අද මට මාර වැඩක් උනානෙ

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    උදේම ගියා වොශ් රූම් එකට..ටොයි එකේ ඉදගත්තාම පට්ට බඩ රිදිල්ලක් අවා..ඒ එක්කම කලන්තෙ ගතියක් වගේ..අත් දෙකෙන් හක්කට ජැක් එකක් ගහගත්තා..වටේම කලු උනා මතකයි..
    සිහිය එනකොට ඔලුව බෙල්ල උරහිස ඔක්කොම රිදෙනවා..නැගිට ගන්න බෑ..ඔලුව බිම ඇනගෙන බාත් රූම් එකේ..කොහොම හරි බිත්තියේ එල්ලිලා ආපහු ඉදගෙන..වතාවත් කරලා .. එලියට ඇවිත් එතන වැටුනා..උස්සලා ඇදට ගෙනිච්චෙ..නලල ගෙඩිගැහිලා..තාමත් ඔලුව බෙල්ල උරහිස ඔක්කොම රිදෙනවා..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මට දවසක් ඔහොම වුනා උදේ ඇඳෙන් නැගිට්ට ගමන් පිටිපස්සෙ දොර අරින්න යද්දි කුස්සියෙදි කලන්තෙට ආවා. පටස් ගාලා අනිත් පැත්තට ආයෙ ඇඳට ඇවිල්ලා නිදාගත්තා. ඩොකා කිව්වෙ බඩේ අමාරුවක් නිසා වෙන්න ඇති කියල.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Gal_banisa

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    උදේම ගියා වොශ් රූම් එකට..ටොයි එකේ ඉදගත්තාම පට්ට බඩ රිදිල්ලක් අවා..ඒ එක්කම කලන්තෙ ගතියක් වගේ..අත් දෙකෙන් හක්කට ජැක් එකක් ගහගත්තා..වටේම කලු උනා මතකයි..
    සිහිය එනකොට ඔලුව බෙල්ල උරහිස ඔක්කොම රිදෙනවා..නැගිට ගන්න බෑ..ඔලුව බිම ඇනගෙන බාත් රූම් එකේ..කොහොම හරි බිත්තියේ එල්ලිලා ආපහු ඉදගෙන..වතාවත් කරලා .. එලියට ඇවිත් එතන වැටුනා..උස්සලා ඇදට ගෙනිච්චෙ..නලල ගෙඩිගැහිලා..තාමත් ඔලුව බෙල්ල උරහිස ඔක්කොම රිදෙනවා..
    ඔහොම එකක් මගේ යාලුවෙකට උනා. ඌ රෑ බාතෘම් එකට ගියාට පස්සෙ වෙලා තියෙන්නෙ. වැටිල ඔලුව වැදිල ලේ ගිහිල්ල. උදේ වෙනකන් කවුරුවත් දන්නෙ නෑ.

    බාතෘම් එකේදි කලන්තෙ ගතියක් එනව නම් ශනිකව දොර ඇරල බිම වාඩි වෙන්න අනතුරක් නැති තැනක් බලල.
    පුලුවන් නම් එතන ඉදගෙනම කාට හරි කෑගහල කතා කරන්න.
     
    • Like
    Reactions: NRTG and Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    Ado mn danna ayya kenek boka dada iddi lat eka atulema merila wetila tibba.. hear attack wennati. Pala gihn test okkoma karan food control karala gym pala
    ඔව් යන්න ඕන

    වයස කීයද දැන්..? 🫠
    38
    ------ Post added on Aug 15, 2024 at 10:19 AM

    මට දවසක් ඔහොම වුනා උදේ ඇඳෙන් නැගිට්ට ගමන් පිටිපස්සෙ දොර අරින්න යද්දි කුස්සියෙදි කලන්තෙට ආවා. පටස් ගාලා අනිත් පැත්තට ආයෙ ඇඳට ඇවිල්ලා නිදාගත්තා. ඩොකා කිව්වෙ බඩේ අමාරුවක් නිසා වෙන්න ඇති කියල.
    තද බඩේ රිදිල්ලක් අවා බං
    ------ Post added on Aug 15, 2024 at 10:20 AM

    ubata le gihin wage toilet yaddi.. dannema nathuwa athulen arshash thiyenwa wage
    ඒකත් පොඩ්ඩක් තියෙනවා ඒත් ලේ නම් ගිහින් තිබ්බෙ නෑ
    ------ Post added on Aug 15, 2024 at 10:21 AM
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    u0hGWG.gif
     
    • Wow
    • Like
    Reactions: NRTG and Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඔහොම එකක් මගේ යාලුවෙකට උනා. ඌ රෑ බාතෘම් එකට ගියාට පස්සෙ වෙලා තියෙන්නෙ. වැටිල ඔලුව වැදිල ලේ ගිහිල්ල. උදේ වෙනකන් කවුරුවත් දන්නෙ නෑ.

    බාතෘම් එකේදි කලන්තෙ ගතියක් එනව නම් ශනිකව දොර ඇරල බිම වාඩි වෙන්න අනතුරක් නැති තැනක් බලල.
    පුලුවන් නම් එතන ඉදගෙනම කාට හරි කෑගහල කතා කරන්න.
    කොමඩ් එකේ ඉදගෙන..අත් දෙකෙන් හක්කට ජැක් එක ගහගෙන හිටියේ..වැටෙයි කියලා හිතුනේ නෑ
     
    • Like
    Reactions: NRTG

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ව්‍යායාමයක් නොකර,
    පිටි,තෙල්,සීනි, ලුනු තව ගිලපන්....

    Your time has come bro
     
    • Sad
    Reactions: NRTG