Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද බොමුද ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ල නිකන් ඉන්න ගමන් විස්කි ගැන කියන්න හිතුන.නොබොන උන් දුප් ඉතින්

මේ කියන්නෙ සෙට් වෙලා කරටි කැඩෙන්න ගහන උන්ට නමෙයි .බීම කියන්නෙත් කලාවක් ලෝකයේ තියන .මේ මම දැකල අහල අත් විදල ඉගෙනගත්තු දේවල්. උසස් යැයි සම්මත ජීවන රටාවේ පවතින දේවල් .වැරදිනම් හදපල්ල

අද විස්කි ගැන

විස්කි නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වලින් ප්‍රධාන තැනක් හිමි වන්නේ බාර්ලි, ඉරිගු, රයි හා තිරිගු වලටයි

මෙව සින්ගල් මොල්ට් , බ්ලෙන්ඩෙඩ්, ඩබල් බ්ලෙන්ඩඩ් කියල තියනවලු

සින්ගල් මොල්ට් හදන්න ගන්න අමුද්‍රව්‍ය ගන්නෙ එකපලාතකින් විතරක්ලු . ඒ කියන්නෙ හිතපන් මේ විස්කි වර්ගෙ හදන්න ගන්නෙ අනුරාදපුරේන් ගෙනාපු බාර්ලි විතරයි .  බ්ලෙන්ඩෙඩ් එක හදන්න් හැම ගුබ්බෑයමේම හැදෙන මෝල්ට් අරන් හදනව . ඉතින් සින්ගල් මෝල්ට් පට්ට රසයිලු.  ඒ වගේම පට්ටම ගනන්ලු

ඩබල් බ්ලෙන්ඩඩ් හදන්නෙ එක එක විස්කි වර්ග එකතු කරලලු .

ලෝකෙ හොදම විස්කි හදන්නෙ ස්කොට්ලන්තෙ .ඒකනෙ ස්කොච් විස්කි ඔච්චර ගනන් .

විස්කි බොනකොට අපේ උන් කොකා කොලයි ,ස්ප්‍රයිටුයි සොඩයි පවිච්චි කරනව චේසස් විදිහට (දැන් ශැන්ඩි කියන්නෙ නෑ බොලව්  චේසස් තම අලුත පොශ් වචනෙ) .ඒත් මේක වැරදියි .විස්කි බොන්න ඕන අයිස් කැට එක්ක .ඒකට තමා ඔන්ද රොක්ස් කියන්නෙ .

ඒ කියන්නෙ මුලින්ම වීදුරුවට අයිස් කැට දාල ඒකට උඩින් යන්තමින් අයිස් වැහෙන මට්ටමට විස්කි වක්කරන්න ඕන .නැතුව කට කපල අයිස් පාවෙන්න නෙමෙයි  උපරිම කැට තුනයි .

විස්කි බොනකොට ගන්න ඕන විස්කි ග්ලාස් එක නැත්තම් රොක් ග්ලාස් එක.

මේ ග්ලාස් එකනම් තමන්ට ඕන විදිහකට අල්ලන් ඉන්න පුලුවන් .ඒත් ස්ටෑන්ඩඩ් එක සුලගිල්ල ග්ලාස් එකට යටින් තියන විදිහට අල්ලන එක .අනිත් ක්‍රමත් වැරදියි කියන්න බෑ .

තැනක බොන්න ගිහින් උබ ගන්න ග්ලාස් එකෙන් උබේ තත්වෙ මැනගන්න පුලුවන්.

විස්කි බොනකොට ෆින්ගර් ෆූඩ්ස් (බයිට් කියන්නෙත් නෑලු දැන් ) විදිහට ගන්න ඕන චොකලට්,චීස්,පලතුරු,තම්බපු එලවලු වගේ දේවල්ලු .

තමන්ගෙ ගෙදර පුද්ගලික බාර් එකක් හදන එක දැන් පැශන් එකක් වෙලා .ඉතින් ඒකෙ තියෙන්නම ඕන වර්ගයක් තම විස්කි කියන්නෙ .

ගෙදරට එන යාලුවෙක්ට ඉදගන්න කියල විස්කි ශොට් එකක් දෙන්න පුලුවන් .හැබැයි ඉදගෙන කරටි කැඩෙන්න ගහන එක නැමෙයි මේ කියන්නෙ . විස්කි අමුත්තෙකුට සව් කරන්නෙ තමන්ටත් අමුත්තටත් ශොට් දෙකක් ග්ලාස් දෙකකට දාගෙන අතින්ම ගෙනිහින් දීමෙන් .හැබැයි ඒ දෙක විතරයි යකොව් .ආයෙ අහල බොන්න දෙන්නෙත් නෑ අමුත්තට ඉල්ලන්නත් බෑ .ඒකයි ක්‍රමය

ගෙදර බාර් එකක් තියන උන් දවසකට උපරිම ශොට් 3ක් තමා ස්ටෑන්ඩඩ් එක .එහෙමයි කියල දවස් 7ට 7*3 ගහන්නෙ නෑ .සතියකට 9ක් ලු

අනිත් වර්ග ගැනත් ඕන නම් රෙප් දීපල්ල

මෙන්න ලින්ක් එක

උඩ එකට කොටාපිය

[QUOTE="skymicro, post: 20250574, member: 510144"] [SIZE=5]ඔන්න මචන්ල නිකන් ඉන්න ගමන් විස්කි ගැන කියන්න හිතුන.[COLOR=Red]නොබොන උන් දුප් ඉතින්[/COLOR][/SIZE] :oo::oo::oo: [SIZE=3][COLOR=DarkRed] මේ කියන්නෙ සෙට් වෙලා කරටි කැඩෙන්න ගහන උන්ට නමෙයි .බීම කියන්නෙත් කලාවක් ලෝකයේ තියන .මේ මම දැකල අහල අත් විදල ඉගෙනගත්තු දේවල්. උසස් යැයි සම්මත ජීවන රටාවේ පවතින දේවල් .වැරදිනම් හදපල්ල [/COLOR][/SIZE] [SIZE=6][COLOR=MediumTurquoise]අද විස්කි ගැන [/COLOR][/SIZE] [SIZE=5]විස්කි නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වලින් ප්‍රධාන තැනක් හිමි වන්නේ බාර්ලි, ඉරිගු, රයි හා තිරිගු වලටයි :yes::yes: මෙව සින්ගල් මොල්ට් , බ්ලෙන්ඩෙඩ්, ඩබල් බ්ලෙන්ඩඩ් කියල තියනවලු :confused::confused: සින්ගල් මොල්ට් හදන්න ගන්න අමුද්‍රව්‍ය ගන්නෙ එකපලාතකින් විතරක්ලු . ඒ කියන්නෙ හිතපන් මේ විස්කි වර්ගෙ හදන්න ගන්නෙ අනුරාදපුරේන් ගෙනාපු බාර්ලි විතරයි .:rolleyes: :rolleyes: බ්ලෙන්ඩෙඩ් එක හදන්න් හැම ගුබ්බෑයමේම හැදෙන මෝල්ට් අරන් හදනව . ඉතින් සින්ගල් මෝල්ට් පට්ට රසයිලු. :P:P ඒ වගේම පට්ටම ගනන්ලු . ඩබල් බ්ලෙන්ඩඩ් හදන්නෙ එක එක විස්කි වර්ග එකතු කරලලු .:oo: [/SIZE][SIZE=2][SIZE=5]ලෝකෙ හොදම විස්කි හදන්නෙ ස්කොට්ලන්තෙ .ඒකනෙ ස්කොච් විස්කි ඔච්චර ගනන් .:yes: :yes: විස්කි බොනකොට අපේ උන් කොකා කොලයි ,ස්ප්‍රයිටුයි සොඩයි පවිච්චි කරනව චේසස් විදිහට (දැන් ශැන්ඩි කියන්නෙ නෑ බොලව් :cool: චේසස් තම අලුත පොශ් වචනෙ) .ඒත් මේක වැරදියි .විස්කි බොන්න ඕන අයිස් කැට එක්ක .ඒකට තමා ඔන්ද රොක්ස් කියන්නෙ . ඒ කියන්නෙ මුලින්ම වීදුරුවට අයිස් කැට දාල ඒකට උඩින් යන්තමින් අයිස් වැහෙන මට්ටමට විස්කි වක්කරන්න ඕන .නැතුව කට කපල අයිස් පාවෙන්න නෙමෙයි :angry::angry::angry: උපරිම කැට තුනයි . විස්කි බොනකොට ගන්න ඕන විස්කි ග්ලාස් එක නැත්තම් රොක් ග්ලාස් එක. [IMG]http://s33.postimg.org/krmq50nlb/shopping.jpg[/IMG] මේ ග්ලාස් එකනම් තමන්ට ඕන විදිහකට අල්ලන් ඉන්න පුලුවන් .ඒත් ස්ටෑන්ඩඩ් එක සුලගිල්ල ග්ලාස් එකට යටින් තියන විදිහට අල්ලන එක .අනිත් ක්‍රමත් වැරදියි කියන්න බෑ . තැනක බොන්න ගිහින් උබ ගන්න ග්ලාස් එකෙන් උබේ තත්වෙ මැනගන්න පුලුවන්.:eek::eek: විස්කි බොනකොට ෆින්ගර් ෆූඩ්ස් (බයිට් කියන්නෙත් නෑලු දැන් :shocked:) විදිහට ගන්න ඕන චොකලට්,චීස්,පලතුරු,තම්බපු එලවලු වගේ දේවල්ලු . තමන්ගෙ ගෙදර පුද්ගලික බාර් එකක් හදන එක දැන් පැශන් එකක් වෙලා .ඉතින් ඒකෙ තියෙන්නම ඕන වර්ගයක් තම විස්කි කියන්නෙ . ගෙදරට එන යාලුවෙක්ට ඉදගන්න කියල විස්කි ශොට් එකක් දෙන්න පුලුවන් .හැබැයි ඉදගෙන කරටි කැඩෙන්න ගහන එක නැමෙයි මේ කියන්නෙ . විස්කි අමුත්තෙකුට සව් කරන්නෙ තමන්ටත් අමුත්තටත් ශොට් දෙකක් ග්ලාස් දෙකකට දාගෙන අතින්ම ගෙනිහින් දීමෙන් .හැබැයි ඒ දෙක විතරයි යකොව් .ආයෙ අහල බොන්න දෙන්නෙත් නෑ අමුත්තට ඉල්ලන්නත් බෑ .ඒකයි ක්‍රමය ;) ;);) ගෙදර බාර් එකක් තියන උන් දවසකට උපරිම ශොට් 3ක් තමා ස්ටෑන්ඩඩ් එක .එහෙමයි කියල දවස් 7ට 7*3 ගහන්නෙ නෑ .සතියකට 9ක් ලු අනිත් වර්ග ගැනත් ඕන නම් රෙප් දීපල්ල [/SIZE]:P:P:P [URL="http://www.elakiri.com/forum/reputation.php?p=20250574"]මෙන්න ලින්ක් එක [/URL] [SIZE=6][COLOR=Red]උඩ එකට කොටාපිය :yes::yes:[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom