්සන ධර්මයක්දැයි මට හැඟේ. සතිය, ශ්‍රද්ධාව, වීර්යය, සමාධිය, මෛත්‍රීය, විදර්ශනාව මේ සියල්ලක්ම මාලයක ඇමිණී ඇති පබළු වැනිය. අද මෛත්‍රී කළද හෙට උදේ අරමුණක් ආ විට ද්වේෂයම පැන නඟින්නට දඟලන සිත දෙස මම බලමි.. මේ සිත කෙතරම් අනිත්‍යද ? ඊයේ පැයක් පුරා පුහුණු කළද දැන් ඒ මෛත්‍රී සිත දුබලව ඇත. මට ඕනෑ නැත තරහක් ගැනිමට. මට ඕනෑ වී ඇත්තේ මෛත්‍රීයෙන්ම සිටින්නටය. නමුත් අරමුණක් ආ විගස වෙනස් වන සිත දෙස බලා මා සිතන්නේ, අනේ මේ සිත කෙතරම් අනාත්මද? හේතු ඇති කල්හි ඒ අනුව ඵලය ලැබේ. මේ ද්වේෂ ගින්නෙන් දැවෙන සිත මොන තරම් දුකක්ද? මුළු ත්රිලක්ෂණයම එකට කැටිවී මේ එකම සිතිවිල්ලේ පවතින අයුරු මම දකිමි. මේ සිතිවිල්ල තුළ පවතින අනිත්‍ය බාවයද, දුක්ඛ බවද, අනාත්ම බාවයද මම දකිමි. මේ සිත තව දුරටත් සමාධිමත් සිතින් මම බලන්නට අවශ්‍යය.. එයට මා සමාධිය දියුණු කළ යුතුය. සිත දැකීමට හැකි තරම් මම සමාධිය වඩවාගත යුතුය. මේ සිත එකක් ලෙසින් මම ගත්තද, එය විඥාණය, සංඥාව, වේදනාව, සංස්කාර ලෙසින් පවතී. ඒ එක එක නාම ධර්මයක් තුළ පවතින අනිත්‍ය බව, අනාත්ම බව මට දැකිය හැකිවිය යුතුය. ක්ෂණයක් ක්ෂණයක් පාසා වේදනාව ඇතිව නැතිවන හැටි, සංඥාව ඇතිව නැතිව නැවත ඇතිව නැතිව යන හැටි මා දැක ගත යුතුය. මෙසේ යම් විටක මේ නාම ධර්මයන්ගේ අනිත්‍ය බව ඉක්මවා නිරෝධය මම දැකිය යුතුය. නිවි නිවි දැල්වෙන බල්බයක්, නිවී ගියා සේ නාම ධර්මයන්ගේ නිරෝධය මට අත්දැකිය හැකි නම්, නිරෝධ සත්‍ය පසක් කරගෙන නිර්වාණයට සිත පත් කර ගැනීමට මටද යම්දිනෙක හැකිවනු ඇත. එතෙක් මේ ව්‍යායාමය නතර නොවෙනු ඇත. සෝවාන්, සකදාගාමී, අනාගාමි ආදී මාර්ගයන් පසු කරගෙන උතුම් වූ නිකෙලෙස් අරහත් ඵලයෙන් නිවී යනතෙක් මේ අධිඨන නොනිමී පවතිනු ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom