Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද පාන්දර 3ට මරු වැඩක් උනා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය තේ හදන example එක algorithm කියන එකේ මූලිකම අදහස තේරුම් ගන්න හොදයි.

හැබැයි YouTube algo එක කියන්නේ ඔය තේ හදනවා වගේ සරල හැමදාම එකම විදිහට වෙන steps 5ක වැඩක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් complex.

තේ හදනකොට ඔයා සීනි හැඳි දෙකක් දැම්මොත් ඒක හැමදාම පැණි රසයි. ඒක වෙනස් වෙන්නේ නැ. හැබැයි YouTube එකේදී වෙන්නේ ඔයාට ඕන මොන වගේ තේ එකක්ද කියලා YouTube එක හැම තත්පරේම අනුමාන කරන එක.

තේ හදන algorithm එකට අලුතෙන් හිතන්න බැහැ. හැබැයි YouTube algorithm එක බලනවා ඔයා අද බැලුවේ ක්රිකට් video එකක්ද එහෙනම් හෙට ඔයාට ක්රිකට් වීඩියෝ වැඩිපුර පෙන්නන්න ඕනේ කියලා ඒක තීරණය කරනවා. ඒක හැමදාම ඉගෙන ගන්නවා machine learning කියන්නේ එකට.

තේ හදන්න steps 5යි නම් YouTube එක ඔයාට වීඩියෝ එකක් suggest කරන්න කලින් කරුණු දාහක් විතර බලනවා.

ඔයා වීඩියෝ එකක් කොච්චර වෙලාව බලනවද, ඔයා like comment කරනවද, ඔයා වගේම වෙන අය බලන්නේ මොනවාද ඒ වගේ දේවල්.

තේ හදන විදිහ ලෝකෙටම එකක් වුණාට YouTube lago එක මට එකක් ඔයාට තව එකක්. ඒක personalized එකක්.

සරලවම කිව්වොත් වෙනස මේකයි

තේ හදන example එක static. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැ. YouTube algorithm එක dynamic හැමවෙලේම වෙනස් වෙනවා. තේ හදන එකේ කලින් තීරණය කරපු steps ටික විතරයි කරන්නේ. YouTube algorithm එක ඔයාගේ හැසිරීම අනුව තනියම තීරණ ගන්නවා. තේ හදන algo එකේ target එක වෙන්නේ තේ එකක් හදන එක විතරයි. YouTube algorithm එකේ target එක වෙන්නේ ඔයාව පුළුවන් තරම් වෙලා YouTube එකේ තියාගන්න එක.

ඒ නිසා algorithm එකේ තේ හදන example එක algorithm එකක base එක වගේ. හැබැයි YouTube algorithm එක කියන්නේ ඒ base එක උඩ ගහපු තට්ටු 100ක විතර ලොකු බිල්ඩින් එකක්.

ඒක හරියට නිකන් හිත කියවන්න පුළුවන් රොබෝ වේටර් කෙනෙක් වගේ. ඔයාට බඩගිනි වෙනකොටම ඔයා ආසම කෑම එක මේසෙට ගෙනත් තියනවා වගේ වැඩක් තමයි YouTube එක කරන්නේ. ඒක නිකන්ම නිකන් steps ටිකක් set එකක් දීපු command prompt එකක් නෙමේ. AI use කරලා ගහන ලොකු ගේම් එකක්.

[QUOTE="manarrow, post: 31391090, member: 524640"] ඔය තේ හදන example එක algorithm කියන එකේ මූලිකම අදහස තේරුම් ගන්න හොදයි. හැබැයි YouTube algo එක කියන්නේ ඔය තේ හදනවා වගේ සරල හැමදාම එකම විදිහට වෙන steps 5ක වැඩක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් complex. තේ හදනකොට ඔයා සීනි හැඳි දෙකක් දැම්මොත් ඒක හැමදාම පැණි රසයි. ඒක වෙනස් වෙන්නේ නැ. හැබැයි YouTube එකේදී වෙන්නේ ඔයාට ඕන මොන වගේ තේ එකක්ද කියලා YouTube එක හැම තත්පරේම අනුමාන කරන එක. තේ හදන algorithm එකට අලුතෙන් හිතන්න බැහැ. හැබැයි YouTube algorithm එක බලනවා ඔයා අද බැලුවේ ක්රිකට් video එකක්ද එහෙනම් හෙට ඔයාට ක්රිකට් වීඩියෝ වැඩිපුර පෙන්නන්න ඕනේ කියලා ඒක තීරණය කරනවා. ඒක හැමදාම ඉගෙන ගන්නවා machine learning කියන්නේ එකට. තේ හදන්න steps 5යි නම් YouTube එක ඔයාට වීඩියෝ එකක් suggest කරන්න කලින් කරුණු දාහක් විතර බලනවා. ඔයා වීඩියෝ එකක් කොච්චර වෙලාව බලනවද, ඔයා like comment කරනවද, ඔයා වගේම වෙන අය බලන්නේ මොනවාද ඒ වගේ දේවල්. තේ හදන විදිහ ලෝකෙටම එකක් වුණාට YouTube lago එක මට එකක් ඔයාට තව එකක්. ඒක personalized එකක්. සරලවම කිව්වොත් වෙනස මේකයි තේ හදන example එක static. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැ. YouTube algorithm එක dynamic හැමවෙලේම වෙනස් වෙනවා. තේ හදන එකේ කලින් තීරණය කරපු steps ටික විතරයි කරන්නේ. YouTube algorithm එක ඔයාගේ හැසිරීම අනුව තනියම තීරණ ගන්නවා. තේ හදන algo එකේ target එක වෙන්නේ තේ එකක් හදන එක විතරයි. YouTube algorithm එකේ target එක වෙන්නේ ඔයාව පුළුවන් තරම් වෙලා YouTube එකේ තියාගන්න එක. ඒ නිසා algorithm එකේ තේ හදන example එක algorithm එකක base එක වගේ. හැබැයි YouTube algorithm එක කියන්නේ ඒ base එක උඩ ගහපු තට්ටු 100ක විතර ලොකු බිල්ඩින් එකක්. ඒක හරියට නිකන් හිත කියවන්න පුළුවන් රොබෝ වේටර් කෙනෙක් වගේ. ඔයාට බඩගිනි වෙනකොටම ඔයා ආසම කෑම එක මේසෙට ගෙනත් තියනවා වගේ වැඩක් තමයි YouTube එක කරන්නේ. ඒක නිකන්ම නිකන් steps ටිකක් set එකක් දීපු command prompt එකක් නෙමේ. AI use කරලා ගහන ලොකු ගේම් එකක්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom