Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද මගේ ඔලුව පැළුණු වගනම්........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මගේ ඔලුව පැළුණු වගනම්........

අද මගේ ඔලුව පැළුණු වගනම්........

උඹල දැන් කියන්න එපා..මට ඔළුවක් තියනවා කියලා දැනගත්තා කියලා...

මම අද වැඩකරපු ලැබ් එකේ උදව්වට හිටියෙ ගැහැණු දෙන්නෙක්...

මගෙන් ඇහුවා "මහත්තයා A\C එක ඕන් කරන්නද කියලා " ..

මම කිව්ව එපා කියලා...

මොකද ඒකෙ බිත්ති පේනුව ටිකක් උඩින් තිබුනෙ..ටිකක් උසකට නගින්න ඕන, ගැහැණු දෙන්නෙක් නිසා ඕන උනොත් පස්සෙ මමම දා ගන්නම් කියලා හිටියා..

සති දෙකක විතර වැඩ ලැබ් එකේ එකතුවෙලා තිබ්බ නිසා මටත් පොඩ්ඩක් ස්ට්‍රෙස් වගේ..

මම ඉක්මනට වැඩ ටික කරලා පාඩම් කරන්න හිටියෙ..

පොඩ්ඩක් දාඩිය දාගෙන එද්දී කාර්යක්ෂමතාවය වැඩි කරන්න A\C එක ඕන් කරන්න පේනුව සවිකරන්න නැග්ග කියමුකො පොඩි උසකට...

නැගලා පේනුවත් සවි කරලා බහින්න හදනකොටම එකපාරටම "දඩාස් " ගාල සද්දෙකුත් එක්ක මගේ ෂ'ට් එකේ වතුර බේරෙනවා වගේ දැනුනා..

මල හත් ඉලව්වයි.....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!...............

ඔළුව ෆෑන් එකේ වැදිලා අඟල් 4ක විතර කැපුමක්...

ඔයාලාවත් පාඩමක් ඉගෙන ගන්න...

අපේ ඩොකාත් එහා නර්සිං ස්ටුඩන්ට්ස්ලා ටිකකට ලෙක්චර් එකක්..

මල විලි ලැජ්ජාවයි ඩො..ඩොක්ටර් මගේ ඔළුව ෆෑන් එකේ වැදුනා..

මේ වගේ තැනකදී මේ ඇබැද්දිය වුන එක හොඳයි..වෛද්‍යවරු 4 දෙනෙක්ම එවෙලෙම මගේ වටේ..අපේ 2න්නයි චෙස්ට් ක්ලිනික් දෙන්නයි..

ඒ පැත්තෙ න'ර්ස් අක්කත්,සුළුසේවක සහෝදරියො ටිකයි මට ගොඩක් උදව් කලා.කොහොම හරි ෆ්‍රෙෂර් එකක් දීලා බ්ලීඩ් වෙන එක නැවැත්වුවා..

මගේ සුදු ඇදුම ලෙයින් තෙත් වෙලා රතු පාටයි..කොහොම හරි මම රෝහලට එක්කරගෙන ගියා ..

රෝහලේදී අඩුගානේ ප්රථමාධාරයක්වත් දෙන්නෙ නැතිව ලියන්න පටන් ගත්ත..ඒකට කියන්නෙ BHT තෙරපි කියලා...අපිම ලෙඩෙක් උනාම තමයි තේරෙන්නෙ අපේ රෝහල්වල අඩුපාඩු..

කොහොම හරි එතනින් ටොක්සොයිඩ්(පිටගැස්මට ) විද්දා....අම්මියෝ ඌවා....

7 වැනි වාට්ටුවට යන්න කිව්වා..එතනදි X-Ray එකක් ගත්තා...

කොහොම හරි ස්විච දාන්න උනේ අපේ ඩොකා ට මයි..

වැඩිය නැහැ 5ක් දැම්මා....

අන්තිමට එන්න උනෙත් ලාමා (Left Against Medical Advice)තමයි..ඒ ඇවිත් වැඩ ටික ඔක්කොම ඇද්දා ගිණිකසයා වගේ එද්දී 6.00

උඹලට කියන්න ඕන ෆෑන් එකෙන් ඔළුව පරිස්සම් කර ගනින්...

අනේ මම එනකොට අර ඇන්ටිලා ටික මගේ ෂර්ට් එකයි බැනියමයි හෝදලා..

අද මට උදව් කරපු හැමෝටම තුති...

[QUOTE="inranasingha, post: 12107659, member: 75796"] [b]අද මගේ ඔලුව පැළුණු වගනම්........[/b] [CENTER][I][SIZE="4"][COLOR="Purple"]අද මගේ ඔලුව පැළුණු වගනම්........ උඹල දැන් කියන්න එපා..මට ඔළුවක් තියනවා කියලා දැනගත්තා කියලා...:P:P [IMG]http://multiply.com/mu/mail2nalinr/image/1/photos/29/600x600/1/160212-2033002.jpg?et=n%2CNXZXLB1LD%2BRSDmVCEGTQ&nmid=522156658[/IMG] මම අද වැඩකරපු ලැබ් එකේ උදව්වට හිටියෙ ගැහැණු දෙන්නෙක්... මගෙන් ඇහුවා "මහත්තයා A\C එක ඕන් කරන්නද කියලා " .. මම කිව්ව එපා කියලා... මොකද ඒකෙ බිත්ති පේනුව ටිකක් උඩින් තිබුනෙ..ටිකක් උසකට නගින්න ඕන, ගැහැණු දෙන්නෙක් නිසා ඕන උනොත් පස්සෙ මමම දා ගන්නම් කියලා හිටියා.. සති දෙකක විතර වැඩ ලැබ් එකේ එකතුවෙලා තිබ්බ නිසා මටත් පොඩ්ඩක් ස්ට්‍රෙස් වගේ.. මම ඉක්මනට වැඩ ටික කරලා පාඩම් කරන්න හිටියෙ.. පොඩ්ඩක් දාඩිය දාගෙන එද්දී කාර්යක්ෂමතාවය වැඩි කරන්න A\C එක ඕන් කරන්න පේනුව සවිකරන්න නැග්ග කියමුකො පොඩි උසකට... නැගලා පේනුවත් සවි කරලා බහින්න හදනකොටම එකපාරටම "දඩාස් " ගාල සද්දෙකුත් එක්ක මගේ ෂ'ට් එකේ වතුර බේරෙනවා වගේ දැනුනා.. මල හත් ඉලව්වයි.....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!............... ඔළුව ෆෑන් එකේ වැදිලා අඟල් 4ක විතර කැපුමක්... ඔයාලාවත් පාඩමක් ඉගෙන ගන්න... අපේ ඩොකාත් එහා නර්සිං ස්ටුඩන්ට්ස්ලා ටිකකට ලෙක්චර් එකක්.. මල විලි ලැජ්ජාවයි ඩො..ඩොක්ටර් මගේ ඔළුව ෆෑන් එකේ වැදුනා.. මේ වගේ තැනකදී මේ ඇබැද්දිය වුන එක හොඳයි..වෛද්‍යවරු 4 දෙනෙක්ම එවෙලෙම මගේ වටේ..අපේ 2න්නයි චෙස්ට් ක්ලිනික් දෙන්නයි..:D:D ඒ පැත්තෙ න'ර්ස් අක්කත්,සුළුසේවක සහෝදරියො ටිකයි මට ගොඩක් උදව් කලා.කොහොම හරි ෆ්‍රෙෂර් එකක් දීලා බ්ලීඩ් වෙන එක නැවැත්වුවා..:D:D මගේ සුදු ඇදුම ලෙයින් තෙත් වෙලා රතු පාටයි..කොහොම හරි මම රෝහලට එක්කරගෙන ගියා .. රෝහලේදී අඩුගානේ ප්රථමාධාරයක්වත් දෙන්නෙ නැතිව ලියන්න පටන් ගත්ත..ඒකට කියන්නෙ BHT තෙරපි කියලා...අපිම ලෙඩෙක් උනාම තමයි තේරෙන්නෙ අපේ රෝහල්වල අඩුපාඩු..:dull::dull: කොහොම හරි එතනින් ටොක්සොයිඩ්(පිටගැස්මට ) විද්දා....අම්මියෝ ඌවා....:dull::dull: 7 වැනි වාට්ටුවට යන්න කිව්වා..එතනදි X-Ray එකක් ගත්තා... කොහොම හරි ස්විච දාන්න උනේ අපේ ඩොකා ට මයි.. වැඩිය නැහැ 5ක් දැම්මා....:P:P:P අන්තිමට එන්න උනෙත් ලාමා (Left Against Medical Advice)තමයි..ඒ ඇවිත් වැඩ ටික ඔක්කොම ඇද්දා ගිණිකසයා වගේ එද්දී 6.00:P:P උඹලට කියන්න ඕන ෆෑන් එකෙන් ඔළුව පරිස්සම් කර ගනින්... අනේ මම එනකොට අර ඇන්ටිලා ටික මගේ ෂර්ට් එකයි බැනියමයි හෝදලා.. අද මට උදව් කරපු හැමෝටම තුති...[/COLOR][/SIZE][/I][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom