(1). (2).
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Aug 19, 2020 #1 (1). (2). Reactions: indika_sam, The Kingslayer, sidathsaumya and 5 others
NaiRobi Well-known member Nov 3, 2018 11,589 21,084 113 Aug 19, 2020 #2 OZ jeppo? Reactions: aneasarayana, D_Mad, War Fighter and 2 others
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Aug 19, 2020 #3 NaiRobi said: OZ jeppo? Click to expand... පිස්සු හු%$නො මුන් නම්….ඕකුන් එක්ක කතාවට ගියාම ඔලුව හොල්මන් වෙලා යනවා Reactions: ElaMalli, malakadss, The Kingslayer and 5 others
NaiRobi said: OZ jeppo? Click to expand... පිස්සු හු%$නො මුන් නම්….ඕකුන් එක්ක කතාවට ගියාම ඔලුව හොල්මන් වෙලා යනවා
deanXX Well-known member Oct 15, 2013 21,504 16,260 113 Aug 19, 2020 #4 nicjosh83 said: පිස්සු හු%$නො මුන් නම්….ඕකුන් එක්ක කතාවට ගියාම ඔලුව හොල්මන් වෙලා යනවා Click to expand... චීන්නු හොඳයි බලන් ගියහම.. Reactions: aneasarayana, D_Mad and nicjosh83
nicjosh83 said: පිස්සු හු%$නො මුන් නම්….ඕකුන් එක්ක කතාවට ගියාම ඔලුව හොල්මන් වෙලා යනවා Click to expand... චීන්නු හොඳයි බලන් ගියහම..
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 19, 2020 #5 B U M P Broooooooooooooo Reactions: The Kingslayer and nicjosh83
your_love Well-known member Apr 7, 2012 14,062 1 11,096 113 Aug 19, 2020 #6 Hama Ratema oya wage Pisso tikak innawa ban... Okunwa Awssala gatta nan maru..JVP dennek wage dala Usi gannuwanan Aith OZith iwarai Reactions: D_Mad, aneasarayana and nicjosh83
Hama Ratema oya wage Pisso tikak innawa ban... Okunwa Awssala gatta nan maru..JVP dennek wage dala Usi gannuwanan Aith OZith iwarai
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Aug 19, 2020 #7 deanXX said: චීන්නු හොඳයි බලන් ගියහම.. Click to expand... ඔව් ඕකුන් එක්ක කතා කරලා බේරෙන්න බෑ…. D_Mad said: B U M P Broooooooooooooo Click to expand... your_love said: Hama Ratema oya wage Pisso tikak innawa ban... Okunwa Awssala gatta nan maru..JVP dennek wage dala Usi gannuwanan Aith OZith iwarai Click to expand... වැඩේ තියෙන්නේ anti- vaxxers ල වැඩි වේගෙන එනවා මචන්...යහපාලන කාලේ anti vax US Professor කෙනෙක් ලංකාවටත් අවා මතක හැටියට….ඔය විසබීජේ දාන්න…. හරියට දාන්න හම්බුනේ නෑ.....ඕව මුළු සමාජයටම අහිතකරව බලපානවා…. Reactions: ElaMalli, aneasarayana and D_Mad
deanXX said: චීන්නු හොඳයි බලන් ගියහම.. Click to expand... ඔව් ඕකුන් එක්ක කතා කරලා බේරෙන්න බෑ…. D_Mad said: B U M P Broooooooooooooo Click to expand... your_love said: Hama Ratema oya wage Pisso tikak innawa ban... Okunwa Awssala gatta nan maru..JVP dennek wage dala Usi gannuwanan Aith OZith iwarai Click to expand... වැඩේ තියෙන්නේ anti- vaxxers ල වැඩි වේගෙන එනවා මචන්...යහපාලන කාලේ anti vax US Professor කෙනෙක් ලංකාවටත් අවා මතක හැටියට….ඔය විසබීජේ දාන්න…. හරියට දාන්න හම්බුනේ නෑ.....ඕව මුළු සමාජයටම අහිතකරව බලපානවා….
NEMISIS Well-known member Nov 13, 2013 11,400 19,547 113 Colombo Aug 19, 2020 #9 reddit එකේ r/vaxxhappened එකේ එහෙම පට්ටම ආතල් තියනවා anti vax එවුන් දෙන ඒවා ශෙයා කරලා Reactions: D_Mad and nicjosh83