Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අද මම බඳින්න හිටිය දවස,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ කතාවේ ගොඩක් තැන වලින් මම කියෙවුවා.

දෙපැත්තෙන්ම බලපුවාම වරදක් කියන්නත් බෑ. දෙපැත්තේම මිනිස්සු හරි කියන්නත් බෑ.

පේන විදිහට ලොකුම ගැටලුව වෙලා තිබිලා තියෙන්නේ "විශ්වාසයේ".

අවුරුද්දක් වත් ආශ්රය කරලා එකිනෙකා ගේ පවුල්වල අය හොඳින් දැන අඳුන ගත්තේ නැද්ද උඹලා?

ඔය දැවැදී කෙස් ප්රපෝසල් වල ගොඩක් ප්රශ්න ඇතිවෙන තැන් වගේ.

හොඳ අවබෝදයකින් දෙන්නා හිටියා නං ඔය අවුලක් නෑ මං හිතන්නේ.

එක අතකට, ගෙවල් වල මිනිස්සුන්ට ඕන ගැනුන්ව බැඳලා, ගෙවල් වල මිනිස්සු නෙවේ නේ බං ඒ ගෑනි එක්ක ජිවත් වෙන්නේ උඹ නේ?

ඒ නිසා උඹ හොඳ ගෑනි උඹ හොයා ගනින්!

ගෙවල් වල මිනිස්සු හා කිඋවම කොරන්ඩ යි එපා කිවුවම නවත්තන්නයි මොන මගුලක් ද ඕක?

ඊයේ මට ආරංචි වෙච්චි කතාවක් උඹට කියන්නම්,

මගේ කෙල්ලගේ යාලුවෙක්(කෙල්ලක්) ගේ එකත් ප්රපෝසල් එකක්.

කෙල්ලත් දේපල නිසා කැමති වුනේ. ගිහින් ගෙවල් දොරවල් බලන කම් හරියට වචනයක් දුන්නේ නෑ! ලොල් තමා ඉතින්! එත් එහෙමයි වුනේ.

කෙල්ලටත් කොල්ලටත් යමක් කමක් තියනවා. කෙල්ලට ඉන්නෙත් මල්ලි විතරයි. ඌ ඉගෙනගන්න එකෙක්. කැම්පස් එකේ.

කෙල්ලයි කොල්ලයි එළකිරි වගේ හිටියා දැන් මාස 6ක් වගේ.

කොල්ලගේ පැත්තෙන් කෙල්ලට හරී....... ආදරෙයි!

බැලින්නම් දේපල වලටලු!

මල්ලිටයි එයාටයි තියන ගේයි ඉඩමයි දැන්ම දේකට බෙදන්න කියලා කොල්ලගේ අම්මා කෙල්ලට කියලා.

ඒ වෙනකොට කෙල්ලගේ පවුලට මාට්ටු වෙලා තිබිලා තියෙන්නේ ඇත්තටම ගෙයක් ඉඩමක් තියනවද කියලා බලන්න කෙල්ලගේ ගමටත් ගිහිල්ලා.

කෙල්ල කොල්ලා දෙන්නම ඔය කොළඹ අවට. කෙල්ලගේ දේපල කොළඹින් පිට. ඔය කොහෙද නමක් කිවුවා මතක නෑ ටිකක් දුර.

අන්තිමට කෙල්ලට කොල්ලගේ අම්මා අරෙහෙම කිවුවම කෙල්ලට මල පැනලා (කෙල්ලට ටිකක් මළ පනිනවා! ) කොල්ලගේ අම්මට බැනලා!

කොල්ලා - ඌ සද්ද වහලා ඉඳලා. ඌ අම්මා කියන දේට, ගෑනි කියන දේට එහෙයි කියන් ඉන්න ඩයල් එකක්!

අන්තිමට කෙල්ලගේ පවුලෙනුත් එපා කිවුවා.

තව මාස 8-10 කින් වගේ බඳින්න හිටියේ.

පෙරේදා ද කොහේදෝ මගුල කෙලවර වුනා.

ඒ අස්සේ තව බලු වැඩක් වෙලා.

කෙල්ලගේ මල්ලි උගේ යාලුවෝ දාලා අරුගේ mobile numbers වටේ ඇරලා කුණු හරපෙන් බැනලා.!

ඔන් හෙළ ප්රපෝසල්!

උඹට වෙන එකක් හරියයි!

ඉවසීමෙන් හිටපන්.

ඔක්කොම වෙන්නේ හොඳටයි කියලත් කියනවා නේ!

ජය වේවා!

[QUOTE="shenic, post: 18940369, member: 470894"] [SIZE="3"][COLOR="Blue"]උඹේ කතාවේ ගොඩක් තැන වලින් මම කියෙවුවා. දෙපැත්තෙන්ම බලපුවාම වරදක් කියන්නත් බෑ. දෙපැත්තේම මිනිස්සු හරි කියන්නත් බෑ. පේන විදිහට ලොකුම ගැටලුව වෙලා තිබිලා තියෙන්නේ "විශ්වාසයේ". අවුරුද්දක් වත් ආශ්රය කරලා එකිනෙකා ගේ පවුල්වල අය හොඳින් දැන අඳුන ගත්තේ නැද්ද උඹලා? ඔය දැවැදී කෙස් ප්රපෝසල් වල ගොඩක් ප්රශ්න ඇතිවෙන තැන් වගේ. හොඳ අවබෝදයකින් දෙන්නා හිටියා නං ඔය අවුලක් නෑ මං හිතන්නේ. එක අතකට, ගෙවල් වල මිනිස්සුන්ට ඕන ගැනුන්ව බැඳලා, ගෙවල් වල මිනිස්සු නෙවේ නේ බං ඒ ගෑනි එක්ක ජිවත් වෙන්නේ උඹ නේ? ඒ නිසා උඹ හොඳ ගෑනි උඹ හොයා ගනින්! ගෙවල් වල මිනිස්සු හා කිඋවම කොරන්ඩ යි එපා කිවුවම නවත්තන්නයි මොන මගුලක් ද ඕක? ඊයේ මට ආරංචි වෙච්චි කතාවක් උඹට කියන්නම්, මගේ කෙල්ලගේ යාලුවෙක්(කෙල්ලක්) ගේ එකත් ප්රපෝසල් එකක්. කෙල්ලත් දේපල නිසා කැමති වුනේ. ගිහින් ගෙවල් දොරවල් බලන කම් හරියට වචනයක් දුන්නේ නෑ! ලොල් තමා ඉතින්! එත් එහෙමයි වුනේ. කෙල්ලටත් කොල්ලටත් යමක් කමක් තියනවා. කෙල්ලට ඉන්නෙත් මල්ලි විතරයි. ඌ ඉගෙනගන්න එකෙක්. කැම්පස් එකේ. කෙල්ලයි කොල්ලයි එළකිරි වගේ හිටියා දැන් මාස 6ක් වගේ. කොල්ලගේ පැත්තෙන් කෙල්ලට හරී....... ආදරෙයි! ;) බැලින්නම් දේපල වලටලු! මල්ලිටයි එයාටයි තියන ගේයි ඉඩමයි දැන්ම දේකට බෙදන්න කියලා කොල්ලගේ අම්මා කෙල්ලට කියලා. ඒ වෙනකොට කෙල්ලගේ පවුලට මාට්ටු වෙලා තිබිලා තියෙන්නේ ඇත්තටම ගෙයක් ඉඩමක් තියනවද කියලා බලන්න කෙල්ලගේ ගමටත් ගිහිල්ලා. කෙල්ල කොල්ලා දෙන්නම ඔය කොළඹ අවට. කෙල්ලගේ දේපල කොළඹින් පිට. ඔය කොහෙද නමක් කිවුවා මතක නෑ ටිකක් දුර. අන්තිමට කෙල්ලට කොල්ලගේ අම්මා අරෙහෙම කිවුවම කෙල්ලට මල පැනලා (කෙල්ලට ටිකක් මළ පනිනවා! :D) කොල්ලගේ අම්මට බැනලා! :dull: කොල්ලා - ඌ සද්ද වහලා ඉඳලා. ඌ අම්මා කියන දේට, ගෑනි කියන දේට එහෙයි කියන් ඉන්න ඩයල් එකක්! :D අන්තිමට කෙල්ලගේ පවුලෙනුත් එපා කිවුවා. තව මාස 8-10 කින් වගේ බඳින්න හිටියේ. පෙරේදා ද කොහේදෝ මගුල කෙලවර වුනා. ඒ අස්සේ තව බලු වැඩක් වෙලා. කෙල්ලගේ මල්ලි උගේ යාලුවෝ දාලා අරුගේ mobile numbers වටේ ඇරලා කුණු හරපෙන් බැනලා.! :baffled: ඔන් හෙළ ප්රපෝසල්! :sorry: උඹට වෙන එකක් හරියයි! ඉවසීමෙන් හිටපන්. ඔක්කොම වෙන්නේ හොඳටයි කියලත් කියනවා නේ! :baffled: :dull: ජය වේවා! :yes: :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom