Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද බස් එකක ගහපු එකක් දැක්ක . ගොඩක් වැදුනා ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමේ හැටියට හැටට කිට්ටු වෙලා කියන්න බෑ.. නමෙන් වයස කියතැහැකි.. (පස්සෙ නම් මාරු කරල නැත්තං..) හා හා ඕවා වැඩක් නෑ..

හැටට කිට්ටු වෙන කතාවක් නෙමෙයි මේකෙන් කියන්නෙ.. තනිකම ගැන.. ගැඹුරු තේරුමක් නෑ මේ ගීතයෙ.. සාමාන්‍යයෙන් ඕනම කොල්ලෙක් තමන්ගෙ තරුණ කාලෙදි කරන්න පුළුවන් විච්චූරණ හැම එකක්ම කරනවා.. ඒත් කාලයත් එක්ක තමන් වයස්ගතයි කියලා හිතුන දාට ඔය හැමදේම ඈතට යනවා.. මොකද හැම විච්චූරණ කරන්නෙ යම් හේතුවක් ඇතුව..

බලපං..

පාරට බැස්සම නොවැ සීතල වැඩි

තනිකම ඊට වැඩී

එකම කුඩය යට අර යුවලක් යන හැඩ

මමත් ඔහොම ගිය හැටි මතකයි

මට හොඳහැටි මතකයි

ජීවිතේ හැම දේකටම වඩා තනිකම කියන්නෙ වේදනාවක්.. ඒක ජීවිතේ නතිවෙච්ච කෙනෙක්ම විතරයි දන්නෙ.. ඒත් ගොඩක් තනිවෙච්චි මිනිස්සු ඒ වේදනාව දුක පෙන්නන්නෙ නෑ.. ඒක නිසා මතුපිටින් බලන ඕනම කෙනෙක්ට හිතෙන්නෙ යකෝ මූ තනිකඩයෙක් උනාට හරි සතුටින් ඉන්නවනේ.. අපි බැඳලා ඉල්ලං කෑවනේ කියලා.. මේ මනුස්සයා පාරෙ යනකොට දකිනවා එක කුඩේ යටින් යන යුවලක්.. එතනදි එයාට අතීතය මතක් වෙලා වේදනාවක් දැනෙනවා.. මොකද එයත් මේ විදියටම පෙම්වතියත් එක්ක එක කුඩේ ඉහළන් මේ විදියටම ගිහින් තිබුණ නිසා.. ඒත් තමන් දැන් තනිවෙලා..

මීවත තොල ගාගන්න ගියේ සීතල මකාගන්න.. ඒත් අර මගදි දැකපු සිද්ධියෙන් හිතේ වේදනාව තවත් වැඩිවෙච්ච නිසා එයා ආපහු හැරිලා යන්න යනවා.. මීවිතෙන් හීතල නැති කරගත්තත් හිතේ දුක නැති කරගන්න පුළුවන්ද.. තවත් වේදනාව එකතු වෙනව මිසක..

කේ.ඩී.කේ. ධර්මවර්ධන තමා ඕක ලිව්වෙ..

[QUOTE="crazybuddy, post: 18443317, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]නමේ හැටියට හැටට කිට්ටු වෙලා කියන්න බෑ.. නමෙන් වයස කියතැහැකි.. (පස්සෙ [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]නම් මාරු කරල නැත්තං..) හා හා ඕවා වැඩක් නෑ..:cool: හැටට කිට්ටු වෙන කතාවක් නෙමෙයි මේකෙන් කියන්නෙ.. තනිකම ගැන.. ගැඹුරු තේරුමක් නෑ මේ ගීතයෙ.. සාමාන්‍යයෙන් ඕනම කොල්ලෙක් තමන්ගෙ තරුණ කාලෙදි කරන්න පුළුවන් විච්චූරණ හැම එකක්ම කරනවා.. ඒත් කාලයත් එක්ක තමන් වයස්ගතයි කියලා හිතුන දාට ඔය හැමදේම ඈතට යනවා.. මොකද හැම විච්චූරණ කරන්නෙ යම් හේතුවක් ඇතුව.. බලපං.. පාරට බැස්සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩී එකම කුඩය යට අර යුවලක් යන හැඩ මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳහැටි මතකයි ජීවිතේ හැම දේකටම වඩා තනිකම කියන්නෙ වේදනාවක්.. ඒක ජීවිතේ නතිවෙච්ච කෙනෙක්ම විතරයි දන්නෙ.. ඒත් ගොඩක් තනිවෙච්චි මිනිස්සු ඒ වේදනාව දුක පෙන්නන්නෙ නෑ.. ඒක නිසා මතුපිටින් බලන ඕනම කෙනෙක්ට හිතෙන්නෙ යකෝ මූ තනිකඩයෙක් උනාට හරි සතුටින් ඉන්නවනේ.. අපි බැඳලා ඉල්ලං කෑවනේ කියලා.. මේ මනුස්සයා පාරෙ යනකොට දකිනවා එක කුඩේ යටින් යන යුවලක්.. එතනදි එයාට අතීතය මතක් වෙලා වේදනාවක් දැනෙනවා.. මොකද එයත් මේ විදියටම පෙම්වතියත් එක්ක එක කුඩේ ඉහළන් මේ විදියටම ගිහින් තිබුණ නිසා.. ඒත් තමන් දැන් තනිවෙලා.. මීවත තොල ගාගන්න ගියේ සීතල මකාගන්න.. ඒත් අර මගදි දැකපු සිද්ධියෙන් හිතේ වේදනාව තවත් වැඩිවෙච්ච නිසා එයා ආපහු හැරිලා යන්න යනවා.. මීවිතෙන් හීතල නැති කරගත්තත් හිතේ දුක නැති කරගන්න පුළුවන්ද.. තවත් වේදනාව එකතු වෙනව මිසක.. :( කේ.ඩී.කේ. ධර්මවර්ධන තමා ඕක ලිව්වෙ..:cool:[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom