Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද බස් එකේදි උන සිද්ධියක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද බස් එකේදි උන සිද්ධියක්...

මචන්ලා අද මම කොළඹ යද්දි මේ සීන් එක උනේ, 122 බස් එකේ මම,මම හිටියේ ශීට් එක අයිනේ,මට එහා පැත්තෙන් ඇවිත් වාඩි උනා වයසක මනුස්සයෙක්,එයා නව ගුණ වැලක ඇට ගනන් කර කර මොනවද කියෝ කියෝ හිටියේ,පස්සේ ටික දුරක් ගිහින් එයා ඉස්සරහා ශීට් එකකින් වාඩි උනා,

මම නිකමට අනිත් පැත්ත බලද්දි මගේ ශීට් එකට එහා පැත්තේ ශීට් එකේ(මම හිටියේ 3 ශීට් එකේ එයා 2 ශීට් එකේ) ගැනු කෙනෙක් හිටියේ,එයටත් ටිකක් වයසයි.. කොහොම හරි එයාගේ කකුල් දෙක ගාව සල්ලි වගයක් වැටිලා තිබ්බා, රු 20 වගේ දැක්කේ,මම ඉතින් ඒ ගෑනු කෙනාට කතා කරලා පෙන්නුවා..

එයා හිනා වෙලා මොකක්ද කිව්වා,මට තේරුනෙත් නෑ..කොහොම හරි සල්ලි ටික ඇහිඳ ගත්තා,

මහරගමින් ඒ ගෑනු කෙනා බහින්ඩ නැගිට්ටාම මගේ ශීට් එකට පිටි පස්සේ හිටිය මනුස්සාය මට කතා කරලා කියනවා.."ඒ ඇහින්ද සල්ලි එයාගේ නෙමේලු,අර මට එහා පැත්තේ හිටිය මනුස්සයගෙලු"

මට කියනවා මම පුතා 84 ඉඳන් බස් වල යන්නේ,ගෑනුන්ට අනවශ්‍ය විදිහට උදව් කරන්ඩ යන්ඩ එපා, ඔයාගේ අම්මා,සහෝදරයොත් ගෑනු තමා,ඒත් ගෑනුන්ට අනවශ්‍ය විදිහට උදව් කරන්ඩ එපා..

දවසක් මම බස් එකේ යද්දි ඩ්‍රයිවින් ශීට් එක ගාව ගෑනු කෙනෙක් හිටගෙන ගියා,ඒක පාරට බ්රේක් ගැහුවා,මේ ගැනුකෙනා විසිවෙලා යද්දිම මේ මනුස්සයා අල්ල ගත්තලු,මේ ගැනු කෙනා හොඳටම බැන්නලු පොරට අතින් ඇල්ලුවා කියලා,එවෙලෙනම් බස් එකේ මිනිස්සු ඒ ගැනිට බැන්නලු,

තව කිව්වා,දවයක් මේ මනුස්සයා බදුල්ල බස් එකක එද්දී ළමෙකුත් අරන් ගැනියෙක් නැග්ගලු,මේ මනුස්සය නැගිටලා ශීට් එක දීලා කිව්වලු,ඔයා මගින් බහිද්දි මට ශීට් එක දීලා බහින්ඩ කියලා,

මේ ගැනි මගින් බැස්සලු වෙන එකෙක්ට ශීට් එක දීලා,පාන්දර 4 වෙනකනුත් මේ මනුස්සයා බස් එකේ හිටගෙන ගෙදර ගියාලු..

මට ඉතින් ඇත්ත තමා කියලා හිතුනා,ගෑනු ඉන්නවා පෙලක් මහ ජරා ජාතියක් බන්...

මම මේ තාමත් කල්පනා කලේ, ඒ මනුස්සයා දුන්න අවවාදේ ගැන

මම දවසක් කෙල්ලෙක්ට ශීට් එකක් දුන්නා,මමත් අලි බෑග් එකක් උස්සන් හිටියේ,මම ඒකත් අරන් නැගිට්ටේ,මේකි වාඩි වෙලා ගනී කියලා,කතා කරලමයි දුන්නේත්,පිරිමි අස්සේ හිරවෙනවා පව් කියලා,,,

මේ මගේ බෑග් එකවත් ගන්නේ නැතුව වාඩි වෙලා ගියා බන්,මට බෑග් එක ඔලුවට අත අරින්ඩ හිතුනා,ලැජ්ජයි එහෙම උනාමත්

[QUOTE="මම බෙනා, post: 18532007, member: 418963"] [b]අද බස් එකේදි උන සිද්ධියක්...[/b] [SIZE="4"] මචන්ලා අද මම කොළඹ යද්දි මේ සීන් එක උනේ, 122 බස් එකේ මම,මම හිටියේ ශීට් එක අයිනේ,මට එහා පැත්තෙන් ඇවිත් වාඩි උනා වයසක මනුස්සයෙක්,එයා නව ගුණ වැලක ඇට ගනන් කර කර මොනවද කියෝ කියෝ හිටියේ,පස්සේ ටික දුරක් ගිහින් එයා ඉස්සරහා ශීට් එකකින් වාඩි උනා, මම නිකමට අනිත් පැත්ත බලද්දි මගේ ශීට් එකට එහා පැත්තේ ශීට් එකේ(මම හිටියේ 3 ශීට් එකේ එයා 2 ශීට් එකේ) ගැනු කෙනෙක් හිටියේ,එයටත් ටිකක් වයසයි.. කොහොම හරි එයාගේ කකුල් දෙක ගාව සල්ලි වගයක් වැටිලා තිබ්බා, රු 20 වගේ දැක්කේ,මම ඉතින් ඒ ගෑනු කෙනාට කතා කරලා පෙන්නුවා.. එයා හිනා වෙලා මොකක්ද කිව්වා,මට තේරුනෙත් නෑ..කොහොම හරි සල්ලි ටික ඇහිඳ ගත්තා, මහරගමින් ඒ ගෑනු කෙනා බහින්ඩ නැගිට්ටාම මගේ ශීට් එකට පිටි පස්සේ හිටිය මනුස්සාය මට කතා කරලා කියනවා.."ඒ ඇහින්ද සල්ලි එයාගේ නෙමේලු,අර මට එහා පැත්තේ හිටිය මනුස්සයගෙලු" මට කියනවා මම පුතා 84 ඉඳන් බස් වල යන්නේ,ගෑනුන්ට අනවශ්‍ය විදිහට උදව් කරන්ඩ යන්ඩ එපා, ඔයාගේ අම්මා,සහෝදරයොත් ගෑනු තමා,ඒත් ගෑනුන්ට අනවශ්‍ය විදිහට උදව් කරන්ඩ එපා.. දවසක් මම බස් එකේ යද්දි ඩ්‍රයිවින් ශීට් එක ගාව ගෑනු කෙනෙක් හිටගෙන ගියා,ඒක පාරට බ්රේක් ගැහුවා,මේ ගැනුකෙනා විසිවෙලා යද්දිම මේ මනුස්සයා අල්ල ගත්තලු,මේ ගැනු කෙනා හොඳටම බැන්නලු පොරට අතින් ඇල්ලුවා කියලා,එවෙලෙනම් බස් එකේ මිනිස්සු ඒ ගැනිට බැන්නලු, තව කිව්වා,දවයක් මේ මනුස්සයා බදුල්ල බස් එකක එද්දී ළමෙකුත් අරන් ගැනියෙක් නැග්ගලු,මේ මනුස්සය නැගිටලා ශීට් එක දීලා කිව්වලු,ඔයා මගින් බහිද්දි මට ශීට් එක දීලා බහින්ඩ කියලා, මේ ගැනි මගින් බැස්සලු වෙන එකෙක්ට ශීට් එක දීලා,පාන්දර 4 වෙනකනුත් මේ මනුස්සයා බස් එකේ හිටගෙන ගෙදර ගියාලු.. මට ඉතින් ඇත්ත තමා කියලා හිතුනා,ගෑනු ඉන්නවා පෙලක් මහ ජරා ජාතියක් බන්... මම මේ තාමත් කල්පනා කලේ, ඒ මනුස්සයා දුන්න අවවාදේ ගැන :)[/SIZE] [SIZE="3"][COLOR="DarkOrange"]මම දවසක් කෙල්ලෙක්ට ශීට් එකක් දුන්නා,මමත් අලි බෑග් එකක් උස්සන් හිටියේ,මම ඒකත් අරන් නැගිට්ටේ,මේකි වාඩි වෙලා ගනී කියලා,කතා කරලමයි දුන්නේත්,පිරිමි අස්සේ හිරවෙනවා පව් කියලා,,, මේ මගේ බෑග් එකවත් ගන්නේ නැතුව වාඩි වෙලා ගියා බන්,මට බෑග් එක ඔලුවට අත අරින්ඩ හිතුනා,ලැජ්ජයි එහෙම උනාමත්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom